ඉලෙක්ට්‍රොනික්ස්

විඩියෝ ක‍්‍රිඩා සඳහා මිල අඩුම ලැප්ටොප් පරිගණක

මේ 2014 ජුනි මාසයේදී වෙළඳ පල සඳහා නිකුත් කර ඇති විඩියෝ ක‍්‍රිඩා සඳහාම වු හොඳම ලැප්ටොප් පරිගණක පෙළක ලැයිස්තුවක් පහත දැක්වෙයි. සඳහන්ව ඇති සියලූම පරිගණක ඇ.ඩො. 500 අඩුවෙන් මිලදී ගත හැකි අතර මිලදී ගැනීමේදී කිසියම් වු වැඩදියුණු කිරිමක් සිදු කිරිමේදි යම් මිල වැඩිවන බව අවධානයේ තබා ගන්න. 

සඳහන්ව ඇති සියලූම ලැප්ටොප් පරිගණකයන් ප‍්‍රමිතිගතව හා මුලික තේරීම් සිදුකර ඇත්තේ පහත ප‍්‍රමිතීන් අනුවය.

සම්පුර්ණ විකුණුම් මිල

මුලික දෘඩාංග ශක්තිය සහ කාර්ය සාධනය

වෘත්තිය මට්ටමේ විමර්ෂණ සැසඳීම්

පවතින් කර්මාන්ත තත්වයන් හා මිණුම් ලකුණු

නමුදු ඇ.ඩො. 1000 වැඩි අගයක ඇති ලැප්ටොප් පරිගණකයන්ගෙන් ඔබට සමහර විඩියෝ ක‍්‍රිඩා සිදු කළ නොහැකි අවස්ථාද පවතියි. ඔබේ අත ඇති සියලූ මුදල් හදිසියේ නාස්ති නොකර මෙම ක‍්‍රියාවලිය සිදු කළ යුතුව ඇත. නමුත් ඔබ ඒ සියල්ල නොතකා විඩියෝ ක‍්‍රිඩා සඳහා මහත් ලැදිකමක් දක්වන අයෙක් නම් පහත ඇති ලැප්ටොප් ලරිගණක ඔබගේ අවශ්‍යතාවය අනිවාර්යෙන්ම ඉටුකිරිමට සමත් වනු ඇත.

ඇ.ඩො. 500 අඩුවෙන් පවතින විඩියෝ ක‍්‍රිඩා සඳහා වු ලැප්ටොප් පරිගණක

Acer Aspire V5-552-X814

Aspire V5-552-840 වර්ගයට වඩා අළුත්ම වර්ගගය වනනේ Acer Aspire V5-552-X814, තරමක් නිතර දක්නට නොලැබේන හා අප‍්‍රසිද්ධ මොඩලයක් වන මෙය බලවත් යෝග්‍යතාවයන්ගෙන්, බරින් අඩු සහ සුපිරි අතේ ගෙන යා හැකි දෘඩාංගයන්ගෙන් හෙබි වේ. එය ක‍්‍රියා කරනුයේ quad-core AMD ප්‍රොසසරයක් මගින් වන අතර Radeon HD 8650G විඩියෝ කාඩය ආකෘතියේ රාමු ගණන මතු වී පෙනෙන අතර අනෙක් ලැප්ටොප් හා සසඳා බලද්දී එහි වටිනාකම දෙගුණ වනු ඇත. අවසානයේ, V5-552-X814 වර්ගයෙන් දැරිය හැකි මිලකට ගත හැකි ක‍්‍රිඩා ලැප්ටොප් සම්පුර්ණ නොකරන ලද දියමන්තියක් ලැබුණා වැනිය. $489 කට Amazon.com වෙබ් අඩවියෙන් මේ වන විට එය ඔබට සොයා ගැනීමට හැකි වන අතර ඔබ ඉක්මණ් වුවහොත් $110 ඉතා හොඳ වට්ටමක් ඔබට ලබා ගැනීමට හැකිවේ.

ඇතුලත් මුලික විශේෂණයන්, නමුදු සීමාසිහිත නොවේ.

-AMD A-Series Quad Core A10-5757M

2.5 GHz (4 MB Cache)

– 6 GB DDR3

– 750 GB 5400 rpm Hard Drive

– 15.6-Inch Screen, AMD Radeon HD 8650G

– Windows 8, – 4.5 බැටරි ක‍්‍රියාකාරි කාළයක්

HP Pavilion 17-e040us

HP Pavilion 17-e040us අගල් 17 කින් ද, උසස් තත්වයක රූප රාමුද සහ විකල්ප ක‍්‍රියාකාරි අධිකභාවයකින්ද ශක්තිමත් ශ‍්‍රව්‍ය තත්වයකින් ද සහ ඇස් බැඳගන්නා මාදිලි වලින්ද සමන්විත වේ. Nvidia and Radeon වැනි ප‍්‍රධාන පෙලේ වර්ගයන්ද තරමක් එරෙහිව යමින් 4600 ඉන්ටෙල් ග‍්‍රැෆික් රාමු උඩට පැමිණ ඇත. කර්මාන්තයේ තත්වයන්ට අනුරූපව හි Radeon HD 8550G 8550ඨ සම`ග සංසන්දනීය ලක්ෂණ පෙන්නුම් කරන අතර එවැනි ලැප්ටොප් පරිගණක කිහිපයක් මෙම ලැයිස්තුවේ අන්තර්ගතව ඇත.

