කාර් සහ වාහන

ත‍්‍රිරෝද රථයන්හී මුලාරම්භය සහ වැදගත් ආරක්ෂාකාරි කරුණු

ශ‍්‍රි ලංකාව තුල එහිම ජනප‍්‍රිය ත‍්‍රිරෝද රථ තිබේන අතර ට‍්‍රයිෂෝ නමින්ද එය හැඳින්වේ. ත‍්‍රිරෝද රථයන් මගින් ගමන් කිරිම එක්තරා අන්දමක විනෝදජනක ක‍්‍රියාවකි. ත‍්‍රිරෝද රථයන් ආසියාවේ අනෙක් කලාපයන් හී ටුක් ටුක්, බජාජ් හෝ ඔටෝ රික්ෂෝ ලෙස හඳුන්වයි. ඒවා සුලබ සහ ටැක්සි සඳහා හොඳ විකල්පයක්ද වෙනවා.

බොහෝ පොදු ප‍්‍රවාහන ආකෘතීන් අතුරින් ත‍්‍රිරෝද රථයන් ඉතා ජනප‍්‍රිය වන අතර ශ‍්‍රි ලංකාව වටා ගමන් කිරිමේදී සුදුසු සහ ඉහළ වශයෙන් වියදම් අවම ප‍්‍රවාහන ක‍්‍රමයද මෙය වේ. එතුල ඇති විවෘත ස්වභාවය නිසාම නගරය පිළිබඳ හොඳ දර්ශණයක් ඔබට ලබා දිමට සමත් වනු ඇත.

ත‍්‍රිරෝද රථයද ටැක්සියකට සමාන ආකාරයකට ක‍්‍රියාකරන අතර ටැක්සි තරම්ම ඉක්මන් ගමන් කරනා මෙන්ම කෙටි ධාවනයේදී ටැකිසියකට වඩා වේගවත් විය හැකිය. එය විනෝදජනක ගමන් ක‍්‍රමයක් වන අතරම නිසියාකාර පුර්වාරක්ෂව සලසා නොගතහොත් අනතුරුදායකද විය හැකිය. සමස්ථයක් වශයෙන් ශ‍්‍රි ලංකාව තුල ත‍්‍රිරෝද රථ 800,000ක් පමණ ඇත. තවද ත‍්‍රිරෝද රථ නිසා අවුරුද්දකට මාරක අනතුරු 200ක් පමණ සිදුවේ.

ත‍්‍රිරෝද රථයන් හී ආසන බඳ පටි සහ දොරවල් නොමැති වීම එහි මුලිකම ආරක්ෂාකාරි සැළකිල්ලට භාජනය වේ. රථවාහාන පොලිසියේ සංඛ්‍යා ලේඛණ අනුව 2013 වර්ෂයේ පළමු මාස 6 තුල මාරක අනතුරු 132 ද, දරුණු තුවාල සහිත 535 ද, සාමන්‍ය තුවාල සහිත 1500ක් ද ත‍්‍රිරෝද රථ අනතුරු නිසා සිදු වී ඇති බව පෙන්නුම් කරයි. මෙම ලිපිය මගින් ත‍්‍රිරෝද රථයේ ආරම්භය සහ ගමන් කිිරිමේදි ආරක්ෂාකාර් ක‍්‍රමවේදයන් පිළිබඳව ඔබව දැණුවත් කරනු ලැබේ.

මුලාරම්භය
පළමු ත‍්‍රිරෝද රථය 1918 දී ඉංජිනේරු විලියම් ආර්. ග‍්‍රැහැම් විසින් නිපදවන ලදී. ඉන්දියාවේදි බජාජ් සමාගම විසින් පියාජියෝ බලපත‍්‍ර නාමය යටතේ 1959 සිට 1974 දක්වා ත‍්‍රිරෝද රථ නිපදවන ලදී. දෙවන ලෝක යුද්ධ කාළයේදී ත‍්‍රිරෝද රථ ඉතා ජනප‍්‍රිය වන්නට විය. ආසියාවේ මුලාරම්භයේදී ත්‍්‍රරෝද රථ පැරණි විලාසිතානුකූල රික්ෂෝ ආකාරයට නිපදවා ඇත. ප‍්‍රධාන වශයෙන්ම ත‍්‍රිරෝද රථ එයටම සවි වු කුඩා ඇංජිමකින යුතු රික්ෂේවක ආකාරය ගනියි. තායිලන්තයේ ත‍්‍රිරෝද රථ ටුක් ටුක් ලෙස හඳුන්වන අතර එම නම එහි කුඩා ධාරිතාව නිසා ලැබි ඇතැයි සැළකේ. ත‍්‍රිරෝද රථ සතුව සයිකල් ඇංජින් දෙකක් ඇති අතර බොහෝ විට සංචාරක ප‍්‍රදේශයන්හිදි වැඩිපුර සොයා ගැනිමට හැකිය.
බජාජ් සමාගම විසින් සිථිර එකාධිකාරියක් ශ‍්‍රි ලංකාවේ ත‍්‍රිරෝද රථ කර්මාන්තයේ තබාගෙන සිටියි.

