ඉලෙක්ට්‍රොනික්ස්

ජංගම දුරකථන සමාලෝචනය – නොකියා ලූමියා 830

මයික‍්‍රසොෆට් උපකරණ යටතේ ජංගම දුරකථන නිෂ්පාදකයින්ගේ නොකියා ලූමියා නැවත හොඳ පැමිණීමක් සනිටුහන් කරයි. පසුගිය කාළයේදි ජංගම දුරකථන නිෂ්පාදකයින් අතර නොකියා තරම පසුබෑමකට ලක්ව සිටියද ස්මාර්ට ජංගම දුරකථන අතර නොකියා ලූමියා 830 නැවත හොඳ ඉදිරි පිම්මක් ගෙන එයි. එය මිලදී ගත හැකි මිලකින් යුක්ත වන අතරම විචිත‍්‍ර කැමරාවකින් සහ බල සම්පන්න තිරයකින් සමන්විත වේ. සැම්සුන් හි ඇති සමහර අළුත් ලක්ෂණයන් සහ සිත්ගන්නා සුළු විකල්පයන් සමග එය කෙළින්ම සම තත්වයක් ලබාගෙන තිබේ.

ලූමියා 830 වර්ණවත් හැන්ඞ්සෙට් සමග පැමිණෙන අතරම එහි සෙල්ෆි ඡුායාරූප ගැනීම 730 ක‍්‍රමයටම පවතියි. කිසිවෙකුවත් ලූමියා 830 විසින් එහි කළින් මාදිළියන් අනුගමන කරතැයි නොසිතුවද මයික්‍රොසොෆට් විසින් එහි අවධානය වෙනතක යොමු කර ඇත.
ලූමියා 830 වෙළඳ පළට නිකුත් කිරිමත් සමගම ජංගම දුරකථනයන්හි කැමරාව ඉතා ගණාත්මක මට්ටමක තිබිමට එම ජංගම දුරකථනය ඉහළ අගයක තිබිය යුතු නැතැයි මයික්‍රොසොෆට් ආයතනය මගින් පෙන්වා දීමට අදහස් කළා. මධ්‍යම වටිනාකමකින් යුත් ජංගම දුරකථනයන් හි මෙගා පික්සල 10 සමන්විත කැමරාවක් පැමිණෙන අතර ඡුායාරූප ස්ථායිකරණයක් සවිකරම තිබේන අතර අද දවසේ වෙළඳපලේ ඇති බොහෝ ජංගම දුරකථනයන්හි අඩුවද එයයි.

එකම මිල ගණන් පරාසයක ඇති මිනි ඇනොරොයිඞ් වර්ගයන් හා සසඳා බැලීමේදී ලූමියා 830 තෝරා ගැනීම සඳහා බොහෝ හේතු කාරණා තිබේ. ඉහත සියලූ දේ සමගින් එම මෙය අගල් 5ක තිරයක් ද සහිතය. තවද එය සිහින් නිමාවකින් සහ හොඳ ක‍්‍රියාකාරිත්වයකින් යුක්තවේ. මෙහිදි ක‍්‍රියාකාරි පද්ධතිය යාවත්කාළින කිරිමක් සිදුවන අතර එය ඉතා කෙටි කාළයක් ඇතුලත සිදුවෙයි. මෙය නොකියා ලූමියා ජංගම දුරකථන වර්ගයන් සඳහා මෙය අත්‍යාවශ්‍යවේ.

නිර්මාණය
මෙහිදි හොඳින් විමර්ෂණය කර බැලිමේදි මෙය ලූමියා 930 වර්ගයට වඩා ලග භව පෙනෙයි. මි.මි. 8.5 ඝණකමක සහ හතරැස් කමින් යුත් කොන් 930 සමාන වේ. මෙයට සමාන දුරකථනයන්ට සාපෙක්ෂව තරමක් බරින් වැඩි වන අතර එය ග‍්‍රෑම් 150 වේ. නමුදු එහි ප‍්‍රමාණයත් සමග බැලීමේදී මෙම බර එයට අනුරූප වන අතර අතට හොඳන් ගැලපේ.

දුරකතනයේ පිටුපස සුමුදු වන අතර වක ගැසුණු ප්ලාස්ටික් කවරයකින් අවශ්‍ය විටක ගැලවිමටද හැකිය. දුරකථනය වටේ නිමාව යකඩින් වේ. සමස්ථයක් වශයෙන් ගත් විට මෙම දුරකථනය තදින් සිත් ඇඳගන්නා නිමාවකින් යුක්ත වන අතර ඔබ අවට සිටින අයගේද අවධානය දිනා ගැන්මට සමත්වේ.

