දේපළ

කුළියට හෝ මිලදී ගැනීම සඳහා මාර්ගෝපදේශණයක්

කුළියට හෝ මිලදී ගැනීම සඳහා මාර්ගෝපදේශණයක්
ඔබට නිවසක් ලබා ගැනීමට අවශ්‍ය වු විටක නොයෙක් හේතූන් මත බොහෝ ප‍්‍රවීණයන් ඔබට නිර්දේශ කරන්නනේ කුලීයට ගැනීමකට නොගොස් මිලදී ගැනීම පිළිබඳවය. නමුදු සමහර අවස්ථාවන් වලදී කුළියට ගැනීම ඔබට වාසි ගෙන දිය හැක. ඔබ විසින් එහි වාසි අවාසි සොයා බැලීය යුතු වේ. කුළියට හා මිලදී ගැනීම පිළිබඳ ඔබ දැන ගත යුතු කරුණු කිහිපයක් පහත පරිදි වේ.

කුළියට හෝ මිලදී ගැනීම තිරණය කරන්නේ කෙසේද?
කුළියට ගැනීමේදී මෙන්ම විකිණිමේදී වාසි සහ අවාසි තිබේ. යම් දිනක මිනිසුන් විසින් මෙකි කාරණ දෙකෙන් එකකට අනිවාර්යෙන්ම තෝරා ගත යුතු වනවා. ලූහුඩු දැන්වීම් වල මිනිසුන් කුළියට දීමට ඇති කාමර සොයාන්නේ ඔවුන්ගේ ආර්ථිකය අවම ප‍්‍රමාණයේ තිබේන නිසා විය හැක. බොහෝ මිනිසුන් කුළියට හෝ මිලදී ගැනීමට සොයයි, එසේනම් ඔබට දැන ගැනීමට අවශ්‍ය කාරණ පහත පරිදි වේ.

කුළියට ගැනීමේදී ඇති වාසී
සාමාන්‍ය කුළි මිලට වඩා ඔබේ කුළි මිල අඩු නම් සහ එය වැඩි විමට අවස්ථාවක් නැතිනම් මිලදී ගැන්මකට වඩා කුළියට යෑම ඔබට වාසි ගෙන දෙයි. දේපළ හෝ නිවස සඳහා නඩත්තු කිරීම්, බදු මුදල් හෝ සීමා ඉල්ලීම් පිළීබඳව ඔබට කරදර වීමට දෙයක් නැත. සරළවම ඔබට එහි වාසය කළ හැකි අතර කුළි හිමියාට හෝ ආයතනයට එම තොරතුරු හසුරුවන්න ඉඩ දෙන්න. මෙය බොහෝ මිනිසුන්ට සහනයක් ගෙන දෙන අතර වටපිටාව, නඩත්තු කිරීම් සහ බදු ගෙවීම් වැනි වගකීම් වලින් ඈත්වී සිටිමට කැමති අය සඳහා ගැලපෙයි. එසේ වුවද කුළි ගැනිම් වලදී තැන්පතු මුදලක් ගෙවීමට සිදුවේ. සාමාන්‍යයෙන් එය නිවසක් මිලදී ගැනිමේදී ගෙවිමට සිදුවන මුලීක ගෙවීමට වඩා අඩු වීම තවත් එක්තරා වාසියකි.

ඔබ ජිවත් වන්නේ මිලාධික නිවාස සංකීර්ණයක නම් කුළියට සිටිම වඩා හොඳය. ඔබ මිලට ගැන්මට වඩා කුළියට සිටිම ආර්ථිකමය වාසි ගෙන දෙන එවැනි එක්තරා ප‍්‍රදේශයකි හොනලූලාව. සාමාන්‍යයෙන් ඔබට නිවසක් මිලදී ගැනීමට හැකිනම් ඔබේ කුළිය 240 වැඩි කර එන ගණනට වඩා අඩු මිලකින් එසේනම් දිර්ඝ කාළින වශයෙන් බැලූ විට කුළියට ගැනීමට වඩා මිලදී ගැනීම ඔබට වාසිදායක වෙයි. දළ වශයෙන් අවුරුදු දෙකක් සළකා බලද්දී පේලී නිවාස හා මහල් නිවාස කුළියට ගැනීමට වඩා හොඳ ගණුදෙණුවක් වෙනවා මිලදී ගැනීම.