ඉනදියාවෙන් ආනයනය කරන ශ‍්‍රි ලංකාවේ ඇති බොහෝ ත‍්‍රිරෝද රථ ඉන්දියානු බජාජ් මොඩලයටන්ට මදක් වෙනස් කර ඇත. ශ‍්‍රි ලංකාව තුල ත‍්‍රිරෝද රථ නිපැයමුකරුවන් කිහිප දෙනෙකු සිටින අතර වැඩි වශයෙන් කලාපයේ අනෙකුත් රටවලින් ආනායනය කරන අතර පියාජියෝ වැනි අනෙකුත් වරිගයන්ද මෙරටට ගෙන්වයි. ශ‍්‍රි ලංකා රජය විසින් පාරිසරික හේතු සාධකයන් මත ස්ට්‍රෝක් දෙකේ ත‍්‍රිරෝද රථ තහනමට ලක් කර ඇත. 2007 සිට ශ‍්‍රි ලංකාවට ආනායන කරන සියලූම ත‍්‍රිරෝද රථ ස්ට්‍රෝක් හතරේ ඇංජිම සහිත ඒවා වේ.

සාම්ප‍්‍රදායික ඇඳගෙන යන රික්ෂෝවේ හෝ සයිකල් රික්ෂෝවේ මොටර්යක සවිකරන ලද ක‍්‍රියාවලියකි ත‍්‍රිරෝද රථය. මාර්ග තදබද ම`ග හැර යාම සඳහා ත‍්‍රිරෝද රථ මගින්ට උපකාරී වන අතර එහි හොඳ වේගය පැයට සැතපුම් 30 පමණ වේ. ත‍්‍රිරෝද රථයේ ගමන් කරන මගින් මුලිකාංගය විවෘතව ඇති අතර ඔවුන් හා ඔවුන් වෙත එන ඕනෑම දෙයක් අතර ඇත්තේ සුළු බාධකයකට හෝ බාධකයක් නොමැති තරම් වේ. අපවිත‍්‍රවිම් සහ කාළගුණය ම`ගනොහැරිය දෙයක් බවට මෙහි ගමන් කිරිමේදි පත්ව ඇත.

ත‍්‍රිරෝද රථ මගීන් සඳහා ඇති නිතීන්
කෙසේ වුවත් හතරක් හෝ පස්දෙනෙකුගෙන් යුතු මගින් ප‍්‍රමාණයක් ත‍්‍රිරෝද රථයක යනු දැකීම ඉතා සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. සුළු පිරිසක් සම`ග ගමන් කිරිම ඉතා ආරක්ෂාකාරි වේ. බොහෝ මගින් මෙම නිතිය පිළි නොපදින අතර ත‍්‍රිරෝද රථ නිසා සිදුවන අනතුරු ඉහළ නැගිම වැළැක්විම සඳහා රැුගෙන යන මගින් ප‍්‍රමාණය සීමා කළ යුතුය.

ශ‍්‍රි ලංකාවද ඇතුලූව බොහෝ ස්ථානයන් හි සීමාසිහිත මගින් ප‍්‍රමාණයක් ගෙනයාමේ නිතිය පවතියි. එය එක්වර වැඩිහිටියන් තුන දෙනෙකු හෝ වැඩිහිටියන් දෙදෙනෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු දක්වා සීමා කර ඇත. ඔබ ගමන් මළු සම` ග ගමන් කරයි නම්, තරමක් විශාල ඔබේ ගමන් මළු සඳහා වැඩි ඉඩකඩක් සහිත ත‍්‍රිරෝද රථ ඔබට සොයා ගැනිමට පුළුවන. සමහර විශාල වර්ගයේ ත‍්‍රිරෝධ රථ තහනමට ලක්ව ඇත.

