ගෙදරදොර උපකරණ

නිවසක අවශ්‍යයෙන්ම – තිබිය යුතු මුළුතැන්යේ හොඳම උපකරණ හත

ඔබ නිවසක ජිවත් වුවද මහල් නිවසක ජිවත් වුවද ඔබ විසින් මුළුතැන්ගේ දිනපතා භාවිතා කරනු ඇත. බොහෝ නිවාසයන්හී ප‍්‍රමුඛ වශයෙන් භාවිතා වන කාමරය වනුයේ මුළුතැන්ගෙය යි. පිසිම සහ කෑම ලැහැස්ති කිරිම ආහාර අනුභව කිරිමට ඇති වඩා හොඳ ක‍්‍රමයක් සහ ඔබේ ආදරණියයන් සම`ග ගැවසීමට ඉඩකඩ ලබා දෙනමුත් ඔබට අවශ්‍ය නියමිත උපකරණ නොමැති වුවහොත් මෙම ක‍්‍රියාවලිය අඩාලවීමට පිළිවන. ඔබේ මුළුතැන්ගෙය එලෙස ක‍්‍රියාකාරීත්වයෙන් වැඩිදියුණු කර ගැනිමට කැමැත්ත ඇති අය සඳහා පුළුල් පරාසයක විහිඳුණු අවශ්‍යයෙන්ම – තිබිය යුතු උපකරණ ඔබේ මුළුතැන්ගෙයිද අනිවාර්යෙන්ම තිබියු යතු අංගයක් බවට පත් කරයි.

ස්ටෑන්ඞ් මික්සර්
ඔබ විසින් නිතර පාන්, පිටි මෝලිය සහ පිට්සා සාදයි නම් එසේනම් පිටිමෝලියේ සාදා ගන්නා ක‍්‍රියාවලිය ඔබ නියමාකාරයෙන් දන්නවා ඇත. පාන්පිටි අතින් අනා නියම පදම ගැනිම අපහසු කාර්යයක් වන නමුදු ඔබ සතුව ස්ටෑන්ඩි මික්සරයක් තිබේනම් එමගින් ඔබේ පිසිමේ කාළය සඳහා අවශ්‍ය කාළය අවම කර දෙයි. ඔබ විසින් තෝරා ගන්නා ස්ටෑන්ඞ් මික්සර් මිල අධික නොවිය යුත නමුදු ඒහා බැඳුණු යම් උපකරණ කිහිපයක් තිබිය යුතු අතර එම`ගින් ඔබේ කාර්යය අනුව ඔබට අවශ්‍ය උපකරණ මාරු කරමින් ක‍්‍රියාවලිය පහසු කර ගත හැකිය. නිදසුන වශයෙන් සමහර ස්ටෑන්ඞ් මික්සර් සඳහා ඩොර් හුක් එකක් සහ විස්ක් එකක් සම`ග පැමිණෙයි.

බේලෙන්ඩර්
මෙම උපකරණය ඕනෑම හොඳින් ඉවුම් පිහුම් කටයුතු කරන මුළුතැන්ගෙයක අවශයෙන්ම – තිබිය යුතු උපකරණයකි. බේලෙන්ඩරය සෑම හැඩයකින්ම, ප‍්‍රමාණයන්ගෙන් සහ වර්ගයන්ගෙන් පැමිණෙයි. ඔබේ නිවසේ මුළුතැන්ගෙයි වර්ණයට ගැලපෙන අයුරින්ද ඔබට බේලෙන්ඩරයක් මිලදී ගත හැකිය. බේලෙන්ඩරය මගින් මුළිකවම ක්ෂෙක්ස් වර්ගයන්, බීම වර්ගයන් සහ අනෙකුත් මිශ‍්‍රණ වර්ගයන් සදා ගැනිමට උපකාරී වේ. ඔබට යම් අයිස් හෝ එළවළු වර්ගයන් කැබල කර ගැනීමට උවමනා නම් බේලෙන්ඩරය එවැන් ක‍්‍රියා සඳහාද මහෝපකාරි වේ.

