ශ‍්‍රි ලංකාවේ වන ජීවින් නැරඹිය හැකි හොඳම ස්ථාන

පෞඪ ඉතිහාසයකින් සමන්විත ශ‍්‍රි ලංකාව අද්විතිය දුපතකි, විවිධ වු භූ ලක්ෂණ සහිත නිසාම විදේශිකයන්ගේ මෙන්ම දේශිය ජනයාගේද සිත් ඇඳ ගන්නා අතරම වනජීවීන් සොයා යන පිරිසිගේ තෝ තැන්නක් බවට පත්ව තිබේ.

අග්නිදිග ආසියාවේ ජෛව විවිධත්වය ඉහළින්ම ඇති රටක් බවටද ශ‍්‍රි ලංකාව නම් වේ. මෙම කුඩා දිවයිනේ වනජිවී සංචිත 24 පමණ ඇති අතර එමගින් සත්ව සහ ශාඛ වර්ගයන් ආරක්ෂා කිරිම සිදු වේ. මෙහි 22‍% ක්ෂිරපායින් සහ 27‍%ශාඛ වර්ග ආවේණිකව පවතියි.

ශ‍්‍රි ලංකාවේ වනජිවීන් පිළිබඳ ප‍්‍රයෝජනවත් කරුණු කිහිපයක් පහත වේ
– ශ‍්‍රි ලංකාව අවුරුදු 2230 මුල්බැස ගත් බෞද්ධ ශිෂ්ඨාචාරය සංරක්ෂිතය
– ශ‍්‍රි ලංකාව තුල 12‍% ප‍්‍රමාණයක වනජිවින් සඳහා නම් කර ඇත.
– ලොව පුරා උභයජිවීන් වර්ග අතුරින් ශ‍්‍රි ලංකාව සතුව ඉහළ උභයවි ඝනත්වයක ඇත
– ලෝකයේ අලි සංගණනයෙන් 10‍% ශ‍්‍රි ලංකාවේ වාසය කරයි.
– වැඩිම දිවියන් ප‍්‍රමාණයක් වර්ථා වන්නේ යාල ජාතික වනෝද්‍යානයෙනි.
වනජිවීන සඳහා උනන්දුවක් දන්වන පිරිස හට පහත වන උද්‍යානයන් පිළිබඳ වැදගත් වනු ඇත, විවිධ වර්ගයන්ගේ සහ වැඩි ඝනත්වයකින් යුතු ආකාරයෙන් පටන් ගෙන ඇත.

යාල ජාතික වනෝද්‍යානය
කොළඹ අගනගරයේ සිට කි.මි. 290 දුරින් ගිණිකොණ වෙරළ තිරයට වන්න මෙම වනෝද්‍යානය පිහිටා තිබේ. සිත්ගන්නා වෙරළ තිරයකින් මෙන්ම විවිධ වර්ගයේ කිර්තිමත් වනජිවීන්ගෙන් සහ පැතිරි ඇති නිරවුල් කැළෑවකින් එහි වතාවරණය සැකසී තිබේ. වැඩි අලි ප‍්‍රමාණයක් ඇති වන උද්‍යානයක් ලෙසත් ජාත්‍යන්තර වශයෙන් දිවියන් බහුලව දැකිය හැකි මෙන්ම ඡුායාරූප ගත හැකි වන උද්‍යානයක් ලෙසද ප‍්‍රසිද්ධියට පත්ව තිබේ.

මෙහි වර්ග 44ක් පමණ වනජිවින් ප‍්‍රමාණයක් ජිවත් වන අතර එයිප් ප‍්‍රධාන වශයෙන්
– අලීන්
– දිවියන්: පැන්තරා පර්දුස් කොටියා, මාළු බාන පුසා, පැරණි පැල්ලම් සහිත පුසා, කළෑ පුසා ලෙසද හඳුන්වයි.
– උරුලෑ විශේෂයන්
– ථීන වලසා
– ජලජ මී හරකා
– වල් ඌරා
– තිත් මුවා, සම්බාර් හෙවත් විශාල මුවන් විශේෂ, ඕලූ මුවා, මී මුවා
– සම්බා, විශාල වර්ගයේ කිඹුලා
– රීසස් වැනි කුඩා වඳුරු විශේෂ, අළු මුහුණැති වඳුරා
– බෙල්ලෙ ඉරි සහිත මුගටියා
– සිවලා
– මුහුදු කැස්බෑවුන්
තවද එය කුරුළු වර්ග 230ක නිවසක් බවටද පත්ව ඇත්, ඒ අතුරින් වර්ග කිහිපයක් නම්,
– අළු හිසැති මාළු උකුස්සා
– වළිකුකුළා
– දුඹුරු පිහිටු සහිත වාචාලයා
– අළු කෑදැත්තා
– වුඞ්ෂරයික්
– කොළ පරවියා
– රතු මුහුණැති මල්කොහා
– කහ වරිචචි කරළා
– ලෙසර් ඇජටන්ට් – කොක් විශේෂය
– බෙල්ල කලූ කොකා
– කරවැල් කොකා
– දියකාවා

