රැකියා සහ සේවා

ජීව දත්ත සටහනක තිබිය හැකි අත්වැරදීම් 10ක්

ඔබ විසින් හොඳ රැකියාවක් ශ‍්‍රි ලංකාව හෝ කොළඹ තුල සොයා බැලීමේදී හොඳ ජීව දත්ත සටහනක් සහ සාරාංශයක් සහිත සටහනක් ඔබට දෙවැනි සම්මුඛ පරික්ෂණයට කැඳවීම ලැබීමට හෝ තවත් එක් අයදුම්කරුවෙකු සෙවිම අතර වෙනසක් ඔබට ලබා දෙයි. පවතින රැකියා ඇබෑර්තු වලින් වාසි ලබා ගැනිම පිණිස ඔබ වාසය කරන ප‍්‍රදේශය තීරණාත්මක වන අතර එලෙස රැකියා ඇබෑර්තු සඳහා අයදුම් කිරිමේදී සහ කළමණාකාරිත්වය සමග ක‍්‍රියා කිරිම මගින් ජීව දත්ත සටහනේ බොහෝ විට ඔබ විසින් සිදු කරන අත්වැරදි හඳුනාගත හැකිය.

හඳුන්වාදීමක් නොමැතිවීම
ඔබගේ ජීව දත්ත සටහන බලන අයට ඔබ පිළිබඳ ක්ෂණික අදහසක් ගෙන එන ඔබ විසින් අත්හරින ලද හඳුන්වාදීම සහ ඔබ කැමති රැකියාවේ ස්භාවය පිළිබඳ අදහස විසිනි. ඔබ යවන සෑම ජීව දත්ත සටහනක්ම ඒ ඒ රැකියා ඇබෑර්තූන් සඳහා සරිලන පරිදි සැකසීම සඳහා අවධානය යොමු කරන්න.

සාර්ථක ජීව දත්ත සමග නොසැසඳීම
හොඳ ජීව දත්ත සටහන් සහ හොඳින් නිර්මාණය කරන ලද ජීව දත්ත සටහන් සමග සැසැඳිම ඉතා වැදගත් කරුණක් වන අතර විශේෂයෙන්ම කර්මාන්ත හෝ ක්ෂෙත‍්‍ර අංශය ඔබ විසින් නියෝජනය කිරිමේදී.

අනිසි ආකෘතිකරණය
අනිසි ආකාරයේ ආකෘතියක් සහිත ජිව දත්ත සටහන් මගින් එක්වරම කළමණාකාරීත්වය විසින් ඔබේ ජීව දත්ත සටහන නොබලා තිබිමේ අවස්ථාව වැඩිය. සෑම විවිට විවිධ හැඩයන්ගෙන් යුතු වු ජිව දත්ත සටහන් ඔබ අයදුම් කරනා තනතුර සහ ඔබේ ක්ෂෙත‍්‍රයට අදාලාව සැකසීමට අවධානය යොමු කරගන්න.

නීරස ආදර්ශකය
සාමාන්‍ය හෝ නීරස ජීව දත්ත ආදාරශක ඔබේගේ ජීව දත්ත මටහන සඳහා යොදා ගැනීමෙන් වැළකි සිටින්න, විශේෂයෙන්ම ඔබට වෙළඳපලේ සහ ක්ෂෙත‍්‍රයේ ඉහළින් සිටිමට අවශ්‍යතාව තිබෙන විටකදී එසේ කිරිමෙන් වළකින්න. අයදුම්පත් බොහෝමයක් ඇති විටකදී නීරස ආදර්ශකයක් නිකම්ම නොබලා ඉවත දැමිමට ඇති ඉඩකඩ වැඩිය.

ඔබගේ ජීව දත්ත සටහන නිර්මාණය කිරිමේද ඔබ එහි හිරවී ඇතිනම් අන්තර්ජාලයේ ඇති ඕනෑතරම් නිදසුන් ඔබට භාවිතයට ගත හැකිය. ඔබ මුල්‍ය අංශයේ, වෙළඳ අංශයේ හෝ වඩාත් නිර්මාණශිලි අඞශකය රැුකියාවක් බලාපොරෙත්තු වේ නම් ඒ සඳහා අවශ්‍ය ආදර්ශක ඕනෑතරම් අන්තර්ජාලයෙන් සොයා ගැනීමහට පිළිවන. එලෙස ආදර්ශකයක් යොදා ගැනීම ඔබේ කාළය ඉතිරි කිරම පමණක් නොව ඔබේ වෘත්තිය නිපුණත්යද විදහාපායි.

වැරදි අක්ෂර භාවිතාව
ඔබ ජීව දත්ත සටහන නිර්මාණය කිරිමේදී සාමාන්‍ය අක්ෂරයන් භාවිතා කිරිමෙන් හැකිතාක් වැළකි සිටින්න, නිදසුනක් ලෙස Times New Roman අක්ෂරයන් වෙනුවට ඔබට වැනි Helvetica අක්ෂරයන් යොදා ගත හැකිය.

