ඉලෙක්ට්‍රොනික්ස්

ශ‍්‍රි ලංකාව සඳහා වන අනර්ඝ කාළගුණික තත්වයන් දක්වන ඇප්ස් 5

ශ‍්‍රි ලංකාවේ පවතින් කාළගුණය සෘතුවෙන් සෘතුවට ප‍්‍රබල ලෙස වෙනස් විම් සිදු වේ. එක් විටක අලෝකමත්ව පැහැයෙන් තිබේන කාළගුණය ඒ තවත් විටක උග‍්‍ර මෝසමෙන් පීඩා ගෙන දිය හැකිය. මෙම කාළගුණය පිළිබඳ නියමිත් ලෙස දැන ගැනිම සඳහා ඔබ විසින් නවීනතම කාළගුණ ඇප්ස් සම`ග සම්බන්ධව සිට්ය යුතු වෙනවා. පහත දැක්වන්නේ ජංගම දුරකථනයන් සඳහා වන අනර්තම ඇප්ස් පහක් පිළිබඳවය.

1 Sri Lanka Weather
මෙම ඇප් එක ගුගල් ඇප් ස්ටෝර් එකෙන් බාගත කර ගත හැකි අතර එමගින් දින දහයක් සඳහා ශ‍්‍රි ලංකාවේ සෑම ප‍්‍රමුඛ නගරය්ගේ කාළගුණ තත්වය ඔබට ගෙන එනු ලබයි. මෙහි ලක්ෂණයන් ලෙස ඒ මොහොතේදි බලපවත්වනු ලබන කාළගුණය සම`ගද අන්තර් ක‍්‍රියාකාරීත්වයක් ඔබට දක්වයි. ඔබගෙ කැමැත්ත පරිදි අයිකනය එඹිමෙන්, ඔබේ ප‍්‍රදේශයේ කාළගුණ තොරතුරු පිළිබද දත්ත විස්තරයන් ලබා ගත හැකිවේ. වර්ෂා පතනය, සුළෙ`ග් වේගය සහ දිනය පුරාම ඇති උෂ්ණත්වය පිළිබඳ සම්භව්‍යතාවය බලා ගත හැකිය. මෙම තොරතුරු අනුව මෙමගින් විශේෂයෙන් තොරතුරු ශ‍්‍රි ලංකාවේ පදිංචිව සිටින අයට ගෙන එයි, එය ඔබගේ ජංගම දුරකථනයේ තබා ගත යුතු අනර්ඝ කාළගුණය දක්වන ඇප් එකක් බවට පත්වේ.

2 Yahoo! Weather
මෙම විශිෂ්ඨ ඇප් එක මගින් ජංගම දුරකථන ඇප් මගින් කළ හැකි දෑ මොනවාදැයි කියා පානා අතර ඇනරොයිඞ් සහ IOS යන දෙවර්ගයෙන්ම ලබා ගත හැකිවේ. මෙය 2013 දි ඇපල් සමාගම විසින් පිරිනමනුලබන නිර්මාණාත්මක සම්මානයට පාත‍්‍රව තිබේ. එහි ඇති අලංකාර මතුපිට මගින් ඔබට වේගයෙන් හා පහසුවෙන් තොරතුරු ලබා ගැනිමට උදවි ලබා දෙයි. මෙම ඇප් එක මගින් කාළගුණයේ ඇති අත්‍යාවශ්‍ය දත්ත ඔබ දැනට සිටින ස්ථානයේ පිහිටුම සම`ග සිතියම් ඡුායාරූපයක අධිස්ථාපනය කරමින් ස්ථානයෙන් ස්ථානයට වෙනස්කම් රූපමය ලෙස දක්වයි. ඊට අමතරව දින පහක් ඉදිරියට සැටලයිට් සහ ජිපිඑස් තාක්ෂණයෙන් යුතු තොරතුරු ඔබට බලා ගත හැකිවේ. කාර්යබහුල පුද්ගලයෙකුට නිරතුරුවම දේශිය කාළගුණය පිළිබඳ දැන ගැනීමට අවශ්‍ය වේ නම් මෙය අනර්ඝ තේරිමක් ලෙස සඳහන් කළ හැකිය.

