ikman

නොමිලේ ikman මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කර රිවිව් එකක් ලියා ස්මාර්ට් ජංගම දුරකථනයක් දිනා ගන්න

ikman.lk, ශ්‍රී ලංකාවේ විශාලතම වෙබ් අඩවි වෙළඳපල විසින් නවතම නොමිලේ Android app එක හදුන්වාදී ඇත. එය සැමරීමට ikman.lk ස්මාර්ට් ජංගම දුරකථන තෝරාගත් ජයග්‍රාහකයන්ට හට තෑගී කරනු ලැබේ.

ඔබ කර යුත්තේ;
1) ikman.lk මොබයිල් ඇප් එක “Google Play Store” එකෙන් http://bit.ly/1bRnHnJ ඩවුන්ලෝඩ් කරන්න.
2) රේටින් එකක් දමා ඇප් එකේ අදහස් දක්වන්න.
• Google play වෙත පිවිසෙන්න
• ikman.lk මොබයිල් ඇප් එක සර්ච් කර ඩවුන්ලෝඩ් කරන්න.
• Screenshot එක පහල + සංකේතය යට “Rate & Review” යන බොත්තම ඔබන්න.
• තරු ප්‍රමාණය දමා රේට් කරන්න.
• “Ok” බොත්තම ඔබන්න.

*මෙය ඔබගේ Google Plus ගිණුම භාවිතා කරනු ඇත. (Gmail)

තරග කොන්දේසි
• තරගය පවත්වනු ලබන්නේ ikman.lk විසින්.
• තරගය මැයි 20 2015 සිට මසක් දක්වා පවත්වනු ලැබේ.
• ජයග්‍රාහකයන් ikman.lk විසින් තොර ගනු ලබන අතර එම තීරණය අවසාන තීරණය වේ.
• දවස් දෙකකට කෙනෙකු බැගින් ජයග්‍රාහකයන් තෝරාගනු ලබන අතර, ඔවුන්ට ස්මාර්ට් ජංගම දුරකථනයක් දිනා ගැනීමට අවස්ථාවක් ඇත.
• ජයග්‍රාහකයන් ikman.lk Facebook පිටුවේ පලකරනු ඇත.
• මෙම තරගය Facebook මගින් අනුමත, අනුග්‍රහා හෝ පවත්වනු නොලැබේ.

දැන්ම download කරන්න!

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close