දේපළ

ලොව විශාලතම සිරස් උද්‍යානය ක්ලියර්පොයින්ට් නිවාස මන්දිරය නිර්මාණය කරයි

කෝට්ටේ භූමිය එය දර්ශණය වනවාට වඩා විප්ලවීය නව වෙනසක් සිදුවෙමින් පවතියි. ක්ලියර්පොයින්ට් නිවාස මන්දිරය නැගී සිටින මහල් නිවාස ක‍්‍රමය එහි පදිංචිකරුවන් සඳහා ස්ථිරසාර ජිවන ක‍්‍රමයක් නිර්මාණය කරමින් පවතියි. මෙය ශ‍්‍රි ලංකාව එන එම වර්ගයේ පළමු ව්‍යාපෘතියයි.

මෙම ව්‍යාපෘතියේ අරමුණ උසම නිවාස මන්දිරය විම මෙන්ම ලෝකයේ සිරස් උද්‍යානයෙන්ද සමන්විත වීමය. මුළු සැකිල්ලම සිරස් අතට විහිදු පැළෑටි වලින් යුක්ත වු තට්ටුවකින් සංවෘත්ත වී පවතියි.

ක්ලියර්පොයින්ට් නිවාස මන්දිරයට අදලා සිද්ධාන්ත සහ සම්බන්ධ වු කොන්දේසි දළ විශ්ලේෂණයකට

– සම්පුර්ණ සැකැස්ම මහල් 46කින් නැගී සිටින අතර උස මිටර 186 (අඩි 610)
– ක්ලියර්පොයින්ට් මහල් නිවාස 164 සමන්විත වන අතර සෑම නිවසක්ම වර්ග අඩි 2300 (ව.මි. 213.68)බිම් ඉඩකින් යුක්තය.
– එය විදුලිය නිපදවීම සඳහා සෝලා පැනලයන් භාවිතයට ගනියි.
– එය අපතේ යන ජලය නැවත භාවිතා කිරිමේ ක‍්‍රමයෙන්ද හෙබිය.
– ලොව විශාලතම සිරස් අතට විහිදුණු උද්‍යානය සදමින් එය මුළු පිටත සැකිල්ලම ශාඛ වලින් සමන්විත තට්ටුවකින් වැසි පවතින අන්දමින් නිර්මිතය.

නවීකරණයෙන් සහ බහුව්ධ ක‍්‍රියාකාරිත්වයෙන් යුතු නිර්මාණ මුහුණුවර
සෑම මහල් නිවසක්ම එයටම වු ශාන්තබවකින් හා පෞද්ගලිකත්වයකින් යුක්ත වේ. භූමියේ සම්පත් සහ ඔබේ පෞද්ගලික වත්කම් යන දෙවර්ගයේ බහුවිධ ක‍්‍රියාකාරිත්වයේ සහ ආරක්ෂණයේ කොන්දේසි පිළිබඳව ඉදිකිරිමේදී හා නිර්මාණ කාර්්‍යයේදී මහල් නිවාස සඳහා යොදා ගන්නා මුලද්‍රව්‍ය ඉතා සුපරික්ෂාකාරිව සැලකිලිමත් වේ.

පැළ සිහිත ටෙරසයන් පිටත ආකාරශණය ඉක්මවා යෑමකි
සෑම මහල් නිවසකම ඇති පැළ සහිත ටෙරසයන් එහි අලංකාරය පමණක් වැඩි නොකරයි. එමගින් ශබ්දය උරා ගැනිමට උපකාර වන අතරම සෙවණක් සහ දුෂිත වාතයේ ඇති විෂ කාබන්ඩයොක්සයිඞ් උරා ගැනීමෙන් ඉවත් කරයි.
වර්ෂාවෙන් සහ ඔබේ ශවරයෙන් එන ජලය නැවත භාවිතා කරමින් ස්වයංක‍්‍රිය ජලසම්පාදන වෑස්මක් මගින් සිරස් උද්‍යානය සඳහා ජල පද්ධතිය සකස්ව තිබේ. මෙම නැවත භාවිතා කරන ජලය වැසිකිලි සෝදා හැරිමටද භාවිතා කරයි. මෙමගින් 45‍%පමණ ජාතික ජල සැපයීමට වන හානිය සැලකිය යුතු මට්මකින් පාලනය කරනු ලබයි.

