කාර් සහ වාහන

ශ‍්‍රි ලංකාවේදී පාවිච්චි කරන ලද කාර් රථයක් මිලට ගැනීම

ශ‍්‍රි ලංකාවේදී පාවිච්චි කරන ලද කාර් රථයක් මිලට ගැනීම.

ශ‍්‍රි ලංකාවේදී පාවිච්චි කරන ලද කාර් රථයක් මිලට ගැනීමේදී ඔබට අනර්ඝ ගණුදෙණුවක් මුදල් ඉතිරියක් හා වාහානය භුක්ති විඳිමට අවස්ථාවක් සැළසේ. මොහොතකට මෙය සත්‍ය වුවත්, හොඳ ගණුදෙණුවක් සඳහා ඔබ මහන්සිවී වට පිටාව සොයා බැලිය යුතුවේ. එය විතරක්ම නොවේ, ඔබ වාහනයක් සෙවීමේදී, ඔබ විසින් කළ යුතු ක‍්‍රියාවන් පාවිච්චි කරන ලද වාහනයක් ගැනීමේදී සිදු කළ යුතුය. මෙය මතකයේ තබා ගන්නා අතරතුර, ශ‍්‍රි ලංකාවේදී පාවිච්චි කරන ලද වාහානයක් ගැනීමේදී සැළකිය යුතු කරුණු හයක් මෙසේ දක්වමු.

හිතන්න, ඔබ ගණුදෙණුවක් වෙත යාමේදී, ඔබ විසින් කුමන කාර් රථය තෝරාගන්නේද හා පදවන්නේද යන්න පිළිබඳ අදහක් තිබිය යුතුය. උදාහරණයක් වශයෙන්, ඔබ සොයන පාවිච්චි කරන ලද වාහානය සොයන්නේ මු`ඵ පවුල සඳහාම නම්, ඒ සඳහා ඔබ විසින් විශාල වර්ගයේ කාර් රථයක් හෝ වෑන් රථක් තෝරා ගත යුතුවේ. අනික් අතින්, ඔබ සොයන පාවිච්චි කරල ලද වාහානය ඔබ සඳහා පමණක් නම්, ඒ සඳහා ඔබ කුඩා වාහානයක් තෝරා ගත යුතුවේ. ඇත්ත වශයෙන්ම, ඔබ මෙම තොරතුරු සම`ග වැඩි දුර ගොස් නියත මොඩලය තෝරා ගත යුතුවේ. සමහරවිට ඔබ සිවික් වාහානයකට වඩා කොරොල්ලා වාහානයකට කැමති වීමට පු`ඵවන සහ ඔබ ගැණුම්කරු වෙත යාමට පෙර එය තීරණය කල යුතුව තිබේ. මේ සියල්ල මතකයේ තබාගෙන, ඔබට ඇති බහුවිද කැමැත්තයන් අතුරින් ඔබ කැමතිම වාහානය සඳහා දැන් වැඩිපුර ගෙවිම මග හරවා ගත හැක. 

දැන්වීම සමග වාහානයේ හැඩය හා එහි පාවිච්චිය ගැන දැන ගන්නට හැකි වෙනවා. මෙයාකාරයෙන් සැකයක් නොමැතිව තීන්දුවකට නොපැමිණ ඔබට සරිලන වාහානය සොයා ගැනිමට පුඵවන් වේ. මතක තබා ගන්න මෙවැනි බොහෝ රථ සොයා බැලීමේදී ඔබට ඔබ කැමති කාරය සොයා ගැනීමට හැකිවේ. මේ සියල්ල මතකයේ තබා ගෙන, මගදී හමුවන වාහාන ගැන සොයා බැලීම අතරතුරේ දී ඔබට ප‍්‍රයෝජනවත් වේ. ඔබ විසින් ඔබේ පරික්ෂණ කටයුතු සිදු කළ යුත අතර අවංක විකුණුම්කරුවෙකු සොයා ගැනීම ගැන වග බලාගන්න.

කාන්දු වනවාදැයි බැලිමය. ඒ සමගම වෙ මොනයම් හෝ දෙයක් ක‍්‍රියා විරහිතව තිබේවාද යන්නත් සොයා බැලිය යුතුවේ. ඊලගට, කාරය තුල ඇති කාර්පට් හා ආසන මත පැල්ලම් ඇතිදැයි සොයා බලන්න. එසේ තිබේනම් කාරය පාවිච්චි කර ඇති අන්දම පිළිබඳ ඔබට අදහක් ගත හැක. කාරයේ අභ්‍යන්තර පරික්ෂාවෙන් පසු අවසන් පිටත තීන්ත ආලේපනය පිළිබඳ පරික්ෂා කර යම් කඩතොලූ වු තැන් ඇතිදැයි සොයා බැලිය යුතුය. මේ සියලත් සමග ඔබ දන්නවා කෙසේ ක‍්‍රියා කළ යුතුදැයි කියා.  

