කාර් සහ වාහන

විවිධ වර්ගයන්ගේ බයිසිකල් පිළිබඳ මාර්ගෝපදේශණයන්

බයිසිකල් විශාල පරාසයක වර්ගයන් හි වර්ග කළ හැකිය. පාරේ පැද යන, දුෂ්කර ඉසව් සඳහා යොදා ගන්නා සහ ස්ටන්ට් බයිසිකල් වශයෙන් මුලික්ව වර්ග කළ හැකිය. පුහුණු වන්නනන් සහ දක්ෂ සයිකල්කරුවන් යන දෙගොල්ලන්ම භාවිතා කරන නිසාවෙන් පාරේ පැද යන සහ දුෂ්කර ඉසව් සඳහා යොදා ගන්නා බයිසිකල් ජනප‍්‍රිය වී ඇත. කෙසේ වෙතත් ස්යන්ට් බයිසිකල් පිළිබඳ නැග එන ජනප‍්‍රියතාවය නිසාවෙන් ඊඵඞ ස්ටන්ට් බයිසිකල් පළිබඳ ඉතා උද්යෝගිමත් ජනප‍්‍රියතාවක් පැමිණෙයි. තව සමහර බයිසිකල් වර්ගයන් අතර මගී බයිසිකල්, කාළ පිරික්සුම් බයිසිකල්, කාන්තාවන් සඳහා ඇති බයිසිකල්, පාරේ පැද යන බයිසිකල් සහ රෙසිං බයිසිකල් ලෙසද වර්ග වී ඇත.

මගී බයිසිකල්
මෙම බයිසිකල් ශ‍්‍රි ලංකාව තුල ඉතා ජනප‍්‍රිය වී ඇති අතර ඒ සඳහා ඕනෑම බයිසිකල් රාමුවක් භාවිතා කළ හැකි වීම එයට හේතුවයි. කෙසේ වෙතත් නියමාකර රාමුව තෝරා ගැනිම මගින් ඔබට සුළගේ ප‍්‍රතිරෝධය අවම කර ගත හැකි වන අතර උපරිම වේගය ලබා ගැනිමට හැකි වේ. මගී බයිසිකල් හොඳින් දන්නේ එහි වු පුළුල් පරාසයක ඇති එහි උපාංග සහ වෙනස් ජ්‍යාමිතියත් නිසාවෙනි. මෙකි බයිසිකල් සතුව ආවරණයක්, පාදස්තලයක්්, පැතලි ප‍්‍රතිරේධක රෝදයන් සහ පැනියර රාක්ක තිබිය හැකිය.
මිලදී ගැනීම සඳහා මගී බයිසිකලයක් තෝරා ගැනීමේ ප‍්‍රධාන කරුණ වනුයේ එහි ශක්තිමත් බවයයි, නමුදු සොරකමක් හෝ අනතුරකදී වැනි යම් සිදුවීමකදී ප‍්‍රතිස්ථාපනය කිරිමට සිදු වුවහොත් ඔබට සාධාරණ මිලකට මිලදී ගැනිමේ හැකියාව තිබේ. අමතර වශයෙන් තෝරා ගැනිමේදී පැතලි හැඩල්බාරයක් තෝරා ගැනිම ගැන සැළකිලිමත් විම මගින් සෘජු ඉරියව්වක් ඔබට ලබා දෙයි. සෘජු ඉරියව්වක සිට ගමන් කිරිමේ අවාසිය නම් ඔබට කෙළින්ම වැඩිපුර සුළ`ග වැදිමය. කෙසේවෙතත් සයිකල්කරුවෙක් නැවී සිටිනවාට වඩා කෙලින් සිටිමේදී ඔහුව අනෙක් රිය පදවන්නන් හට හොඳින් පෙනෙයි.

