දේපළ

ඔබේම රාජවංශයක් මනස්කාන්ත නුවර ස්ථාපිත කර ගන්න

ශ‍්‍රි ලංකාව තුල ඔබ නිවසක් සොයනවාද? ඔබට මේ දැන්ම පදිංචි විය යුතු නැති නම්, ඔබේ සෙවිම නවතා දමන්න. මධ්‍යම පාළාතේ විශිෂ්ට පදිංචියට සුදුසු පරිසරයක් සැළසුම් වෙමින් පවතින් අතර දේශිය මෙන්ම විදේශකය ආයෝජකයින් සඳහාද සුවපහසු වාසියක් නිවාස හෝ ව්‍යාපාර සඳහා සොයන්නන හට ඉදිවෙමින් පවතියි. මෙම සුවිශේෂි සමාජයට මෙතරම් අවධානට යොමු විමට විශේෂ හේතුවක් තිබේද? එහි පිළිතුඑ ඔව් යන්නය සහ බොහෝ හේතූන් ඊට ඇතුලත්ව පවතියි. මෙම පිහිටිම ඉතා අනර්ඝ වන අතර ඉදිකිරිම උසස්ම තත්වයේ පිහිටා ඇත, නුවර සමාජය මෙතෙක් අත් නොවිඳි සුවපහසු පරිසරයක් නිමවෙමින් තිබේ. නුවර රාජවංශය ලෙස ඔබින නම් ලැබ ඇති මෙය ඔබේ පදිංචිය සඳහා සුදුසු පරිසරය බවට ලබන අවුරුද්ද තුල ඉදිවි අවසන් වේ.

සැපවත් රාජධානිය.
ප‍්‍රබන්ධ කතාකරුවන් විසින් මහත් වෙහෙස මහන්සියෙන් ප‍්‍රදේශයේ සාරවත්භාවයත් ස්වාභාවිත අශ්චර්යත්, සහ දර්ශණිය ගැමි පරිසරය හාත්පස විහිඳ ගිය රචකයන්ගේ මනංකල්පිත සහ අශ්චර්යන්ගෙන් අඪ්‍ය භාවය දැක්වීමට උත්සහ කළද නමුදු නුවර එසේ වෙහෙස මහන්සියෙන් තම අද්විතිය තත්වය සහ සුන්දර ස්ථානයන් සොයා ගත යුතු නෙවේ. අවසානයේදී මෙය ලංකාවේ අවසන් රාජධානිය වන අතර උස් බිම වලින් සමන්විත දර්ශණිය මන බදින නුවර නිවර්තන කලාපීය ශඛයන් සඳහා නිවස්නක් වන අතරම පුජණිය ස්ථානයක්ද වනවා. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන දළදා මාලිගාවද නුවර ස්ථිර පදිංචිය සඳහා තෝරා ගන්නා වු අය සඳහා එපමණක් නොව 1988 දී පටන් යුනෙස්කෝව විසින් ෙඓතිහාසික නගරයක් ලෙසද නම් කර පවතිනි බව දැන ගැනිමට පිළිවන. මෙවැනි බොහෝ හේතූන් නිසාවෙන්ම රාජවංශ නුවර පදිංචිය සඳහා කදිම මහල් නිවාසයන් ල`ගදීම විවෘත වනු ඇත.

අතීතය මධ්‍යයෙහි ජිවත්වන්න.
පුරාවෘත්තයන් හා නොබැඳි ඇති නගරයක් මතකයේ පවතින්නේ නැත, නමුදු නුවර එලෙස පුරාවෘත්යන් බොහොමයක් මධ්‍යයේ සහ ප‍්‍රකට නාමයන් මධ්‍යයේ ඇති නගරයකි. එයින් ඔබට කැමති නාමයක්ද තෝරා ගැනිමට හැකිය. අතීත බ‍්‍රහක්මණයන්ගේ නාමයකින් සෙන්කඩගල ලෙසද එය නම් ලැබීය. ඔහු පදිංචිව සිට් ස්ථානය සුඛෝපබෝගි මහල්නිවසක් නොව අතර ආදාතම ගල් ගුහාවක් විය. තව ඉතිහාසඥයන් කොටසක් සෙන්කඩගල යන නාමය 3වන පරාක‍්‍රමාබාහුගේ මිත්‍යා රැුජිනට කියන තවත් නමක් වශයෙන් හැඳුන්වුවායැයි සිතන අතර ඔබ විසින් මෙම කිසිදු කතාන්දරයක් විශ්වාස කළ යුත නොවේ, නමුදු ඔබ විසින රාජවංශ ප‍්‍රදේශකයක ජිවත්විමට සිතයි නම් ඔබ විසින් මෙම 13 සියවසේ ප‍්‍රබන්ධ කතා ඇසිම සතුටක් ගෙන දෙන්නක් වේ. රාජකීය ලේ, කුතුහලය දනවන මන්දිර, බලය සඳහා වු ගැටුම් සහ පෘතුගිසි,‘ ලන්දේසි සහ ඉංග‍්‍රිසිීන් වැනි විදේශිය ආක‍්‍රමණිකයන් මගින් ස්වදේශික පාලනයට තිත තබැ ප‍්‍රදේශයක් පිළිබඳව ඔබ විසින් පදිංචිය සඳහාෙ තෝරා ගන්නා විට සිතා බැලිය යුතුම වේ.

