ඉලෙක්ට්‍රොනික්ස්

නවතම ඇපල් iPhone 6 පිළිබඳ සමාලෝචනය

අවසානයේ ඇපල් iPhone 6 නිල වශයෙන් එළි දක්වයි. මාස ගණනක් තිස්සේ අන්ත ඕපාදුපයන් හා කාන්දු වීම සම`ග ඇපල් ආයතනයේ නවීනතම ස්මාර්ට්ජංගම දුරකථනය සැප්තැම්බර් මස 19 වැනිදා සිට වෙළඳ පළට එයි. බොහෝ අනාගත වාක්‍යන් සමග ඇපල් iPhone 5 ජංගම දුරකථන විශේෂිත වු ලක්ෂණයන් වැඩි දියුණු කරමින් සැම්සුම් ජංගම දුරකථනය එහි ගෙවන මිලට දෙන වටිනාකම මෙන් ලබාදීමට සළස්වයි. iOS 8 ක‍්‍රියාකාරී පද්ධතියක්, අළුත් නිර්මාණයක්, වැඩි දියුණු කරන ලද කැැමරාවන් සහ වේගවත් ප්‍රොසසරයක් සහිත iPhone 6 ජංගම දුරකථනයේ සැළකිමත් විය යුතු වැඩි දියුණු කිරිම්ය.

නිර්මාණය
වන ඇපල් iPhone 6 ජංගම දුරකතනය ඇපල් iPhone 5 හිට වඩා පෙනුමෙන්ම විශාල අතර අ`ගල් හතරක් වන iPhone 5 හි තිරයට වඩා විශාල අ`ගල් 4.7ක තිරයක් ද වේ. මෙහි නිර්මාණය ඉතා අනර්ඝ වන අතර මෙහි ස්විචයන් සහ බොත්තම් අනුකූලතාවයක් දක්වන සහ ශබ්ද නොනගින සහ රිංන්ග් වන දැඩි බවකින් යුක්ත වේ.

මෙම සියලූම යකඩ සහ ඇලූමිනියම් රවුම් කරන ලද කොන් සහිත බද විසින් මතක් කරනුයේ ප‍්‍රථම ඇපල් iPhone යයි. විදුරු තිරයේ කොන්ද රවුම් හැඩයක් ගෙන ඇති නිසා පෙර දුරකථන කාණ්ඩයන්ගේ මෙන් නොව භාවිතා කරන්නන් හට ප‍්‍රසන්නභාවයක් ගෙන එයි.

අනෙකුත් වෙනස් කරන ලද නිර්මාණ අතුරින් නිදා ගැනීමේ හෝ නැගිටීමේ බොත්තම දැන් දුරකථනයේ දකුණු පැත්ත දක්වා වෙනස් කර ඇත. ටුව්ක් ලිව්ස්ය ස්මාර්ට් ජංම දුරකථනයේ මුදුනතට ගෙන ගොස් ඇති අර එසේ වෙනත් කිසිදු ජංගම දුරකතනය තිබෙනු ඔබට දක්නට නොලැබේ. මෙමගින් නැවත පාවිච්චි කරන ලද සේවනයක් හෝ ගැම්ම නැවත සැකසමකින් තොරව භාවිතා කළ හැකි වේ. පවතින වෙනත් ස්මාර්ට් ජංගම දුරකතනයන්ගේ නොපවතින විශේෂ ලක්ෂණයක් වන රිචබිලිටි මෙහි දක්නට පුළුවන. මෙය විශාල තිරයන් තනි අතින් භවිතා කිරිමේ ගැටළුවට මුහුණ දෙයි. ප‍්‍රධාන බොත්තම දෙපාරක් ටැප් කිරිම මගින් සම්පුර්ණ මුහුණතම තිරයෙන් තුනෙන් එකක දක්වා පැත්තකට වෙයි. මෙගින් තරදරයක් නොමැතිව ඉතා ඉක්මණින් අවශ්‍ය තැන් වලට පිවිසිමට අවස්ථාව සළසා දෙයි.
iPhone 6 දුරකථනයේ මුහුණත සම්පුර්ණයෙන්ම කෘත්‍යාත්මක වේ. ස්ටෙටස් බාරය යැප් කිරිම මගින් වෙබ් පිටුවේ මුලට පැමිණිමේ හැකියාව භාවිතා කරන්නන් හට හිමි වේ. තවද බොහෝ අය භාවිතා කරන iPad හි බොහෝ කළක පටන් ඇති බහුකාර්යය හැසිරිමේ ලක්ෂණය මෙහි සකස් කර තිබේ. මෙහි පවතින් යතුරුපුවරුවේ කෙටි ක‍්‍රමවේදයන් මගින් භාවිතා කරන්නන්ගේ ක‍්‍රියා කලාපය අඩපණ නොකිරිමට වගබලා ඇත.