පුර්වනියුක්ති බේලෙන්ඩරය
විශාල බේලෙන්ඩරය පිළිබඳ අපි මීට ඉහතදි සාකච්ඡුා කළේමු, නමුදු මෙය අතේ ගෙන යා හැකි කුඩා වර්ගයේ බේලෙන්ඩරයක් වන අතර ඔබට අවශ්‍ය තැනකට එය රැුගෙන යා හැකි වේ. නිදසුනක් ලෙස ඔබ විසින් දියර වර්ග දෙකක් බªනේ මිශ‍්‍ර කර ඇති අතර ඔබට එය විශාල බේලෙන්ඩරයට දැමිමට අවශ්‍ය නොමැති නම් කළ යුත්තේ මේම කුඩා බේලෙන්ඩරය රැුගෙන විත් ක‍්‍රියා කරවිමය. එය විසින් දේවල් සම්මිශ‍්‍රණය කිරිම ඉතා උසස් අන්දමින් සිදු කරන අතර එය බඳුනක්, හට්ටියක් හෝ පෑන් එකක් වුවද සම්මිශ‍්‍රණ ක‍්‍රියාවලිය හොඳින් සිදු කරයි.

විද්්‍යූත් කෑන් විවෘතකය
ඔබ විසින් පිසින සියලූ දේම සම්පුර්ණයෙන්ම නැවුම් වු දේ නොවේ. ඔබට කෑන් එකක් හෝ දෙකක් විවෘත කිරිම ලැබේන අවස්ථාවන් බොහෝමයක් තිබිමට පිළිවන. මෙවැනි වේලාවට පැරණි ක‍්‍රමයෙන් කෑන් විවෘත කිරිම වෙනුවට විද්්‍යුත් කෑන් විවෘතකය ඉතා යෝග්‍ය උපකරණයක් වේ. විද්්‍යූත් කෑන් විවෘතකය යුගලමය වර්ග වශයෙන් පැමිණෙයි. එක් වර්ගයක් නම් ඔබේ මුළුතැන්ගේ පසෙක සවිකර තැබිය හැකි උපකරණයක් වන අතර කෑන් එක ඕනෑ වේලාවට විවෘත කර ගැනිමට හැකිය. තවද බට හුරුබුහුටි විවෘතකයක් භාවිතා කිරිමට හැකි අතර එය පැරණි විවෘතකයක් මෙන් වුවද ඒ සඳහා ඔබ කාළය මිඩංගු කරමින් වෙහෙස විය යුතු නොවේ.

සැලඞ් ස්පිනර්
අද කාළයේදී දිවා සහ රාත‍්‍රි ආහාර වේල සඳහා සැලඞ් එකක් සෑදිම බොහෝ නිවාස වල සහ පවුල් අතර මුලීක ක‍්‍රියාවකි. ප‍්‍රණිත සැලඞ් එකක් සාදා ගැනිම ඔබේ රාත‍්‍රි භෝජනයේ අඩුව පුරවා හොඳ ආහාර වේලක් අනුභව කිරිමට ලැබීම සහ අනුභවයෙන් පසු සම්පුර්ණත්වයක් ඔබට ගෙන එයි. සැලඞ් ස්පිනර් යනු කුඩා පෙරනයක් වන අතර සලාද වල ඇති ජලය ඉක්මණින් ඉවත් කර දැමිමට සමත් වන උපකරණයකි. තෙත සහිත සලාද සැලඞ් එකකට යොදා ගත් විට එවුය දියාරු ස්භාවයක් සහ සැලඩ එකක් සාමන්‍ය කාළයට වඩා ඉක්මණින් මැලවීමද සිදුවිය හැකිය. ඔබේ සලාදය ඉතා ඉක්මණින් වේලා ගැනිමට මෙන්ම බොහෝ භොජුන් ශාලාවල මෙම ක‍්‍රමය අනුගමනය කරන ක‍්‍රම වනුයේ සැලඞ් ස්පිනරයයි.

මන්දගාමි කුකරයක් හෝ මැටි වළඳක්
ඔබේ කාර්යය බහුල දෛනික ජිවිතයේදී ඉස්තරම් කෑම වේලක් සාදා ගැනිමට තරම් කාළ වේලාවක් ඔබට නැති බව දන්නේනේ නම් මන්දගාමි කුකරය ඔබට සරිලන නියම උපකරණයකි. දිවා කාළයේදී ඔබ නැති වේලාවේ ලිප හෝ උඳුන ක‍්‍රියාත්කම කර යෑම ඉතාමත් භයානක විය හැකි අතර මන්දගාමි කුකරය උඳුනක් සේ ක‍්‍රියා කරන අතර දිවා කාළයේදී එයට අවශ්‍ය පරිදි පිසිමේ ක‍්‍රියාවලිය සිදු කිරිම සහ එය බොහෝ ආරක්ෂාකාරි වේ. මෙය ඔබගේ මුළුතැන්ගේ කවුන්ටරය උඩ තබා ඔබට අවශ්‍ය පරිදි පුළුල් පරාසයක ආහාර ද්‍රව්‍ය ඇතුලක් කිරිමට හැකිය. මෙම ආහාර මද ගින්නේ තැම්බෙන සහ පිසිමේ ක‍්‍රියාවලිය දවස කාළය පුරාම සිදු වන අතර ඔබ නිවසට එන විට ප‍්‍රණිත ආහාර වේලක් ඔබ සඳහා පිළියල වී තිබේනු දැකිය හැකිය.