නුවර පදිංචි විය යුත්තේ ඇයි?
සමහර විට ඔබ මෙම ප‍්‍රදේශයේ කුළියට පදිංචිවිම සඳහා සැළකිල්ලක් දැක්විමේදී ඇසිය යුතු පැණය වනුයේ ඇයි මෙහේ පදිංචි නොවන්නේ? යනුවෙනි. සමජාතිය ජනගහනය 125,000 වඩා වැඩි ප‍්‍රමාණයක් සිටින අතර එයින් ප‍්‍රමුඛ සිංහල, යෝනක සහ දමිළ වේ. මේ සියලූම ජනයා ශ්‍රෙෂ්ඨත්වය සහ සදාහරිත කඳු වැටියන් සහ දිය දහරාවන් මධ්‍යයේ ගෞරවණිය ජිවන රටාවකටක් ශ‍්‍රි ලංකාවේ අන් ප‍්‍රදේශයක්ගේ නොවන පරිදි ඔබට ලබා ගත හැකිය. අවම තරමේ වර්ග මිටර 12,000 භූමි ප‍්‍රමාණයකට උරුකම් කියනා මෙම ප‍්‍රදේශය නිවර්තන කලාපීය වැසි වනාන්තරයන් සහිත උත්කර්ෂවත් භුමි ප‍්‍රදේශයකි. අවුරුද්ද පුරා උෂ්ණත්වය සැපපහසුවන අතර (සෙ.අ. 18ත් 28 අතර) පවතින අතර කාළගුණය පිළිබඳ ඇති නරක නම් අන්තර් මෝසම් කාලය තුලදී සියුම් වර්ෂාවක් සහ ආද්‍රතාවයක් පැවතිමය. පාරාදිසයක්? සමහරවිට ඔබ එය පේරාදෙණිය උද්භිත උද්‍යානයේදී සොයා ගත්තා යැයි සිතෙනු ඇත. රාජවාංශික නුවරින් මහල් නිවාසයක් කුළියට ගැනීමේන ඔබට දිනපතාම මෙම උදා්‍යානයට ඔබේ රැුකියාවට බාධා නොවන පරිදි යැමට හැකියාව ලැබේ. නුවර දෙවැනි වනුයේ කොළඹට පමණක් වන අතර එය ශ‍්‍රි ලංකාවේ ආර්ථික මධ්‍යලක්ෂය වන හෙයිනි.

මෙම සංවර්ධනය ගැලපෙනුයේ රාජකීයත්වයටය. එය හුදු ප‍්‍රබන්ධයක් නොව ඨඪඍ ඛ්බන් හි සභාපති මහාසෙන් සමරවිජය මහාතානන් විසින් පළමු පෙන්තහවුසය රාජකීය නුවර නගරයට රැුගෙනවිත් ඇත්තේ එමනිසාමය. ශ‍්‍රි ලංකාවේ මහල් නිවාසයන් වෙත පැමිණිමේදී ඔහුගේ අභිප‍්‍රාය වනුයේ පුරෝගාමියකු වශයෙන් සහ නවිකරණයේ සිටිමටය. නමුදු එහි ප‍්‍රමඛතාවයේ පිළිබඳ ගැටළූවක් ඔහුට නැති අතර ශ‍්‍රි ලංකාවේ පළමු සුඛෝපබෝගී අහස උසට ඇති මහල් නිවාස සංකිර්ණයේ ගොඩනැගීම ඔහු විසින් අත්විඳිමින් සිටියි. මහාවැලි ග`ගට මුහුණලා පවතින මෙය රු.මිලියන 175 මිලකට නම් කර ඇති අතර ඔහුගේ දේපළ වෙළඳාම්හි ඇති මහල් නිවාසයන් ශ‍්‍රි ලංකාවේ අනෙක් කොතැනකවත් සොයා ගත නොහැකි වන පරිදි වන අතර ශ‍්‍රි ලාංකිකයන් විදේශයන් හි පදිංචිය සඳහා ගියහොත් මෙකි තත්වය තේරුම් යනු ඇත. මෙම මහල් නිවාස සංකීර්නය නියම ස්ථායේ ස්ථාන ගතව ඇති අතර ගුවන් තොටුපළ හා අධි වේගී මාරිගය සදා නිම කළ විට මෙහි අගය මීට වඩා ඉහළ යෑමක්ද සිදු විය හැකිය.