3 AccuWeather
මෙම නොමිලේ ලබා දෙන ඇප් එක නිර්මාණය කර ඇත්තේ අයිජංගම දුරකථනයන් සඳහාය. හොඳම කාළගුණය වර්ථා කරන ඇප් එකක් ලෙස සැළකිල්ට බඳුන් වි ඇති මෙය තාළගුණවාර්ථව ලබා දෙන අතරම මිල ගණනක් දක්වමින් අමතර තොරතුරු ලබා දෙයි. ’අයිජංගම දුරකථන කාළගුණ ස්ථානය’ මෙහි අඩංගුව ඇති අතර එමගින් ඔබට අසීරු කාළගුණ තත්වයන් පිළිබඳ අනතුරු ඇ`ගවීමේ සංඥා ගෙන එන අතර සාමාන්‍ය දින දහය වෙනුවට මෙහිදි දින 15ක කාළගුණික තත්වය ඔබ වෙත ගෙන එමට සමත්ය. මේ අතුරින් ප‍්‍රමුඛ වන්නේ IOS කැලැන්ඩරය සමග සමෝධානය කරන අතර එමගින් ඔබට කාළගුණය අනුව ඔබගේ දින සටහන සකසා ගත හැකිවේ.

4 Weather Live
මෙයද IOS පද්ධතියේ ක‍්‍රියාකරන ඇප් එකකි. මෙය සෞන්දර්යාත්මක නිර්මාණයකින් හෙබි අතර කුඩා අකාරයෙන් සහ භාවිතා කරන්නන් හට ඉතා පහසු වන අන්දමින් නිර්මිතය. සම්පුර්ණ තිරයේම පෙන්නුම් කරන අතර ඔබට අවශ්‍ය කාලගුණික තොරතුර පහසුවෙන් බලා ගත හැකි වන අතර ඒ ඒ අනුව පසුබිම වෙනස් වේ. තවද ඔබේ මුලික් තිරය මත පවතින උෂ්ණත්වය පෙන්නුම් කරන අතර පිහිටුවට ඇතුලත්විම මගින් වෙනස්කම් සිදු කර ගත හැකිය. ඔබ අලංකාරය සහ නිර්මාණය පිළිබඳ සැළකළිමත් වන පුද්ගලයෙකු නම් මේ ඔබට ගැලපෙන අනර්ඝ කාළගුණික ඇප් එකකි.

5 WeatherBug
ඇනරොයිඞ් දුරකථන සඳහා නොමිලේ ලබා ගත හැකි ඇප් එකකි. ලොව පුරාපවතින විශාල සත්‍ය තත්වයේ කාළගුණික උපකරණ මත පදනම්ව තොරතුරු සම්පාදනය කිරිම මෙහි අභිප‍්‍රායයි. වර්ෂා පතනය සහ හිම පතන වැනි කාළගුණික තත්වයන් පිළිබඳ නිවැරදි අවක්ෂේපිත තොරතුරු ඔබ වෙත ලබා දීමට මෙය සමත්වේ. තවද පැහැදි අහසක් ඇති විටක ශ‍්‍රි ලංකාවේ උෂ්ණත්වය ඉහළ තිබිය හැකි අතර කළාතුරකින් උග‍්‍ර කුණාටු ඒ අතරට පැමිණිමේ ඉඩකඩ ඇති නිසාවෙන් කල් තියාම මෙම නිවැරදි තොරතුරු දැන සිටිම මගින් ඔබේ ආරක්ෂාව සලසා ගැනිමට පහසුවේ. ඔබගේ අවශ්‍යතාවය අනුව මෙය උපරිම හෝ අවම ලෙස සකසා ගැනිමේ පහසුවන ඔබට වේ.

අතීතයේදී ශ‍්‍රි ලංකාව තුල මෙවැනි කාළගුණික තත්වයන් පෙන්නුම් කරන ඇප් එකක් හෝ දෙකක් පමණක් දක්නට තිබිණ. වැඩිවෙමින් පවතින ඉල්ලූම සහ පහසු ක‍්‍රියාකාරීත්වයත් සම`ග බොහෝ ජංගම දුරකථන සමාගම් මේ සඳහා ඇතුලත් වි ඇත. ඔබ ශ‍්‍රි ලංකාව තුල ජිවත් වේ නම් හෝ ශ‍්‍රි ලංකාවේ සංචාරයක නිරත වේ නම් මෙම අනර්ඝ ඇප් අතුරින් එකක් භාවිත කිරිමෙන් දවස තුල ඇති නියමිත උෂ්ණත්වය, වර්ෂ පතනය සහ සුළ`ග පිළිබඳ අවබෝයකින් සිටිය හැකිය.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close