විනෝදාංශ සහ ක්‍රිඩා

මාළු ටැංකියක් සැකසීම

සුරතලූන් ලෙස මත්සයින් ඇති කිරිම බොහෝ ජනප‍්‍රියය. සුරතල් මසුන් සහ සැරසිලි අතර ඇත්තේ මින් මැදුරේ අර්ධයක් වන අතර ලස්සන සහ ඇල්ම නොසලකා හැරිය විට ඔවුන්ද යම් අලංකාරයක් ඔබේ සැරසිලි වලට එක් කරයි, සැකසීම සහනඩත්තු සිදු කිරිම යම් ප‍්‍රමාණයක අභියෝගයක් ඔබ වෙත ගෙන එයි. එය නිසි පරිදි සැකසිමේ ක‍්‍රමෝපායන් පහත දැක්වෙන අතර එමගින් ඔබට ඔබේ නවතම ජලජ මිතුරන් සම`ග දිගු කාළයක් රැුදී සිටිමට අවස්ථාව උදා කර දෙයි.

මොන වර්ගයේ ටැංකියක්ද?
ලූණු වතුර ටැංකියක් අලංකාර මෙන්ම ආකර්ෂනයද දිනා ගනියි. නමුදු එය පළමු වර ආරම්භකයන්ට නොවන බවනම් අනිවාර්යය. ඒ සඳහා අවශ්‍ය වන සජිවි පාෂාණ සහ ලූණු පරික්ෂණ කිරිම් නිසාම ඒවා තරමක් මිලෙන් අධික වීම නිසාම නොව එය සැළකිය යුතු තරමේ නඩත්තු කිරිම බැ?රුම් වන නිසාය. මෙම මත්සයින් නිතර නිදහස් ස්ථානයන්ගෙන් අල්ලාගෙන ඇති නිසාවෙන් ඔවුන් සිරගත කර ආහාර ගැනීම අත්හිටවනු ලබන අතර ඔවුන් සඳහා දෙනු ලබන ජලය දින ගණනක් නිසි පරිදි සැකසිය යුතුද වේ.

නැවුම් ජලය ටැංකි පළමු ආරම්භකයින් හට වඩා යෝග්‍ය වේ. එය මිලෙන අධික නොවන අතර සහ නලජලය සරළවම එක කිරිමේ හැකියාව පවතියි. ප්ලාන්ටට් ටැංකි හෝ ප‍්‍රඩියේටර් ටැංකි ලෙස නැවුම් ජල ටැංකි සඳහා ඕනෑතරම් විකල්පයන් පවතින නමුදු ආරම්භකය සඳහා යෝග්‍ය වන්නේ සාමකාමි සමාජිය ටැංකියකි.

ටැංකියක් මිලදී ගැනීම
විශාල ටැංකියක බලා කියා ගැනිම පහසු වනුයේ ඒ පිරිසිදු කිරිම අවම වන නිසාත් සහ විෂ වර්ගයන් පහ කර හැරීමට වැඩි ඉඩකඩක් පවතින නිසාත්ය. අවාසිදායක කරුණු ලෙස විශාල ටැංකීන් මිලෙන් අධික සහ ඉරෙන්ද වැඩි වේ. ලීටර 76ක ටැංකියක් හොඳ තේරීමක් වේ. පාවිච්චි කරන ලද ටැංකියක් මුදල් ඉතිරි කර ගැනිමට හොඳ ක‍්‍රමයක් වන නමුදු එ ටැංකිය ජලය සම`ග බැලීමට දැඩි අවධානයක් යොමු කරන්න. බොහෝ මින් මැදුරු වලින් ජලය කාන්දු වන අතර ඔබේ එක එසේ නොවන්නට වගබලා ගන්න.

