ඉලෙක්ට්‍රොනික්ස්

නවතම සැම්සුන් ගැලැක්සි නොට් 4 පිළිබඳව සමාලෝචනයක්

ඔවුනට නිවැරදි ලෙස දරකථන ඇමතුම් ලබා ගැනිමට හැකි, පණිවිඩ යැවිය හැකි සහ කැමතිම පුර්ණ ලක්ෂණ සහිත ඇනරොයිඞ් ඇප්ස් ප‍්‍රයෝජනයට ගනු පිණිස අ`ගල් 5.5 තිරයක් සහිත බව ජංගම දුරකථනයක් පිළිබඳව තාක්ෂණික විචාරකයින් සහ පාරිභෝගිකයින් ප‍්‍රශ්ණ කර සිටින මොහොතකම සැම්සුන් ගැලැක්සි නොට් 4 වෙළඳපලට නිකුත් කර ඇත. අවුරුදු හතරකට පසු, දුරකථනය විසින් ප‍්‍රත්‍යක්ෂ කර තිබේනවා එහි උපයෝගිතාවය සහ රඳාපැවතීමේ බලය. සැම්සුන් ගැලැක්සි නොට් 4 2014 ආගොස්තු මස වන විට වඩා වේගයෙන් අපේක්ෂාකරන බව නිවේදනය කර ඇති අතර එහි ඇති ලක්ෂණයන් නිසා ලොව පුරා සිටින පාරිභෝගිකයන් විසින් කලින්ම වෙන්කරවා ගැනිමේ සැළසුම් ඇති බව පෙන්වා දෙයි. සැම්සුන් ගැලැක්සි නොට් හි නැවත නැවත කියවීම මගින් එම උපකරණය ප‍්‍රතිරූපකරණයක් සිදුවන අතර විශාල තිර ප‍්‍රමාණය සහ වැඩිදියුණු කරන ලද තිරය, වනතම මෘදුකාංග ලක්ෂණයන්ගෙන සැරසී සිටිම, කල්පැවැත්ම මගින් භාවතා කරන සෑම දිනම ඔබට සහනයක් ගෙන දෙයි. එය නොට් භාවිතා කරන්නන් සඳහා සුදුසු වැඩිදියුණු කරන ලද්දකි.

තිරය – සැම්සුන් Quad HD සම`ග සුපුරුදු විදහා පෙන්වන පැනලය
2010 වර්ෂයේ ඇපල් නිෂ්පාදකයින් විසින් පැත්තකින් ඇති රෙටිවනාව සහිත තිරය Note 4 මගින් නිවේදනය කර ඇත. ඇනරොයිඞ් අවකාශයේ තර`ග නිෂ්පාදකයින් විසින් සමස්ථ වශයෙන් තිරයේ තත්වය සහ සැබෑ පිස්සෙල් ඝණත්වය මගින් ආයතනය පැරදවීමට ක‍්‍රියා කරමින් සිටියි. සැම්සුන් සඳහා මෙම ප‍්‍රදේශයේදී ගැටළුන් පැන නොනගියි. එහි විවිධ ගැලැක්සි එස් සහ ගැලැක්සි නොට් ජංගම දුරකථනයන් හි ඇති දිග විශාල, වැඩි පික්සෙල් ඝණත්වයක් ඇති තිරය සම`ග 720p හෝ 1080p සහිත පුර්ණ HD රෙසලූෂනයක් ඇත.

