විනෝදාංශ සහ ක්‍රිඩා

පාවිච්චි කරන ලද පත පොත මිලදී ගැනීමේ හා විකිණිමේ කලාව

පාවිච්චි කරන ලද පත පොත මිලදී ගැනීමේ හා විකිණිමේ කලාව

පාවිච්චි කරන ලද පොත් ඉතා අපුර්ව වු හා අප විසින් නිතර මග හරින අනුසංස්කෘතියන් නිහඩවම නිර්මාණය කරනු ලබනවා. වෙබ් අඩවී මගින් පවත්වාගෙන යනු ලබන පොත් හල් ලංකාව තුල ඇති වීමත් සම`ග එය අලූත් පොත් ගැනීම පහසු කර තිබේනවා. කෙසේ වුවත් පාවිච්චි කරන ලද පොත් මිලදී ගැනීම හා විකිණීම අධ්‍යාත්මිකව සංතර්පණය කරන අතර අනපේක්ෂිත ලාභදායි විනෝදාංශයක්ද වේ. කියවීමට තද ඇල්මක් ඇති අයට පොත් සල්පිල් වනාහී මිල අධික නොවන පාවිච්චි කරන ලද පොත් මිලදී ගැනීමට වඩාත් වාසිදායක මුලාශ‍්‍රයක් වේ. විශේෂයෙන්ම තොග වශයෙන් මිලදී ගන්නා විටදී.

දැරිය හැකි මිල

පාවිච්චි කරන ලද පොත් මිලදී ගැනීමේදී ඇති පැහැදිලි ප‍්‍රතිලාභය පිරිවැයයි. පාවිච්චි කරන ලද පොත් එහි සඳහන් මිලෙන් අඩකට බොහෝ විට විකුණනු ලැබේ. මෙය විශේෂයෙන් උචිත වනුයේ පොත් ගැනිම සඳහා සීමාසහිත මුදලක් ඇති ශීෂ්‍යයන් සඳහාය. කියවීමට තද ආශාවක් ඇති අයවලූන් විසින් තම පුස්තකාලය සඳහා මිල අධික අ`ඵත් පොත් වෙනුවට වටිනාකමකින් යුතු පැරණි පෙත්පත් වලින් පුරවා ගනියි.

සකසුරුවම් සහිත කියවන්නන් විසින් බොහෝ විට පොත් සල් පිල් වලින් පොත් මිලදී ගන්නා අතර නිරන්තරයෙන් අලූත් තත්වයේ ඇති පාවිච්චි කරන ලද පොත් අතිශය අඩු මිදලකට මිල දී ගනු ලබයි. සාධාරණ මිලකට පාවිච්චි කරන ලද පොත් සොයා ගැනීම සඳහා Amazon.com වෙබ් අඩවිය ඉතා හොඳ ස්ථානයකි. අමතර වශයෙන්, පොත් සල් පිලකදී විෂිශ්ඨ මිලක්, විශේෂයෙන්ම ඔබ කේවල් කරන විටකදී ලැබෙනු ඇත. කේවල් කිරිමට සහ තොග වට්ටම් ඉල්ලීමට සුදානම්ව සිටින්න. බොහෝ විට පාවිච්චි කරන ලද පොත් රු. 100 – 400 අතර මුදලකට සොයා ගත හැකි අතර නිදසුනක් ලෙස පොත් දෙකක් මිලදී ගන්නා විට රු. 200 මුදලකට ඉල්ල සිටින්න.

ආවර්ථිත පුස්තකාලයක් තනන්න.

