කාර් සහ වාහන

විවිධ වාහන වර්ගයන් පිළිබඳ මාර්ගෝපදේශණයක්

පාවිච්චි කරන ලද වාහන පිළිබඳ සොයා බැලීම විනෝදජනක ක‍්‍රයාවක් ව අතරම ව්‍යාකූල ක‍්‍රියාවක්ද වේ. බොහෝ කාර් රථ අතුරින් විවිධ මාන සහ ප‍්‍රමාණයන්ගෙන්ද, විවිධ මට්ටම් වු තර`ගකාරීත්වය නිසාම වන අපහසුතාවයද එක් අවස්ථාවකදී තර`ගකාරීත්වය හඳුනා ගැනීමද අපහසු වන තරම් වේ. සනප්බගසන වන අප ඔබගේ සේවයට කැපවෙමින් ශ‍්‍රි ලාංකීය පාරිභෝගිකයන් හට තමන්ට වඩාත් ගැලපෙන්නේ කුමන ආකාරයේ රථයක්ද යන්න තීරණ කිරිම සඳහා උපකාරි කිරිමට සැදී පැහැදී සිටින්නෙමු. අපගේ ලූහුඩු දැන්වීම් වේ අඩවියේ ඕනෑතරම් රථ වාහන පිළිබඳ අනු කාණ්ඩ යටතේ දැන්වීම් පළ වී තිබේ. අනු කාණ්ඩ පාවිච්චි කරන වාහනද කාණ්ඩයන්ගෙන්ද , අයිතිකරුවන් විසින් විකුණන පාවිච්චි කරන ලද කාර් රථ කාණ්ඩයෙන්ද, විකිණිමට ඇති කාර් රථ කාණ්ඩයෙන්ද, එමෙන්ම පාවිච්චි කරන ලද කාර් රථ මිල ගණන් තොරතුරු සහ අනෙකුත් පාවිච්චි කරන ලද කාර් රථ වෙබ් අඩවි සඳහා වන සම්බන්ධතාවයෙන්ද යුක්ත වේ. ඔබට ගැලපෙන්නේ කුමන වාහනයක්ද යන්න තීරණය කළ නොහැකිද? තවදුරටත් ඔබට කිසි පසුතැවීමට අවශ්‍ය නොවේ, අප විසින් ඔබට ඒ සඳහා අවශ්‍ය සියලූම තොරතුරු ඇතුලත් විවිධ වාහන වර්ගයන් පිළිබඳ සම්පුර්ණ මාර්ගෝපදේශයක් ඔබේ මීල`ග වාහන මිලදී ගැනීම සඳහා ලබා දෙන්නෙමු.

වෙනස් කළ හැකි භාවය – වෙනස් කළ හැකි බව යනු වාහනයේ වහලය නැමිය හැකි බවය. බොත්තමක් එබු සැණින් වහලය ට‍්‍රන්ක් එකකට හෝ පිටුපස අසුනේ පිටුපසට නැමීම සිදුවේ. බොහෝ වෙනස් ආකාරයෙන් යුතු වහලයන් සහිත වාහන පවතින් අතර බොහෝ වහලයන් ඇලූමිනියම් හෝ යකඩ වැනි දැඩි ලෝහයෙන් හෝ කැන්වස් හෝ වයිනයිල් වැනි මෘදු ද්‍රව්‍යන්ගෙන් නිපද වු ඒවා ඇත.

කූපේ – තාක්ෂණික වශයෙන් කූපේ හඳුන්වා ඇත්තේ දොර දෙකේ තද මුදුනතක් ඇති කාර් රථයක් ලෙසය. මෙම රථවන් බොහෝ විට ස්පොට්ස් රථයන් වන අතර එහි වෙනස් වු බද විලාසිතාව saloon හෝ sedan වේ. මෙහි ඇතුලත එකතු කරන ලද ප‍්‍රමාණය ඝණ අඩි 33ක් ලෙස හෝ පිටුපස ප‍්‍රමාණය සහ ලක්ෂණය 2+2 ආසන ආකාරය වේ. (ඉදිරි පස සහ පසු පස ගමන් කළ හැක්කේ දෙදෙනෙකුට පමණක් වන ආකාරයේ ආසන)

සෙඩෑන් – ජනප‍්‍රිය කාර් බද අතුරින් එකක් වන මෙය sedan හෝ saloon වර්ගයන් නිර්මිත වී ඇත්තේ ලෝහමය අකාතියකින් පිහිටි ආකාරයට වන අතර සහ ඉදිරිපස සහ පිටුපස විදුරු අතර ඊ – පිලරයක් සවිකර ඇත. දොරවල් හතරකින් සමන්විත වන අතර ඇතුලත පිටුපසෙහ ඉඩ ප‍්‍රමාණය ඝණ අඩි 33ට වඩා වැඩි බවක් දක්නට හැකි නිසාවෙන් පහසුවෙන් මගීන් පස් දෙනෙකුට වාඩි විමේ හැකියාව තිබේ.

