විනෝදාංශ සහ ක්‍රිඩා

ඔබේ ක‍්‍රිකට් උපකරණ සම්බන්ධයෙන් ඉතා වැදගත් මාර්ගෝපදේශණක්

ඔබේ ක‍්‍රිකට් උපකරණ සම්බන්ධයෙන් ඉතා වැදගත් මාර්ගෝපදේශණක්

ක‍්‍රිකට් යනු බොහෝ ශ‍්‍රී ලාංකියන් විසින් නිරන්තරයෙන් යෙදන ක‍්‍රිඩාවකි. කෙසේ වෙතත් හැකියාවට හා පුහුණුවීමට අමතරව ක‍්‍රිකට් යනු විශාල උපකරණ ප‍්‍රමාණයක් අවශ්‍ය වන ක‍්‍රිඩාවකි. ඔබ මිතුරන් සම`ග වුවත්, පවුලේ අය සම`ග වුවත්, පාසල් කාණ්ඩායමේ හෝ ප‍්‍රදේශිය ක‍්‍රිඩා කණ්ඩායමක වුවත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ යෙදෙයි නම් මෙම ලිපිය ඔබට අවශ්‍ය කරන ක‍්‍රීකට් ක‍්‍රිඩා උපකරණ සොයා ගැනීමට මහගු අත්වැලක් සපයනු ඇත. 

ඔබට ක‍්‍රිකට් ක‍්‍රිඩාවේ නිරත වීමට පිළිවලින් අවශ්‍ය වන්නේ මොනවාද? ඒවා නම් පිත්තද ඇතුලත්ව බෝල, අත් පලදනා, පා ආවර්ණ පලදනා, හිස් ආවර්ණ, විශේෂ සපත්තු, විශේෂ බෑගය සහ ශරීර ආරක්ෂණ උපකරන වේ. පාසල් කණ්ඩායම හෝ ක‍්‍රිකට් සමාජය වැනි විශේෂ කණ්ඩායමකට ඔබ ක‍්‍රිඩා කරනවා නම් ඔබට මීට අමතරව විශේෂ ඇඳුම් ආයිත්තම් අවශ්‍ය වේ. 

මෙකී බොහෝ ක‍්‍රිකට් උපකරණ ක‍්‍රීඩා උපකරණ වෙළඳසැල් වලින් සොයා ගැනීමට පු`ඵවන, විශේෂයෙන්ම ක‍්‍රිකට් උපකරණ වෙළඳසැල් වලින්. ශ‍්‍රී ලංකාවේ ලූහුඩු දැන්වීම්ද ක‍්‍රිකට් උපකරණ සොයන්නන් සඳහා හොඳ අවස්ථාවක් ලබා දී තිබේ. සාමන්‍යයෙන් වෙබ් අඩවි සහ මුද්‍රිත ලූහුඩු දැන්වීම් මගින් අඩු මුදලට උපකරණ සොයා ගැනීමට හැකියාවක් ඇති අතර එය හැමවිටම එසේ නොවීමටද පු`ඵවන. සෑම උපකරණයක් සේම අඩු මුදල හැමවිටම ලූහුඩ ුදැන්වීම් මගින් අපේක්ෂා කල නොැකිය. නිදසුනක් වශයෙන් ඔබට අවශ්‍යව තිබේනවා අවම මට්ටමින් භාවිතා කරල ලද පිත්තක් සහ හොඳ වර්ගයක සහ අඩු මුදලකට ක‍්‍රීඩා හෝ ක‍්‍රිකට් වෙළඳ සැලකට වඩා ලංකාවේ ලූහුඩු දැන්වීම් මගින් සොයා ගැනීමට අවධානය යොමු වීම.  

ඔබ ක‍්‍රිකට් ක‍්‍රිඩාවට අලූත් සහ ඔබට පිත්තකට වඩා වැඩි උපකරණ ප‍්‍රමාණයක් අවශ්‍ය වනවා නම් ලංකාවේ ලූහුඩු දැන්වීම් පිළිබඳ සැළකිලිමත් විම යෝග්‍ය වේ. මන්ද සම්පුර්ණ උපකරණ කාණ්ඩ සුලබව සොයා ගැනීමේ හැකියාව පවතින නිසය. එමෙන්ම පන්දු, පා ආවරණ, අත් ආවරණ සහ හිස් ආවරණ වැනි නිශ්චිත උපකරණද ශ‍්‍රී ලංකාවේ ලූහුඩු දැන්වීම් වල විකිණිමට තිබේ. කෙසේ වෙතත් ඒවා කලින් වෙනත් අයෙකුට අයත්ව තිබිය හැකි අතරම පාවිච්චි කරල ලද ඒවාද විය හැකි සහ සීමාසහිත ප‍්‍රමාණයකින්, වර්ගයකින් හා වර්ණයන්ගෙන් යුක්ත විය හැකිය.  