බරපතල ලෙස විඩියෝ ක‍්‍රිඩාවේ යෙදෙන්නන් විශාල තිරයක් සඳහා වැඩි කැමැත්තක් දක්වන අතර සහ මට්ටමේ ග‍්‍රැෆික් සහිත මෙම ලැප්ටොප් පරිගණකය ඔබට වඩා සුදුසු වනු ඇත. මෙම ලැපටොප් ඔබ සොයා බලන්නේ කොහේද යන්න මත තිරණය වන අතර /$00 වඩා අඩුවට මිලදී ගත හැකිය.

ඇතුලත් මුලික විශේෂණයන්, නමුදු සීමාසිහිත නොවේ. –

2.4GHz 4th generation Intel Core i3-4000M Processor, 3

MB L3 Cache,

-Windows 8 (64-bit)

– Full-size keyboard with numeric keypad and DTS Sound+

– 17-inch diagonal HD+ Bright View LED-back lit display (1600 x 900) and Intel HD graphics 4600

– 750 GB 5400 RPM hard drive with HP Protect Smart Hard Drive Protection, Super Multi DVD burner

– Front facing HP True Vision HD Webcam with integrated dual array digital microphone, HDMI, 2 USB 3.0, 6-cell 47WHr 2.2 Ah lithium-ion battery

Toshiba L75D-A7283

Toshiba L75D-A7283මොඩලය ටොෂිබා විසින් අළුතින්ම හඳුන්වා දෙන වර්ගයයි. මෙය අගල් 17 සැහෑන ප‍්‍රමාණවත් තිරයක් ඔබට අඩු වියදමකින් ලබා ගත හැකිය. quad-core A4 CPU, 6GB of RAM and an AMD Radeon HD 8330 graphics card සතුව සිත්ගන්නා දෘඩංග සුුදානම් කර තිබේන අතර විඩියෝ ක‍්‍රිඩා සඳහා දඅඩිව ඇලූම් කරන්නන හට මෙය බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇත.තවද මෙම ලැප්ටොප් පරිගණකය වේගවත් ක‍්‍රියාකාරීත්වයෙන් අනූන වේ. ප‍්‍රමාණවත් බැටරි කාළයක් පවතින අතර විශාල තැම්පත් කිරිමේ හැකිව සහ ඩිවිඩි ක‍්‍රියාකාරිත්වයද ඇත.මේ සියල්ල සඳහා ඔබට වැය වන්නේ $400පමණි. කෙසේ වෙතත් සමහර භාවිතා කරන්නන් 8330 වඩා වැඩි බැටරි ක‍්‍රියාකාරිත්ව චිපයට කැමැත්තක් දක්වයි.

L75D-A7283 වර්ගයෙහි පෙනුමේ මානයන් සැළකිමේදී විශේෂිත වු ලක්ෂණ පෙන්නුම් කරයි. ඇතුලත් මුලික විශේෂණයන්, නමුදු සීමාසිහිත නොවේ.

– AMD Quad Core A4-5000M Accelerated Processor

AMD Radeon™ HD 8330 Graphics, Windows 8 – 17.3″ widescreen HD+ TruBrite LED Backlit display, 1600×900, 16:9 aspect ratio

– Supports 720p content. DTS Sound™, Headphone jack (stereo), Microphone jack (mono)  – Built-in stereo speakers

– 6GB DDR3 1333MHz memory, Memory Card Reader

– 750GB HDD (5400rpm, Serial ATA), DVD-SuperMulti drive (+/-R double layer)

– HD Webcam and Microphone

1-USB (2.0) port with Sleep and Charge, 2-USB (3.0) ports: HDMI output port, RGB port.

Lenovo G505s 59373006

විශාලත්වය සමග අතිශය ජනප‍්‍රියයි Lenovo G505s 59373006 මාදිලියquad-core A8-5550M 3.1 GHz ප්‍රෝසසරයකින්ද, 6GB of RAM සහ Radeon 8550G ග‍්‍රැෆික් චිපයෙන්ද සමන්විත වේ. සකසුරුවම් සහිත මිලකට මෙම ලැප්ටොප් පරිගණකය උසස් ගණයේ බල ගැන්වීමක් ඔබට ලබා දෙන බවට සහතික කරයි. අතිරේක ලක්ෂණ වශයෙන් උසස් තත්වයේ නිමාවකින් සහ ශක්තිමත් යතුරු පුවරුවකින්ද සමන්විත වේ. මෙම දෙවර්ගයේම විශේෂ ලක්ෂණයන්ගෙන් සාමාන්‍යයෙන් ලෙනෙව් සමන්විත වේ. ඔබ වේගවත් මෙන්න බල සම්පන්න පරිගණකයක් සොයනවා නම් දැන් ඔබට විශාල මුදලක් වැය නොවේ. Lenovo G505s 59373006 ඉතා අනර්ඝ තේරීමකි. මෙය $440 මිලකට දැන් සමහර වෙබ් අඩවි හරහා විකිණිමට ඇත.