මෙම පැළ මගින් ජනේල තුලින් එන හිරු එළිය ද අවම කරන අතර එමගින් මහල් නිවස ලස්සනට හා සිසිල්ව තබා ගත හැකිය. වායු දුෂණය අවම කරමින් වාතය පිරිසිදු කිරිම මෙම පැළ මගින් සිදු කරන අතර දිවා කාළයේදී පැළ මගින් ඔක්සිජන් ද නිපදවයි. ශාකයන්ගේ කොළ මගින් දුවිළි අංශූ ග‍්‍රහණය කර ගන්නා නිසා නිවාස දුහුවිළි අවම ස්ථානයක් පවට පත් වෙයි.

වායු සමීකරණ විශාල වර්ගයෙන් සහ සංකීර්ණ තත්වයකින් මෙකි හේතුවන් නිසා අවශ්‍ය නොවේ සහ වායු සමීකරණ යන්ත‍්‍ර දැඩි වශයෙන් ක‍්‍රියා කිරිමද අවශ්‍ය නොවේ, එම හේතුවෙන් බලශක්තිය සඳහා වැය කරන අගය පහල යනු ඇත. ක්ලියර්පොයින්ට් හි ඇති මහල් නිවාස නිර්මාණය කර ඇත්තේ මුහුම් සංවාතනය සහිතවය. ශාකයන්ගෙන් එන සෙවණ උෂ්ණත්ව අවරෝධකයක් සේ ක‍්‍රියා කරන අතර එමගින් මහල් නිවාසයන්ගේ බාහිර ඇති ටයිල් මතින් උෂ්ණත්වට පරාවර්ථනය වීම වැළකෙයි. ක්ලියර්පොයින්ට් නිවාසයන් හි ඇති බැල්කනිය දික් කර තිබෙනවා ඔබට කුළියට ගැනීමට ඇති අනෙක් කාමරයන්ට වඩා විශාලව.

පරිපුරක සෝලා පැනලයන්ගෙන් එන ශක්තිතිය
ක්ලියර්පොයින්ට් නිවාස මන්දිරයේ වහාලය වසා ගනිමින් මෙම සෝලා පැනල් ඇති අතර සෝපානය හා ශාලා මාර්ගය වැනි හවුලේ පවතින අංශ ආලෝකමත් කිරිමට ඇති තරම් හක්තියක් නිපදවීමට අපේක්ෂිතය. තවද මෙමගින් ජලය නැවත පරිහරණය සඳහා යොදා ගැනීමේ පද්ධතිය සඳහා ද ශක්තිය ලබා ගන්නා අතර සියලූ මහල් නිවාස සඳහා බහිස‍්‍රාවී ද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රිකරණය / පිරියම් කිරිමේ පද්ධතිය සඳහාද ශක්තිය සපයයි.

ස්ථිරසාර ජිවන රටාව සාධනීය පිරිවැයක් ලබා දෙයි
’හරිත වර්ණය’ අංශ දෙකකි. එක් හේතුවක් අතිබහුල සමහර දේවල් සඳහාත් කැළිකසල සඳහාත් දායක වීමට සිදු වීම හේතුවෙන් සහ අන් අයගේ දිළිඳුකම නිසාත් සාමාන්‍යකෘත පද්ධතියක් සඳහා මිනිසුන් මෙයට අකමැති වේ.
තවත් හේතුවක් නම් අනෙක් සියලූ දෙනාම ජිවත් වන ක‍්‍රමය ඔවුන්ගේ හොඳම ක‍්‍රමය නොවන නිසා බොහෝ මිනිසුන් තිරණයකට පැමිණ ඇත. ඔවුන්ගේ කල්ක‍්‍රියාවට හා අයවැයට බොහෝ සරිලන පරිදි ඔවුන් ලබා ගැනීමට උත්සහා ගන්නවා අනෙකුත් ප‍්‍රවේශයන්.