කුළියට ගැනීෙමිදී සිදුවන අවාසි
ඔබට කිසිදාක අයිති නොවන මුත් කුළි ගෙවිම කිසිදාක අවසන් නොවන ගෙවීම් ක‍්‍රමයක් සේ පවතියි. මෙය විකිණිමට නොහැකි අතර සමහර අවස්ථාවන් වලදී ඔබට තව අයෙක් වෙත අතුරු බදු දීමක්ද සිදු කර ඔබේ ආයෝජනය සඳහා අතීරේක මුදලක්ද උපයා ගැනීම සිදු කළ නොහැකිය.
මහලූ මිනිසුන් සඳහා කුළි පදනමේ සිටිම හොද අදහසක් නොවන අතර අවසානයේ මහලූ මිනිසුන් විශ‍්‍රාම යන අතර ඔවුනට දිගින් දිගටම කුළි මුදල් ගෙවිමට හැකියාවක් නොලැබේ.

තවත් එක් අවසි තත්වයක් වනුයේ මිනිසුත් ඇවිත් යා හැකි සමාජ ස්ථරයක කුළි පදනම සාමාන්‍ය වන අතර ඔවුන් අවුරුද්දක් හෝ වසර කිහිපයක් සිටිය හැකිය. නමුත් බොහෝ මිනිසුන් දේපළ මිලදී ගෙන ඉදිරියට යයි. නිවසක් මිලදී ගැනීමට නැඹුරුතාවක් දක්වන මිනිසුන් ඔවුනගේ අසල්වැසියන් හඳුනාගෙන සබඳතා වැඩි දියුණු කර ගනියි. නිවහනක් හොඳ වන්නේ අන්න ඒ නිසාය.

මිලදී ගැනීමේදී ඇති වාසි
විශාල ජනාකිර්ණ ප‍්‍රදේශයක 98‍%ක්ම කුළියට සිටිමට වඩා මිලදී ගැනීම පිළිබඳ සතුටු විය හැකිය. සාමාන්‍යයෙන් ඔබේ ආයෝජනයෙන් මධ්‍යම ප‍්‍රමානයක් නැවත ලබා ගත හැකි වන අතර ඔබේ නිවස ඔබේ කුළියට වඩා විශාල විය හැකිය. ඔබ ගෙවන මිලට වඩා ඔබේ නිවස ඔබට වැදගත්්කමක් ගෙන දිය හැක. යම් කිසිහෙයකින් ඔබ නිවස විකුණුවහොත් ඔබට එයින් යම් ලාභයක් ලබා ගැනීමට හැකි වේ. මෙහි ඇති වැදගත්ම වාසිය වනුයේ ඔබ ගෙවා අවසන් වු විට ඔබේම කියා නිවසක් ඔබට හිමි වීමය. නිවස සඳහා ඔබ ගෙවා අවසන් කළ පසු නඩත්තු සහ බදු ගෙවීම් සියල්ල ඔබේ වගකීමක් බවට පත් වෙනවා. ඉතිං ඔබේ වියදම් පහළ බසිනු ඇත.

තවත් එක් වාසියක් වනුයේ බදු ගෙවිම අත්හැර දැමීමයි. දේපළ බදු, නිවාස කාර්යාලය, සහ අනෙකුත් නිවස සංවර්ධනය සඳහා යොදවන්නා වු බදු කපා හැරීමට හැකි වීමය. ඔබ විසින් ගෙවිය යුතු බදු මුදල් කපා දැමිමට හේතුවන මෙකී සාධකයන් ඔබේ ණයබර අවම කරයි.

මිලදී ගැනීමේදී ඇති අවාසී
ඔබේ මුදල හොඳ ණය මුදලක් ලබා ගැනීම සඳහා සුදුසු මට්ටමක ඇත්නම් සහ ඔබ විසින් නිවසේ සමස්ථ මුදලින් 20‍%ක්වත් මුලීක ගෙවීම සඳහා ඉතිරි කර තබා ගත යුතුය. නිවසක් සඳහා මුලික ගෙවීම ඉතිරි කර ගැනීස සඳහා ඔබට මාස කිහිපයක් හෝ අවරුදු කිහිපයක් ගත විය හැක. මිනිසුන් ගෙයක් මිලදී ගැනීමේදී ණයවර හා මුලීක ගෙවීම ප‍්‍රමුඛ අවහිරතාවයයි. බොහෝ මිනිසුන්ට මාසික වියදම දැරිය හැකි මුත් මුලික ගෙවීම හෝ ණයවරක් සඳහා යෑමට හැකියාවක් නොතිබිය හැකිය. මිලදී ගැනීමේදී මේය ප‍්‍රමුඛ අවාසිය බවට පත් වේ.

