රැකියා සහ සේවා

දේපළ වෙළඳාම් පුවත් – කොළඹ අගනගරයේ කාර්යාලීය ඉඩකඩ හිගකම විසින් නව අවස්ථාවන් බිහිකරයි.

දේපළ වෙළඳාම් ව්‍යාපාරය කලින් නිශ්චිතව කිව නොහැකි වෙළඳ ව්‍යාපාරයකි, නමුදු සමහර අවසථාවන්හිදී වෙස්වලා ගත් අශිර්වාදයන් ද පැමිණෙයි. හි`ගයක් ඇති තැනට තමා ඉල්ලූම වැඩි අවස්ථාව උදා වෙන්නේ. කොළඹ ව්‍යාපාරික ස්ථානයන් හී සැපයුම් මෑතක සිට හි`ගයක් ඇති අතර නිවාස අධිකාරියට අවශ්‍ය පරිදි කුළියට දීමට ඇති සියලූ ස්ථාන අන්තර් ජාතික තත්වයට නොමැති හේතුවකම ඊට හේතුව වේ. අමතර වශයෙන්, රජයේ අළුත් දිරිගැන්වීම්, ගමනාගමන සංකූලතා සහ පොදු ප‍්‍රවහනය සහ අනෙකුත් හේතූන් වැනි කරුණු නිසා වැඩිවන ව්‍යාපාරික ඉඩකඩ සහ කුළියට ගැනිමේ ඉල්ලූම් අවස්ථා හේතුවෙන් ශ‍්‍රි ලංකාවේ දේපළ වෙළඳාම් ව්‍යාපාරය වඩා හොඳ ප‍්‍රදේශයන් වලට තල්ලූ වෙමින් පවතියි.

ශ‍්‍රි ලංකාවේ වෙළඳ පල තුල කාර්්‍යාලීය ඉඩකඩ ඉල්ලූම සිඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින අතර දේශිය වෙළඳ පල පවත්වාගෙන යාම සඳහා වැඩි වශයෙන් වෙළඳසැල් භූමීන්, කාර්්‍යාලීය භූමීන් සහ ආපානශාලා භූමින් අවශ්‍ය වේ. අමතරව, දැනට ලබා දීමට ඇති හැකියාවට සාපේක්ෂව ඉල්ලූම වැඩි වන තරමටම ලැබේන ආදායම වැඩි නිසාම දේපළ හිමිකරුවන් සතුටට පත්වේ.
පෙනෙන ආකාරයට නම් ශ‍්‍රි ලංකාවේ දේපළ වෙළඳාම් ආයෝජකයින් හට අනාගතය සුබදායි බවයි, හි`ගකම තිබියදීත්, දේපළ වෙළඳාම වැඩිදියුණු කිරිම සඳහා ශ‍්‍රි ලාංකීකයින් පහත ආකාරයෙන් මුල පුරමින් සිටියි.

ශ‍්‍රි ලංකාවේ කොළඹ අගනගරය’උද්‍යාන නගරයක’ බවට පත් කිරිමේ ක‍්‍රියාවලිය ආරම්භ කර ඇති අතර එමගින් මෙතුවක් නොවු විරු අන්දමින් විදේශිකයන් ඇඳ ගනමින් තිබේ. තවද මෙය ව්‍යාපාරිකයින් දිරිමත් කිරිමක් වන අතරම ප‍්‍රදේශය දියුණු විමටද බලපාන සාධකයක් වේ.
රජයේ උදව් ඇතිව වරායද පුළුල් කරවිමේ ක‍්‍රියාවලිය ආරම්භ කර ඇත. පුද්ගලික ආයෝජකයින්ගේද සහාය ඇතිව මෙම පුළුල් කිරිමේ කි‍්‍රියා පිළිවෙළ සිදුවෙමින් පවතින අතර එම`ගින් ආනායන අපනයන වැඩි වීම ම`ගින් කාර්යාල ඉඩකඩවල අවශ්‍යතාවය ඉහළ යනු ඇත.
කොළඹ අගනගරයේ සංවර්ධන නොවු ප‍්‍රදේශයන්ද සංවර්ධනය කරා යොමු වෙමින් පවතින හෙයින් ආයෝජකයින්ගේ පැමිණිම හේතු කොට ගෙන මුලින්ම ඒ හා සබැඳෙන දේපළ වෙළදාම් ව්‍යාපාරිකයින් හට මිල වැඩි වාසිය අත්කර ගත හැකියාව ඇති අතර එමගින් දේපළ වෙළඳාම් ව්‍යාපාරය වැඩි දියුණු වේ.
වටා ඇති නුවර, හම්බන්තොට වැනි ප‍්‍රදේශයන් වල කාර්යාල ඉඩකඩ ඉල්ලූම ඉහළ නගිමින් ඇති අතර මෙමගින්ද දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයින් හොඳ ඉඩකඩක් සාදමින් ඇත.

