දේපළ

ශ‍්‍රි ලංකාව තුල දේපළ මිලදී ගැනිමට සැළසුම් කරන්නේද? සොයා බැලීය යුත්තේ කොහේදැයි දැන ගන්න

ශ‍්‍රි ලංකාවේ දේපළ වේළඳාම් කේෂත‍්‍රය පවතින සාමාන්‍ය ආර්ථක රටාව හමුවේද විශාල වර්ධනයක් පසුගිය අවුරුදු කිහිපය තුල අත්කරගෙන තිබේ. වරක් මුලික කෘෂිකාර්මික රටක් වු ශ‍්‍රි ලංකාව අද නිෂ්පාදනීය සහ සේවා සැපයීමේ ආර්ථිකයෙන් පවතියි. ආසියාවේ දළ ඒක පුද්ගල ආදයමෙන් දෙවැනි තැනට පත්ව ඇති ශ‍්‍රි ලංකාව (මාලදීවයින් ඉන් පළමු තැනට ඇත) අශ්චර්යමත් අනාගතයක් කර වේගයෙන් ඇඳි යමින් සිටියි. උදාහරණයක් ලෙස 2011 වර්ෂයේදී GDP 8% වඩා ඉහළ දමා තිබේ. දේශිය ප‍්‍රජාව ඔවුන්ගේ සාමාන්‍ය ජිවිත විලාසය ඉහළ තත්වයකට ගෙන ඇති අතර දිළිඳුකම සහ විරැුකියාව අවම වී ඇත. මේ සියල්ල දේපළ සඳහා බලපෑමක් සිදු කරන අතර එනයින් නිවාසයන්ගේද බලපෑමක් ඇති වේ. නිවාසයන් බහුලව ඇති අතරම විශාල, හොඳ සහ එයින් 90% විදුලිබලය සහිත වේ. ලොව දස දෙස සිටින ව්‍යාපාරික ප‍්‍රජාව ශ‍්‍රි ලංකාවේ නිවාසයන් සඳහා ඇතිවෙමින් තිබේන ඉල්ලූම නිසාම ශ‍්‍රි ලංකාව වෙත ඇඳි එමින් පවතියි.

ශ‍්‍රි ලංකාවේ දේපළ වෙබ් අඩවිය මගින් සොයා බලන්න
උන්තර් ජාලයේ පැතිරි යමත් එය ජංගම දුරකථන හරහා තවදුරටත් පහසු විමේ හේතුවෙන් දේපළ පිළිබඳ සොයා බලන්නන හට පහසු කටයුත්තක් බවට පරිවර්ථන වී ඇත. එමගින් නිවාස, මහල් නිවාස, ඉඩම් පමණක් වන දේපළ සොයා බැලිය හැකිය. රූපයන්, මාතෘකාවන්, මිල ගණන් සහ විවිධ තොරතුරු විකුණන්නන් සහ ගැණුම්කරුවන්ට ලබා ගත හැකි නිසාවෙන්ම ඉතා පහසු ලෙහෙසි සහ ඉක්මන් ක‍්‍රියාවක් බවට පත්ව තිබේ.

ශ‍්‍රි ලංකාව තුල ඇති නිවාසයන්
ශ‍්‍රි ලංකාවේ විශාලතම වෙබ් අඩවි වෙළඳපල වන සනප්බගකන වැනි වෙබ් අඩවියක් තුලින් ඔබට විවිධ ප‍්‍රමාණයේ, හැඩයේ සහ මිල ගණන් පරාසයක ඇති නිවාසයන් පහසුවෙන් සොයා ගැනිමේ හැකියාව පවතියි. ශ‍්‍රි ලංකාවේ දිස්ත‍්‍රික 25 තුලින් කැමති දිස්ත‍්‍රිකයකයෙන් ඔබගේ තේරිම පරිදි නිවාසයන් තෝරා ගැනිම හැකියාව දැන් උදාවි තිබේ. මුලීක වැදගත් කරුණු වන පෙළවේ ඉඩ ප‍්‍රමාණය, සිවිලිමේ උස, තට්ටු ගණන, අන්තර්ගතය හෝ අංගනයකින් තොර බව, විදුලිබල, ස්භාවික ගෑස් හෝ අනෙකුත් දෑ, නිවාසය තැනු හෝ නැවත සැකසු අවුරුද්ද වේ. බොහෝ විට විකුණුම්කරු විසින් මෙනැකි තොරතුරු ඇතුලත් කරනු ලබන අතර හෝ සම්බන්ධ කළ හැකි අංකයක් ඇති හෙයින් ගැණුම්කරු විට අව්‍යශ වැඩි තොරතුරු අසා දැන ගැනිමේ හැකියාව පවතියි.