මිලදී ගැනීමේදී ඇති අනෙක් අවාසී නම් නඩත්තු කිරිමේ ගාස්තු, බදු මුදල්, නිවාස හිමියන්ගේ සංගමයන් වල ගාස්තු සහ අනෙකුත් ගණන් නොකළ ගාස්තු යි. ඔබ තවදුරටත් කුළි එජන්සිය සමග ලණුදෙණූ නොකරයි නම් සැළකිය යුතු මට්ටමකින් නඩත්තු සේවා ගාස්තු ඉහළ යයි. වෙළඳපල හදිසියේ කඩා වැටීමකට ලක් වුවහොත්, නිවසේ සුදුසුකමට වඩා වැඩි යමක් ඔබට අයිති වන අතර ඔබ විකිණමට සුදානම්ව සිටිනම්, බොහෝ විට එහි සුදුසු වටිනාකමට වඩා අඩු මදලක් ඔබට ලැබෙනු ඇත. මහල් නිවාස වලදී බදු මුදල ඉහළ යාමේදී ඔබට ඉවත් යා හැකිය.

කුළියට හෝ මිලදී ගැනීම පිළීබඳ තිරණය කරන්නේ කෙසේද?

අන්තර් ජාලය හරහා කුළී සහ මිලදී ගැනීම් පිළිබඳ ගණන් බලන්නෙක් ලබා ගන්න. ඉල්ලා සිටින මිල ගණන් අතුලූ කිරිමෙන් ගණන් බලන්නගේ යෝජනාව මත තිඍණයකට එළඹෙන්න. හොඳ ගණන් බලන්නන් නිදර්ශණ වටිනාකම සහ සැණින් සැසඳීම් ජනනය කිරිම් ඇතුලත්ව කරයි. විශේෂඥයින්ද යෝජනා කරනුයේ ගණන් බලන්න ස්වයංක‍්‍රියවම විවිධ වියදම්, බදු සහ රක්ෂණයන් ගණනය කල යුතු බවයි. ගණන් බලන්න කිසියම් වටිනාකමක් වෙනස් වුවහොත් නැවත ගණනය සිදු කළ යුතු වේ.

බොහෝ ගණන් බලන්නන් සියලූ සැසඳුම් වෙන වෙනම පිටුවේ දක්වනු ලැබේ. වාර්ෂකමය වශයෙන් ප‍්‍රථිඵලද දක්වන අතර එම වාර්ථාව අවරුදු 40ක් දක්වා ඉදිරියට දක්වයි. සෑම අවුරුද්දකම බහුවිධ විචල්‍යන් අඩංගුව මෙම වාර්ථාව සැකසේ. සෑම යෙදවුමක උදව් විශේෂාංගයද ඵලදායිවේ.
ගණන් බලන්නන් උපකල්පිතයන් සඳහා දක්ෂයන්ය. ඔබ නිවසක් හෝ මහල් නිවාසයක් සඳහා ගණන් යෙදීෙමිදී ඉහත කරුණ සිතෙහි තබා ගන්න. ඔබ වැරදි දත්තයන් ඇතුලත් කල විට ඔබට වැරදී ප‍්‍රතිඵලයන් ලැබෙයි.ඔබ ඇතුලක් කරනා දත්තයන් පිළිබඳව දැණුවත් භාවයකින් සිටින්න එමගින් ඔබට නිවැරදිතක්සේරුවක් ලබා ගැනීමට හැකියාවක් පවතියි. අයෝජනය සඳහා වෙළඳපල අගය වැඩිවීම දෝෂ සහිත නම්, එය කුඩා අගයක් වුවද, අවසාන එකතුවේ දී එය ලොකු වෙනසක් දැකිවය හැකිය.