මගී බයිසිකල් සඳහා ගැලපෙන ටයර් වර්ගයන්

පැතලි ප‍්‍රතිරොධක
මෙම වර්ගයේ ටයර් තල කිහිපයකින් නිමවා ඇති අතර විශේෂ රබර් වර්ගය මගින් පාරේ ඇති විදුරු සහ කටු මගින් සිදු විය හැකි සිදුරුවීම් වළකාලයි. බොහෝ බයිසිකල් ටයර් නිපැයුම්කරුවන් විසින් පැතලි ප‍්‍රතිරෝධක ටයර් නිර්මාණය කරන අතර තල තුනක රබර් මුහුණුවරකින්, දැඩි පැතලි ප‍්‍රතිරෝදකයන් ඇතුලත් තලයක් අඩියට යටින් පිහිටන සේ නිපදවයි. සමහර පැතලි ප‍්‍රතිරෝධක ටයර් වර්ගයන් විශේෂිත රබර් වර්ගයකින් නිපදවන අතර ඒවා කල් යාමත් සම`ග ඉරිතැලීම වළකාලයි. අනෙක් ටයර් ඉරිම් මගින් දෙපස රැුක ගැනීම සඳහා සවිගැන්වු බිත්තියකින් සමන්විත ලක්ෂණ සහිත වේ.
පෙරළිම් ප‍්‍රතිරෝධක
මෙමගින් සඳහන් කරනුයේ රෝදය සහ පාර අතර ඝර්ෂණය වැඩිවීම මගින් වේගය අඩුවීම පිළිබඳවය. ඉහළ පීඩනයක ටයර් මගින් ඔබට අවශ්‍ය ස්ථානයට අවම මහන්සියකින් ගමන් කළ හැකි අතර එමගින් පෙරළිමේ ප‍්‍රතිරෝධය අවම කිරිම එයට හේතුව වේ. අමතර වශයෙන් අධි පීඩන ටයර් හි පැතලි තෙරපුම් ප‍්‍රමානය අවමය. මගී ටයර් වලට වඩා ගණකම් බයිසිකල් ටයර් වර්ග අ`ගලක අධි පීඩනයක් :ඡුීෂ* ඉදිරිපත් කරයි. සිනිඳු සහ සැහැල්ලූ ලක්ෂණ සහිත නිපයුමකින් යුතු මගී මවුන්ටන් බයික් සඳහා ගැලපෙන ටයර් වර්ගය නම් ඡුීෂ ඉදිරිපත් කරන ටයර්ය, එමගින් පෙරළිම් ප‍්‍රතිරෝධය අවම කර වේගය ඉහළ නංවයි.

අඩිය
මෙමගින් හඳුන්වනුයේ ටයරයේ පිහිටි ගැට සහ කට්ටයන්ය. අඩිය විසින් කෙතරම් හොඳින් ඔබේ ටයරය පොළවට බදා අල්ලා සිටිනවාද සහ නරත කාළගුණික තත්වයන් තීන්දු කරයි. එමගින් තෙත මුහුණතක් පරිහරණය කිරිමට උපකාරි වේ. භාවිතාව මගින් පෙරළිමේ ප‍්‍රතිරෝධය ඉහළ යෑමද මෙමගින් ම`ගහරිනු ලැබේ. චාරිකාවන් හිදී සහ මගී ටයර් වල අඩියේ ඇති කට්ට සහිත ලක්ෂණයන් මගින් වැස්සේදී ඝර්ෂණය ඉහළ නොදමා පොළවට බැඳ තබා ගැනිම ඉහළ නංවයි.

චාරිකා බයිසිකල්
මෙවර්ගයේ බයිසිකල් තනා ඇතතේ දුර ගම පැදයාම සඳහාය. නියම පැදයාම් තත්වයකදී උපරිම විශ්වාසනීයත්වයක් සහ සැපපහසසුව සහිතව මෙම බයිසිකල් නිපදවා ඇත. බොහෝ චාරිකා බයිසිකල් වල සීල් කරන ලද යන්ත‍්‍රබරුවක්ද, ආවරණ සඳහා ඉඩක්ද රැුක් එකක් සවිකළ හැකි ක‍්‍රමයකින්ද, බෝතල් තුනක් සවි කළ හැකි ක‍්‍රමයකින්ද සහ අනෙකුත් වර්ගයන්ගේ බයිසිකල් වලට වඩා අති ධාවන වේගයක් සහිත ලක්ෂණ පවතියි. චාරිකා බයිසිකල් දිගු රෝද අතුර සහිත ලක්ෂණයෙන් යුක්ත අතර එමගින් බයිසිකලය ගමන් මළු වලින් පිරි ඇති විටක ස්ථායි පරිහරණයක් ලබා දෙයි.

රෙසිං බයිසිකල්
මෙම වර්ගයේ බයිසිකල් නිර්මාණය කර ඇත්තේ අඩු බරකින් යුක්තවය. මෙම බයිසිකලය නිර්මානය කිරිමේදී සුවපහසුව වේගය සඳහා කැප කර ඇති අතර එය නිමවා ඇත්තේ ආක‍්‍රමණශිලි සහ පොළවට සමාන්තර ඉරියව්වකින් පැදයාමටය. තර`ග සඳහා යොදා ගන්නා සියලූ බයිසිකල් බර, ජ්‍යාමිතිය සහ පරිමානය යන කොන්දේසි අන්තර්ජාතික පාපැදිකරුවන්ගේ සංවිධානය :ඹක්‍ෂ* විසින් නිර්ණය කරනු ලබයි.

