ඉලෙක්ට්‍රොනික්ස්

ශ‍්‍රි ලංකාව තුල ඇති ඉහළ, මැද සහ පහළ අන්තයේ ඇති සොනි ජංගම දුරකථන පිළිබඳ දළ විශ්ලේෂණයක්

සොනි ජංගම දුරකථන පරාසයන් පුළුල් ලෙස ජනප‍්‍රියව ඇති විශෙිෂයෙන් එහි ප‍්‍රධානියා වන Xperia පංතිය. ශ‍්‍රි ලංකාව තුල සොනි ජංගම දුරකථන වෙළඳපළ ආක‍්‍රමණය කිරිම සිංගර් සමාගම සම`ග හවුල් වී ආරම්භ කර ඇති අතර සිංගර් ශ‍්‍රි ලංකා එම ආයතනයේ ජංගම දුරකථන නිෂ්පාදයන් බේදාහැරිමේ නිල නියෝජිතයා ලෙස පත්ව තිබේ. මෙම ක‍්‍රියාව එහි Xperia මාදිලියේ නවතම මාදිලිය වන Xperia Z2 හි ශ‍්‍රි ලංකාව තුල ඇරඹුම සටහන් කිරිමට සමගාමිව සිදු වන්නකි.

මෙම නව ඇරඹුමත් සම`ග ශ‍්‍රි ලංකාව තුල ඇති සොනි ජංගම දුරකථන මාදිලීන් ගණන 37 දක්වා ඉහළ නැග ඇත. ගැණුම්කරුවන් හට මෙය තරමක අභියෝගයක් වන අතර සෑම මාදිලියක්ම එකිනෙක වෙනස් වු ලක්ෂණයන්ගෙන් සහ මිලෙන් සමන්විතය. ඔබ විසින් සොනි වර්ගයේ ජංගම දුරකථනයක් නම් සොයනුයේ එසේනම් මෙම ම`ගපෙන්විම යටතේ ඔබට ඉහළ, මැද සහ පහළ අන්ත වල ඇති මාදිලීන් වල මිල ගණන සහ ලක්ෂණයන් පිළිබඳව දළ විශ්ලේෂණය ලබා ගැනිමට හැකියාව පවතියි. මෙම වර්ගීකරණය රඳා පවතින්නේ ශ‍්‍රි ලංකාව තුල ඇති ප‍්‍රමුඛ පෙලේ වෙළඳ සැල් සහ නිල බේදාහැරීමේ නියෝජිතයා වන සිංගර් හි ඇති පොදු මිල ගණන් යටතේ වේ. සෑම මාදිලියකින්ම ජංගම දුරකථන තුනකි පිළිබඳව දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කරනු ලැබේ.

ඉහළ අන්තයේ ජංගම දුරකථන
වෙළඳ පලට පැමිණි අළුත්ම මාදිය වන මාදිලිය ඉහළම අන්තයේ ජංගම දුරකථනය වන සොනි Xperia Z2 අතර සහ වෙළඳපලෙහි ඇති මිල අධිකම ජංගම දුරකථනයද මේය වේ. මෙහි මිල රු. 75,000 සිට රු. 106,000 දක්වා පමණ වේ. මෙම ජංගම දුරකථන විසින් හොඳම සොනි වැඩි දියුණුව ඔබ වෙත ගෙන එන අතර විශේෂයෙන්ම එහි කැමරාව, මෙම ජංගම දුරකථනය මෙගාපික්සෙල් 20.7 කැමරාවක් සිහිත වන අතර අ`ගල් 5.2 පුර්ණ HD තිරයකින්ද සමන්විත වේ සහ අළුත්ම ඇනරොයිඞ් සංස්කරණය වන 4.4 හෝ Kitkat ඔබ වෙත ගෙන එයි. මෙය දුවිලි සහ ජල ප‍්‍රතිරෝදකයක් ලෙස ක‍්‍රියා කරයි. එය ශක්තිමත් Qualcomm Snapdragon 801 ප්‍රොසසරයෙන් බල ගැන්වෙන අතර සහ වැඩිදියුණු කරනු ලැබු බැටරි ජිව කාළයකින්ද, සමස්ථයක් වශයෙන් වේගවත් ක‍්‍රියාකාරීත්වයක්න සහ එකවර බොහෝ ප්‍රොගෑම් ඇප්ස් සංඛ්‍යාවක් ක‍්‍රියාකිරිමේ හැකියවෙන්ද සමන්විතය. තවද මෙම දුරකථනය සතුව නිර්මිත LTE/4G මෝඩමයක් සහිත වන අතර එමගින් බාගත කිරිම් 150Mb/s සහ උද්ගාමක වේගය 50Mb/s දක්වා වැඩි කරයි.

