ඉලෙක්ට්‍රොනික්ස්

ඇපල් අයිෆොන් හි විකාශණය

වෙළඳපලේහි ඉදිරියෙන්ම ඇති ජංගම දුරකථන අතර ඇපල් අයිජංගම දුරකථනයද වේ. අයිජංගම දුරකථනයන් හි පළමු පරපුර 2007 ජුනි මාසයේදි එළි දැක්වීමත් සම`ගම ස්මාර්ට් ජංගම දුරකථනයන් ඉදිරියට පැමිණියේය. ඉන්පුසව ඔවුන් විසින් විවිධ මාදිලියන් නවයක් වෙළඳපළ වෙත හඳුන්වා දී තිබේ. මෙම ලිපිය මගින් එම අයජංගම දුරකථනයන් පිළිබඳව හා එය ගෙන එන ලද මාදිලියන් පිළිබඳ ගවේශණයක් එබට ඉදිරිපත් කරයි.

අයිජංගම දුරකථන පළමු පරපුර
මෙම උපකරණය නිපුණතායකින් යුතු සහ ජංගම දුරකථන ලෝකය නැවත නිර්මාණය කිරිමට සමත් විය. මෙම ජංගම දුරකථනය මුලදී ටච් කිරිමේ හැකියාව ඇති පුළුල් සචදා ලෙස හැඳින්වු අතර අන්තර්ජාල සංනිවේදනය කිරිම සහ ජංගම දුරකථනයක් ලෙසද භාවිතා කළ හැකිය. නිර්මිත තනි බොත්තම් ආකෘතියක් අද දක්වාම භාවිතා කරයි.

IPhone 3G
2008 වර්ෂයේ ජුනි මාසයේදී හඳුන්වා දුන් IPhone 3G දෙවන පරපුර ලෙස නම් කර ඇත. මෙය මුල් ජංගම දුරකථනයට සමාන වන අතර වැඩිදුයුණු සඳහා යම් ලක්ෂණ ඉදිරිපත් කර ඇත. එයින් පළමු වැන්න නම් OS 2.0 ක‍්‍රියාකාර් පද්ධතිය වන තවද මෙහි අළුත් දෘඩාංග වන ඇතුලත ක‍්‍රියාකාරීත්වයෙන් යුතු GPS සහ 3G දත්ත ශක්්‍යතාවයයි. ඇප් ස්ටොර් හඳුන්වා දෙනු ලැබු පළමු ක‍්‍රියාකාරී පද්ධතියද මෙය වන අතර එමගින් තුන්වන පාර්ශවයේ ඇප්ලිකේෂණයන් සඳහා ඇපල් විසින් වේදිකාවක් සකසා දීම සිදු කරයි.

iPhone 3GS
2009 වර්ෂයේ ජුනි මාසයේදී හඳුන්වා දුන් iPhone 3GS තෙවන පරපුර ලෙස නම් කර ඇත. මෙහි වෙනස්කම් බොහෝමක් ඇතුලත ඒවා වේ. මෙහි ක‍්‍රයාකාරි පද්ධතිය වේගවත් වන අතරම බලගැන්වෙන ප්‍රොසසරය දෙගුණයක් වේගවත් වේ. සමහර අළුත් දෘඩාංගයන් සහිත ලක්ෂණ මේ පරපුර සම`ග ඉදිරිපත් කර ඇති අතර නිදසුන් ලෙස විඩියෝ කැමරාව හොඳ දැක්මක් සම`ග ඇති අතරම පළමු ඩිජිටල් දිශා දර්ශකය මෙම මාදාළිය සම`ග හඳුන්වා දී ඇත.