දිවියන් සහ අනෙකුත් ලොකු සතුන් නැරඹිමට හොඳම කාළය මැයි සිට සැප්තැම්බර් දක්වා වන කාළයයි. සිවි පැටවුන් අවුරුද්දේ මුල් මාස කිහිපය තුලදී දැක ගැනිමේ හැකියාව පවතිනවා. සංක‍්‍රමණික පක්ෂින් ඔක්තෝබර් සිට අපේ‍්‍රල් දක්වා පක්ෂින්ට ලැදියාවක් දක්වන පිරිස් හට දැක ගැනිමේ හැකියාව පවතිනිවා.

සිංහරාජ වන අඩවිය
කොළඹ අගනගරයට දකුණින් වන්න කි.මි. 160 දුරින් සිංහරාජය පිහිටා ඇත. 1989 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසද සිංහරාජය නම් කර ඇත. චලිත වර්ණයෙන් යුත් සුදු වදුරා ගාල්ලේ වනජිවි සංරක්ෂණ සංගමයේ සමාජිකයින් විසින් මෑතකදි සොයා ගන්නා ලදි.

සිංහරාජය ක්ෂිරපායි සත්ව කොට්ඨාශ 12 කට නේවාසිකත්ය ලබා දී ඇති අතර එයින් වර්ග අටක් සුලභ වේ. එයින් අතිප‍්‍රමුඛ වනුයේ
– දම් පැහැති මුහුණක් ඇති කොළ වඳුරා
– මැකෑක් වර්ගයේ වඳුරන්
– වලස් වඳුරා
– ගෝනා
– දිවියා
– ඕලූ මුවා
– වල්ඌරා
කුරුල්ලන් විශේෂ 20ක් පමණ සොයා ගැනිමට හැකි අතර බන් 18 පමණ ආවේණික පක්ෂින් වේ
– නිල් පොල්කිච්චා
– රතු මුහුණැති මල්කොහා
– අඳුරු නිල් මැසිමරා
පැමිණිමට හොඳම කාළය දෙසැම්බර් සහ අපේ‍්‍රල් වන අතර අගෝස්තු සහ සැප්තැම්බර්ද යෝග්‍ය වේ. දිවියන්ගේ හොඳම දර්ශණයක දැකිය හැක්කේ අලූයම හෝ සැන්දෑ කාළයේ ඔවුන් දඩයම් පිණිස එළිමහන් ප‍්‍රදේශා්නායන්ට පැමිණි අවස්ථාවන්ය.

විල්පත්තු ජාතික වනෝද්‍යානය කොළඹ අගනගරයට උතුරින් කි.මි. 176 දුරින් පිහිටා ඇත. එය ශ‍්‍රි ලංකාවේ ඇති විශාලතම අභය භූමිය වේ. මෙහි විල් වර්ග 30 පමණ ඇති නිසාම පක්ෂි විශේෂයන් දැක ගැනිමේ පාරාදිසියක් බඳුව තිබේ.
ක්ෂිරපායි විශේෂක 31 පමණ මෙම අභය භූමිය තුල ඔබට සොයා ගැනිමට පුළුවන් වේ. දිවියන් සහ අලෂ වලසුන් ලක්ෂණ සහිත සතුන් ලෙස දැක්විය හැකිය. තවද
– ඌරන්
– මුවන්
– අලීන්
– වල් ඌරන්
– ජලජ මී හරක්
දැකිය හැකි අතර විල් අසලින් බොහෝ පක්ෂින්ද සොයා ගැනිම පිළිවන, ඔවුන් අතර
– වර්ණවත් කොකා
– මුහුදු ලිහිණියා
– අන්හින්ගා
– කරළා
– ?න වටුවා
– නිල් කූට් නම් ජලජ පක්ෂියා
– වක් වු හොට ඇති තාරාවා
– සිලිබ්ලා
– ඔටුමානා
– අයිබිස්
– සුදු අයිබිස්
– දම් පැහැති කොස් ලිහිණියා
– සියුර සන් සේරා
– විශාල සුදු රාජාලියා
වියළි කාළගුණය පවතිනි මැයි සිට සැප්තැම්බර මුල දක්වා පක්ෂින් දැකීමට හොඳම කාළයයි.

බූන්දල ජාතික වනෝද්‍යානය කොළඹ අගනගරයට ගිණිකොණින්වන්ට කි.මි. 260 දුරින් පිහිටා ඇත. දකුණු වෙරළතිරයට වන්නට පහිටා ඇති මෙම අභය භුමිය වගුරු බිමක් වන අතර 20,000 අධික සංක‍්‍රමිණ පක්ෂින්ගේ තෝතැන්නක් වේ.