ඔබ ත‍්‍රිරෝද රථයට ගොඩ වීමට පෙර මිල ගණන් කතිකා කර ගන්න
ත‍්‍රිවිලරයක කිලෝමිටරයක් සඳහා අය කරන ස්ථර මිලක් තිබේ. ත‍්‍රිරෝද රථයට ගොඩ වීමට පෙර මිල ගනන් කතා කිරිම ඉතා වැදගත්ය. පැන්සලක් හා කොළ කැබැල්ලලක් රැුගෙන යාම මගින් ඔබට මිල සහ ඔබගේ දර සඳහන් කර ගැනිමෙන් වංචාවන්ට හසු වීම වළකා ගැනිමට උපකාරි වනු ඇත. සෑම අලූත් ගමනකදීම මිල අඩු වැඩි නොවෙනු තත්වයක් උදා නොවෙනු ඇත.

පොදු ප‍්‍රවාහන සේවය ත‍්‍රිරෝද රථය බොහෝ සෙයින් මිල අඩුය. මෙකි සාධකය නිසා බොහෝ ත‍්‍රිරෝද රථ රියදුරන් වැඩි මිලක් අයකිරිමට හේතුවේ. ඉතා හොඳම දෙය නම් පළමු කතාබාහහේදීම සඳහන් වන මිලට එක`ග නොවිම සිටිමය. ඔබ මිටර් සහිත ත‍්‍රිවිලරයක් හමු විට එම මිටරය ක‍්‍රියා කරන බව සැළකිලිමත් වන්න. ටැක්සි මිට වඩා තරමක් මිල අදික වන අතර නමුදු එය ආරක්ෂාකාරි වේ. ශ‍්‍රි ලංකාවේ සියලූ දේ පිළිබඳව ඔබට අත්දැකිමක් නැතිමුත් ඔබ වරක් ගමන් කිරිමේදි ඔබට සියලූ අත්දැකිම් ලැබේනු ඇත.

දිවා කාළයේදී ගමන් කරන්න
ආරක්ෂාව පිළිබඳ පැන නගින බොහෝ ගැටළු ම`ගහැරි ගැනීම සඳහා දිවා කාළයේදී ගමන් කිරිම සුදුසුය. රාත‍්‍රි කාළයේදී ත‍්‍රිරෝද රථ ම`ගහැරිම බොහෝ හේතු සාධක නිසා වැදගත්ය. පළමු වැන්න ඔබ එළිමයට එළිදරව් විමට ඇති ඉඩ කඩ ඔවුන් විසින් සළසා තිබිමය. එමනිසා දිවා කාළයට වැඩිය රාත‍්‍රි කාළයේදී ඔබව මංකොල්ලල කෑමට ලක්විමට ඇති ඉඩකඩ වැඩිය. රාත‍්‍රි කාළයේදී තනිව ත‍්‍රිරෝද රථයක ගමන් කිරිමෙන් වැළකි සිටින්න.

තවද රාත‍්‍රිකාළයේදී මාර්ගයන් හි පවතින මාර්ග තදබදය වැඩි අතර ත‍්‍රිරෝද රථ රියදුරන් හට පෙනිමද දුෂ්කර විය හැකිය. සාමාන්‍යයෙන් නගර ආසන්නව කලබලකාරි මාර්ග තදබදය වැඩි නිසාවෙන් රාත‍්‍රි කාළයෙදි ත‍්‍රිරෝද රථවල ගමන් කිරිමෙන් වැළකී සිටිම හොඳය. කෙසේ වෙතත් කලබල වේලාවන් වලදී රස්නිය හා වායු දුෂණය ම`ග හැරීමට විදිහක් නොමැත. සංචාරකයන් ගැවසෙන ප‍්‍රදේශයන් පිළිබඳ සොරුන් ඉතාමත් සැළකිල්ලෙන් සිටින අතර රාත‍්‍රි කාළයේදී ඔවුන්ගේ කාර්යයන් කිරිම එමගින් ඉතා පහසු වේ.

ඔබගේ ගමන් දුර සීමා කරන්න
කෙටි දුර ධාවනයේදී ත‍්‍රිරෝද රථ ඉතා මිල අඩු විය හැකිය. කෙසේ වෙතත් දුර ගමන් කිරිමේදී ත‍්‍රිරෝද රථයක වේගට ඉතා අඩු හා මිලද ටැක්සියකට වඩා වැඩි විය හැකිය. ඔබගේ දුර සීමා කිරිම මගින් හෝටලයේ සිට සංචාරක ස්ථාන සඳහා ගමන් කිරිම වැනි ක‍්‍රියා වලින් අමතර කරදර වළකා ගත හැකි වන අතර ඔබගේ මුදල්ද ඉතිරි කර ගත හැකිවේ.