ක‍්‍රියාත්මක කළ හැකි මහල් නිවාසයක ජිවන විලාසිතාවක් සඳහා හැ`ගීම් දනවන බොහෝ හේතු ඇත
අවට පරිසරයත් සම`ග සාමය හා සමෘද්ධිමභාවය පෞද්ගලික වගකිම් සම`ග බැඳී පවතියි. සමහර විට ඔබට ලෝකය වෙනස් කිරිමට නොහැකි විමට පුළුවන, නමුදු ඔබේ ජිවන විලාසිතාවේ වගකීම් භාර ගෙන ඔබට අනෙක් අයට උදාරහණ පෙන්වා අනෙක් අයද පොලඹවාලිය හැකිය. එම රැුල්ලේ ප‍්‍රතිඵල එමට කල් ගති විය හැකිය, නමුදු ලෝකය සහ එහි ජිවත්ව සිටින අය ධනාත්මක වෙනස්කම් කිරිමට බැඳි සිටියි.
පෘථිවියේ ඇති මාහැ`ගි සම්පත් බරපතල ලෙස ආරක්ෂා කරමින් තම නිවාස නඩත්තු කිරිමේ ක‍්‍රියාත්මක කල හැකි විකල්ප ක්ලියර්පොයින්ට් නිවාස මන්දිරය විසින් පිරිනමමින් තිබේ. අනාගත පරපුර වෙනුවෙන් සම්පත් පරිභෝජනය ආරක්ෂා කර හැකි වීම සමතික කර දීම මගින් නිදහස් මනසක් ඇති කරවයි.

එක් අතකට වියුක්ත සංකල්පයක් ලෙස මහල් නිවාස මන්දිරයක ජිවන විලාසයක් තෝරා ගැනීම ප‍්‍රයෝගික මතු වි පෙනෙන කරුණකි. ජිවත්වීමේ දර්ශණය සලකා බලද්දී ලක්ෂණ සහ නිරමාණ සැලැස්ම නොසළකා හැරිමකට බඳුන් නොවී ඇති නිසා ඉදිරි කාළය ගැන සිතිමේදී, එය ඉතාමත් සාධනීය වටිනාකමක් ගෙන දෙයි. ක්ලියර්පොයින්ට් හි මුල්‍යමය අභියෝග අවමින් සහ සරල ලෙස ජිවත්වීම කළ හැකි දෙයකි.

අමතර කාර්්‍යයන් නොමැතිව උසස් නඩත්තු සේවා පහසුකම් අත්විඳින්න
ගොඩනැගිල්ලේ නඩත්තු අංශය මගින් ස්වයංක‍්‍රිය ජලසම්පාදන වෑස්ම මගින් උද්‍යානය නඩත්තු සිදු කරන හෙයින් පදිංචිකරුවන් හට ඒ සඳහා අමතර ජල යෙදීම් සිදු කිරිමට අවශ්‍ය නැත.

එහිම වු ප‍්‍රතිචක‍්‍රිකරණ මධ්‍යස්ථානය මගින් ඔබේ ප‍්‍රතිචක‍්‍රිකරණ සඳහා වන මහන්සිය අවම කරනු ලබයි. ඔබට කිරිමට ඇත්තේ ඔබේ ද්‍රව්‍ය එතැනට ගෙන ඒම පමණයි, ඔවුන් විසින් ඔබ වෙනුවෙන් සියල්ල විසදා දෙනු ඇත.

ප‍්‍රතිචක‍්‍රිකරණ පද්ධතිය මගින් අපද්‍රවය අවම කරයි
ගේ‍්‍ර වොටර් (අළු ජල)ප‍්‍රතිචක‍්‍රිකරන පද්ධතිය මගින් සිනක් සහ ශවරයන්ගෙන ඉවලන ජලය නැවත භාවිතා කරමින් වැසිකිලි සේදීම සඳහා භාවිතා කරනු ලැබේ. මෙමගින් ජලය අපතේ යන ජලය බොහෝ ප‍්‍රමාණයක් ඉතිරි කර ගත හැකි වේ. එය ප‍්‍රතිචක‍්‍රිකරණ පද්ධතියක් මගින් ක‍්‍රියාකාර් වන නිසාවෙන් හානිකර ක්ෂුද්‍ර ජිවින් ඇති නොවේ. එක් පැත්තකින් එය වැසිකිලි සේදීම සඳහා යොදා ගන්නා අතර ජලසම්පාදන වෑස්ම මගින් ශාඛයන් සඳහා ජලය සැපයීම ද සිදු කරයි. ඝණ ද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රිකරණ පහසුකම සංස්ථාපිතව ක්ලියර්පොයින්ට් නිවාස මන්දිරයේ පවතියි. පදිංචිකරුවන් විසින් ඔවුන්ගේ වීදුරු,කොළ, ප්ලාස්ටික් සහ යකඩ අපද්‍රව්‍ය එම ස්ථානයට ගෙනත් භාර දිය යුතු අතර ඔවුන් විසින් ඒවා වෙන් කරනු ලබයි. පසුව එය අදලා කර්මාන්තයන් සඳහා විකුණනු ලබන අතර එයින් ලැබේන මුදල් පදිංචිකරුවන්ගේ නඩත්තු සේවා ගාස්තු පහත හෙලීම සඳහා බැර කරනු ලබයි.