විවිධ වෙනස් වර්ගයේ ක්ෂිරපායි විශේෂ 32 පමණ මෙහි ජිවත් වන අතර මින් වර්ග පමක් පමණ් උපද්‍රව ගෙන එනු ලබයි. මෙය පහත ප‍්‍රවේදයන්ගෙන් සමන්විත වේ.
– අලීන්
– දිවියන්
– තිත් මුවා, සම්බාර් හෙවත් විශාල මුවන් විශේෂ, ඕලූ මුවා
– අළු වඳුරා
– ථීන වලසා
– සිවලා
– විශාල දඩුලේනා
– උරලෑවා
– මුුහුදු කැස්බෑවා

කුරුලූ විශේෂ 150 අතරින්
– කළු බෙල්ලැති කොකා
– දියකුරුලූ විශේෂ
– රණහංසයා
– නිල් පෙදැති බිගුහයා
– රතු පාදැති දිය කුරුලූ විශේෂ
– තිත් ඇති ඔටුමානා
– ශිඛාවක් ඇති උකුස්සා
කුරුල්ලන් දැක ගැනිමේ හොඳම කාළය ඔක්තෝබර් සහ මාර්තු අතර වේ.

සංචාරය කිරිම සඳහා සුදුසු අනෙකුත් වනෝද්‍යානයන් වනුයේ,
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය කොළඹින් කි.මි. 200 නැගෙනහිරට වන්නට පිහිටා ඇත.
උදෑසන පැහැදිලි වාතාශ‍්‍රය ඇති අවස්ථාවන් වලදී උනහපුළුවන් සහ දම්පැහැති වඳුරන් වැනි ක්ෂිරපායි විශේෂ 24 පමණ දැක ගැනීමට හැකියාව තිබේ. අනෙකුත් දැකිමට හැකි ක්ෂිරපායින් අතර ගෝනුන්, මුවන්, විශාල දඬුලේනුන්, වල්ඌරන්, කෑළෑ හාවුන්, ඉත්තෑවන් සහ දිවියන් වේ. දුර්ලභ මී මුවන් මෙහිදි ඡුායාරූප ගත කිරිමට හැකිය. පක්ෂි විශේෂ 87 ක් පමණද මෙය තමන්ගේ වාසස්ථානය කරගෙන සිටියි.

වස්ගමුව ජාතික වනෝද්‍යානය කොළඹින් කි.මි. 200 පමණ දුරින් ඊශාන දෙසට වන්නට පිහිටා ඇත.
ක්ෂිරපායි විශේෂිත 23 අතුරින් සමහරක් වනුයේ අලීන්, මුවන්, අලස වළසුන්, වඳුරන්, වල්ඌරන් සහ කිඹුල්න් ය. එහි ගංගා වල මත්‍යස විශේෂ 17 සහ උභයජිවින් වර්ග 8ක් පමණ ඇත. පක්ෂි විශේෂ 143 අතුරින් රතු මුහුණැති මල් කොහා, හොට කහ කොට්ටොරුවා, වලිකුකුළා, හබන් කුකුළා වැනි පක්ෂින් සමහරක් වේ.

ලාහුගල ජාතික වනෝද්‍යානය කොළඹින් කි.මි. 300 පමණ ගිණිකොන දිසාවට වන්න පිහිටා ඇත.
මෙය ශ‍්‍රි ලංකාවේ කුඩාම වනෝද්‍යානය වන අතර එය යාල ජාතික වනෝද්‍යානයට සම්බන්ධව පවතියි. මෙහි මුලික ලක්ෂණය නම් දකුණින් යාල සහ උතුරින් ගල්ඔය හරහා ඇති අලි රංචුන් ගමන් කිරිම සඳහා ඇති මං ආරක්ෂා කිරිම සඳහා ය. එය විශාල වශයෙන් අලි ඇතුන් දැකීමට ඇති භූමි බාගයකි.

මින්නේරිය ජාතික වනෝද්‍යානය කොළඹින් කි.මි. 182 ඊශාන දිගට වන්නට පිහිටා ඇත.

මෙය ශ‍්‍රි ලංකාව තුල ඇති කරන ලද අළුත්ම ජාතික වනෝද්‍යානයකි. මෙහි ඇති අද්විතිය ලක්ෂණය නම් එතුල තුන් වන සියවසේ මහාසෙන් රජු විසින් තනන ලද මින්නේරිය ජලාශය පැවතිමය. ජුනි සිට සැප්තැම්බර් යන වියළි කාළගුණික කාළයේදී මින්නේරි ජලාශය විසින් බොහෝ අලීන් සහ අනෙකුත් සතුන් මෙන්ම පක්ෂින් විශේෂයන් ඇඳ ගැනීමට සමත් වන අතර විවිධ වර්ගයේ කැළෑ සතුන් නැරඹිමට හොඳ ස්ථානයක් බවට පත්ව ඇත.