දේපළ

ශ‍්‍රි ලංකාවේ දේපළ වෙළඳාම් කේෂත‍්‍රයේ රැකියා? ඔබ සිතනවාට වඩා අවස්ථාවන්ය රැසක්

ශ‍්‍රි ලංකාවේ දේපළ වෙළඳාම් කේෂත‍්‍රයේ ක‍්‍රියාකාරීත්වය සහ වර්ධනය පිළිබඳ ලූහුඩු දැන්වීම් නැරඹීමෙන් ඔබට දැන ගැනීමට පිළිවන. මෑතදී ඇති විශාල ව්‍යාපාරික ස්ථානයන් සඳහා ඇති “prime hotspot” අයෝජනය සඳහා කදිම අවස්ථාවක් ලබා දෙන අතරම ව්‍යාපාරික මෙන්ම පදිංචිය සඳහාද ස්ථානයන් ලබා දීම පිළිබඳ සැළකිල්ලක් දක්වන සේම වැලිසර, රජගිරිය සහ රත්ලාන මොරටුව වැනි අර්ධ නාගරික ප‍්‍රදේශයන්ද මේ හා සමාන වේ. ශක්ති සම්පන්න වර්ධන ජාලය මගින් අවශ්‍ය සුදුසුකම් මගින් කේෂත‍්‍රයේ නැගීම සනිටුහන් කරයි. ඔබගේ සිහිනය කොළඹ ආශ‍්‍රිතව දේපළ වෙළඳාම් කේෂත‍්‍රයේ රැකියාවක් නම්, අවශ්‍ය තරම් රැකියා අවස්ථාවන් www.ikman.lk වැනි ලූහුඩු දැන්විම් මගින් සොයා ගැනීමට පිළිවන. ශි‍්‍ර ලංකාවේ දේපළ වෙළඳාම් කේෂත‍්‍රයේ රැකියා සඳහා එවැනි වෙබ් අඩවීන් සම`ග සම්බන්ධව සිටිමෙන් ඔබබේ අපේක්ෂිත අනාගත වෘත්තිමය අවස්ථාව උදා කර ගත හැකිවේ.

ව්‍යාපාරික දේපළ වෙළඳාම් බ්‍රෝකර්වරු
කොළඹ වැනි නාගරික ප‍්‍රදේශකය පිළිගත් දේපළ වෙළඳාම් බ්‍රෝකර්වරයෙක් වීම සඳහා ඔබට සැළකිය යුතු වෙහෙසක් දැරීමට සිදු වන අතර ඔබගේ ආදායම ඉක්මණින් වර්ධනය වීමක් සිදු නොවුනද ඉතා ඉහළ ගණුදෙනුවක් මගින් දේපළ වෙළඳාම් කේෂත‍්‍රයේ ඔබේ නම ඉදිරියට ගැනිම සඳහා උපකාරි වේ. සිඝ‍්‍ර ඉල්ලූමක් ඇති සහ එසේ නොමැති අවස්ථාවන් පිළිබඳ ඔබ දැණුවත් බවකින් සිටිය යුතු වේ. නිදසුනක් ලෙස මධ්‍යම ප‍්‍රමාණයේ කාර්යාලීය ඉඩ වන වර්ග අඩි 3000ත් 5000ත් අතර ඉඩ ප‍්‍රමාණ විශාල ඉල්ලූමක් පවතින් අතරම ව්‍යාපාරික කටයුතු සඳහද බලාපොරොත්තු වන සේම එය රට පුරාම A කාණ්ඩ යටතේ අවම ප‍්‍රමාණයකින් ඇති ස්ථානයන් ලෙසද වර්ග කර ඇත. ඒ වෙනුවට ඔබ විසින් ආයතනයන් සඳහා ආරම්භයේදී කුඩා ස්ථානයන් වර්ග අඩි 100 සිට 2000 දක්වා සමහර ස්ථානයන් නිවාසයන් පවතින ස්ථානයන් හි ස්ථාන ගතව ද තිබිය හැකිය. විකිණිමට ඇති ඔබේ හැකියාව, පුරප්පාඩු පිරවීම සහ ඔබේ කැමැත්ත මහන්සි නොබලා ක‍්‍රියාකිරිම මගින් තර`ගකාරි දේපළ වෙළඳාම් කේෂත‍්‍රයේ ඔබේ සළකුණ ඉහළින්ම සනිටුහන් කිරිම මගින් ඔබට ජය ගත හැකිය.