අ`ගල 5.5 Quad HD තිරය නිර්මාණය කර ඇත්තේ HD පික්සෙල් හතර ගුණයක් කුඩා කර සවිවන සේය. එනම් පික්සෙල් 500 වර්ග අ`ගලක පවතින අතර වෙළඳපලේ ඇති පික්සෙල් ඝණත්වය වැඩිම දුරකථනය ලෙසය. දත්තයන්ට අනුව ඇපල් ආයතනයේ ඕනෑම ජංගම දුරකථනයක හෝ වෙනයම් උපකරණය ඇපල් රෙට්නාව තිරය සහිත තාක්ෂණය වර්ග අ`ගලක ඇති පික්සෙල් ප‍්‍රමාණ 400 වඩා වැඩි ප‍්‍රමාණයක් අභිබවා නොමැති බවයි. Quad HD තිරය සහිත තාක්ෂණය මගින් ගැලැක්සී නොට් හි අක්ෂර ඇසට වෙහෙසක් හෝ හිසේ අමාරුවක් නොමැතිව කිියවීමට හැකියාව ඇත. එහි හාත්පස පැතුරුණු ආලෝක සෙන්සරය මගින් තිරයේ දීප්තිය ස්වයංක‍්‍රියවම සකසා දෙන අතර එය ඇතුලත සහ පිටත යන ආලෝක වඒගයන් මත නිර්ණය වේ. දිප්තිමත් සහ තද වර්ණයන් තිරය මත පතිතව ඇති අතර චිත‍්‍රපට නැරඹිම සඳහාත් ඡුායාරූප ගැනීම සඳහාත් හෝ සරළවම සම්මත ජංගම දුරකථන ඇප්ස් භාවිතා කිරිම සඳහාත් මෙය වැඩිපුර සිත් ඇඳගත් පකරණය ලෙස වෙළඳපළ තුල නමක් දිනා ඇත.

නිර්මිත තත්වය සහ නිරිමාණශීලිත්වය – ප‍්‍රබෝධමත් කරන අධිමිල හැ`ගීම
ප්ලාස්ටික් කොපුලන ස්මාර්ට ජංගම දුරකණ ප‍්‍රවර්ධන කිරිමේ විශාලතම ප‍්‍රවර්ධකයින් වනුයේ සැම්සුන් ආයතනයයි. මෙම ද්‍රව්‍ය තර`ගකාරි අනෙකුත් ජංගම දුරකනත වන ඇපල් සහ HTC වැනි ජංගම දුරකථනයන් හි භාවිතා කර ඇති විදුරු හෝ ඇලූමිනයම් වලට වඩා වැඩි කලක් භාවිතා කිරිෙමි හැකියාවෙන් වැඩි කමක්ද ඇත. කෙසේ වෙතත් භාවිතා කරන්නන් විසින් මෙම ආවරණය බාල පෙනුමැති නිර්මාණයක් යැයි හඳුන්වයි. මෙයට ප‍්‍රතිචාර වශයෙන් සැම්සුන් විසින් ගැලැක්සි නොට් 4 ජංගම දුරකතනයේ ආවරණය වටා යකඩ වළල්ලක් පළඳා ඇති අතර එමගින් ඔප්නැංවීමක් සහ අතට හැඩිදැඩි ස්භාවයක් ගෙන එයි. සැම්සුන් නවිනතම දුරකථනය පුර්වගාමි නොට් 3 මෙන් එම ඝණකමම දළ වශයෙන් ඇති අතර එසේවුවත් අද දක්වා ඇති ගැලැක්සි නොට් ස්මාර්ට් ජංගම දුරකථනයන්ට වඩා එහි ඇති දෘඩාංගයන්ගේ සුවිශේෂි ලක්ෂණයන් නිසාවෙන් එහි බර ප‍්‍රමාණිකව වැඩි වි ඇත.

Corning’s Gorilla Glass 3 තාක්ෂණය මගින් විදාහා පෙන්විමේ කල්පැවැත්ම සැම්සුන් විසින් උසස් තත්වයට ගෙන ඇත. සාමාන්‍ය විදාහා පාන විදුරු හෝ ප්ලාස්ටික් වලට වඩා කල්පැවැත්ම අතින් වැඩි බව ඔප්පු කර පෙන්වා ඇති අතරම Corning’s Gorilla Glass 3 මගින් සීරිම් ප‍්‍රතිරෝධකයක් වශයෙන්ද එය දැඩි මතුපිටක් මත වැටුණද බිඳියාමට ඇති ඉඩකඩ අවම අතරම සහ එහි ඇති සෆියා ක‍්‍රිස්ටල් මගින් ගෙන එන ක‍්‍රියාකාරිත්වය දිගු කාළිනව කල් පැවැත්මක් ගෙන දෙයි. මෙම දුරකථනය කළු සහ සුදු වර්ණයන්ගෙන් මිලදී ගැනීමට හැකි අතර ව්‍යවහාරිකව වෙළඳපලේ ඇති ඉහළ අන්තයේ ඇති ස්මාර්ට් ජංගම දුරකථනයද වේ.