ශ‍්‍රි ලංකාව තුල ඇති මහල් නිවාසයන් සහ කොන්ඩිමෝනියම්
පසුගිය වසර කිහිපය තුල ශ‍්‍රි ලාංකිකයන් තමන්ගේ ජිවිතය මහල් නිවාසයන් සඳහා හුරුකර ගෙන තිබේ. තවද ශ‍්‍රි ලංකාවට ව්‍යාපාරයන් හෝ විවේකය සඳහා පැමිණෙන බොහෝ විදේශිකයන් නිසාද මහල් නිවාසයන් හෝ කොන්ඩමෝනියම් ඉල්ලූම් වැඩි වි ඇත. කොළඹ වැනි මුලික නගරයන්හි සමන්විත, සියලූ වෙළඳසැල්, අවන්හල් සහ අනෙකුත් දෑ සඳහා ඇවිද යන දුරින් සහ ඉතා නවීන උපකරණයන්ගෙන් සමන්විත මුළුතැන්ගෙය, නානකාමර කට්ටල, ආලෝක උපකරණ මිලදී ගන්නන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත්වේ. වාහන නැවත්විමේ ස්ථානයන්ද මේ සම`ග තිබේ. නිවාඩු, මංගල උත්සවයන්, ව්‍යාපාරික සංචාරයන් සඳහා බොහෝ කෙටි කාළින මහල් නිවාසයන් වඩා යෝග්‍ය වන අතර නමුදු දිර්ඝ කාළිනව රැුදී සිටිම සඳහා එය නොගැලපේ.

ශ‍්‍රි ලංකාව තුල ඉඩම්
වෙබ් අඩවීන් හි පළ වන දැන්වීම් මගින් එහි ප‍්‍රමාණය, පිහිටිම, ගස් ප‍්‍රමාණය, ජල මුලාශ‍්‍ර, කලාපකරණය, සහ මිල ගණන් දැන ගැනීමේ හැකියාව පවතියි. මිල බොහෝ අවස්ථාන්හිදි කතිකා කර ගැනිමේ හැකියාව තිබේන අතරම මිල සාමාන්‍ය වශයෙන් ඉහළ අගයක තිබේනම් ඔබට ඉල්ලීමක් කිරිමේ අවස්ථාව සෑම විටකම පවතියි. කෘෂිකර්මයට, කර්මානතයන් හට, වෙළඳ පරිභෝජනයට, සහ පදිංචිය සඳහා භූමින් සොයා ගැනිමේ හැකියාව පවතින අතර ඒ ඒ විෂය සඳහා කළාපීය අනුරූපතාවය බලපායි. ජල විදුලිය, මහා මාර්ගයන් පිළිබඳ සොයා බැලිමක් සිදු කළ යුතුවේ.

ශ‍්‍රි ලංකාව තුල ඇති වෙළඳ දේපළ
ශ‍්‍රි ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ ආශ‍්‍රිතව නැගී එන ව්‍යාපාරයන් සහ උතුරේ බෝට්ටු කර්මාන්තයේ වර්ධනයත් හොඳින් දැකිය හැකි වන අතර ඒ සඳහා ඕනෑතරම් ගොඩනැගිල් වෙබ් අඩවිය හරහා සොයා ගැනිමේ හැකියව සුලබව පවතියි. විදේශිය ආයෝජකයින් පසුගිය අවුරුදු කිහිපය තුල ඉතා වේරැුයෙන් කොළඹ ආශ‍්‍රිතව ආයෝජනය ව්‍යාපෘතින් ආරම්භ කළ අතර ඒ සඳහා යෝග්‍ය වන ස්ථානය ව්‍යාපාරයේ ස්භාවය අනුව වෙබ් අඩවිය හරහා සොයා ගැනීමක් සිදු කරන ලදී. කාර්යාලයන්, සංචාරක ඒජන්සීස්, ආපනශාලා සහ තවත් බොහෝ වන ව්‍යාපාරික ස්ථානයන් ඉතා සිඝ‍්‍රව මිලදී ගැනීම හා විකිණිම සිදු වේ.