ටොස්ටර් උඳුන
ටොස්ටර් උඳුන ඉතා හොඳ උපකරණයක් පාන්, පේස්ට‍්‍රිස් වැනි දෑ සාදා ගැනිමට සහ එය කුඩා උඳුනක් ලෙසද ක‍්‍රියා කරයි. ඔබේ විශාල උඳුනේ කුඩා ආහාරයන් සාදා ගැනිම අර්ථවත් නොව ක‍්‍රියාවක් විය හැකිය. ඒ සඳහා යොදන්නා වු බලය කුඩා ආහාරයක් රත් කර ගැනිමක් වැනි නිකරුනේ බලය වැය කිරිමේ ක‍්‍රියාවලියකට වඩා මෙවැනි කුඩා උඳුනක් මගින් එම ක‍්‍රියාවලිය පහසුවෙන් කර ගැනීමට හැකියාව තිබේ. මෙම ටොස්ටර් උªන ටොස්ටර්යක හා උ\ඳුනක එකතුවක් ලෙස නිමවා ඇත. ඔබේ උදෑසන ආහාරය සඳහා පන් ටොස්ට් කර ගැනිමට මෙන්න කුකුළු මස් ක්ෂණිකව රත් කර ගැනීමටද මේ ඉතා යෝග්‍යය. ඔබ විසින් කාළය ඉතිරි කර ගන්නවා පමණක් නොව ඔබගේ බලයද මෙවැනි කුඩා උපකරණයක් භාවිතා කිරිම මගින් ඉතිරි කර ගනියි.

මෙවැනි විස්මයට පත් කරවන ගෘහ උපකරණ ඔබගේ මුළුතැන්ගෙයට එක් කර ගැනීමෙන් ආරක්ෂාකාරි මෙන්ම ඉඩකඩ සහිත ක‍්‍රියාවලියකට ඔබ සුදානම්ව සිටිය. නිවැරදි මුළුතැන්ගේ උපකරණ තෝරා ගැනිමේදී ආහාර වේලක් හෝ කෙටි ආහාරයක් සාදා ගැනීමේදී ඔබට අවශ්‍ය කුමක්දැයි ඔබ නිවැරදිව දැන් සිටියි. නිදසුන්ක් වශයෙන් ලැහිස්තුවේ සඳහන් කළ පරිදි පුර්වනියුක්ති බේලෙන්ඩරය අවශ්‍යයෙන්ම තිබිය යුතු උපකරණයක් ලෙස දක්වා ඇති අතර නමුදු ඔබ විසින් තනි බේලෙන්ඩරයක් ඔබේ ඉවිමේ පුරුදු සඳහා ගැලපේ යැයි තිරණය කල හැකිය. සියලූම උපකරණ නිවැරදි පිසිමකට නොගැලපෙනු ඇති අතර ඔබ විසින් වෙනත් දෑ පුරුද්දෙන් සොයා ගනු ලැබේ.

ඔබ ආහාර වේලක් සෑදීමේදී එයට වඩාත් සුදුසු ඉතා හොඳ උපකරණ තෝරා ගැනිමේ මාර්ගයකි මේ. ඔබේ මන්දගාම් කුකරය විසින් මද ගින්නේ ඔබේ ආහාරවේල සාදනවාද නැතහොත් සරලවම කෑන් විවෘතකය භාවිතා කර ප‍්‍රණිත ආහාර වේලක් විවෘත කර ගන්නවාද යන්න ඔබේ පුරුදු පුහුණු අනුව තිරණය කිරිමට ඔබ පිළිවන. ඔබේ මුළුතැන්ගේ අත්දැකීම් මගින් ඔබට ඕනෑතරම් උපකරණ තේරිමට හැකියාව තිබේ. මෙම ක‍්‍රමය මගින් පිසිමේ ක‍්‍රියාවලිය බොහෝ විනෝදජනක සහ අන්තර්ව ක‍්‍රියා කරන ක‍්‍රියාවලියක් ලෙස ඔබ සහ ඔබ ආදාරය කරන අය වෙත ගෙන එයි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close