ක‍්‍රිකට් උපකරණ මිලදී ගැනීමේ අදහස ඔබට කරදරයක් වී නම්, ඔබට  ඕනෑම වෙලාවක වෙබ් අඩවිය හරහා හෝ ක‍්‍රීඩා උපකරණ වෙළඳ සැලකින් මිලදී ගැනිම සිදු කල හැකිය. ක‍්‍රිකට් උපකරණ විකිණිමේ විශේෂඥයින් ලෙස ක‍්‍රියා කරන නොයෙක් ක‍්‍රීඩා උපකරණ වෙළඳසැල්  ශ‍්‍රී ලංකාව පුරාම පිහිටා ඇත. බොහෝ වෙළඳ සැල් සඳහා වෙබ් අඩවි ඇතිමුත් ස්වල්ප වෙළඳ සැල් ප‍්‍රමාණයක් වෙබ් අඩවිය හරහා විකුණුම් සිදු කරයි. ඔබ මිලදී ගැනීමට පෙර වෙළඳ සැල් වලට ගොස් සමික්ෂණයක් සිදු කර තිරණයක එළඹෙන්න සහ එක් විකුණුම්කරුවෙකුගෙන් සියල්ල මිලදී ගැනීමට තිරණය කරන්න. 

බොහෝ විට ඔබ විස්මයට පත්විය හැකියි ක‍්‍රිකට් උපකරණ මිලදී ගැනීමේදී සොයා බැලිය යුතු කරුණු පිළිබඳව. මෙය ඔබ මිලදී ගැනීමට අවශ්‍ය කුමන උපකරණය ද මත තිරණය වනවා. උදාහරණයක් වශයෙන් ඔබ පිත්තක් සොයනවා නම්, තරමක් පළල්,  ර්‍ණිඇැඑ ිචදඑ” පැතලි මධ්‍යක් ඇති, ඝණැති කෙළවරවල් ඇති, වක ගැසුණු වටකුරු තලයක් ඇති, බික්කු සහිත පැතිකඩක් ඇති සහ මිට පහසුවෙන් හැසිරවිය හැකි අන්දමේ පිත්තක විය යුතුය. බොහෝ සම්ප‍්‍රදායික පිති සාදා ඇත්තේ ඉංග‍්‍රිසි විලෝ ලියෙනි. නමුදු වෙනත් ද්‍රව්‍යයකින් සැදුම් ලත් පිති ද සොයා ගැනිමට හැකිය. නියමාකාර පිත්තක් සොයා ගැනිමේ යතුර වනුයේ එහි ප‍්‍රමාණය,  බර සහ පැතලී ඝණකම පිළිබඳ සොයා බැලීමයි. නවකියන් බර අඩු පිති භාවිතා කරන අතරතුර දී පරිනත ක‍්‍රීකට් ක‍්‍රිඩකයින් සඳහා සාමන්‍යයෙන් නිර්දේශ කරනුයේ මධ්‍යම බරැුති හෝ  අතිශය බරැුති පිත්තක්ය. ළමුන් සඳහා කණිෂ්ඨ පිති වර්ගයන්ද විකිණිමට තිබේ.