එක් පිටුවකට වඩා වැඩි
එක් පිටුවකින් ඔබේ ජීව දත්ත සටහන නිර්මාණය කිරිමේදී එය කළමාණාකාරීත්වයට අයදුම්කරුවන් සිය දහස් ගණනක් අතුරින් නිසි අයදුම්කරුවා සොයා ගැනිමට මාර්ගයක් ලබා දෙයි. ඔබගේ ජීව දත්ත සටහන උපරිමය ලෙස එක් පිටුවකට සිමා කිරිම මගින් කළමණාකාරීත්වයේ අවධානය යොමු වීමට ඇති ඉඩකඩ වැඩි බවට සහතික කර ගත හැකිය.

පිටපත් කරන ලද විෂයන් සහ ප‍්‍රකෘති නොවු සංයුක්තය
කිසිවිටෙක මුලීක සහ පිටපත් කරන ලද සංයුක්තයන් ඔබේ මුලික ලිපියට ඇතුලත් කිරිමෙන් වළකින්න. නිරතුරුවම නිවැරදි හා සත්‍ය තොරතුරු මත පදනම්ව ඔබ එම ඇබෑර්තුව සඳහා අයදුම් කිරිමට වගකීම් සහ අවශ්‍යතාවයන් මෙන්ම ඔබේ නිපුණතාවයන් නිසි පරිදි දැක්වීම මගින් ඔබ වෙත අවස්ථාව හිමිකර ගත හැකි වේ. ඔබගේ ජීව දත්ත සටහන් සටහන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ ඔබට අදහසක නැති විටකදී අන්තර්ජාලයේ ඇති ආදර්ශකයන් කියවීම සඳහා ප‍්‍රයෝජනයට ගන්න. කෙසේවෙතත් අන්තර් ජාලයේ ඇති මෙම ආදර්ශකයින්ගෙන් කිසිවක් පිටපත් කිරිමෙන් වැළකින්න, විශේෂයෙන්ම ප‍්‍රකාශිත හිමිකම් ඇති සංයුක්තයන්ගෙන් පිටපත් කිරිමෙන් වැළකි සිටිනන.

පුද්ගලික උනන්දුව නොදැක්වීම
ඔබ විසින් ජීව දත්ත සටහන ඔබ තොරා ගන්නා ආයාතනය අනුව පුද්ගලික රචි අරුචිකම් නොදැක්වීම මගින් දහස් ගණනක් අයදුම්පත් අතුරින් ඔබේ ජිව දත්ත සටහන ඉදිරියට පැමිණිමට ඇති අවස්ථාව අඩුවනු ඇත. ආයතනය සඳහා ලබා දිය යුතු වන පෞද්ගලික තොරතුරු පිළිබඳ නිරික්ෂණය කර අවශ්‍ය තොරතුරු ලබා ගැනීම මගින් ඔබ එම ඇබෑර්තුව සඳහා නිසි පරිදි ගැලපෙන බව ඔබට ඔප්පු කර දැක්විය හැකි වේ.

අදාළ නොවන තොරතුරු ලබා දීම
ඕනෑම අවස්ථාවක ඔබ ජීව දත්ත සටහනක් නිර්මාණය කිරිමේදී එම ඇබෑර්තුවට සහ ආයතනයට අදාළ වන තොරතුරු පමණක් සදහන් කිරිමට වගබලා ගන්න. සේවායෝජකයාට අදාල නොවන තොරතුරු ඇතුලත් කිරිමෙන් වළකින්න.

අමතර ලේඛනයන් ඇතුලත් නොකිරිම
ඕනෑම මොහොතක ඔබ විසින් ඔබේ ජීව දත්ත සටහන ඉදිරිපත් කිරිමේදී අමතර ලේඛනයන් ඉදිරිපත් කිරිමට අමතක නොකරන්න. නිදසුනක් ලෙස සංෂික්ප සටහන් සහ සමහර අවස්ථාවන්හිදි ඔබේ වෘත්තිය දත්ත සහ ක‍්‍රියාකාරකම් ඇතුලත් සම්පීඩන සටහනක් දැක්විය හැකිය. සරළවම ඔබේ ජිව දත්ත සටහනේ අදාල තොරතුරු පමණක් සටහන් කර තැබිමේන් කළමණාකාරීත්වයට පහසුවෙක් ඔබේ තොරතුරු දැන ගැනීමට හැකියාවද උදාවේ.

අයදුම්කරුවන් විසින් බොහෝ විට සිදු කරන මෙම වැරදි නිසි පරිදි තේරුම් ගැනීම මගින් එබට සේවායෝජකයින් කැමති සහ අගයන ජීව දත්ත සටහනක් සකස් කර ගැනිමය අවස්ථාව උදාවේ. තවද ඉහළ ජීව දත්ත සටහන් අත්වැරදීම් හොඳින් අධ්‍යනය කිරිම මගින් ඔබට එම තනතුරට ඉල්ලූම් කරන අනෙකුත් අයදුම්කරුවන් පිළිබඳ අදහසක්ද ගැනීමට පිළිවන.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close