ඇතුලත් මුලික විශේෂණයන්, නමුදු සීමාසිහිත නොවේ.

– AMD A8-5550M 2.1 GHz Processor (4 MB Cache)

– ATI Radeon HD 8550G

-4 GB DDR3 RAM

– 500 GB 5400 rpm Hard Drive

– 15.6-Inch Screen,

– Windows 8 – 5-hour battery life

ASUS K55N-DS81

ASUS K55N-DS81 වර්ගය මේ දක්වා ප‍්‍රමාණාත්මක ශක්තිමත් තේරිම් වැඩිදියුණු කරමින්, තරමක් සැළකිලිමත් විය යුතු ්ATI HD 7640G ග‍්‍රැෆික් චිපයෙන්ද සහ ඉතා සුක්ෂම quad-core AMD CPU බල ගැන්වේ. සියුම් නිර්මාණ සළකුණ, ලැප්ටොප් පරිගණකයේ සමස්ථ විශාලත්වය, සාමාන්‍යය බැටරි ජීව කාළය සහ වැඩකරන කාළයේ ක‍්‍රියාකාරිත්වය යන ඒවායේ එකතුව පිළිබඳව බොහෝ දෝෂාරෝපිත විමර්ෂණ මගින් විවේචකයන් ඉදිරිපත් කර ඇත. මෙය නිර්මාණය සහ වෙළඳපලට ඉදිරිපත් කර ඇත්තේම ක‍්‍රිඩාව සඳහා සුදුසු පරිගණකයක් ලෙසමය. මෙකි වර්ගයට අවුරුද්දක නිෂ්පාදිත වගකීම් සහතිකයක්ද සහිත වේ. මෙය විශේෂයෙන්ම ක‍්‍රිඩාවක් හො දෙකකට තදින් ඇබ්බැහි වුවන් සඳහා විශේෂිතව ඇත.

– AMD A8-4500M Processor (1.9GHz)

– 4 GB DDR3 RAM

– 500 GB 5400 rpm Hard Drive

– 15.6-Inch Screen

– ATI HD 7640G

– Windows 8

HP Pavilion G6-2235us

G6-2235us කාණ්ඩයHPමාදියේ තරමක් ජනප‍්‍රිය වන අතර විඩියෝ ක‍්‍රිඩා සඳහා හොඳ අවස්ථාවක් එයින් ලැබිය හැකිය. Radeon HD 7520G සහdual-core AMD CPU විකිණිමට ඇති බෙහෙවින් ජනප‍්‍රිය සහ උසස් ක‍්‍රියාකාරිත්වයකින් යුතු විඩියෝ ක‍්‍රිඩා හසුරුවයි. ඇ.ඩො. 500 අඩුවෙන්HP Pavilion G6-2235us ලැප්ටොප් පරිගණකයක් විඩියෝ ක‍්‍රිඩාවෙන් විනෝද වීමට කැමති අය සඳහා ලබා ගත හැකි අතර නමුදු එය එතරම් බරපතල ලෙස ඔවුන්වම නොගන්න.

– Next Gen. AMD A6-4400M Accelerated 2.7GHz up to 3.2GHz 1MB L2 Cache Processor

– AMD Radeon HD 7520G Discrete-Class graphics

– 4GB DDR3 SDRAM Memory, Expandable to 8GB – 750GB 5400RPM Hard Drive with HP ProtectSmart Hard Drive Protection

– 15.6-inch diagonal HD BrightView LED-backlit display (1366×768)

– Windows 8

Toshiba Satellite C875D-S7330

Toshiba Satellite C875D-S7330 වර්ගය ටොෂිබා මොඩලයේ ඇති විඩියෝ ක‍්‍රිඩා සඳහා ම ඇති සාමාන්‍යයෙන් ලාභදායි ලැප්ටොප් පරිගණකයයි.AMD Radeon HD 7420G සහ ්AMD Radeon HD 7420G සැදුම් ලත් අතර බොහෝ විචාරකයින් වර්ගයේ ක‍්‍රියාකාරිත්වය සහ විශ්වාසනීයත්වය පිළිබඳ අධික ගෞරවයක් දක්වයි. තවද විඩියෝ ක‍්‍රිඩා වල ක‍්‍රියාකාරිත්ව සම්බන්ධව පැන නගින චෝදනා බොහෝමයක් පරිගණකයේ ක‍්‍රියාකාරි පද්ධතිය ( operating system ) අනුකූලතා ගැටළුන් ය. ඔබ භාවිතා කරන විඩියෝ ක‍්‍රිඩා සහ ලැප්ටොප් පරිගණ එකිනෙක අනුකුල වන බව තහවුරු කර ගන්න.

– AMD A-Series Dual-Core A4-4300M 2.50 GHz

– AMD Radeon HD 7420G

– 4 GB SDRAM – 500 GB 5400 rpm Hard Drive

– 17.3-Inch Screen

– Windows 8  

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close