පන්දුව ගැන අවධානය යොමු කරද්දි, ඔබේ වයස සහ ස්ත‍්‍රි පුරුෂ භාවය හා ඔබ ක‍්‍රිඩා කරන්නේ ඇයිද යන්න මතත්, ඔබගේ ප‍්‍රවීණත්වයට අනුව යමින් ද ඔබ විසින්  පන්දු තෝරා ගැනීම සිදු කළ යුතුය. නිදසුනක් වශයෙන් ඔබ තරුණ හෝ වැඩිහිටි ඉහළ මට්ටමේ පිරිමි ක‍්‍රිඩකයෙක් අධුනික හෝ වෘත්තිය විලාසයෙන් කි‍්‍රඩා කරන්නේ නම්,  ඉංග‍්‍රිසි පන්නයේ සම්ප‍්‍රදායික අතින් කරන ලද ලෙදර්, පිරිමි හෝ ජ්‍යෙෂ්ඨ වර්ගයේ පන්දුවක් ගැන සැළකිල්ල යොමු කරවන්න. ඔබ නවකයෙකු හෝ ඉදහිට ක‍්‍රිඩා කරන්නෙකු නම්, ටෙනිස් වර්ගයේ පන්දුවක් හෝ ප්ලාස්ටික් විශේෂයකින් කරන ලද හෝ අවම මට්ටමේ ලෙදර් වලින් නිමවන ලද පන්දුවක් පිළිබඳ අවධානය යොමු කරන්න. ක‍්‍රිකට් පන්දු කණිෂ්ඨ, පිරිමි, කාන්තා හා ජ්‍යෙෂ්ඨ ආකාරයේ ප‍්‍රමාණයන්ගෙන් පැමිණෙයි. කණිෂ්ඨ සහ කානත්තා ප‍්‍රමාණයෙන් කුඩාම පන්දු වශයෙන් හඳුන්වන අතර එය නවක, ළමුන් සහ කාන්තා ක‍්‍රිඩකයන්ට වඩා සුදුසු වේ. එයට වෙනස්ව පිරිමි සහ ජ්‍යෙෂ්ඨ ප‍්‍රමාණයේ පන්දු විශාල වර්ගයේ එනයින් ඒවා බරැුති වේ.  එම නිසා මෙම පන්දු ඉහළ මට්ටමේ ක‍්‍රිඩකයන්ට, වැඩිහිටි ක‍්‍රිඩකයින්ට, පිරිමින්ට හෝ වෘත්තිය මට්ටමේ ක‍්‍රිඩා කරන්නන හට සුදුසු වේ. මෙම නිසා ක‍්‍රිකට් ක‍්‍රිඩා කරන්නන් හට පන්දු 2ක් හෝ සමහරවිට 4ක් පමණ තිබිම වැදගත් වන අතර අවම තත්වයේ වලින් නිපදවන ලද ඒවායින් 2ක් පුහුණුවීම් සඳහාද සම්ප‍්‍රදායික ලෙදර් වලින් නිමවන පන්දු පන්දු 2ක් තර`ග සඳහාද තබා ගැනිම නුවණට හුරුය. මක්නිසාදයත් ඔබට වෘත්තිය මට්ටමේ ක‍්‍රිඩකයෙක් වීමට අවශ්‍ය ඇති හෝ තර`ගය පිළිබඳ ඔබට බරපතල ලෙස සිතා බලන්නේ නම් මනා වශයෙන් ක‍්‍රිඩා ශිල්ප ක‍්‍රම ගෙදර දී පුහුණු වීමට හා යම් හරියාකාරයේ පන්දුවක් ප‍්‍රදේශිය කණ්ඩායමත සම`ග පවුලෙ අය සම`ග මිතුරන් සම`ග හෝ පාසලේ දී තර`ග කිරිම සඳහා තිබිම වැදගත් වන හෙයිනි. 

බොහෝ පිතිකරුවන් අත් ආවරණ පැලදීමට ප‍්‍රියතාවයක් දක්වයි, නමුදු ඔබ කලාතුරකින් ක‍්‍රිඩාවේ යෙදෙන්නෙක් නම් මෙය එතරම් අත්‍යාවශ්‍ය නොවේ. ඔබ විසින් අත් ආවරණ මිලදී ගැනීම පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ තර`ග අතරතුර පන්දු වැදිමකින් ඔබේ අතට වන හානිය වළක්වා ගැනීමට, පිත්ත තදින් ග‍්‍රහණය කර ගැනීමට හා දෙඳුරුම් කැම වළක්වා ගත යුතු නිසාය. තරුණ, ගැහැණු සහ පිරිමි යන ප‍්‍රමාණයන්ගෙන් මෙම අත් ආවරණ ඇත. පිතිකරුවන් පා ආවරණ පිළිබඳවද සැළකිල්ලක් දක්වන අතර එමගින් ඔබගේ දෙපය හා දණහිස් ක‍්‍රිඩා කිරිමේදී ආරක්ෂා කරගැනිමට හැකි වේ. ඔබ නිරන්තරයෙන් ක‍්‍රිඩාවේ යෙදෙන්නෙක් නම් මෙය ඔබට හොඳ ආයෝජනයක්ද වනවා. මෙම පා ආවරණ තරුණ, නවක, පිරිමි සහ ගැහැණු වශයෙන් ප‍්‍රමාණිකව පවතියි. ඔබ නිරතුරුව ක‍්‍රිකට ක‍්‍රිඩාවේ යෙදේ නම් හෝ කණ්ඩායමක ක‍්‍රිඩා කරයි නම් ඔබ විසින් හිස් ආවරණය පිළිබඳ ද ඔබේ අවධානය යොමු කළ යුතු වනවා. හිස් ආවරණ විවිධ ප‍්‍රමාණයනගේ පවතියි. සාමන්‍යයෙන් පිරිමි සහ තරුණ යන ප‍්‍රමාණයන් ගත හැකි. හිස් ආවරණය තරමක මිල අධික වන මුත් ක‍්‍රිඩා කිරිමේදී ඔබේ හිස ආරක්ෂා කර ගැනීම සඳහා මෙය අත්‍යාවශය වනු ඇත. 