දෙවැනි ඉහළ අන්තයේ සොනි ජංගම දුරකථනය වනුයේ සොනි Xperia Z Ultra ය. මෙහි මිල අගය රු. 67,000 සිට රු. 85,000 දක්වා වන අතර මෙම ජංගම දුරකථනය සතුව විස්මය දනවන අංශ කිහිපයක් වේ. එය ලෝකයේ පළමු ස්මාට්ජංගම දුරකථනය වන අතර අ`ගල් 6.4 ක පුර්ණ HD තිරයකින් සමවිත වේ. එය අතිශය සිහින් වන අතරම එහි ඝණකම 6.5 කි. එය සතුව පාරාවර්ථනීය විදුරුවක් සහ බර ග‍්‍රෑම් 212 පමණි. එය ජලය සහ දුවිලි ප‍්‍රතිරෝධකයක් සේ ක‍්‍රියා කරන අතරම සහ මෙගාපික්සෙල 8 කැමරාව 16 ගුණයක සුම් කිරිමේ හැකියාවෙන් සහ ස්වයංක‍්‍රිය නාභිගත කිරිමේ හැකියාවෙන් යුක්ත වේ. එය 2.2 Ghz Qualcomm QuadCore ප්‍රොසසරයකින් බල ගැන්වෙන් අතර සහ නවතම ඇනරොයිඞ් සංස්කරණය, Kitkat යුක්තය.

මීල`ග ඉහළ අන්තයේ ජංගම දුරකථනය වනුයේ සොනි Xperia Z1 Compact මාදිලියයි. එහි නමින්ම කියවෙන ආකරයට ජංගම දුරකථනය සංයුක්ත දුරකථන නිර්මාණයක් සහිත විය යුතු අතර එය ඔබේ අල්ලට හොඳින් සවිවන පරිදි වේ. එහි බර ග‍්‍රෑම් 137 පමණක් වන අතර උස මිලිමිටර 127කි, එහි සංයුක්තාවය එහිම වු ජවසම්පන්නභාවයෙන් යුත් සම්පත් මගින් සැ`ගව යයි. මෙම ජංගම දුරකථනය සතුව මෙගා පික්සෙල් 20.7 කැමරව සම`ග සුපිරි ස්වයංක‍්‍රිය නාභිගත කිරිම, නවතම ඇනරොයිඞ් සංස්කරණය සහ එය ජලයෙන් හාන නොවන අතරම දුවිළි ප‍්‍රතිරෝධකයක් සේ ක‍්‍රියාකරන අතරම සැරසිලි වර්ණයන්ගෙන් ඇත. Xperia Z Ultra මාදිලියේ ඇති ප්‍රොසසරයම Xperia Z1 Compact මාදිලියේ ජංගම දුරකථනයේ වේ. එහි අ`ගල් 4.3 HD තිරයකින් සහ Triliminos තාක්ෂණයෙන් මගින් නියම වර්ණයන් ඔබට ලබා දෙයි. Xperia Z1 Compact ජංගම දුරකථනය රු. 59,000 සිට 81,000 දක්වා මිලකට ලබා ගත හැකිය.

මධ්‍ය පරාසයේ ජංගම දුරකථනයන්
ඉහළ අනන්තයේ ජංගම දුරකථනයන් සම`ග අපි දැන් මධ්‍ය පරාසයේ විකිණිමට ඇති ජංගම දුරකථන දෙසට හැරෙමු. මෙය මාදිලීන් මුලීකව රු. 25, 000 සිට රු. 39,000 දක්වා මිල ගණන් යටතේ පවතියි. පරාසය ඇතුලත මාදිලි කිහිපයක් අතුරින් Sony Xperia Neo L, Sony Xperia T සහ Sony Xperia C.පිළිබඳ දළ විශ්ලේෂණයක් පහත දැක්වෙයි.

Sony Xperia Neo L ජංගම දුරකථනය යනු ශෝබනත්වයේ සාරය වේ. මෙය රු.25,000 සිට 27,400 දක්වා මිලකට මිලදී ගත හැකි අතර ඕනෑම ක‍්‍රියාකාරිත්වයක් සිදුකිරිමට සෑහේන අ`ගල් 4 තිරයක් ගෙන එයි. එය 1GHz ප්‍රොසසරයකින් සැදුම් ලත් අතර ඇනොරොයිඞ් සංස්කරණ 4.0 මගින් ක‍්‍රියා කරයි. මෙහි ඉදිරිපස සහ පසු පස යන දෙපසෙහිම කැමරාවන් ඇති අතර පසුපස කැමරාව මෙගාපික්සෙල් 5 ක් සම`ග ස්වයංක‍්‍රිය නාභිගත කිරිමෙන් සමන්විත වේ. එමෙන්ම 720p HD විඩියෝ දර්ශණ පටිගත කිරිමේ හැකියාවද ඇත.