ඔබට අයිති දේ ආරක්ෂාකර ගන්න
සොරා ගැනිමේ ඉතා ජනප‍්‍රිය ක‍්‍රමවේදයන් වනුයේ පැහැර ගැනිම සහ උදුරා ගැනිමය. උදුරා සහ පැහැර ගැනිමේදී සිදුවන්නේ මෝටර් සයිකලයක එන මිනිසෙක් ඔබගේ අතේ ඇති ඕනෑමක් දෙයක් උදුරාගෙන පලා යෑමය. ත‍්‍රිරෝද රථය පුර්ණ වශයෙන් විවෘතව ඇති නිසා රස්නය සහ අනෙක් වාහාන මගින් ඉවත දමන දේ සඳහා ලැහැස්තිව සිටින්න. ඔගේ පෞද්ගලික බඩු බාහිරාදය ල`ගින් තබා ගන්න. මෝටර් සයිකල් වලින් එන සොරුන් ඔබ අත ඇති බෑගයන් ගමන් කරනා ත‍්‍රිරෝද රථයෙන් උදුරා ගන්නේ කෙසේදැයි හොඳින් දනියි. ඔබ කුමක් කළද වැදගත් කිසිදු දෙයක් ඔබගේ පිටුපස නොතබා ගන්න.

ත‍්‍රිරෝද රථයක් තුලදී ඔබගේ බෑගයන් තබා ගැනීමට හොඳම ක‍්‍රමය ආසනයේ හෝ බිම මැද හරියට වෙන්නය. අසානයේ කෙළවර එළියට වෙන්නට එය තැබිමෙන් පැහැර ගැනිමට ඉතා පහසු වනු ඇත. ත‍්‍රිරෝද රථයක ගමන් කරන මගියෙකුගේ බෑගය සොරෙකු විසින් උදුරා ගැනිම එළිපිට සිදුවන ක‍්‍රියාවකි.
අවාසනාවන්ත ලෙස අනාරක්ෂිත පිරිස් සොරුන් සඳහා මංකොල්ලකෑම් වලට ආධාර වනු ඇත. මෙයට විජාතිකයන් පමණක් නොව දේශිය හා දේශිය නොවන කාන්තාවන්ද අයත්වේ. ප‍්‍රකටව පෙනෙන ආභරණ පැළදීමෙන් වළකින්න. කාන්තාවන්ගේ ගෙලෙහෙි ඇති ආභරණ පැහැර ගැනිම මෝටර් සයිකිල් වල පැමිණෙන සොරුන් විසින් සිදු කිරිම ඉතා සුලභය. මෙමගින් තදබල තුවාල හෝ මරණය පවා සිදු විය හැකිය.

තවද ඔබට මිලදි ගත නොහැකි බඩු බාහිරාදිය ඔබ සම`ග රැුගෙන යෑමද අනාරක්ෂිත විය හැකිය. එසේ නැතහොත් ඔබට අත්‍යාවශම නම් ලැප්ටොප් හෝ අයි-පොඞ් වැනි මිල අධික භාණ්ඩ සම`ග ගමන් කිරිමේ දී ත‍්‍රිරෝද රථ වල ගමන් කිරිමෙන් වැළකි සිටින්න. මෙම භාණ්ඩ වල ආරක්ෂාව උදේසා ඔබ විසින් අමතර මුදලක් කාර් රථයකට ගෙවුවාට කම් නැත.

ත‍්‍රිරෝද රථයේ පිටුපස ආසනයේ සිට මිල අධික භාණ්ඩ වන කැමරා හෝ අයි-පොඞ් සම`ග ක‍්‍රියා කිරිමෙන් වැළකි සිටින්න. ඔබ ඡුායා රූපයක් ගැනිමේදී හෝ දුරකථනයෙන් කතා කරමින් සිටියදි පාරට මදක් ඈත් වන්න සිටිමට සැළකිලිමත් විය යුතු අතරම ඔබගේ අනෙකුත් සියලූම බඩු බාහිරාදිය ඔබේ අතෙහි රැුදී තිබිමට වග බලා ගන්න. ඔබගේ පාස්පොට් එකේ ඡුායා පිටපතක් හා අනෙකුත් වැදගත් ගමන් ලිපි ගොනුවල පිටපත්ද ඔබ ලග තබා ගැනිම වැදගත් ය. පෞද්ගලික භාණ්ඩ ගැන සිතිමේදී රටේ නිතිය වනුයේ ඔබගේ ගමන් මළු වල ආරක්ෂාකාරි බවය, ඒ සඳහා එය දෘෂ්‍ය පථයෙන් ඈත්ව තැබිමෙන් හෝ වාහාන පරිමිතියට ඈතින් තබා ගන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close