ඔබ නිරන්තරයෙන් ක‍්‍රිකට් ක‍්‍රිඩාවේ නියලේ නම් ඔබ විසින් අනෙකුත් ඇඳුමට යටින් පළදින ආරක්ෂ උපකරණ නිදසුනක් සේ පපු ආවරණ, කළව ආවරණ සහ අනෙකුත් ආවරණ පිළිබඳවද අවදානය යොමු කළ යුතු වනවා. එමෙන්ම ඔබ විසින් නියමාකාර ක‍්‍රිකට් සපත්තු පිළබඳවද සැළකිලිමත් බවක් දැක්වීම මගින් ඔබට සිදුවන ආබාධ අවම කර ගත හැකි අතර තර`ගයේ දී ඔබේ චලනය හොඳන් පවත්වා ගත හැකි වනවා.  ඔබේ මෙම අලූත් උපකරණ රැුගෙන යාමට ඔබට නියමාකාර බෑගයක්ද අවශ්‍ය වන බව මතක තබා ගන්න. බොහෝ ක‍්‍රිකට් උපකරණ වෙළඳ සැල් හෝ ක‍්‍රීඩා උපකරණ වෙළඳ සැල් වල මෙම ක‍්‍රීකට් උපකරණ බහාලූම් බෑග් ඇති අතර ශ‍්‍රී ලංකාවේ ලූහුඩු දැන්වීම් මගින්ද ඔබට උපකරණ බහාලූම් බෑග් සොයා ගත හැකිය. බොහෝ විට ක‍්‍රිකට් ක‍්‍රිඩා සඳහා ආරම්භක මෙවලම් මෙම බෑගයටම ඇතුලත්ව ඇත. ඒ ආකාරයෙන්ද ලංකාවේ මුද්‍රත හා වෙබ්ගත ලූහුඩු දැන්විම් මගින්ද සොයා ගත හැකිය. 

මෙම ලිපිය මගින් ඔබට ක‍්‍රිකට් උපකරණ මොනවාද සහ ක‍්‍රිකට් ක‍්‍රිඩාව සඳහා අවශ්‍ය වන උපකරණ මොනවාද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි යැයි සිතමු. ක‍්‍රිකට් ක‍්‍රිඩාව සඳහා අවශ්‍ය යම් උපකරණ මිලදී ගැනීමට පෙර ඔබේ සමික්ෂණය සිදු කිරිම පිළිබඳ සැළකිලිමත් වන්න. ඔබ මිලදී ගැනීමට පෙර වර්ගයන්, මිල සහ විවිධ පාවිච්චි කරන ලද උපකරණ සසදා බලන්න. අලූත් ම උපකරණ වලට වඩා පාවිච්චි කරන ලද උපකරණ මුල්‍යමය වශයෙන් වාසි ගෙන එන්නේද සහ ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ ද යන්න පිළිබඳ අවධානය යොමු කරන්න. ඔබට අවශ්‍ය උපකරනය හඳුනාගත් පසු ඔබ විසින් ක‍්‍රිකට් ක‍්‍රිඩකයකු සේ කොපමණ දුරක් ක‍්‍රීඩා කරන්නේද සහ ඇයි ඔබ ක‍්‍රිඩා කරන්නේ යන්න හැකියාව සහ සමත්කම යොමු කර මිලදී ගැනීම සිදු කළ යුතුය. මිල අධික පිත්තක් හෝ පන්දුවක් භාවිතා කරන්නේ අවුරුද්දකට සැරයක් දෙවරක් හෝ දිනකට භාවිතා කරන කාළය අතිශය අවම නම් ඔබ නිකරුනේ මුදල් නාස්ති නොවීමට  මෙම කරුණ අත්‍යවශ වේ.  කාළයක් පවතින හා උපයෝගාත්මක ක‍්‍රිකට් උපකරණ ඔබේ අවශ්‍යතාවයට සරිලන පරිදි මිල දී ගන්න. ඔබේ හැකියාව සහ තර`ගය සඳහා ඇති උනන්දුව මෙහිදි තවදුරටත් වැදගත් වේ. 

 

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close