දෘඩාංග හා මෘදුකාංග ලක්ෂණයන් – ගැලැක්සි නොට් භාවිතා කරන්නන්ගේ අභිවෘධිය සඳහා ස්මාර්ට් ජංගම දුරකථන පරම්පරාවේ නිර්මාණය වෙනස් කිරිම වෙනුවට සැම්සුන් විසින් සෑම විටම එහි ලක්ෂණයන් විශේෂණය කොට දැක්වීමක් සිදු කරන අතර අළුත්ම ගැලැක්සි නෝට් ඉදිරිපත් කරනුයේද අන්න ඒ හේතුව නිසාවෙනි. දුරකථනයේ පිටිපස සවි කරන ලද සෙන්සරය මගින් ඔබේ හෘදස්පන්දනය ගණනය කළ හැකි පරිදි දුරකථන ඉදිරිපත් කර ඇති අතර එය ආයතනය මගින් ඉදිරිපත් කරන ලද පළමු අවස්ථාවද වේ. සෙන්සරය විසින් ඇති ඕනෑම ගණනක ශරිර සුවතා ඇප් සම`ග නියැලි හැකියාව ඇති අතරම සහ ආයතනය විසින් එහි මානය 98% දක්වා නිවැරද්‍යතාව වර්ධනය කර ඇත. උසස් කිරිම් සහ S Pen වැන ප‍්‍රබෝධමත් වැඩි අවශ්‍යතාවයක් සපයන අතර සංවේදිතාවය දෙගුණකර සහ කොළයක් මත ලියනවා හා සමානව ක‍්‍රියා කරයි. මෙම පෑන පරිගණකයෙ මුසිකයට සමාන භාවිතා කළ හැකි අතර එමගින් ඇප්ලිකේෂන්ස් නව මානයකින් පහසුව භාවිතා කළ හැකිවේ.

උසස් කරන ලද කැමරාව දැන් මෙගාපික්සෙල් 16 ඡුායාරූපයක් ගැනිමේ හැකියාවෙන් සමන්විත අතර ගැලැක්සි නෝට් 3 දුරකථනයේ තිබු මෙගාපික්සෙල් 13 කැමරාව මෙසේ උසස් තත්වයකට ගෙන ඇත. තවද ආයතනය විසින් මෙම කැමරාව S pen එකත් සම`ග ක‍්‍රියාකිරිම දක්වා උසස් කර ඇති අතර එය නවීන ලක්ෂණය ස්නැප් නෝට් ලෙස හඳුන්වා තිබේ. මෙම ස්නැප් නෝට් එක භාවිතා කරමින් භාවිතා කරන්නන් හට සුදු මතු පිටක් ඡුායාරූපය ලෙස ගෙන ඉන්පසුව ඔබට අවශ්‍ය ආකාරයට ලියමින් සහ අඳිමින් ඡුායාරූපයේ සංයුක්තය වෙනස් කිරිම හැකිය. ඉදිරි පස කැමරාව භවිතා කරන විටකදී පිටුපස පිහිටි හෘදස්පන්දන මැනිමේ උපකරණයද කැමරා පුරණය ලෙද භාවිතා කිරිමට හැකි අතර එමගින් වේගවත්, පහසු ඡුායාරූප ගැනිමේ හැකියාව ඇත.