පුත්කාලය ප‍්‍රසාරණය කිරිම ගැන කතා කරද්දි, කලින් සඳහන් කල පරිදි කියවීමට තද ආශාවක් ඇති අයවලූන් වේගයෙන් පෙත කියවන අතර එම පොත නැවත පරිහරණය නොකරයි. මේ සඳහා සුදුසු ම විකල්පය වන්නේ පිවිච්චි කරන ලද පොත්ය. පොත් සල් පිල් වල පාවිච්චි කරන ලද පොත් සම්බන්ධයෙන් විමර්ෂණයෙහි යෙදෙන කියවන්නන් කාලාන්තරයක් පදිංචි වි සිටින්නන් යැයි නාමයක්ද පද බැඳී ඇත. පාවිච්චි කරන ලද පොත් මිලදි ගැනීමේ කලාව යනු ඔහු හෝ ඇය කැමති තාක් කල් කියවීමට තබා ගැනීමයි. එය සතියකින් හෝ අවුරුද්දකින් විකුණා දැමිය හැකි හෝ නියමක් නැතිව තබා ගැනිමටද හැකිය එය කිසි අයුරකින් බලපාන්නේ නැත. කියවන්නා කැමති ඕනෑම කාළයකදී ඕනැම මිලකට පොත නැවත විකිණිය හැකිය. පාවිච්චි කරන ලද පොත් මිලදී ගැනිමේන් සහ විකිණිමෙන් කෙනෙකුට අවශ්‍ය පරිදි අවර්ථිත පුස්තකාලයක් ගොඩනංවා ගත හැකි අතර එය හැමවිටම නැවුම් සහ ප‍්‍රයෝජනවත්ය.

එය ප‍්‍රයෝජනවත්ය

විකිණිමට ඇති පොත් විමර්ෂණය කිරිම සිත්ගන්නා සු`ඵ විනෝදාංශයක් පමණක්ම නොවේ. දැන උගත් සහ කාර්යකෂමතාවයෙන් හෙබි අය සඳහා එය ඉහල වාසි අත්කර දෙන ව්‍යාපාරයකි. පාවිච්ච කරන ලද පොත් පෙරළා බැලීම දුරලභ ගණයේ නොදැක සිටි මැණිකක් අනාවරණය කර ගන්නා සේ ය. මුද්‍රණයෙන් බැහැරව ඇති පොත් වෙන්දේසි වෙබ් අඩවීන්ගේ ඉහල අගයක් තබාගෙන ඇති අතර පොත් වෙළඳ සැල් වලින් හා සල් පිල් වලින් මෙවැන් දුර්ලභ ගණයේ පොත් සොයා ගැනීමට ඇති එකම ස්ථානයි. ඇත්ත වශයෙන්ම, ඉවසිලිවන්ත ලෙස පොත් පත් අතර සැරිසරන්නන් හට පාවිච්චි කරන ලද පොත් එකතු කිරිම සැග ඵී ඇති මාණික්‍යයක් සොයා ගත්තා සේ වාසීීදායක ව්‍යාපාරයක් වේ.

පළමු මුද්‍රණයේ පොත්, විශේෂයෙන්ම පැරණි හා ජනප‍්‍රිය නමක් ඇති පොත් එහි අලූත් ප‍්‍රතිප්ර්ණ මුද්‍රණයන්ට වඩා වැඩි මිලකට අලෙවි වේ. පාවිච්චි කරන ලද පොත් මිලදී ගැනීම ඥාණවන්ත අනාගත ආයෝජනයකි. එකතු කරන පොත් කාළයත් සමග නිරන්තරයෙන් මිල ඉහළ යයි. පරිස්සම් සහගතව පෞද්ගලික පුස්තකාලයක පොත් තබා ගැනිම බැංකුවක මුදල් තබා ගැනිම හා සම වෙයි. එහි ප‍්‍රථිපලය අතිමහත් වෙයි. නැවතත්, විමර්ශණය කරමින් පොත් සල් පිල් වලදී මිල කතා බහ කර වෙනස් කර ගැනිමට පැකිලෙන්න එපා. දුර්ලභ පොත් සඳහා කේවල් කිරිම අමාරු කාර්යකි.

අවටින් සිදුවන බලපෑම්
ලෝකයම පරිසිරහිතකාමිත්ව පිළිබඳ දැණුවත් කිරිම කෙරෙහි නැඹුරු වෙමින් පවතින අතර ’හරිත ලෝකයක්’ යන්න විශේෂයෙන්ම පාවිච්චි කරන ලද පොත් හා සබැඳේ. මෙහිදි පාවිච්චි කරන ලද පොත් තිබියදී ඔබ ඇයි අලූත් පොත් සඳහා ගොස් ගසක් තවදුරටත් විනාශ කිරිමට දායක වන්නේ? පාවිච්චි කරන ලද පොත් මිලදී ගැනිමෙන් අලූත් පොත් සඳහා වැය වන නිෂ්පාදනය අඩුවන අතර ඒ හේතුවෙන් කාබන් එකතු කිරිමේ ප‍්‍රතිශතය අවම කරනු ලබනවා.