iPhone 4
තුන්වන පරපුරේ ජංගම දුරකථනය ලෙස ඇපල් iPhone 4 2009 ජුනි මාසයේදී හඳුන්වා දෙන ලදී. මෙම මාදිලිය විසින් නවතම දෘඩාංගයක් වන සුදුයකඩ රාමුවක් මගින් ඇන්ටෙනාව දෙගුණ කර ඉදිරිපත් කර තිබේ. iOS 4 සමග ඉහළ රෙසලූෂණයක් සහිත ඇපල් රෙටිනා තිරයද මේ සම`ග ඉදිරිපත් කර ඇත අතර එමගින් බහුකාර්යන් සිදු කළ හැකි සහ වැඩිපුර එයින් ඉස්මතු වුයේ රූපයත් සමග විඩියෝ කතාබහයි. ඉදිරිපස කැමරාවක් සහ LED ප්ලෑෂයක් ඇති පළමු මාදිළියද මේය වේ.

iPhone 4 හඳුන්වා දී කෙටි කළකින් එහි යටි වම් කොණින් ඇල්ලූ විට සංඥා ශක්‍යතාවය අඩු වන බව සමහරු වාර්ථා කර තිබේ. මෙම නිසා දුරකථන හිමිකරුවන් විසින් ඔවුන්ගේ දුරකථන සංවාද මගදී විසන්දී වී යෑම නිසා අසතුටු වු බවද සඳහන් වේ.

iPhone 4s
2011 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී හඳුන්වා දෙනු ලැබු මෙම ජංගම දුරකථන මාදිලිය ඇපල් හි අනෙක් පරපුරයි. කලින් වු අයිදුරකථනයේ බාහිර පෙනුම තබා ගනිමින් ප‍්‍රමුඛතාවයන් තබා ගනිමින් ඇතුලත වැඩිදියුණු කර ඇත. මෙයින් මුලලීක වනුයේ මෙගා පික්සෙල් 8කින් යුතු කැමරාව මගින් 1080p විඩියෝ රෙකොඞ් කිරිමේ හැකියාව සහ බුද්ධිමත් පෞද්ගලික සහායක නමින් සිරි. මෙහි ක‍්‍රියාකාරි පද්ධතිය වන අතර එමගින් imessage සහ icloud සහිතව කලින් මාදිලියන්ට වඩා වේගයෙන් ක‍්‍රියා කර හැකි අන්දමින් හඳුන්වා දී තිබේ.

iPhone 5
iPhone 5 සම`ග ප‍්‍රමුඛ සුවිශේෂි ලක්ෂණයන්ගේ වෙනස්කම් සහිතව 2012 සැප්තැම්බර් මාසයේදී එළිදක්වන ලදී. මෙම වෙනස්කම් අතර පෙර මාදිළියන්ගේ නොවු ඇලූමිනයම්වලින් නිමකාරන ලද බද සැහැල්ලූ සහ සිහින් නිමාවෙන් යුතු වු අතර උසින් යුතු තිරයකින්ද සමන්විත විය. මෙම මාදිළිය පළමු සහය LTE දැක්විමේ ලක්ෂණයන්ගෙන සමන්විත වු අතර සහ පැරණි මාදිළියන්ගේ වු පින් 30 යුතු නිර්මාණය වෙනුවට නවතම ඩොක් කනෙක්ටරයකින් පැමිණෙන ලදී.

iPhone 5c
සියලූම ජංගම දුරකථන වාහකයක් ලෙස හඳුන්වා දෙන ලද iPhone 5c ජංගම දුරකථනය 2013 සැප්තැම්බර් මාසයේදි වෙළඳපලට එළිදක්වන ලදී. 5c දුකථනය කලින් මාදිළිය වන iPhone 5දෘඩංගමම පැවති අතර ප‍්‍රශස්ථිකරණයෙන් යුතු වු සධී 7 ද තරමක් ජිවකාළය දිර්ඝ වු බැටරියකින්ද යුක්ත විය. තවද මෙම මාදිළිය ඡුායාරූප ගැනිමට, විඩියෝ ගත කිරිමට සහ ඩිජිටල් සුමින් සඳහාද සහායෝගය දක්වන ලදී. කලින් මාදිලියේ භාවිතා කළ ලෝහමය බදට වෙනස්ව මෙහිදි ප්ලාස්ටික් වර්ගයේ බදක් තිබු අතර එමිගන් විවිධ වර්ණයන්ගෙන තෝරා ගැනිමට පිළිවන්කම විය. එනම් නිල්, කොළ, කහ, සුදු සහ රෝස පැහැයෙන්ද වන ලදී.