දෘඩංග වෙනස්වීම් – නුසුදුසු මතුපිට වැඩි හැකියාවකින් යුතු උපකරණ
ස්මාර්ජංගම දුරකථනයන්හි නැවත නැවත ප‍්‍රතිනිෂ්පාදනයේදී මෘදුකාංග ලක්ෂණ පමණක් නොව වේගය සහ ඇතුලත ඇති සංරචකයන්ගේ ප‍්‍රමාණයන්ද දියුණු විය යුතුය. සැම්සුන් විසින් නිෂ්පාදිත එහි අළුත්ම යුගල වන “phablet” බහුල දෘඩාංග දියුණු කිරිමක් සම`ග ඉදිරිපත් කර ඇති අතර භාවිතා කරන සෑම දින වේගයෙන් අකූන වන අතරම භාවිතා කරන්නනා විසින් ඇතුලත් කිරිම් සඳහා වහා අනුකූලතාවය දක්වයි. මේ සියල්ල ආයතනය විසින් බැටරිය උසස් කිරිම ආරම්භ කිරිම සිදු කළ විට සිදු වු අතර ගැලැක්සි නෝට් 3 හි ඇති බැටරියට වඩා සැළකිය යුතු අන්දමින් වැඩි කාළයක් රඳා පවතින ලෙස වැඩි දියුණු කර ඇත. ඒ හේතුවෙන් දුරකථනය තුල තරමක් ප‍්‍රමණයෙන් විශාල බැටරියක් සහ වඩා කාර්යක්ෂම ප්‍රොසසරයන් සහ මෙමරි සංරචකයන් ඇතුලත් කර ඇත.

උපකරණයේ ක‍්‍රියාකාරිත්වය ඉහළ කාර්යක්ෂමතාවය Qualcomm Snapdragon 805 ප්‍රොසසරය මගින් වේගය 2.7GHz දක්වා භාවිතා කරන අවස්ථාවලදි ලබාගත හැකිවේ. වෙනම සවි කර ඇති GPU පද්ධතිය මගින් චිත‍්‍රපට බලන අවස්ථාවන් වලදී මෙන්ම බලවත් ක‍්‍රිඩා ක‍්‍රිඩා කරන විට බලය හැසිරවීම සඳහා යොදා ගනියි. වේගය සඳහා ඇතුලත ඇති 3GB රැුම් සහ තැම්පතු ක‍්‍රියාකාරිත්වය ඇතුලත 32GB වන අතර microSD කාඩයන් මගින් වැඩි කර ගැනිමෙ හැකියාව පවතියි. භාවිතා කරන්නන් හට අවශ්‍ය නම් පසජරදීෘ කාඩයන් මගින් 128GB දක්වා තැම්පතු ඉඩකඩ වැඩි කර ගැනිමේ හැකියාවද ඇත. 2Gරෙඩියෝ කලාප තුනකින්ද, 3G රේඩියෝ කලාප හතරකින්ද සහ විශාල ලෙස 4G LTE කලාප හයක් සියලූම ජංගමදුරකථන ජාලා හරහා ලෝකව්‍යාප්ත ගැපලූම වැනි ලක්ෂණයන් සතුව පවතියි.

විශාල තිරයක් සහ විශාල ලක්ෂණයන් අවශ්‍ය අය සඳහා වු අනර්ඝ දුරකථනය
ගැලැක්සි නෝට් යනු සැම්සුම් හි ඇති විශාලතම සහ වැඩිම ජනප‍්‍රියතාවයකින් ඉදිරියෙන්ම සිටින ජංගම දුරකථනයකි. මේ අවුරුද්දේ, හොඳ බැටරියකින් යුතු මෙම දුරකථන වේගවත් සහ උසස් කරන ලද කැමරාවකින් සහ මෘදුකාංග ලක්ෂණ දහස් ගණනිකින් සමන්විත වු දුරකථනය පාරිභෝජනය සඳහාම මුලික වේ. පුළුල් පරාසයක දියුණු කිරිම් සහ වැඩි දියුණු කළ භාවිතාකිරිම් සඳහා ස්තුති පුර්වක වන අතරම විශාල, දීප්තිමත් සහ පික්සෙල් ඝණත්වය වැඩි තිරය දුරකථනයක් සොයන්නන් හට සහ වැඩි භාවිතාව සඳහා දියුණුකිරිම් උසස් කරන ලද අයට අපුරුවට ගැලපෙන බව සහතික කල හැකිය.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close