Sony Xperia T ජංගම දුරකථනය එක් අතකින් අ`ගල් 4.55 ක සීරිම් ප‍්‍රතිරෝධක LCD තිරයක් සහිත වේ. එය බල ගැන්වෙන්වේ ජව සම්පන් 1.5 GHz Qualcomm Krait DualCore ප්‍රොසසරයෙන් වන අතර සහ ඊට වඩා ජව සම්පන්න මෙගාපික්සෙල් 13ක කැමරාව 16 ගුණයක සුම් කිරිමේ හැකියාවෙන් සහ LED ආලෝකයෙන් යුක්ත වේ. මෙහි ලක්ෂණ ලෙස ගුගුල් හි Jelly Bean ඇනොරොයිඞ් සංස්කරණයෙන් යුතු වන අතර බර ග‍්‍රෑම් 138 පමණි. ඔබට මෙම Sony Xperia T ජංගම දුරකථන ආරම්භක මිල රු. 38,900 සිට මිලදී ගැනීමට හැකිය.

අවසන් මධ්‍ය පරාසයේ ජංගම දුරකථන වනුයේ Sony Xperia C යි. එහි ලක්ෂණයන් ලෙස අ`ගල් 5 විශාල තිරය දැක්විය හැකිය. එය කළු, දම් සහ සුදු යන වර්ණයන්ගෙන් විකිණිමට ඇති අතර රු.28,500 සිට 36,000 දක්වා මිලකට මිලදී ගැනීමට පිළිවන. එය සතුව මෙගා පික්සෙල් 4 වේගවත් ග‍්‍රහණය කරගැනීමේ හැකියාවෙන් යුතු කැමරාවක් වන අතර එය 4 ගුණයකින් සුම් කළ හැකි ස්වයංක‍්‍රිය නාභිගත කිරිමෙන් යුතුවේ. එය සතුව දිර්ගතම බැටරි ආයුකාළය වන පැය 588 වේ. එය බල ගැන්වෙනුයේ ඇනොරොයිඞ් Jelly Bean සහ 1.2 GHz Quadcore ප්‍රොසසරයෙනි.

පහළ අන්තයේ ජංගම දුරකථන
පහළ අන්තයේ ජංගම දුරකථන යනු ඕනෑම මිලක සිට රු. 24,999 දක්වා වන ජංගම දුරකථනයන්ය. මෙහිදි මාදිලීන් කිහිපයක් වන අතර අප විසින් දළ විශ්ලේෂණයට ලක් කරනුයේSony Xperia E, Sony Xperia E1 සහ Sony Xperia Tipo යන මාදිලින් තුනය. ී

Sony Xperia E යනු අඩුම මිලට ඇති ජංගම දුරකථනය වන අතර එහි විකිණුම් මිල ලෙස රු.12,500 සිට රු. 25,000 දක්වා වේ. මෙය විනිත මෙන්ම භාවිත පිළිබඳ එක`ගතාවයක් පැමිණිය හැකි දුරකථනයකි. එය සතුව අ`ගල් 3.5 TFT තිරයක්ද මෙගාපික්සෙල් 3.2 කැමරාව 4 ගුණයක ඩිජිටල් සුම් සහිත වේ. එහි බල ගැන්වීම 1GHz Qualcomm Snapdragon ප්‍රොසසරය මගින් සිදුවේ.

මීල`ග වර්ගය වනුයේ Sony Xperia E1 ජංගම දුරකථනය වන අතර එය Xperia E මාදිලියේ වැඩි දියුණු කරන ලද ජංගම දුරකථයකි. එහි ලක්ෂණයන් අතර මෙගාපකිසෙල් 3 කැමරාව 720 HD විඩියෝ පටිගත කිරිම සතුව පවතියි. තවද එය Walkman සංගිත අත්දැකීම ඔබ වෙත ගෙන එනු ලබයි. මෙහි තිරය අ`ගල් 4 TFT තිරයකින් සමවිත අතර බල ගැන්වීම 1.2 GHz Qualcomm dual core ප්‍රොසසරයෙන් සිදු වේ. එහි විකුණුම් මිල රු.15,050 සිට 18,000 දක්වා පරාසයක වේ. අවසන් වශයෙන් ීදබහ ඞචැරස් ඔසචද ජංගම දුරකථනය ඇති අතර එහි විකුණුම් මිල රු. 16,650 වන අතර වර්ණ හතරකින් විකිණිමට තිබේ. එය සතුව මෙගාපික්සෙල් 3.2 කැමරාවකින් සහ අ`ගල් 3.2 සිරිම් ප‍්‍රතිරෝධක තිරයකින් සමන්විත වේ.

දළ විශ්ලේෂණය මගින් මාදිලි වර්ගවන් අතර වෙනස්කම් සහ ඔබ වෙළඳපල සොයා බැලීමෙහිදි එහි විශාල මිල වෙනස්කම් පිළිබඳවද අවබෝධයක් ඔබට ගෙන එන ලදී. සොනි ජංගම දුරකථන පහසුවෙන් සොයා ගැනිමට හැකි අතර එහි සුවිශේෂි ක‍්‍රියාකාරීත්වය ඔබ ගෙවන මිලට වඩා වටිනාකමක් ඔබ වෙත ගෙන එයි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close