නමුදු ඇපල් විසින් පසුපස වන iSight කැමරාව නිසි පරිදි සවිකිරිම සිදු කර නොමැතිය. හොඳින් බැලූවහොත් කැමරාව මදක් පිටුපසින් ඉදිරියට නෙරා ඇති බවක් ඔබට දක්නට පිළිවන. එමගින් iPhone 6 ජංගම දුරකථන සමානව පිහිටිමක් සිදු නොවන අතර මෙය තරමක අමුතු ක‍්‍රියාවක් වන සහ එමගින් අවලක්ෂණයක් දුරකථනය වෙත ගෙන එනු ලබනවා. එහැර මෙම ස්මාර්ට් ජංගම දුරකථනය මෘදු ලෙෂ හැඩ ගැන්වී තිබේ.

තිරය
ඵීඩියෝ ක‍්‍රියාකාරිත්වය සඳහාම උචිත වන ප‍්‍රමාණාත්මක විශාලත්වයක් iPhone 6 ජංගම දුරකථනය සතුව පවතින අතර එමගින් පැහැදිලි සහ විනෝදයක් ඔබ වෙක ගෙන එනු ලබයි. මෙම තිරය උසස් කිරිම සඳහා ion-strengthened විදුරු, අති සිහින් පසු ආලෝකය සහ වැඩි දියුණු කරන ලද ධ‍්‍රැවීකරණය ප‍්‍රයෝජනයට ගෙන තිබේ.
ඇපල් විසින් හඳුන්වනු ලබන high-definition රෙටිනා තාක්ෂණය කලින් පැවති රෙටිනා තාක්ෂණය හා සම්පාත වේ. එය අ`ගලකට පික්සෙල් 326ක් ප‍්‍රමාණයක් වේ. කෙසේ වෙතත් අ`ගල් 4.7ක් යනු සියයට 38ක් තිරිය වැඩිවිමක් 5ට වඩා 6හි ඇති බවය.

දෘඩාංග සහ ලකෂණයන්
ඇපල් විසින් නිෂ්පාදනය කරන ලද A8 ප්‍රොසසරය සහ 64 බිට් චිප් කාණ්ඩය මෙම iPhone 6 හි අඩංගු වේ. එමගින් CPU සියයට 25ක් වේගවත් කරන අතර ග‍්‍රැෆික් සියයට 50ක් වේගවත් කිරිමට සමත් වේ. මෙමගින් අළුත් iPhone වඩා බලවත් හා කාර්යක්ෂම කරවයි. තවද මෙහි අඩංගු වන නවතම ඵ8 කෝ-ප්‍රොසසරය මගින් සංවේදී සමර්ථකම මගින් ජංගම දුරකථන අතර ඉහළ ස්ථානයකට ගෙන එයි.
මෙම ලක්ෂණයන් ඇතුලත්ව මිනිසුන් හට පරතර ඇස්තිමේන්තුව සම`ග වායු පීඩනය සහ දත්ත ආරෝහනය ලබා ගැනිමට පිළිවන. ඇපල් විසින් බැටරියේ විශේෂණ mAh වලින් ලබා නොදෙයි.කෙසෙ වෙතත් iPhone 6 ජංගම දුරකථනය 4G සහ 3G LTE සම`ග පැය දහයක කාළයක්ද විඩියෝ සහ වයිෆයි සම`ග පැය එකොලාහක කාළයක්ද ක‍්‍රියා කරයි.

මෙම වයිෆයි තාක්ෂණය හඩින් යුක්තLTE වැඩි කාළයක් භාවිතා කළ හැකිය. මෙම අළුත් ලක්ෂණයන් theoretical සෙනිත් බාගත කිරිම් 150 Mbps ලබා දෙයි. මෙය වයිෆයි 802.11 a ආධාර කිරිම යනු මිනිසුන් විසින් බලාපොරොත්තු වු iPhone 5 ජංගම දුරකථනයේ වයිෆයි වේගයට වඩා හතර ගුණයකින් වැඩි වේ.