මෙය මිලදී ගත හැකි වටිනාකමකට තබා ගැනිම සඳහා මයික්‍රොසොෆට් විසින් සම්පුර්ණ HD තාක්ෂණයේ තිරයක් ගෙන නොඑයි. කෙසේ වෙතත් 1280×720 රෙසලූෂණය අ`ගල් 5කින් යුත් තිරයට හොඳින් ගැලපෙන බවක් පෙනෙයි. එය සතුව පැහැපත් වර්ණයෙන් සහ පැහැදිලි අක්ෂරයන්ගෙන් සමන්විත තහොඳ තත්වයේ තිරයක් වේ.

ලූමියා හි ඇති ලූමිනස් පැහැය පවත්වා ගැනීම සඳහා විවිධ වර්ණයන් කිහිපයක් එය පැමිණේයි, ඒ අතුරින් කළු, තැඹිල් සහ කොළ පාට මුලික වේ.

මේ රාමුව තුල quad කෝ ස්නැප්ඩ‍්‍රැගන් 400 ප්‍රොසසරයකින් බල ගැන්වීම සිදුවේ. අනෙකුත් ස්මාර්ට් ජංගම දුරකථන සමග බලද්දී එය තරමක් අඩු බලයකින් යුක්ත බව පැහැදිලිය. ඒ කෙසේ වෙතත් වැඩි භාවිතාවකි වුවද එය හොඳින් පරිහරණය කිරිම සඳහා පවතිනි බලය ඉවහල් වේ.

මෙහි ඇති අනෙක් විශේෂ ලක්ෂණය වනුයේ ඇතුලත ඇති 1 GB සිට 16 GB දක්වා තැම්පත් කිරිමේ ඉඩ ප‍්‍රස්ථාව ස`ග බල ගැන්විමේ තැම්පතුව 128 GB මෙමරි කාඩයෙන් ලබා දෙයි. මෙම අතිරේක මෙමරිය බහුමාධ්‍ය සඳහා යොදා ගැනිමට තිබේ.

එමෙන්ම මෙහි බ්ලූටුත් 4.0 සහ NFC වැනි විශේෂ ලක්ෂණයන්ගෙන්ද සමන්විත වේ. අමතර මයික් එක මගින් රෙකොඞ් කරන ශ‍්‍රව්‍ය හොඳ තත්වයකින් ගෙන ඒමට සමත්වේ. තවදඑ ය වයර් නොමැතිව චාර්ජ් කිරිමේ හැකියාව ඇති අතර එය ජංගම දුරකථනයන් හි ඇති අඩු පුරාවාලනු ලබයි.

කැමරා
පිරිස්ගේ ඇත්ත අවධානය යොමු වන නියම ස්ථානය මෙයයි. මිලදි ගත හැකි මිලකට ඇති ජංගම දුරකථනයක් ලෙස මෙහි කැමරාව හොඳ තත්වයක තිබේ. ලූමියා 830 ආයතනය විසින් නිපදවන ලද සිහින්ම OIS කැමරාව සතුවේ. මෙම කැමරාව වැදගත් තර්ජනයක් උසස් තත්වයේ ජංගම දුරකථනයන් වන අයිෆොන් 5S සහ ගැලැක්සි S5 වැනි එවාට ගෙන එයි.

මෙහි කලින් ආගමනය වන IFA2014 උත්සවයේදි මයික්‍රොසෙෆට් ආයතනය විසින් කලින්සඳහන් කල Lumia දුරකතන ඡුායාරූප සමග සන්සන්දනාත්මක ඡුායාරූප තත්වයක් ගෙන එන ලදී. එම උත්සවයේදීම ලූමියා 830 විවිධ විමර්ෂණය සම`ගද පිරිස්ගේ අවධානය ලක් විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස එහි කැමරාවේ ලක්ෂණයන් අනෙක් තරගකාරීන් පරදවා ඉදිරියෙන් තිබිමට සමත්විය.

තවද මෙහි ඡුායාරූප පළ කිරිමේ සුවිශේෂ ලක්ෂණයන් වේ. නිදසුනක් ලෙස මෙහි ඇති ක‍්‍රියාශිලි ෆ්ලැෂ් ලයිට් එක ඡුායාරූපය ගැනිමෙන් පසු පත්තු කර තැබිමට හෝ නිවාදැමිමට හැකියාව තිබේ. සාමාන්‍ය වශයෙන් මෙහිදි ඡුායාරූප දෙකක් ගනු ලැබේ. ඉන් එකක් ක්ෂණීක ආලෝකය සම`ග අනෙක ක්ෂණික ආලෝකය නොමැතිවද වේ. එමගින් මේ දෙක අතුරින් අනුක‍්‍රමික වෙනස ඔබ වෙත පෙන්වා දෙයි.