නියම ස්ථානයක්
ඉතිහාසයේ වරක් රාජධානයක්ව තිබු කෝට්ටේ හි ක්ලියර්පොයින්ට් නිවාස මන්දිරය ස්ථානගතව පවතියි. කොට්ටේ හි ඔබට අවශ්‍ය වන සුපිරි වෙළඳ සැල්, කඩවිදී සහ අනෙකුත් වෙළඳ සැල් ක්ලියර්පොයින්ට් නිවාස මන්දිරය ආසන්යෙන් ම පිහිටා ඇත. ශ‍්‍රි ජයවර්ධනපුර ජාතික රෝහලද ඇතුලත්ව ඔබේ දරුවාගේ අධ්‍යාපනය සඳහා වු සම්මානයට පාත‍්‍ර වු අනත්ර්ජාතික පාසල් සහ ජාතික පාසල් සියල්ල ම අතල`ග පිහිටි මෙම ස්ථානය ඔබ විසින් ම`ග නොහැර ගනු ඇත. හොඳ පහසුකම් සහ දොස්තරවරු සොයා දුරක් යෑමට අවශ්‍ය නොවන නිසා රාත‍්‍රිය ඔබට නිදහසේ ගත කළ හැකිය. ක්ලියර්පොයින්ට් නිවාස මන්දිරයේ ඇල මාර්ගයෙන් අනෙක් පස දියත උයන ඉතා මෑතකදී වැඩි දියුනු කළ බොහෝ ශ‍්‍රි ලාංකිකයන්ගේ ආකර්ෂණිය ස්ථානයකි. බොහෝ විට එහි සංගීත සංදර්ශණයන් ඇතුලත්ව වෙළඳපලක්ද සහ මින්මැදුරකින් ද සමන්විත වේ. මෙම ප‍්‍රදේශය සිසාරා බොහෝ සතුටුදායක් මිතුරන් සහ පවුල් සක්මනේ යෙදෙනු ඔබට දැකිමට පිළිවන, හොඳ ඇවිදීමක් සඳහා ඉතාම හිතකර ස්ථානයකි.

සොබාදහමට සහ පහසුකම් සහිත නගරයකට ප‍්‍රවේශ විය හැකි සමතුලිත තත්වයක්
අගනගර වන කොළඹ සඳහා පිවිසිම ක්ලියර්පොයින්ට් නිවාස මන්දිරයේ සිට පහසුය. මෙය පිහිටා ඇත්තේ රාජගිරිය සහ කොට්ටේ නගර සීමාවන් වලය. පහසුකම් සහිත නාගරික ප‍්‍රදේශයකට මෙන්ම නිදහස් නිස්කලංක වෙන් වු ප‍්‍රදේශයකටද ඇලූම් කරන ඔබ වෙනුවෙන්ම මෙම මහල් නිවාස මන්දිරය නියම විසඳුමක් ගෙනෙනු ඇත.
කොටුවේගොඩ අතු ගංගාවක් වන දියවන්නා ඔය සහිත නගරය යාබදව පවතින හෙයින් සොබා සිරිවිඳම ඉතා පහසුය. මෙහි නිවාස සඳහා නාගරික මෙන්ම සොබාදහම යන දෙවර්ගයම ප‍්‍රතිඵල අනර්ගව ලබා දෙන අතර ඉතා ඉක්මණින් ල`ගා විය හැකි.
ක්ලියර්පොයින්ට් නිවාස මන්දිරය 2016 දී තනා නිමකිරිමට සුදානම්ව පවතියි. මෙහි සිරස් අතට නිමවන උද්‍යානය, වාර්ථා තබා ඇති ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර ඇති “One Central Park” ගොඩනැගිල්ල අභිබවා යෑමට සුදානමක ද පවතියි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close