කාළ පිරික්සුම් බයිසිකල්
ශ‍්‍රි ලංකාවේදී කාළ පිරික්සුම් බයිසිකල් නිර්මාණය කිරිමේදී මුලීක සැළකීමට බඳුන් කරනුයේ වායුගතික විද්‍යාවයි. අනෙකුත් බයිසිකල් වල වකුටු වු හැඩල්බාරයක් පවතිද්දී මෙම වර්ගයේදි පවතිනුයේ හරක් අ`ගක් වැනි හැඩල් බාරයක් වන අතර ෙබි‍්‍රක් ලිවරයන්ද සහ ධාවනකරුවන් විසින් තම අත සහ වැලමිට තබා ගැනිමට භාවිතා කරන ගගන බාරයද ඉවත් කර ඇත. ගගන බාරය මත ධාවකයන් තම අත සහ වැලමිට තබා හේත්තු වි විවේකිව සිටියදී තිරස් ඉරියව්ව විසින් ඉදිර්පස ප‍්‍රදේශය පෙනිම අවම කරවයි.
ඛාළ පිරික්සුම් බයිසිකල් තුන් ඉසව් මලල ක‍්‍රිඩා සඳහා භාවිතා කරන අතර ඹක්‍ෂ කොන්දේසි අවශ්‍ය නොවන අතර බෑවුම් සහිත ආසනයද සහ රාමු අකෘතීන්ද සංගමය විසින් තහනම් කර ඇත.

කාන්තාවන් සඳහා විශේෂිත බයිසිකලයන්

කාන්තාවන් සඳහා විශේෂිත බයිසිකලයන් හී වෙනස් වු ලක්ෂණයන් දක්නට පිළිවන, පටු කාන්තා උරහිස් වලට ගැපෙපෙන පරිදි පටු හැඩලයකින් සහ පුළුල් පසුපස ප‍්‍රදේශයට ගැලපෙන පරිදි පුළුල් ආසනයකින්ද යුක්තවේ. කාන්තාවන් සඳහා විශේෂිත වු පාපැි වල අනෙක් විශේෂාංග වන්නේ කෙටි මුදුන් බාරය, ලිහිල් ශිර්ෂ නාල කෝණ, කුඩා තිරිංග හැඩලය සහ මාරු කුරුව.

කාන්තාවන්ගේ බයිසිකල් විනෝද ක‍්‍රියා සඳහා හොඳ විකල්පයන්

ක්‍රොස් සහ ස්පොට්ස් බයිසිකල්
විවිධ හේතු ගණනාවක් නිසා ක්‍රොස් සහ ස්පොට්ස් බයිසිකල් හොඳ විකල්පයක් වේ. ක්‍රොස් බයිසිකල් වල ඝණැති ටයර් වැඩි කට්ට ප‍්‍රමාණයක් සහිතව ඇති අතර ගල් සහිත සහ සිනිදු තත්වයන්ට මනාව ගැලපේ. ස්පෝට් බයිසිකල් නිරිමාණය කර ඇත්තේ මවුන්ටන් බයිසිකල් වලට වඩා සුමුඳු ලෙස සහ බරින් අඩු රාමුවකින් වන අතර පාරේදී බතා හොඳ වේගයක් ගෙන දෙයි. මවුන්ටන් බයික් වලට වඩා මෙම වර්ග දෙකම බරින් අඩු වන අතර සුවපහසු පැදයාමකය අවකාශය සලසා දෙයි. සාමාන්‍ය බයිසිකල් වලට වඩා ක්‍රොස් බයිසිකල් දුර ගමන් වලදී සුවපමුව හොඳන් ගෙන දෙයි.

රාමුවේ උස

කාන්තාවන් සඳහා ඇති බයිසිකල් තේරිමේදී ඉතාමත් වැදගත් ඔබේ උස අනුව ගැලපෙන රාමුව සහිත බයිසිකලය තෝරා ගැනිමය.මෙහිදි පෙර කී පරිදි වඩා වැදගත් වනුයේ ඉන්සීමයයි. ඉතා කුඩා හෝ ඉතා විශාල බයිසිකලයක් තෝරා ගැනීම ඔබගේ දණිහිස් තුවල වීමට ඇති ඉඩකඩ වැඩිය. ඉන්සීම් යුනවෙන් සඳහන් වනුයේ කකුලේ අග සහ ඉකිලි දක්වා අතර ඇති දුර ප‍්‍රමාණයයි.