කුළියට මිලදී ගැනීමට නිදර්ශණ
අවුරුදු හතක කාළ වකවානුවක් සඳහා කුළියට ගැනීම හා මිලදී ගැනීම ඔබ සංසන්දනය කළහොත් මෙන්න එක් අවස්ථාවක් කුළියට ගැනීමට සාපේක්ෂව මිලදී ගැනීම වාසි සහගත බැව් පැහැදිලි කළ හැකි. නිවෙස් හිමිකරුවෙක් විසින් /100ල000 නිවසක් මිලදී ගන්නවා. ණය මුදල කතිකා කර ගත් පසු මසකට /1ල000 නිශ්චිත ගණනක් ණය මුදල සඳහා ගෙවයි.
කුළි ගැනුම්කරුවෙක් නිවසක් /800 මාසික කුළී පදනමට අවුරුදු පතා 5‍කින් වැඩිවන සේ කුළියට ගනියි. අවුරුදු හතක් අවසානයේදී නිවාස අයිතිකරු කුළි කරුවන්ට වඩා අඩුවෙන් ගෙවයි. මේ හේතුවෙන්, ඔබේ සාධකය නිවස සඳහා බදු මදුල් මග හැරිය විට, අවරුදු තුනකදි ගෙවීම කුළියට වඩා අඩුය. නිවසක් මිලදී ගැනීමට මෙය හොඳ අනුබලයක් සපයනවා.

කුළියට සහ මිලදී ගැනීසෙිද් ඔබ දත යුතු කරණු මොනවාද?
කුළියට ගැනීමකදී ඔබට නිවාස අයිතිකරුගෙන් හෝ මහල් නිවාස සංගමයෙන් කරුණු විමසිය හැකි වෙනවා. මිලදී ගැනීමකදී ඔබ විසින් දේපළ වෙළVම් සමාගමක් හෝ බ්‍රෝකරිවරයෙක්ගෙන් උපදෙස් ගත යුත වෙනවා. විකුණුම්කරුට අවශ්‍ය නම් දේපළ පෙන්විම මගින් කුළියට දීමට සමහර දේපළ වෙළඳාම් සමාගම් කුළියට ඇති දේපළ සඳහා මුලිකත්වය ගනියි.

කුළියට ගැනීම තැන්පතුවක් හා ණයවරයක් අවශ්‍ය වනවා. නිවසක් මුලික ගෙවිමක් සහ ණයවරයක් අවශ්‍ය වනවා. දෙවර්ගයම ආයෝජනයකි නමුදු ණය මුදල වාරික ගෙවා අවසන් වු විට නිවසේ හිමිකාරීත්වය ඔබට හිමි වේ. තම ආදරණීයන්ට ලබා දීම සඳහා හෝ ඔබේ ජයග‍්‍රහී ජිවිතයේ තවත් ලාභ සඳහා වත්කමක් තරම් දෙයක් නැත.

කුළියට සහ මිලදී ගැනීමේ මාර්ගපෝදේශණ සමාලෝචනය
ඔබේ අයවැයට සරිලන්නේ කුළියට ගැනීම හෝ මිලදී ගැනීම යන්න කිසිවෙකුටවත් නිශ්චිත මාර්ගයකින් කියා දිය නොහැකිය. මාර්ගෝපදේශය සමාලොචනය කර ඔබ විසින් නිවැරදී තිරණය ගත යුතුය. ඔබ තිරණය කළ පසු චේපළ වෙළඳාම් සමාගම් සහ කුළි නියෝජිතයන් ඕනෑතරම් ඔබේ උදව්ට සිටියි. ඔනෑම කෙනෙකුට පුර්ව හා පෞද්ගලිකව විපාකයන් පිළිබඳ අන්තර් ජාලය මගින් විමර්ශණ කර බැලිය හැකිය. මෙකි විමර්ෂණය කියවා අවසන් වු පසු, ඔටත් ඔබේම කියා නවසක හිමිකාරිත්ව ගැනිමේ මාර්ගය සොයා ගැනීමට හැකිය.

Apartments for sale in ColomboApartments for sale in Matara
Apartments for sale in GampahaApartments for sale in Kandy
Apartments for sale in GalleApartments for sale in Kalutara
Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close