මෙහි සැප පහසුකම් කිසිවකටත් සම කළ නොහැකි පරිදි පවතියි. මහල් 18 යුත් රාජ වාංශික නුවර ගොඩ නැගෙන්නේ සැප පහසුවට සහ නවීකරණයන් යටතේ වන අතර මෙහි ඇති සුවිශේෂි ලක්ෂණයන් කලාතුරකින් පෞද්ගලික නිවසක තිබිය හැකි මට්ටමේ උසස් සුඛෝපබෝගීත්වයක් යටතේ නිමවෙමින් පවතියි. මෙහි උස අවට අසිරිය නැරඹිය හැකි තරම් වන පරිදි ඇති අතර නමුදු නගරයේ ස්භාවිකත්වයට අවහිරි නව තරම්ම උස නැත. මින් පෙර ගොඩනැගිල්ල වටා ජොගින් පාත් එකක් නිර්මාණය කර නැති අතරම මෙහි ඇති සුවිශේෂිත්වයන නම් හිල් හතරකින් සමන්විත ගොල්ෆ් පිටියක් මුදුනත පැවතීමය. මෙහි රථවාහාන 114 ගාල් කළ හැකි අතර අනාගතයේදි සිදු විය හැකි තදබදය සමනය කිරිම පිණිස පදිංචිකරුවන් හට තම කාර්ය ගාල් කර කෙටි ඇවිදීමකින් හතර වන මහලේ ඇති මහවැනි ග`ග ලෙනෙන පරිදි වු අයස්කාන්ත පිහිනුම් තටාකයට ගොඩ විය හැකි.

ප‍්‍රමුඛ ආර්ථික උන්නතියයි. අවුරුදු කිහිපයකට පෙර කැන්ඩි ඩයනැස්ටි සඳහා ගැණුම්කරුවන් අද්දවා ගැනීමට හැකියාව තිබුණේද? සමහර විට. නමුදු ඇමරිකානු එක්සත් ජනපදයේ වෙසෙන ආයෝජකයින් විසින් ඩොලර් මිලියන 26 යොදා මෙය සිදු කරනුයේ වෙනස් වන ලෝකයේ විදුලි සංදේශණයේ දියුණුව හා දේපළ වෙළඳාම සඳහා වු ඉල්ලූම ඉහළ නැග ඇති හෙයින් මෙම ප‍්‍රිය උපදවන ඩයනැස්ටි ගොඩනැංවීමටය. දැනට ආරම්භ කර ඇති පදිංචිය සඳහා වන ගොඩනැගිලි වලට වඩා මෙය 21 වැනි ශතවර්ෂයේ කැපි පෙනෙන්නේ දේපළ වෙළඳාම් ප‍්‍රග්ධන සම්පාදන මෙහෙය වන්නෙක් වශයෙන් මොහාන් ව්‍යාපෘතිය වැදගත් නිදසුනක් ලෙස ගැනේ. විශ‍්‍රාමික හැකියාව? ඇත්ත වශයෙන්ම, එයයි මේ පිටුපස ඇති හේතුව ඒ සඳහා ඇති බාධා දුරළමින් ඉදිවෙමින් පවතින මෙය සිංගපුරුවේ ඍෘක්‍ ගෘහ නිර්මාණ ශිල්පින්ගේ නව නිර්මාණාත්මක හරයද වේ. දැනටමත් මෙහි ක‍්‍රියාවලිය ආරම්භ වි ඇති අතර 2015 දී අවසන් වන විට ආයෝජකයින් ඒ සඳහා සුදානමින් සිටියි.

ඉවසීම ප‍්‍රගුණ කිරිම. මෙහි ක‍්‍රියා කලාපය කියවා අවසන් වු විගස ඔබට එය අත්විඳිම සඳහා ඉවසිමක් නොමැති විය හැකිය. නමුදු මදක් ඉවසා ඔබේ කුළියට ගැනිමේ අදහසක් මදක් පස්සට දමා මේ ක‍්‍රියාවලිය දෙස ඇස් යොමා සිටින්න. එ පිළීබඳ වන ප‍්‍රවෘත්ති කියවා බලමින් දැණුවත් භාවයකින් සිටින්න එ සඳහා ඔබට ෂනප්බගකන මගින් විශාල උපකාරයක් ලබා ගත හැකිය. ඔබේ මෙම අළුත් ස්ථානය සදා නිමකරන තෙක් ඔබේ අළුත් නිවසට අවශ්‍ය අනෙකුත් දෑ සහ ගෘහ භාණ්ඩ ෂනප්බගකන හරහා සොයා ගැනිම පිණිස අදම ෂනප්බගකන වෙත ගොඩ වන්න.

Apartments for sale in ColomboApartments for sale in Matara
Apartments for sale in GampahaApartments for sale in Kandy
Apartments for sale in GalleApartments for sale in Kalutara
Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close