කෙටියෙන් කියතොත් අත්හදා බැලීමේ ධාවනය දැඩිව කළ යුතු වන අතර එය තරමක කරදරකාරී වැඩක් වුවත් දඅගු කාළීනව එය ඔබේ කාළය ඉතිරි කරවයි. ඔබ සිදුකරන්නේ දෙය පිළිබඳ හරි හැටි වැටහිමක් නොමැති නම් කළ යුත්තේ යාන්ත‍්‍රිකයෙකු ගෙන්වා ඇන්ජිමේ සහ සම්පේ‍්‍රෂණයේ දී හඩ නිරික්ෂණය කරවා ගැනිමය. කෙසේ වෙතත් ඔබ දන්නවා නම් හඩ නිරික්ෂණය කරන්නේ කෙසේද කියා ඔබට කාළය ඉතිරි කර ගත හැක. මෙය සිදු කිරිමට, සාමනා්‍ය නොව හඩක් ඒදැයි සවන් යොමන්න. ඔබ මින් පෙර වාහානයක් ධාවනය කර තිබේනම් හොඳ සහ නරක හඩ හඳුනා ගැනිමට ඔබට ගැටලූවක් වන්නේ නැත. සාමන්‍ය හඩක් නොවන දෙයක් නම්, 

වර්ථමාන අයිතිකරු කුමක් පවසන්නේදැයි ක්ෂණීකවම ප‍්‍රශ්ණ කර බලන්න. බොහෝ විට, එය සරල ගැටලූවක් නමි එයට ඉක්මන් හේතු දැකිවීමක්  තිෙබිනු ඇත. අනෙක් අතට, ඔබ ගණුදෙණු කරන්නේ බරපතල යාන්ත‍්‍රික ගැටලූවක් සම`ග නම් ඔබ ක‍්‍රියාවලියෙන් ඈත්ව යා යුතුව ඇත.  ඇත්ත වශයෙන් කියතොත් පාවිච්චි කරන ලද වාහානයකට විශාල අවධානමක් ගන්නවාට වඩා සෑම විටකදීම එය හොඳ කි‍්‍රයා පිළිවෙතකි. 

ඔබ දන්නා බව අගවමින් ගණූදෙණු කරන්න – ඔබ කැමති වාහානය සඳහා ගැණුම්කරු නියම කරන මිල ගෙවීම ඉතාම පහසු කටයුත්තකි. ඔබට අඩු මිලක් ගෙවිමට නම් අවශ්‍ය එය නොවේ ඥාණවන්ත ක‍්‍රියා පිළිවෙත. පළමුව ඔබ දැනගත යුතුයි පාවිච්චි කරන ලද වාහානයේ නියම මිල. විකුණුම්කරු විසින් එම මිලට හෝ ඊට වැඩි මිලකට නම් මිල නියම කර ඇත්තේ ඔබට කේවල් කිරිම පිළිබඳ ගැටලූවක් එවිට මතු නොවේ. අනෙක් අතට විකුණුම්කරු විසින් නියමිත මිල යෝජනා කරන්නේ නම්, ඔබ තවත් වැඩිපුර උත්සහා කළ යුතුය. එ සඳහා ගණුදෙණුව සිදු කිරිමට මුදල් රුගෙන ඒමට වග බලා ගන්න. ඔබ එසේ කරද්දී, විකුණුම්කරුවෙකු තිගැස්සමට ලක්වන අතර හා ඔබගේ කේවල් කිරිමට නතු වීමට ඉඩ ඇත. ඇත්තටම, මෙසේ සිදුකරද්දී ඔබට වාහානය දෙස බලමින් යම් ගැටලූ ඉදිරිපස ප‍්‍රධාන පහන් බිදී ඇති හෝ අමුතු ශබ්ධ පැණ නැගීම වැනි දෑ දැක්විය හැක. ඔබ බොහෝ ප‍්‍රශ්ණ අසමින් විකුණුම්කරුට අ`ගවන්න ඔබ ගැටලූ ගැන දන්නා බව. 

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close