උපාංග
ඔබට මින් මැඳුරු උපාංග බොහොමයක් අවශ්‍ය වනු ඇත. ඔබ වෙළඳපලේ සොයා බලද්දී පහත උපකරණ ගැන වැඩි අවධානය යොමු කරන්න.
ස්ටැන්ඞ් – මෙය මින් මැදුරු සඳහාම සුවිශේෂි වු ස්ටැන්ඞ් එකකි, නිවසේදී තනා ගත හැකි හෝ සාමාන්‍ය මේසයක්, නමුදු මෙය සම්පුර්ණ ටැංකිය ජලයෙන් සහ බාරළු පුරවා ඇති විට ඇති බර දරා ගත හැකි එකක් විය යුතුය.

ෆිල්ටර් – නිෂ්පාදකයන් විසින් මෙම උපකරණ තරමක අධිතක්සේරු කිරිමක් කරනු ලබනවා, එමනිසා විශාල ටැංකියකට සුදුසු වන එකක් මිලදී ගන්න. ලීටර් 75 ටැංකියක් සඳහා ලීටර 150 ෆිල්ටරක සෑහේ. තවද ෆිල්ටරය ඇතුලතට ඔබට පෑඩයක් හෝ ස්පොන්ජයක් අවශ්‍ය වේ.

හීටර් – නිවර්තන කලාපීය ටැංකියක් සඳහා හීටරයක් අවශ්‍යම වේ. ෆිල්ටරය මෙන් විශාල එකක් මේ සඳහා ඔබට අවශ්‍ය නොවේ. එසේ වුවහොත් ඔබ විසින ඔබේ අළුත් සුරතලූන් විනාශ කර දමනු ඇත. ආරක්ෂාව උදෙසා උෂ්ණත්ව මාපකයක්ද ලබා ගන්න.

උපස්ථරය – පැහැපත් පැහැයෙන් යුතු බොරළු හෝ ස්භාවික පෙනුමක් ගෙන ඒමට වැලි අතුරන්න.

ලයිට්ස් – ඔබ විසින් සජිවී පැළෑටි නොවවන්නේ නම් අඩු මිලට ඇති ලයිට් යෝග්‍ය වේ. මේ සම`ගම ඔබ විසින් ටයිමරයක් ලබා ගැනිමෙන් ලයිටය පැය දහයක කාළයක් දැල්වී තිබේන බව ගනනය කළ හැකි වේ.

ජල සකසනය – මෙමගින් ටැප් ජලයේ ඇති රසායනික ද්‍රව්‍ය ඉවත් කිරිම සිදු කරන අතර එය මත්සයින් සඳහා හිතර වාතාවරණයක් සකස් කර දෙයි.

පරික්ෂා කිරිමේ කට්ටලය – ඇමෝනියා සහ නයිට්ටේ‍්‍රට් ටැංකිය තුල ගොඩ නැංවන්නේ නැති බවට ඔබ සහතික කර ගත යුතු වෙනවා. පටි එතරම් හොඳින් ඒ කාර්යය සිදු නොකළද ද්‍රාවණය මගින් එය හොඳින් සිදු කර ගත හැකිවේ.

සයිෆනය හෝ වැකියුම් – අපද්‍රව්‍ය පිරිසිදු කිරිම සඳහා යොදා ගනියි.
පලෑටි සහ සැරසිලි – සුරතල් මත්සයින්ට සැ`ගවිමට ස්ථාන තැබිමට සැළකිලිමත් වන්න. නමුදු ටැංකිය තදබද ඇති ස්ථානයක් කිරිමෙන් වළකින්න.
ආහාර – මෙය ඔබ විසින් මිලදී ගන්නා නිවර්තන කලාපීය මත්සයින් මත තිරණය වේ. එමනිසා ඔබ මසුන් මිලදී ගන්නා විට ආහාරයන්ද මිලදී ගන්න.
දැළක්, බකට්ටුවක් සහ තවත් දෑ – මෙමගින් එක්වර ඇල්ලිය හැකි ප‍්‍රමාණයට ඔබ මවිත විය හැකිය.