ඊට සමාන ලෙස උසස් තත්වයේ ඡුායාරූප ගැනිම යනු අවම ආලෝක තත්වයන් යටතේ හොඳ ඡුායාරූපයන් ගැනිම ඇති කරන ලක්ෂණයයි. එහිදිද ඡුායාරූප දෙකක් අරගන්නා අතර එකක් අවම ISO සහ දිගු අනාවරණයක් සහිත සහ අනෙක ඉහළ ISO සහ අඩු අනාවරණයක් සහිතවය. නැවතත් මෙම ඡුායාරූප දෙක එකතු කිරිම මගින් ඔබට අවශ්‍ය නියමත අදහස ජනිත කර ගත හැකිවේ.

නොකියා දුරකථනය සතුව නවීනතම වින්ඩොස් ජංගම දුරකතන යාවත්කාළිනය වන 8.1 නමින් ලූමියා ඩෙනිම්ය. මෙම යාවත්කාළින කිරිමට ස්තුතිවන්ත වන්න මෙහි කැමරාව බල ගැන්විම සුළු කාළයක් තුලදි සිදුවේ. මෙහි ෂටර් බොත්තම මගින් ඔබේ තිරය පොක් කර එය කැමරා අප් එකක් මතට ගෙන ඒමට හැකියාව ලබා දෙයි. තවද විඩියෝවකින් නිශ්චල ඡුායාරූපයක් ගැනිමටද උපකාරයක් ගෙන එයි.

සෙල්ෆි මාදිලිය දිනෙන් දින ජනප‍්‍රිය වීමත් සම`ග ලූමියා 830 මගින් ඒ සඳහා සුවිශේෂි සෙල්ෆි ඇප් එකක් ගෙන එයි. එ ඇප් එක මගින් ඔබගේ මුහුණේ සෙල්ෆිය සංස්කරණය කිරිමට ඔපබට අවස්ථාව ලබා දෙයි. තවද එහි ස්වයංක‍්‍රිය ඡුායාරූප ගැනිමේ මාදියද වේ. මෙම මාදිලියේදි ඡුායාරූපය ගැනිමට පෙර ගණන් කිරිම ආරම්භ වනු ලැබේ.

තිරණය
එහි මිලදී ගත හැකි මිල පරාසයය සමග සසඳා බැලීමේදි එහි වන සුවිශේෂි ලක්ෂණයන් සහ හැකියාවන් විසින් තීරණාත්මක තර්ජනයක් තර`ගකාරීන් සඳහා ගෙන එයි. ජංගම දුරකථන කැමරාවන් සඳහා ඇබ්බහි වුවන් මගින් එය සුවිශේෂි බලපෑමක් සිදු කරන්නට සමත්වේ. එහි ඇති අළුත් විශේෂිත ලක්ෂනයන් භාවිතා කරන්නන්ගේ හොඳ අවධානයට පත‍්‍ර වී තිබේ. යාවත්කාළින කරන ලද ලූමියා ඩිනිම් ජංගම දුරකථනයද නියම මාර්ගයේ පවතියි. කලින් පැවති ක‍්‍රියාකාරි පද්ධතිය යම් පසුබෑමක් ස්මාර්ට් ජංගම දුරකථන භවිතා කරන්නන් තුල ඇති කර තිබුණද ලූමියා 830 සැම අතින් වේගවත් සහ හක්තිමත්ව ක‍්‍රියා කරයි. තවදඑ ය වහා සිත් ඇඳ ගන්නා සුළුද වේ.

මේ සියල්ල සමගින් ලූමියා 830 වින්ඩොස් ජංගම දුරකතනයක් ලෙස හොඳ ගණුදෙණුවක් සේ හැගි යයි. එකම මිල පරාසයක ඇති මිනි ඇනරොයිඞ් සමග සසදා බැලීමේදී එය සතුව විනා ලක්ෂණයන් බොහෝමයක් ඇති අතරම එය සම්පුර්ණ ප‍්‍රමාණයේ ජංගම දුරකතනයක්ද වේ. මෙම හේතු කාරණා නිසා බොහෝ අය නොකියා ලූමියා 830 ජංගම දුරකතනය තෝරා ගැනීමට පෙළඹ සිටියි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close