බාහිර පෙනුම සුබදායකය
සමහර හොඳ ආරංචි පැමිණෙන්නේ නරක ස්භාවයකිනි. කාර්යාල ස්ථාන කුළියට ගැනිමට ඇති ඉඩකඩ හි`ගය එතරම් සුබදායක නොවේ. නමුදු ඉතා හොඳින් නිරික්ෂණය කළ විට අනාවරණය වන දෙයක් නම් මෙම හි`ඝකම සහ සමහර දේපළ සඳහා ඇති ඉහළ ඉල්ලූම නිසා ප‍්‍රදේශය උසස් තත්වයකට ගෙන යමින් තිබේන අතර මෙම විකල්පයකින් තොර බව ශ‍්‍රි ලංකාවේ දේපළ වෙළඳාම උදව්වක් වේ. 2009 සිට මෑත ඉඩම් වෙළඳාම මත පදනම් වෙමින් සලකා බැලූ විට දේපළ වෙලඳාම් ව්‍යාපාරය වර්ෂයකට 30% වර්ධන වේගයක් දක්වයි.

වර්ධන නැඹුරුව සඳහා බලපාන සාධක
පහත දැක්වෙන් කරුණු ශ‍්‍රි ලංකාවේ සහ කොළඹ දේපළ වෙළඳාමේ නැඹුරුව සඳහා ඉදිරි වර්ෂයන්හිදි බලපාන සාධකයන් ලෙස ගත හැකිය.
– සුඛෝපබෝගී දේපළ සහ විවේකි ස්ථාන සඳහා පවතින තදබල ඉල්ලූම
– වාණිජමය දේපළ සංවර්ධනය කිරිම සඳහා රජය විසින් අනුබල ලබා දීම
– වාහන තදබල ගැටළුන්
– ප‍්‍රකල්පිත පොදු ප‍්‍රවාහන සේවයේ වැඩිදියුණු කිරිම
– පොදු කේෂත‍්‍රයේ කාර්යාල බඩකඩ නැතිවී යාම මගින් බොහෝ ඉඩම් බොහොමයක් නිදහස් වේ.

දේපළ වෙළඳාම් සඳහා අවස්ථාවන්
දේපළ වෙළඳාම් ව්‍යාපාරයේ හොඳම අවස්ථාව නම් කොළඹ අගනගරයේ ව්‍යාපාරික ස්ථාන නොකඩවා ඇති වෙමින් තිබේන අතර තවත් බොහො ව්‍යාපාරික ප‍්‍රජාව ප‍්‍රදේශයට පැමිණෙමින් තිබේන අතර ඒ නිසාම ඉල්ලූම සිඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතියි. දේපළ වේළදාමෙහි තත්වයද ඉහළ යමින් පවතින අතර රජය විසින් ඒ සඳහා ගුණාත්මක තත්වයන් අයිතිකරුවන් වෙත නිර්දේෂ කිරිම හේතුවෙන් සහ කුළියට ලබා ගන්නන් විසින්ද තම ආයෝජනය සඳහා සෑහේන උසස් තත්වයක් බලාපොරොත්තු වේ.
මෙම අභියෝගයන්ට මුහුණු දෙමින් අයිතිකරුවන් විසින් නවතම දේපළ ඉදිරිපත් කරමින් ඇති අතර සහ ඉදිරි අවුරුදු කිහිපය තුල පුළුල් වීමක්ද දැකිමට හැකිය. අත්‍යාවශ්‍ය දේපල වල හි`ගයක් ඇති නිසාම බොහෝ පොදු අංශයේ කාර්යාලය ඉඩකඩ කොළඹින් බැහැරව යමින් පවතිනි අතර ල`ග ඔන අනාගතයේදි සංවර්ධනයන් දැකිය හැකි වේ.
හෝටල් අංශයේ ප‍්‍රසාරණය පිළිබඳ අනුමානයන්
ව්‍යාපාරික වෙළඳ කාර්යාලීය ඉඩකෙඩිහි සමෘදිමත් බවට අමතරව හොටල් කර්මාන්තය පුළුල්විම ම`ගින් දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයන්ට සහ අයෝජකයන් හට හොඳ අවස්ථාවක් ඇතිවෙමින් කොළඹ අශ‍්‍රතව ඇතිවෙමින් පවතියි.