ශ‍්‍රි ලංකාව තුල ඇති දේපළයන් හි මිල ගණනය
අනෙකුත් දේපළ වලට වඩා ශ‍්‍රි ලංකාවෙ පවතින නිවාසයන් පසුගිය අවුරුදු කිහිපය තුල යම් මිල වැඩි වමික් දක්නට පිළිවන් වන අතර ඊට අනුරූපය නිවැසියන්ගේ ආදායමේද වර්ධනයක් දක්නට පිළිවන. ශ‍්‍රි ලංකාවේ ජිවත් වන විදේශිකයන් හට අවුරුදු කිහිපයකට පෙර ඔවුන්ට ගෙවන්න සිදු වු මිලය වඩා වැඩි මිලද් අද වන විට නිවාස සඳහා ගෙවිමට සිදු වි තිබේ. ජිවත් විමේ විලාසය යම් ප‍්‍රමාණයක වර්ධනයක් සිදු වි තිබුණද ජිවන වියදම ඉහළ තිබිම නිසා යම් අර්බුධයක් පෙන්නුම් කරයි. නමුදු විකිණිමේදී සහ මිලදී ගැනිමේදී විදේශික වුවද දේශිය වුවද යම් තත්වයක් නියෝජනය කරයි. එමනිසාම දේපළ වෙළඳාමේ ප‍්‍රගතියක් දැකීමට පිළිවන.

ශ‍්‍රි ලංකාව තුල නිවාස විකිණිම සඳහා හෝඩුවාවන්
ඉතා ඉක්මණින් වෙබ් අඩවිය හරහා විකුණා ගැනීම පිණිස ඔබ විසින් සැළකීමක් දැක්විය යුතු කරුණු ගණනාවක් වේ.

ගොඩනැගිල්ලේ පැහැදිලි සාමාන්‍ය සහ විශාල ඡුායාරූපයන් යොදා ගන්න.
විවිධ කෝණයන්ගෙන් පිටත ඡුායාරූපයන් මෙන්ම විවිධ කාමරයන්ගේ ඇතුලත ඡුායාරූපයන් ගැණුම්කරුවන් හට දැක ගැනීමට අදහසක් ඇති වන පරිදි ලබා ගන්න.
වචන තුනත් හයත් අතර මාතෘකාවකින් දේපළ පැහැදිලිව හඳුන්වා දිම සිදු කළ යුතු අතර එහි වන විශේෂ ලක්ෂණයන් සඳහන් කිරිමට මතක තබා ගන්න.
ඔබේ සම්පුර්ණ දැන්වීම තුල සියලූ දෑ පැහැදිලව කළමණාකරනයෙන් යුතුව තබන්න. පිටුවේ උඩට වන්නට ප‍්‍රධාන තොරතුරු දක්වා තබන්න.

සම්පුර්ණ නිවස ආවරණය වන පරිදි කාමරයෙන් කාමරය එහි ඇති හොඳ වර්ණනා කර දක්වන්න, එමෙන්ම පර්යන්තයේ ඇති වටිනාකම දැක්වීමටද අමතක නොකරන්න.

ල`ගම ඇති ස්ථානයක් ගැන අදහසක් දක්වමින් නිවස පිහිටි ස්ථානය ලබා දෙන්න. සම්බන්ධ කළ හැකි තොරතුරු දක්වා සිටින්න. කොහොමද කෙසේද කාගෙන්ද ප‍්‍රශ්ණ විමසිය යුත්තේ යන්න පැහැදිලිව සඳහන් කරන්න.
ශ‍්‍රි ලංකාව තුල නිවසක් මිලදී ගැනිම සඳහා හෝඩුවාවන්
අවසන් තීරණය ගැනීමට පෙර විවධ දැන්වීම් පිළිබඳ සොයා බලන්න.
විශේෂ ලක්ෂණයන් සටහන් කර එකින් එක සැසඳිමක් සිදු කරන්න.
දැන්වීම පළ කර දින සටහන් කර කොපමණ කල් දැන්වීම තිබුණේදැයි විමසා බලන්න.

මිල කතිකා කර ගත හැකි බව සඳහන්ව ඇත්නම් ඔබේ මිල නිර්ණය කර තබා ගන්න.
ඔබ නිවසක් බැලීමට සුදානම් වන තුරු වෙබ් අඩවීන් වල ඇති අළුත් දැන්වීම් නිතර බැලීම සිදු කරන්න.

නිර්ණය
ශ‍්‍රි ලංකාව තුල පවතින් දේපළ වර්ධනය වෙමින් පවතින අතර එහුට හෝ ඇයට තම නිවස, මහල් නිවාසය හෝ අනෙකුත් දේපළ සොයා ගැනිම පිණිස අන්තර් ජාලය හරහා සෙවිම් කිරිම පහසු සහ කාළය ඉතිරි කර ගත හැකි ක‍්‍රමයකි. විකුණුම්කරුවන් සහ ගැණුම්කරුවන් යන දෙපළටම වාසි අත්කර ගැනිමේ ක‍්‍රියාමර්ගයන් මේ හරහා සැපයේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close