අතිරේක ටැංකියක් – නිරෝධක ක‍්‍රියාවලිය සඳහා අමතර ටැංකියක් තබා ගැනිම යෝග්‍ය වේ.

සියල්ල සැකසීම
ඔබගේ සුරතල් මසුන් ගෙන ඒමට පෙර ටැංකිය සැකසා තැබිමට සැළකිලිමත් වන්න. ඔබ යොදා ගන්නා බොරළු හෝ වැළි උණු ජලයෙන් කිහිප විටක්ම සොදා ගන්න. පසුව එය ටැංකියේ අඩියට දමා ජලය එක් කර ගන්න. ෆිල්ටරය සැසීමෙන් අනතුරුව සැරසිලි ඇතුලත් කරන්න. ජල සකසනය අවසානයේදී එකතු කරන්න.
ජිවින් ඇතුලත් කිරිමට ප‍්‍රථම එහි බැක්ටිරියා වර්ධනය කර එමගින් ටැංකිය තුල ඇති ඇමෝනියා සහ නයිටි‍්‍රජන් ඉවත් කිරිම සිදු කිරිමට අවශ්‍ය කාළ ගත යුතු වේ. මෙය කිරිමට පහසු ක‍්‍රමයකි දළ අමිශ‍්‍ර ඇමොනියා ටැංකියේ ජලයට එක් කර සති 3-4ක් තිබිමට හැරිමෙනි. ඔබේ පරික්ෂණ කට්ටලය මගින් වරින් වර ජලයේ තත්වය පරික්ෂා කර බලන්න. ඇමෝනියා සහ නයිටි‍්‍රජන් ඉවත් වු පසු ටැංකියේ ගබඩා කිරිම අරඹන්න.

තවද සියලූ දේ තැම්පත් කළ පසුද ඔබට මෙම කාළක‍්‍රමය සිදු කළ හැකිය. නමුදු ඔබ විසින් දිනපතා ජලය පරික්ෂා කිරිම සිදු කළ යුතු වන අතර බොහෝ විට ජලය වෙනස් කිරිමද සිදු කළ යුතුය, එමගින් ජලයේ ඇති විෂකාරකයන් මගින් ඔබේ මත්සයින්ට සිදු කරන හානිය මැඩලිය හැකි වේ.

මසුන් මිලදී ගැනීම
අලංකාර මත්සයින් දුසිමක් පමණ මිලදී ගැනිම ප‍්‍රිය උපදවන ක‍්‍රියාවකි. නමුදු ඔබ මසුන් මිලදී ගැනීමට පෙර සියල්ල සැළසුම් කර ඇති බවට වග බලා ගන්න. ලීටර 76ක ටැංකියක් සඳහා ඔබ විසින් මසුන් 6-8ත් අතර සංඛ්‍යාවක් තැබිය යුතු වන අතර ප‍්‍රදර්ශණ භාණ්ඩ සහ පතුලේ ආහාර ගන්නාවුන් කිහිපයක්ද එක් කළ යුතු වේ. මේ සඳහා ටෙට්රාස්, රෙන්බෝ මසුන්, ඩැනියෝස් සහ ගප්පි ජනප‍්‍රිය සහ පහසු මත්්‍යස වර්ගයන් වේ. ප‍්‍රදර්ශණාත්මක භාණ්ඩ ලෙස ගුරාමින්, රම් සිච්ලිඞ් ඉතා යෝග්‍ය වන අතර එයින් එකෙකු හෝ ජෝඩුවක් තබා ගැනිමට පිළිවන. පතුලේ ජිවත්වන්නවුන් සඳහා චකැජදි හෝ ජදරහාදර්ි වර්ගයේ කුඩා මසුන් 3-4 දෙනෙකු භාවිතා කළ හැකිය. ජනප‍්‍රියම ප‍්‍රදර්ශණාත්මක මත්ස්‍ය වර්ගය බෙටාස් වන නමුදු ඔවුන් තරමක් ආක‍්‍රමණශිලි වන අතර සහ ගොල්ඞ්ෆිෂ් ටැංකියකට විශාල වන අතර ඔවුනට සිසිල් ජලය අවශ්‍ය කරයි.