හච්බැක් – හච්බැක් යන අරථයෙන් හැඳින්වීමට මුලික වනුයේ මෙහි ඉහළට එසවෙන පිටුපස ඇති කාගෝව නිසාය. මෙම පිටුපස ඇති A top-hinged tailgate හෝ singular large flip-up ජනේලය මගින් වැඩි බඩු ප‍්‍රමාණයක් පහසුවෙන් දමා ගත හැකි ආකාරයෙන් සහ පහසුවෙන් විවෘත කළ හැකි ආකාරයට සැකසී ඇත. සාමාන්‍යයෙන් හච්බැක් ලක්ෂණයක් වනුයේ දෙවැනි පෙළ ආසන නවා වැඩි ඉඩකඩක් ගෙන බඩු ඇසිරිවිය හැකි අන්දමට තිබීමය.

හයිබි‍්‍රඞ් – කිසියම් වාහනයක් හයිබි‍්‍රඞ් නාමය යටතේ වේ නම් එයින් අදහස් කරනුයේ එහි පැදවීම බලයන් දෙකක් යටතේ ක‍්‍රියාත්මක වන බවය. එහි ජනප‍්‍රිය භාවිතාව හයිබි‍්‍රඞ් ඉලෙක්ට්‍රෝනික මොටර් සහ ගෑම්ලයින් එන්ජිමක් වන බව සහ එය වෙනස් විෂයන් සඳහා සකසා ගැනීමේ ඉඩ ප‍්‍රස්ථාව තිබේ. මෙම විෂයන් ඉන්ධන ඉතිරිකිරිමේ බලය හෝ අමතර උපකාරක බලය බලඋපකරණ සඳහා හෝ ඉලෙක්ට්‍රෝනික උපකරණ වලින් සමන්විත වේ.

SUV – ක‍්‍රිඩා උපයෝගිතා රථ නිර්මිතව ඇත්තේ ක‍්‍රිඩාව සඳහා යොදා ගැනීමටමය. මෙම වර්ගයේ රථයන් ක‍්‍රිඩාව සඳහා හෝ නැතිව යන ආකාරයන් මත එයට ඇති ඉල්ලූම වෙනස් ආකාරයන් ගනියි. මෙහි සම්මත ලක්ෂණයන් අතර එහි ඇතුලත ඉඩ අතර මගීන් 5-7 අතර ප‍්‍රමාණයක් ගමන් කළ හැකි අතර බඩු රැගෙන යාම හෝ මගීන් ආසන වැඩි කර ගැනීම වැනි බහුවිධ කාර්යයන් සිදුකළ හැකි වේ.

පිකප් ට‍්‍රක් – පිකප් ට‍්‍රක් රථ සාමාන්‍යයෙන් බඩු සහ උපකරණයන් රැුගෙන යාම සඳහා භාවිතා කරණු ලබන රථ වර්ගයකි. ඉදිරිපස ඇති ආවෘත් ආසනයන් වන මගින් 2-3 ප‍්‍රමාණයක් ගමන් කළ හැකි අතර පිටුපස විවෘත බඩු රැුගෙන යාමේ අංශය පැතලි තලයකින් යුක්ත විවිධ උපකරණ සහ භාණ්ඩ රැුගෙන යාම පිණිස නිර්මාණය කර ඇත. පිටුපස ඇත් දොර පසුපසට පහසුවෙන් පිටතට විවෘත කර භාණ්ඩ පැටවීම සහ බෑම සිදු කළ හැකිවේ.

ස්ටෙෂන් වැගන් – ස්ටෙෂන් වැගන් ලෙස හෝ ස්ටෙට් කාර් ලෙස හඳුන්වන කාර් රථය පිටුපස ආසනයට පිටුපසින් දික් කරන ලද වැඩි ඉඩකඩක් සිහිතව පැමිණිම විශේෂත්වය වේ. මෙම දික් කරන ලද ඉඩ කඩ යොදා ගනිමින් කුඩා හෝ මධ්‍ය පරිමාවේ භාණ්ඩ ගෙන යා හැකි අතර එය පිටුපස ඇති පස්වැනි දෙරින් ඇතුල් කිරිම සිදු කළ හැකිවේ. තවද එක්වර ඇතුලත මගීන්5-7 පමණ යා හැකි අතර වැඩි භාණ්ඩ ප‍්‍රමාණයක් රැුගෙන යන අවස්ථාවේදී මගී ආසන නවා ඉඩකඩ වැඩි කර ගැනිමටද පළිවන.