දුර ප‍්‍රමාණය
නිසි දුර ප‍්‍රමාණය විසින් බයිසිකලයේදී උපරිම සුවපහසුව සහ හැසිරවී ලබා දෙයි. බයිසිකලයක් තෝරා ගැනිමේදී හැඩලය ඇල්ලීමේදී තරමක් වැලමිට නැවි තිබෙන සහ ඉදිරිපස් රෝදයේ හබ් එකේ දර්ශණය වහිර කර වන බයිසිකලයක් තෝරා ගන්න. කඳෙහි දිග ප‍්‍රමාණය කොට හෝ දිගු කර වෙනස් කිරිමෙන් ඔබට දුර ප‍්‍රමාණය සැකසිමට හැකි වේ.

පිරිවැය සහ වටිනාකම
අවම තත්වයේ භාණ්ඩ වලට වඩා උසස් තත්වයේ භාණ්ඩ මිලෙන් අධික වේ. කෙසේවෙතත් බයිසිකල් ගැන සළකා බැලිමේදී මෙම තත්වය ම`ග හැර දැමිය හැකිය. අඩුවෙන් සංස්ථාපිත වු වර්ගයන් වෙළඳපල වෙත ඉතා හොඳ තත්වයේ බයිසිකල් නිකුත් කරනු ලැබේ. සමහර වර්ගයන් අඩු අතීතයක් පවතින මුත් බයිසිකල් පිළිබඳ උද්යෝගය ඇති අය සඳහා උසස් තත්වයක් ලබා දීමට සැළකිල්ලක් දක්වයි.

වේග 10 බයිසිකල් සහ වේග 3 බයිසිකල්
රාමුව
මෙම බයිසිකල් වර්ග දෙකක අතර ඇති උපංගයන් බොහෝ විට ප‍්‍රවර්ගය වශයෙන් වෙනස්කම් දක්වයි. බොහෝ විට වේග 10 බයිසිකල් වල ලක්ෂණය වනුයේ සාමාන්‍ය පාරේ පැද යන බයිසිකලයක රාමුවක් සහිත වන අතර නමුදු වේග3 සහිත බයිසිකලයන් හි හැඩලයේ සිට ආසනය දක්වා සිරස් අතරට ඇති පොල්ලක් මගින් සම්බධව පවතියි. මෙකී වර්ගයේ ඇති විශාලතම වාසිය නම් ඉතා පහසුවෙන් එය සවිකිරිමට හා ගැලවීමට හැකියාව තිබිමය. අනෙක් අතට පාරේ පැදයන බයිසිකල් රාමුව ග‍්‍රමියව සහ විනෝද ක‍්‍රිඩා ස=හා හොඳින් ගැලපෙයි.

ගියරය
ත්‍ව්ග 10 බයිසිකල සහ වේග 3 බයිසිකල් අතර පෙනුමට ඇකි ප‍්‍රධානතම වෙනස රාමුව වන විට එහි ගියර පද්ධතියද වැදගත් වේ. පැඩලයේ ඇති වක‍්‍ර කිහිපය කැරකවීම මගින් වේග 3 බයිසිකල් ගියර දෙකක් මගින් වේග 3 හුවමාරු කර ගනියි. වේග 10 බයිසිකල් වලට වඩා වේග 3 බයිසිකල් වල ගියර වඩා පැටලිලි සහගත වේ. වේග 10 බයිසිකල් සතුව වෙනස් වාසි වර්ගයන් 2ක් පවතියි. එය වේගවත් වන අතර කඳු ධාවනය පහසු කරවයි. අනෙක් අතට වේග 3 බයිසිකල් ආපදාවකට ලකම්ම සිදුවන්නේ කළාතුරකින් වන අතර එය අවම නඩුත්තුව කිරිමක් අවශ්‍ය වේ. මගී සහ ග‍්‍රාමිය බයිසිකල් වලට වඩා මෙය ඉතා හොඳ තේරිමක් වේ.

ටයර් සහ අඩිය
සැළකීමට බඳුන් කිරිමේදී වේග 10 සහ වේග 3 බයිසිකල් ටයර් අතර ඇත්තේ ප‍්‍රමාණික වෙනස් කමකි. වේග 10 බයිසිකල් රෙස් පදින්නන් හා මලල ක‍්‍රිඩකයින් අතර ජනප‍්‍රිය අතර එහි කට්ට සුළු වශයෙන් හෝ නැතිරම්ය. නමුදු වේග 3 බයිසිකල් ටයර් පුළුල් වන අතර වැඩි කට්ට ප‍්‍රමාණයක් පවතියි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close