ප‍්‍රතිචකි‍්‍රකරණයේ නව්‍යමය මාර්ගය එයයි. තබා ගැනිමෙන් හෝ පොත් විකිණිමට උදව් කිරිමෙන් කුණු වශයෙන් පොත් එකතු වීම වැළකිවීමට සහය වන්න. විකුණුම්කරුවන් හට විකිණිම මගින් ඔවුන්ගේ ලාබය වැඩි කරගත හැකි මෙන්ම මිලදී ගන්නන්ගේ කියවීමේ ආශාව වැඩිකිරිමට හැකියාව තිබියදිත් ඇයි මේ පැරණි පොත් බැහැර කරන්නේ (සහ නුවුමනා ප‍්‍රතිචකි‍්‍රකරණයකට දායකවීම)

පාවිච්චි කරන ලද පොත් මහගු සම්පතකි.

පාවිච්චි කරන ලද පොත් මිලදි ගැනිමෙන් සිදුවන එක් අපුර්ව අංගයක් නම් බලාපොරොත්තු නොවන දැණුම එතුලම සැ`ගව තිබිමට පු`ඵවන් විමය. නොයෙක් කියවන්නන් බොහෝ විට ඔවුන්ගේ අදහස් පොතේ කෙළවරක සඳහන් කරයි, එම වියමනට හෝ සැලකිය යුතු ප‍්‍රකාශය සම්බන්ධයෙන් ගැටලූ, අදහස් පිටු කෙළවරේ ලියා තබයි. පොතේ අනාගත අයිතිකරුවෙකු හට මෙවැනි ඣී ප‍්‍රශ්ණාර්ථ ඇති කිරිමට සමත් වෙයි. මෙසේ හමුවන පාවිච්චි කරන ලද පොත් කියවන විටදී එහි පෙර අයිතිකරුගේ දැණුම ඔබට පෙර නොවු විරූ නව මානයක් එක් කිරිමට සමත් වෙයි. එය ඔබ නොදන්නා මිතුරෙකු සම`ග පොත පිළිබඳව කතාබහක නියලිමක් බඳුය. එමෙන්ම අනිවාර්යෙන්ම වර්ථමාන කියවන්නා හට අදහස් හා මත පවතින කතාබහට එක්කරලිය හැකි අතර එය මෙම පොත අනාගත කියවන්නන්ගේ සිකතීමට ම`ග පෙන්වනු ඇත.
තවත් දුර්ලභ හා අහඹු සිදුවීමක් විය හැක්කේ පොතේ කතෘගේ අත්සන සහිත පිටපතක් හමුවිමටය. විශේෂයෙන්ම විශාල පරිත්‍යාග ත්‍ලසින් හමුවන පොත් සල්පිල් වලදී මෙවැනි අත්සන් සහිත වු පිටපත් හමුවිම සිදුවිය හැකිය. සියුම් ඇසක් සහිත පොත් කෙරෙහි තද ඇල්මක් ඇති කියවන්නන් හට මෙවැනි අත්සන් සහිත පිටපත් හමුවීම ඔවුන්ගේ පෞද්ගලික පුස්ථකාල වලට ආලෝකයක් වන අතර ඒවා වැඩි මිලකට අලෙවි කිරිමටද හැකි වනු ඇත.