දේපළ වෙළඳාම් වෘත්තියවේදීන්
සිල්ලර වෙළඳාමේ යෙදෙන කුඩා වෙළඳ සැලක් පවත්වමින් යන මිනිසුන්ට ඔවුන්ගේ ව්‍යාපාරය වැඩි දියුණු කරමින් ඉදිරියට යෑමට උදව් කිරිම ඔබට සතුටක් ගෙන දෙන්නක්ද? ඔබේ අසල්වැසියන්ගේ විසින් පවත්වාගෙන යන කුඩා වෙළඳසැල් ක‍්‍රියාකාරී මට්ටමට ගෙන එමෙන් ඔබේ වෘත්තීමය අභිලාශය ආරම්භ කළ හැකිය. කොළඹ ආශ‍්‍රිතව ඔබේ වෘත්තිය ආරම්භ කිරිම සඳහා අවශ්‍ය උපදේශණයන් සඳහා www.ikman.lk වෙබ් අඩවිය නිතර පරිහරනය කරන්න.
එමෙන්ම ඔබට කෙළින්ම හැව්ලොක් සිටිහි පිහිටි ඩිවලොපර්ස් ඇසෝසියෙට්, කොළම්බෝ සිටි සෙන්ටර් හි පිහිටි ප්‍රොපට් එලයින්ස් කැපිටල් සහ සැන්ග‍්‍රි ලා වැනි ආයතනයන් සඳහා ඔබගේ නිර්මාණදායකත්වය, ශක්තිසම්පන්න විකුණුම් මගින් මෙම සංවර්ධනයන් ඉදිරි අවුරුදු 5 තුල තවදුරටත් වර්ධනය කර ගැනීමට දායකත්වය සැපයීය හැකිය. තවත් අවස්ථාවක් නම් ඔබේ වෘත්තිමය සංධිස්ථානය සනිටුහන් කර ගැනීමට ජාත්‍යන්තරව ප‍්‍රසිද්ධ ආයතන වන McDonald’s සහ KFC වැනි ආයතනය් සඳහා දායකත්වය සැපයීම මගින් ඔබේ වෘත්තිමය ජිවිතය සාර්ථකත්වය අත්කර ගැනිමේ අවකාය ඇත.

පදිංචිය සඳහා සුදුසු දේපළ වෙඳදාම් වෘත්තීයවේදීන්
අළුතින් පදිංචිය සඳහා නිවාස සහ මහල් නිවාස සොයනා මිනිසුන් සඳහා උදව් කිරිමට ඔබ කැමතිද? බොහෝ විට කොළඹ පදිංචිය සඳහා සුදුසු ස්ථානයන් සෙවිම දැඩ තදබදයක් ඇති අතර සංවර්ධනය කරන්නන් විසින් අළුත් ස්ථානයන් ඉදිකරනමින් සිටින අතර ඒවා සුඛෝපබෝගී සහ අධිමිල වර්ගයන් යටතේ වේ. නමුදු සෑම විටම මිලදී ගැනීමට හැකි මට්ටමේ නිවාසයන් තිබිය යුතුමය. ඔබ මෙම ආයෝජන කලාපය පිළිබඳ සැලකිල්ලෙන් සිටියහොත් ඒ සඳහා ඔබට ලැහැස්තිව වැනි වෙබ් අඩවි තුලින් රැකිය ඇබෑර්තු සොයා බැලීමට අවස්ථාව උදා වේ. නාගරික අර්ධ නාගරික යන පාර්ශවයන් හී අති දක්ෂයෙකු වීම සඳහා එහි මිල ගණන්, ප‍්‍රමාණයන් සහ ජන විකාශණ පිළිබඳ අධ්‍යනයකින් ශ‍්‍රි ලංකාව තුල සිදුවන දේපළ වේළඳාමේ නවතම සංවර්ධනයන් ආරම්භ කළ මොහොතේදීම ඔබට ඊට සම්බන්ධ විය හැකිය. කේෂත‍්‍ර පිළිබඳ අවධානයෙන් සිටිම වඩා වැදගත් වන්නේ එම අවස්ථාවන් ඉතා ඉක්මණින් සැපිරෙන නිසාය. ඔබට මහල් නිවාසයන්ගේ මිල 2012 දක්වා වර්ධනය වු ආකාරය මතක නම් ඔබ දන්නා දේවල් නිසි පරිදි ස්ථාන ගත වන බව. නමුදු එබ විසින් කොළඹ මීල`ග තර`ගකාරී වෙළඳ පළ සඳහා සුදානමින් සිටිය යුතු වේ.