iPhone 5s
iPhone 5s ජංගම දුරකථනය 2013 සැප්තැම්බර් මාසයේදී ම හඳුන්වා දෙන ලදී. මෙයද iPhone 5 ජංගම දුරකථනට බෙහෙවින් සමානකම් දක්වන අතර නවතම හොම් බොත්තමක් මෙමගින් හඳුන්වා දෙන ලදී. 5s දුරකථනය ටච් අයිඩිය හඳුන්වා දුන් අතර එමගින් දුරකථනය අ`ගුලූ හැරීමට සහ ඇපල් මිලදී ගැනිම් සහතික කිරිමට ඇ`ගිලි සළකුණ යෙදීමේ අවශ්‍යතාවය ගෙන එන ලදී. තවද මෙහි iOS 7 ලක්ෂයණයෙන්ද සහ ස්මාට්ර් ජංගම දුරකථනයන් සඳහා හඳුන්වා දෙන ලද බිට් 64 ප්‍රොසසරයෙන් යුක්ත වු පළමු මාදිළියද විය.

iPhone 6 සහ iPhone 6 Plus
iOS 8 ඇතුලත්ව ඇපල් iPhones මාදිළියන්ගේ නවතම මාදිය වන මෙය 2014 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී එළිදක්වන ලදී. iPhone 6 දුරකථනය විශාල තිරයක් සහිත අ`ගල් 4.7ක් වන ඉතා සිහින් ජංගම දුරකථනයකි. එමෙන්ම iPhone 6 Plus දුරකථනය අගල් 5.5 වේ. මෙම මාදිළියන දෙකම සමානකම් දක්වන අතර ඒවා දිගු කාළින බැටරි ජිව කාළයක්ද, වේගවත් ප්‍රොසසරයකිනද, ප‍්‍රකාශ ඡුායාරූප ස්ථාකරනයෙන් සහ වේගයෙන් සිදු කළ හැකි මාධ්‍යයෙන් යුතු වැඩිදියුණු කරන ලද කැමරාවකින්ද යුක්ත වේ. නවතම රෙටිනා HD තිරය මගින් පැහැදිලි දසුන් ගෙන දෙන අතරම එළිමහනේදී භාවිතා කිරිමේදි සිදුවන බාධා මැඩපවත්වා ඇත. තවද තිරය මත ඇ`ගිලි සළකුණු හිටමද ම`ග හරවා තිබේ. විඩියෝ රෙකෝඩින් සඳහා නවතම හඳුන්වාදීම වන සෙමෙන් ධාවන කර පටිගත කරවීම තප්පරයකට රූපරාමු 240න් වේ. ඇපල්හී නවතම ඇපල් ගෙවිම් ක‍්‍රමයද මේ මාදිලියන් දෙකේම අළුත් ලක්ෂණයක් වේ.

නිකුත් කර කෙටි කාළයකදී භාවිතා කරන්නන් විසින එය සාක්කුවේ බාහා ඇති විට නැවිමක් සිදුවන බවට වාර්ථා කර ඇත. මෙය අතිශය දුර්ලභ ලෙස සිදුවන්නක් වුවද ඒ සඳහා දැඩි කේසයක් භාවිතා කිරිම යෝග්‍ය හෝ සාක්කුවෙන් පිටත තබා ගැනිම හිතකර වේ.

iPhone දුරකථනයන් 2007 දී පළමු එළිදක්විම සිට බොහෝ දුරක් විකාශණය වී ඇත. එදවස සරළවම ඊමේල් පණිවිඩයක් පමණක් යැවීමේ හැකියාව පමණක් තිබුණද අද වන විට තාක්ෂන්‍යේ වෙනස්කම් සහිතව අතිනවීන දෑ කිරිමේ හැකියාව ලබාගෙන ඇත. තව බොහෝ ජංගම දුරකථන වර්ගයන් වුවද ඇපල් iPhone මගින් සෑම මාදිළියකම වෙනස් වු නව තාක්ෂණයන් සෑම විටක ගෙන ඒමට උත්සහා දරමින් සිටියි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close