ස්පොට්ස් කාර් – ස්පොට්ස් කාර් රථය කුඩා කාර් රථයක් වන අතර දොර දෙකකින් පමණක් සමන්විත වේ. ඉක්මන් හැසිරවීමක් සහ වේගවත් ක‍්‍රියාකාරිත්වයක් ඇති ලෙස නිපදවා ඇති මෙම රථයන් ඉහළ හැසිරවීමක් සහ ක‍්‍රියාකාරීත්වයක් ලබා දීම මුලීක කරගෙන ඇත. තවද මෙම කාර් රථ අති සුඛෝපභෝගි සහ ස්පොටෑන් ලෙෂ විවිධ ආකාරයන්ගෙන් පැමිණෙන අතර මෙම මාදිලියන් බරින් අඩු ලෙස සහ ජව සම්පන්න ලෙස නිර්මාණය කර ඇත.

Offroaders – මෙම රථයන් කුඩා වන වන අතර ගැඹුරු විවෘත කට්ට සිහිත විශාල රෝද සහිතව නිපදවා ඇත. මෙම මෝටර් රථ සෘජු, පෙට්ටි හැඩයේ බඳක් ඇති ලෙස නිර්මාණය කර ඇති අතර නම්‍යශීලී සස්පෙන්ෂන් වලින් යුක්ත වේ. මෙහි නමින්ම කිවෙන ආකාරයෙන් මෙය මාර්ගයේ සහ මාර්ගයෙන් පිටත බොරළුසිහිත මතුපිටක වුවද පැද යා හැකි වේ.

වෑන් – හැඩයෙන් පෙට්ටියකට සමාන වන විශාල රථයක් වන මෙය බොහෝ විට භාණ්ඩ ප‍්‍රවාහනය සඳහාද ප‍්‍රයෝජනයට ගනියි. මෙම රථයන් ගෘහස්ත ක‍්‍රියාවලීන් සඳහා කළාතුරකින් භාවිත කරන අතර එහි ඇතුලත විශාල ඉඩකඩක් තිබීම සහ බඳෙහි රමුව නිපදවා ඇත්තේ අනුවර්ථනීය සහ සවිස්තර වෙනස් කිරිමකට යෝග්‍ය වන පරිදිය.

මිනිවෑන් – මෙයද පෙටිට හැඩයේ මෝටර් රථයක් වන අතර මිනිසුන් සහ භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා යොදා ගනියි. විශාල ඉඩකඩක් සහිති ඇතුලත මගින් 6-7 ක් පමණ ගමන් කළ හැකි අතර මෙය පවුලේ වාහානයක් ලෙස නම් කර ඇත්තේ එහි වන ළමුන් ප‍්‍රවාහනය කළ හැකි ලක්ෂණය, පැති දෙරටුව සහ ළමුන්ට විවර කළ නොහැක වන ලොක් එක නිසාය. තවද මෙම රථයන් ගෘහස්ථ මෙන්ම ව්‍යාපාරික යන බහුනිපුණ කාර්යන් සඳහාද යොදා ගැනීමට පිළිවන.

සරළ අන්තර්ජාල සෙවීමක් මගින් එබට කාර් රථ ගණුදෙනුකරුවන් සියයක් පමණ සොයා ගැනීමට හැකියාව ඇති නමුදු ඔබට නියම ගණුදෙණුව ලැබේවී යැයි අනුමාන කරන්නේ කෙසේද? අපගේ සනප්බගසන වෙබ් අඩවියේ ඇති පාව්චිච කරන ලද කාර් රථ සියල්ලම පාහේ අයිතිකරුවන් විසින් පළ කර ඇති නිසාවෙන් ඔබට සාධාරණ වගකීමක් සහ වටිනාකමක් ලබා ගැනීමට හැකියාව ඇත.

අපගේ අයිතිකරුවන්ගේ කාණ්ඩයේ ඇති පාවිචිචි කරන ලද කාර් රථ සොයා බැලීම මගීන් ඉතා හොඳ වටිනාකමකට අනර්ඝ වාහනයක් සොයා ගැනීමේ ඉඩකඩ ඇත. එමෙන්මඅපගේ ලූහුඩුදැන්වීම් මගින් ඔබට සරිලන පාවිච්චි කරන ලද කාර් රථයක් නොලැබී ගියහොත් අපි විසින් ඔබට සරිලන රථයක් තෝරා ගැනීම සඳහා එවැනි වෙනත් වෙබ් අඩවී සඳහාද යොමු කරන සම්බන්ධතා ලබා දෙන්නෙමු. ඔබගේ මීල`ග වාහනයේ මිලදී ගැනීමට හෝ විකිණිමට ශ‍්‍රි ලංකාවේ පාවිච්චි කරන ලද මොටර් රථ සඳහා වන ප‍්‍රමුඛ ස්ථානය ikman.ik.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close