අලංකාර කිරිමේ වැඩසටහන්
කොළඹ අගනගරය අලංකාර කිරිමේ වැඩසටහන දියත් වීම සම`ගම දේපළ වෙළදාම් ව්‍යාපාරය සඳහා හොඳ අවස්ථාවන් උදා වී තිබේ. දේශිය මෙන්ම විදේශිය පිරිස්ගේ පැමිණිම හේතු කොට ගෙන නිවාස සහ මහල් නිවාස අවස්ථාවන් පමණක් නොව ව්‍යාපාරික කාර්යාල ඉඩකඩ අවස්ථාවන්ද ඉහළ යමින් පවතියි.

ආර්ථික ක‍්‍රියාකාරිත්වය
දේපළ වෙළඳාමේහි කොළඹ මේ වන විට ඇති ගැටළුව නම් ඉල්ලූමට උපරිමත්වය ලබා දීමට නොහැකි කම අතර කුළියට ලබා දීමේ ගැටළුව දේපළ වෙඳාම් ව්‍යපාරයට හා ආයෝජකයන්ට විසඳිය හැකිය. වර්ථමානයේ මෙම අවස්ථාව උදා වී ඇත්තේ නගරයේ සංවර්ධනය හේතු කොට ගෙනය. එමෙන්ම නගර අලංකාරය එයට තවත් සාධකයක් වන අතර මේ සංවර්ධනය සම`ග ව්‍යාපාරික දේපළ වෙළඳාම සඳහා ආයෝජනය කිරිමට හොඳම කාළයයි.

ගොඩනගා තබන්න අවස්ථාව පැමිණේවී
නියම තත්වය නම් ඔබ සාදා නිම කර ඇති විට ඒ ස්ථානය සොයා ඕනෑතරම් පිරිස් පැමිණෙන අතර පළමුව සාදා ඇති ස්ථානයට වැඩි වාසි අත්වේ. සැපයුමට වැඩි ඉල්ලූමක් මේ වන විට ශ‍්‍රි ලංකාවේ කොළඹ ආශ‍්‍රතව පවතින අතර දේපළ වෙළඳාම් සංවර්ධනය සඳහා සුදුසුම කාළයයි. දැන් දේපළ වෙළඳාමෙහි ආයෝජනය කරන්නන හට නුදුරු වසරයන් හීදී එහි ඵල නෙලා ගැනිමේ වාසිය නගර අලංකාරණය සහ ප‍්‍රවහාන ගැටළු විසඳිම වැනි ක‍්‍රියාකාරිත්වයන් නිසා අත්වීමට නියමිතය.

හදිසියේ පළ වන අළුත් වාසනාව
කොළඹ ආශ‍්‍රිත ව්‍යාපාරික ඉඩකඩ හදිසියේ පළ වන අළුත් වාසනාවක් බªය. අතීතයේදී රත්තරන් සෙවිම සඳහා මිනිසුන් සංක‍්‍රමණය වන විට තිබු රත්තරන් ප‍්‍රමාණය අවම වුවද අවශ්‍යතාවය තිබු මිනිසුන් ප‍්‍රමාණය වැඩිය. දැනුදු කොළඹ ආශි‍්‍රතව සිදුවන්නේ එවැන්නකි. තම ව්‍යාපාරය කරගෙන යෑම සඳහා කුළියට තැනක් සොයන බොහෝ පිරිසක් සිටින අතර සහ ප‍්‍රදේශයට පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටින පිරිසද එමටය. නමුදු ඉඩකඩ නොමැතිකමින් ඔවුනට එය සිදු කිරිමට නොහැකිය. එවිට යමිකිසි අයෙකු විසින් එම ඉඩකඩ සාදා දිය යුතු අතර එවිට නියමාකාර වර්ධනය සිදුවන අතර බොහෝ පිරිස් ව්‍යාපාරික කටයුතු සඳහා පැමිණෙයි. ඉතිං ඔබට දේපළ වෙළඳාමේ නියම ගණුදෙණු අවස්ථාවක් උදා කර ගැනීමට අව්‍යශ නම්, හි`ගයක් ඇති තැන සොයා අවශ්‍යතාවයන් පුරවාලන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close