දේපල කළමණාකාරීත්වය
ඔබට දක්ෂතාවය ඇත්තේ සංවිධානත්මක පැත්තෙන්ද? සියලූම සංවිධානාත්මක, නඩත්තු සහ සේවාදායක සේවාවන් වැනි බහුවිධ කාර්යයන් නිරත වෙමින් සංවර්ධකයින් අමතර වෙහෙසකින් තොරව සතුටුන් ක‍්‍රියකරවීමට ඔබ කැමතිද? දේපළ කළමණාකාරීත්වය ඒ සඳහා සුදුසුම රැුකියාව වන අතර වැඩි වගකීම් වලින් යුක්ත වේ. මේ සඳහා වයස කිසිසේත්ම බල නොපාන අතර වර්ථමානයේදී මේ සඳහා අයඳුම් කළ හැක්කේ වයස අවුරුදු 30-60ත් අතර පිරිමි අයට වන අතර ඔවුන් ඉතා හොඳ සංවිධානාත්මක ශක්තියකින් සහ වඩා හොඳ සමහර කළමණාකාරීත්ව පළපුරුද්දකින් හෙබි විය යුතුය. මෙයින් අදහස් වන්නේ ඔබට පදිංචිය සඳහා සුදුසු හෝ ව්‍යාපාරික දේපළ වෙළඳාමේ හුරුවක් තිබිය යුතු බවද? අත්‍යාවශ්‍යම නැහැ. ඔබ පාසලේදී, කර්මාන්ත ශාලාවේදී දේපළ කළමණාකාරිත්වය පිළිබඳ වගකීම් දරා ඇත්නම් ඔබේ හැකියාවට වටිනාකමක් එක්වන අතර විශේෂයෙන්ම ඔබට පරිඝණක තාක්ෂණය මයික්‍රොසෙෆට් වර්ඞ්, එක්සෙල් වැනි මෘදුකාංග පරිහරණය කිරිමට හැකියාව සහ ඉංග‍්‍රිසි කතනය මගින් ඔබේ පළපුරුද්දට උදව්වක් ගෙන දෙයි.

දේපල කළමණාකාරීත්වය සහායක
ජීව දත්ත සටහනේ දේපළ වෙළඳාම් සම්බන්ධ කිසිදු පළපුරුද්දක් නොමැති විටකදී මෙම ආකාරය කොළඹ දේපළ වෙළඳාම් සඳහා ප‍්‍රවිෂ්ඨ විමට හොඳ මාර්ගය වේ. කළමණාකාරීත්වය සහ විකුණුම් සහයකයෙකු වශයෙන් ඔබේ වගකීම් සියලූ රහස්‍ය ගණුදෙණු ලියවිලි නිසි පරිදි හැසිරිවීම වේ. දින වෙන් කිරිම, පුරප්පාඩු සොයා බැලීම සමහර අවස්ථාවන් වලදී අළුත් සහ පරණ ව්‍යාපාරික විකුණුම්කරුවන් සම`ග රැුස්විම් පැවැත්වීම ඔබ යටතේ තිබිමට හැකිය. ඔබගේ සිහිනය දේපළ අලෙවිකරුවෙකු විමට නම් දේපළ අලෙවි සහායකයෙකු වීම තරම් පළපුරුද්දක් ඔබට නොලැබෙනු ඇත. වාත්තීය සාර්ථක්තවයේ භාරකාරත්වය පිළිබඳව හොඳින් ඉගෙනගැනීම තුලීන් ඔබේ සෞභාග්‍යමත් සිහිනය වෙත යෑම එතරම් අපහසු ක‍්‍රියාවක් නොවෙනු ඇත.

