ikman

අවශ්‍ය දේ සොයාගැනීම දැන් පෙරටත් වඩා පහසුයි!

යමක් මිලදීගන්නට අවශ්ය වූ විටකදී, ඔබ නිතැතින්ම ඔබේ ප්රියතම අන්තර්ජාල අලෙවිසැල වන ikman.lk වෙත පිවිසෙන බව අප දන්නවා. එහෙත් ඔබට අවශ්ය දේ එකවරම සොයාගැනීමට අපහසු වන්නට පුළුවන්.

ikman.lk මේ වනවිට කා අතරත් අතිශයින් ජනප්රියයි. ඒ නිසා දැන්වීම් දහස් ගණනක් මෙහි පළවී තිබෙනවා. මෙම දැන්වීම් රාශිය අතරින් ඔබට අවශ්ය දේ සොයාගැනීමේදී ඔබට යම් යම් දුෂ්කරතා මතුවෙන්නට පුළුවන්.

මෙන්න අපෙන් ඊට විසඳුමක්…

මේ ගැටලුව හොඳින් වටහාගත් අපගේ තාක්ෂණික කණ්ඩායම මේ වනවිට වඩාත් හොඳ filtering ක්රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව දැන් ඔබට වර්ගය සහ මාදිලිය අනුව ඔබගේ search results සීමා කරගැනීමට පුළුවන්. මෙය මෝටර් රථ, යතුරුපැදි සහ ජංගම දුරකථන වලට අදාළ වෙනවා. මෙමගින් ඔබ සොයන දේවල් හොඳම මිලට, වඩාත් ඉක්මනින් සොයාගැනීමට හැකිවේවි.
ඔබත් අදම මේ නව වැඩිදියුණු කළ filtering ක්රමය අත්හදා බලා ඔබට අවශ්ය දේවල් ඉක්මනින් සොයාගන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close