දුර්ලභ හා මුඳ‍්‍රණයෙන් පැහැර වු පොත් සොයන්න

මුඳ‍්‍රණයෙන් බැහැර වු පොත් සොයා ගැනීමට ඇති එකම ක‍්‍රමය පාවිච්චි කරන ලද පොතක් මිලදී ගැනීමය. මෙහි සිත් ගන්නා කරුණ වනුයේ තවදුරටත් මුඳ‍්‍රණයේ බැහැරව ඇති ඕනෑම පොතක් සාමන්‍ය ජනතාව අතර නොමැති අතීතයට අයත් රැුස්කර තබා ගත හැකි වස්තුවක් වීමය. මෙමගින් තවදුරටත් ගම්‍ය වන්නේ පොත දුර්ලභ වන තරමට එහි අගය සැළකිය යුතු අන්දමින් ඉහළ යෑමයි. පුස්ථකාල පවත්වාගෙන යෑම මුඳ‍්‍රණයෙන් බැහැරව ඇති පොත් රඳවා ගැනීමට මහ`ගු පිටුවහලක් වෙයි.

කුඩා අයෝජනයකින් අලූත් කතෘවරුන් හඳුනා ගන්න.

ළැඳි කියවන්නෙකුට ලද හැකි අප‍්‍රසන්න අත්දැකීම වන්නේ මිල ගෙවා මිලදී ගත් අලූත් පොතකට පවා අකමැති බව දැන ගැනීමයි. කෙසේ නමුත් පාවිච්චි කරන ලද පොතක් නැවත මිලදී ගැනීමෙන් මෙම අවධාන අවම වේ. තමාගේ කෘති සහ තත්වය මනා කොට පිහිටු වීමට උත්සහා ගන්නා නව කතෘවරුන්, පාවිච්චි කරන ලද පොත් නැවත මිලදී ගන්නන් හට කෘතඥය වේ. පාවිච්චි කරන ලද පොත් නැවත මිලදී ගැනි ගැනීමේදී කතෘවරුන් හට කිසිදු මුදලක් හිමි නොවුවත් ඔවුන්ගේ කතෘ ලොවට විවර කරලීමට මාහැ`ගි අත්වැළක් පාවිච්චි කරන ලද පොත් සල්පිල් මගින් අත්කර දෙනු ලැබේ. නවක රචකයන් හට කියවන්නන් රැුස් කර ගැනීමට ඉවහල් වන්නේ ඔවුන් පිළිබඳ මුවින් මුව පැවසෙන වදන්ය. මෙය සාක්ෂාත් කර ගැනීමට හොඳම ක‍්‍රමය වන්නේ පාවිච්චි කරන ලද පොත් මිලදී ගැනීම හා විකිණිමයි. කියවීමට තද ඇල්මක් ඇති අය විසින් බොහෝ විට ඔවුන්ගේ ගෞරවයට පාත‍්‍ර වු කතෘවරුන්ගේ අලූත් පොත් මිලදී ගැනීමේ ප‍්‍රවණතාවක් ඇත.

ලියන ලද වදන් වලට ඇති ආලය සහ සෞන්දර්්‍යාත්මක අගය

පාවිච්චි කරන ලද පොත් මිලදී ගැනීමේ මුලීක කරුණ වන්නේ ඒවායේ ඇති නොසලකා හැරිය නොහැකි සෞන්දර්්‍යාත්මක අගයයි. පාවිච්චි කරන ලද පොත් ෂතු චරිත වේ. ඇතැම් විට ඒවා පඵදු වී හෝ නැවුණු දාරයකින් යුතු වුවත් ඒවා සතු හැගීම් දැනීම් අනන්‍ය වේ. ලොව ඇති වඩා උසස් සතුට වනුයේ ආපනශාලාවකදී පාවිච්චි කරන ලද පොතක් ආග‍්‍රහණය කිරිමයි. පොතෙහි තත්වය කෙසේ වුවත් වදන් අතර සිරවීම යනු මහත් ආශ්වාදයකි. අලූත් කතුවරුන් වැළඳ ගැනීමට නොඉවසිල්ලෙන් සිටින කැමති සම්භාව්‍ය කතෘවරුන් සොයමින් සිටින හෝ පෘථුල ප‍්‍රඥාවකට හිමිකම් කීමට සොයන විවිධ කියවන්නන් සමුහයකට ලියන ලද වදන් අත්දැකීමට හා වැළඳ ගැනීමට ඉඩ සලසන්නේ පොත් සල්පිල්ය. පාවිච්චි කරන ලද පොත් මිලදී ගැනිම හා විකිණ්ම ජිවිත කාළය පුරාවටම ලද හැකි විනෝදාංශයකි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close