දේපළ වෙළඳාම් අලෙවි කළමණාකාර
මේ කාලේ හැටියට අලෙවි කළමණාකාරවරයෙක් අවශ්‍ය නොවන්නේ කාටද? දේපළ වෙළඳාම් අලෙවි කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔබට ඇති දැණුම, අලෙවිකරණය සම්බන්ධ උපාධියක් සහ අද්විතිය ගණුදෙණුවක් සහ අලෙවි ක‍්‍රමෝපායන් පිළිබඳ ඇති හැකියාවන්, වෙළඳපල විමර්ෂණයන් ග‍්‍රහණය කර ගැනීම, නිර්මාණ සංවිධාන අභිමතාර්ථ සහ අලෙවී ප‍්‍රවර්ධනයන් සහ ශ‍්‍රි ලංකාවේ මාධ්‍ය හැසිරෙන්නේ කෙසේද යන්න පිළිබඳ ඇති දැණුවත්භාවය ඔබේ රැුකියා අවස්ථාව උදා කර ගැනීමට ඉවහල් වේ. දේපළ වෙළඳාම් කේෂත‍්‍රයේ අතීතයේ ඔබට ඇති සුළු හෝ පළපුරුද්ද මගින් ඔබට පහත රැුකියාවන් සඳහා උපකාරීත්වයක් දක්වයි, අති සුඛෝපබෝගි පදිංචියට සුදුසු දේපළ, හෝටල් හෝ විලා වැඩ කටයුතු නිරික්ෂණයන්, දේපළ වෙළඳාම් විශ්ලේෂණ අංශයන්හි වැඩ කිරිමට, ඇගයුම් හෝ විකිණුම් අංශයෙන් ඔබේ නම අයදුම්කරුවන්ගේ ලැයිස්තුවෙන් ඉහළට ඔසවා තැබීමට සමත් වන නිසාම ඔබේ ජීව දත්ත සටහන නිර්මාණශීලීව සහ ඔබේ හැකියාවන් නියමිත පරිදි පෙන්වීමෙන් සහ සම්මුඛ පරික්ෂණයේදී ඔබේ සන්නිවේදන හැකියාවන් හොඳින් පෙන්වන්න.

දේපළ වෙළඳාමේ මුලීක තත්වයේ රැකියා
හැමෝම කෙහෙන් හෝ ආරම්භයක් ගත යුතුය. එම නිසයි ඔබ විසින් අවම තත්වයේ රැුකියාවක් හෝ සීමාවාසික පුහුණුවක් දේපළ වෙළඳාම් කාර්යාලයන් වල, සාකච්ඡුා සභා හෝ උත්සව ශාලා පහසුකම් වැනි අවස්ථාවන් මගින් ඔබේ දිර්ඝ කාළින දේපළ වෙළඳාම් කළමණකාරීත්වය සඳහා මාර්ගය තනා ගැනිමට පිළිවන. දේපළ කළමණාකරණ කර්මාන්තය පිළිබඳ ඔබ ඉගෙන ගන්නා අතර විශාල ලෙස අපේක්ෂා සහගතව සහ ඔබේ අනාගත සිහින පිළිබඳ ලැජ්ජාවකින් තොරව උසස් නිළධාරීන් සම`ග සාකඡ්චා කරන්න. ස්වෙච්චා සේවකයින්ගේ අමතර වගකිම් කිහිපයක් වේ. දේපළ කළමණාකරණය කරනුයේ කෙසේද යන්න පිළිබඳ ප‍්‍රශ්ණ අසන්න. වැඩි කාළයක් වැඩ කර ඔබේ උත්සහය පෙන්වන්න. ඔබගේ අභිමතාර්ථය දේපළ වෙළඳාම් නිළධාරියෙකු වීමට වුවද පදිංචිය සඳහා සුදුසු ස්ථානයන් හෝ කොළඹ මීල`ග විශාල ෂොපින් මොල් වැඩ කිරිම සඳහා ඔබගේ සැළකිල්ල සහ අවධානයෙන් යුතු බව මගින් ඔබේ අනාගත සෞභාග්‍යමත් රැකියාවේ ඵලදැරිය හැකිය.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close