තවද ඇතුලත සංචිතය වෙත පැමිණිමේදී ඇපල් විසින් අළුත් මානයක් ගෙන හැරපා ඇත. iPhone 6 හි ඉතුරුම් සංචිතය ආරම්භ වනුයේ 16 GB වලිනි. 32 gigs යෑම වෙනුවට ඊළ`ග පියවර වන 64 GB දක්වා ඇතුලත ඉතුරුම් සංචිතය වර්ධනය කිරිමේ හැකියාවක් ඇත. වඩා වැදගත් වනුයේ මෙහි තුන්වන මාදියේ 128 gigs දක්වා යාමේ ඇති හැකියාවයි.

කැමරාව
මිනිසුන්ට අවශ්‍ය කරන පරිදි ඇපල් 8 මෙගායපික්සෙල් iPhone iSight කැමරාව පික්සෙල් ගණන වැඩි දියුණු කරන ලදී. කෙසේ වෙතත් එය නවීන සංවේදයන් සම`ග අළුත් කර ඇත. වර්ණයන් ස්භාවිකත්වයට බොහෝ සෙයින් ආසන්න අතර නාභිගත කිරිමේ කාළය අවම කර ඇත. ෆ්ලෑෂය ක‍්‍රියාත්මක කළ විට පිංතූරයේ පවතින අපැහැදි ස්භාවය වඩා අඩු වි යනු ඇත.

ස්වයංක‍්‍රියවම HDR මෙහි අඩංගු කර ඇත. පැනරෝමා මාදිය මෙගාපික්සෙල් 43 අරගන්නා අතර එය පදාර්ථ පහකින් යුත් කැමරාවෙන් සිදු කරයි. තවද මෙහි මුහුණු අනාවරණයන් සහ බ්ලින්ක අනාවරණයකින් යුක්ත වේ.

iPhone 6 ජංගම දුරකථනය සතුවද ඩිජිටල් ස්ථායිකරණය පවතියි. එමගින් ගැස්සෙන අතින් ගැනිමේදි සිදුවන සෙලවීම අවම කරවයි. විඩියෝ ගත කිරිමේදී භාවිතා කරන්නන හට පික්සෙල් 1080 තාක්ෂණය ලබා දෙන අතර 60 හෝ 30 fps සම`ග මන්ද චලනයේදී 240 හෝ 120 fps ලබා දෙයි. තවද එය දිගටම නාභි ගත කිරිමේ ලක්ෂණයෙන් සමන්විත වේ.

ඇපල් විසින් ඉදිරි පස කැමරාවද මෙගාපික්සෙල 1.2 දක්වා වර්ධනය කර තිබේ. මෙහිදි මුහුණ වඩා නිවැරදිව නාභි ගත කිරිම සහ අනාවරණය සිදු කළ හැකි අතර විඩියෝ HDR වලින් සිදු කළ හැකිය.

නිර්ණය
iPhone 5 පසු යම් කෙනෙක් විශාල තිරයක් සහ අනත්ත ප‍්‍රමාණික ලන්ෂණයන් සඳහා සැදී පැහැදි සිටියේ නම් අ`ගල් 4.7 iPhone 6 ජංගම දුරකථනය ඒ සඳහා කදීමට ගැලපෙයි.

නවිනතම ප්‍රොසසරය, ග‍්‍රැෆිකය සහ වේගය පහසුගිය අවුරුද්ද මුළුල්ලේම සිදු කරන ලද වැඩි දියුණු කිරිමේ ප‍්‍රථිඵලයකි. දත්ත ඉතිරු කිරිමේ සංචිතයද මේ වගේම වඩා යෝග්‍ය වන අතරම 128 GB සහ 64 GB මාදිලියන් ලබා දිම වඩා යහපත් කරුණකි. දිගු කාළින බැටරි ආයු කාළයත් වැඩි දියුණු කරන ලද කැමරාවත් නිසා මිනිසුන් හට උසස් තත්වයේ ඡුායාරූපයන් ගැනීම සඳහා උපකාරි වෙනවා. මේ සියල්ල සම`ගින් ජංගම දුරකථනයක් සඳහා කළ හැකි හොඳම ආයෝජනය මෙය වනු ඇත.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close