මෙම ජනප‍්‍රිය වර්ගයන් ඔබට සුරතල් මත්ස්‍ය ස්ථානයන්ගෙන මිලදී ගත හැකි වන අතර නමුදු ඔබට තරමක් වයසින් සහ ජනප‍්‍රිය නොව වර්ගයන් අවශ්‍ය වේ නම් ඒ සඳහා දැන්වීමක් පළ කිරිමට සිදු වේ. ඔබේ අළුත්ම සුරතල් මත්ස්‍යයින් මිලදී ගත් විට ඔවුන්ගේ පැහැදිලි ඇස් සහ නොකැඩුණු වරල් පිළිබඳ සැළකිලිමත් වන්න. මළ කිසිවක් ඇති ටැංකියකින් කිසිදු දෙයක් මිලදී ගැනීමෙන් වළකින්න.

හඳුන්වාදීම
පළමුව බෑගය ටැංකියේ පා විමට ඉඩ හැර ජලය සම උෂ්ණත්වයට පැමිණිමට කාළය ලබා දෙන්න. ඉන්පසුව බැගය විවෘත කර ටැංකියේ ඇති ජලය ටිකක් බෑගයට ඇතුල් වීමට සළස්වා අළුත් ජලයට හා බැක්ටිරියාවන්ට පුරුදු විමට ඉඩ ලබා දෙන්න. එලෙස සෑම මිනිත්තු පහකට සැරයක් ටැංකියේ ජලයෙන් පෑගය පුරාවා ලූ පසු ආරක්ෂිතව ඔබට මත්සයින් ටැංකියට එකතු කළ හැකිය.

ටැංකිය නඩත්තු කිරිම
මත්සයින් ඇති කිරිමේදී සතියකට දින හයක් ඔවුනට ආහාර ලබා දිමට වගබලා ගත යුතු වේ. ඔවුනට එක් නිරාහාරික දවසක් අවශ්‍ය වන අතර එවිට ආහාර හොඳින් ජිරණය වි මසුන් ඉදිමීමේ අවස්ථාවන් ම`ගහැර යයි. සෑම සතියකම ජලය අඩක් වෙනස් කළ යුතු වන අතර සහ මසකට වරක් ජලය පරික්ෂාවට ලක් කර එහි ඇමෝනියා සහ නයිට්ටේ‍්‍රට් නොමැති බව තහවුරු කර ගත යුතු වේ. ඔබගේ සිපෝනය භාවිතා කර පතුලේ ඇති අපද්‍රාව්‍ය ජලය ඉවත් කර ගත හැකි වේ.

අවසානයේ මේ සියල්ල ඔබ සඳහා නොවේ නම්?
අවසානයේදී ඔබ නිවර්තන කලාපීය මසුන් ඇතිකිරිමට අකමැති වුවද ඔබේ සම්පුර්ණ ආයෝජනය අපතේ යෑමක් සිදු නොවේ. පාවිච්ච කරන ලද ටැංකිය සහ ෆිල්ටරයන් එහි මුල් තත්වයෙන්ම තබා ගන්න, ඔබට සුරතල් මසුන් වෙළඳ සැළකට හෝ ලූහුඩු දැන්විම් මගින් මසුන් විකුණා දැමිය හැකි වේ. ඔබේ ටැංකිට ජලහරණය වී ඇති බවත් මසුන් සියලූ දෙනාම හොඳ සෞඛය තත්වයකින් සිටින බවත් පෙන්විමට සුදානම් වන්න. එවිට ඔබේ මුදල් ආපසු ලබා ගැනිම අපහසු නොවනු ඇත.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close