සුරතල් සතුන් සහ සතුන්

සුරතල් සත්වයෙකු වශයෙන් කිනම් සතෙකු වඩා විනෝදජනකද?

අධ්‍යනයන් මගින් පෙන්නුම් කරන්නේ සුරතල් සතෙකු ඇතිකරන මිනිසුන් දිර්ඝ කාළයක් ජිවත් වන බවයි. තවද එමගින් මිනිසුන්ගේ ආතතිය හා යම් ප‍්‍රමාණයක සෞඛ්‍ය ගැටළුන්ද අඩු කරනු ලබයි. දරුවන් විනෝදජනක සුරතල් සතුන් සඳහා ආසා කරනුයේ ඔවුන් සෙල්ලම් කිරිමට සගයෙකු මෙන්න දරුවාගේ ශත්ති මට්ටම ඉහළ තබා ගැනීමට උදව්වේ. සුරතල් සතුන් දරුවන් සඳහා ගැලපෙන අතර එමගින් දරුවන් වගකීම් සහග’ව ක‍්‍රියාකිරිමටද පෙළඹේ. බොහෝ සතුන් විනෝදජනක අතර මිලට ගැනීමට හා විකිණිමට හැකිය. ශ‍්‍රි ලංකාවේ ඇති විශාලතම වෙබ් අඩවි වෙළඳපල ෂනප්බගකන. කෑගල්ල, පුත්තලම, රත්තනපුර වැනි දිස්ත‍්‍රිකයන්ද ඇතුලූව සියලූ දිස්ත‍්‍රිකයන්ගෙන් සතුන් සියයකට වැඩි ප‍්‍රමාණයක් ඔබට සොයා ගැනීමට පුළුවන. ගැණුම්කරුවෙකුට බල්ලෙකු, පුසෙකු සහ කුරුල්ලෙකු තෝරා ගැනිමට හැකි අතර හෝ විකුණුම්කරුවෙකුට ෂනප්බගකන වෙබ් අඩවිය හරහා දුර්ලභ වර්ගයන්ගේ සිට සුලභ වර්ගයන් දක්වා සත්ව කොට්ඨාෂයක ලූහුඩු දැන්විමක් නොමිලේ පළ කල හැකිය.

සුනඛයින් එවැනි විනෝදජනක සත්ව වර්ගයක් වේ. ඔවුන් කඩිසර, ඉතා භක්තිවන්ත සහ පක්ෂපාති වේ. තම ස්වාමියාට ඔවුන් ස්භාවිකම තම කොටසක් සේ සලකයි. ඔවුන් විනොදජනක වන අතර එක් එක් වර්ගයට අදලාව ඔවුන්ගේම පෞරෂත්වයක් සහ අද්විතිය ස්භාවයක් ඇත් අතරම තම ස්වාමියාට ඉතා හෙිතෂිභාවයක් පෙන්නුම් කරයි. ඔවුන් ඔඩොක්කුවේ වාඩි වි සිටිමට ඉතා ආසාකරන අතර හෝ තම ස්වාමියාගේ පුටුව හෝ ඇඳ අසල වැතිරි සිටිමටද ප‍්‍රිය කරයි. ඔවුන් ශක්ති සම්පන්න අතර ඕනෑම වේලාවක ක‍්‍රියාශිලි ක‍්‍රිඩාවට සුදානම්ව සිටියි. තවද ඔවුන් විනොදජනක වන්නේ ස්වාමියාට සහ බල්ලාට එක්ව ක‍්‍රිඩා කිරිමට හැකි බොහෝ ක‍්‍රියාශිලි ක‍්‍රිඩා ඇති හෙයිනි. සමහර විටක ඔවුන් ඔවුන්ගේම නැට්ට සම`ග ක‍්‍රිඩාකරන අතර බෝල සම`ගද ඉතා හොඳින් ක‍්‍රිඩා කරයි. වත්ත පිටුපස හෝ ක‍්‍රිඩාංගනයේදී විසිකිරිමට හැකි කවපෙත්ත සමග ක‍්‍රිඩා කිරිමට ඔවුන් ඉතා කැමැත්තක් දක්වයි. සියලූම වයස් කාණ්ඩයන්ට ඔවුන් විනෝදය ගෙන එයි. ශ‍්‍රි ලංකාවේ ජනප‍්‍රිය සහ විනෝදජනක වර්ගයන් නම් ටෙරියර්, අකීටා, බුල්ඩොග්ස්, සහ ඔස්ටෙ‍්‍රිල්යන් ෂෙපර්ඞ්ස් වේ. බෝඩර් කලී විශේෂය ඉතා විනොදජනක අතර ඔවුන් සතුව හොඳ ශක්තියක් පවතියි. ඩැල්මෙන්ෂන්, ජර්මන් ෂෙපර්ඞ්ස් සහ ලැබ්ඩ‍්‍රඩෝ වැනි බොහෝ වර්ගයන්ගේ සුනඛයින් ෂනප්බගකන මගින්ද සොයා ගැනිමට පුළුවන.

ශ‍්‍රි ලංකාවේ ඕනෑම නිවසක පුසෙක් සුරතල් සතෙකු විය හැකිය. මුළු ලෝකයේම ජනප‍්‍රිය සත්ව කොට්ඨාෂයක් වන අතර ඉතා සරල නඩත්තුවකින් රැුක බලා ගතහැකිය. ලෝකයේම මිලියන 500 ක් පමණ නිවාස වල පුස් වර්ගයන් ජිවත් වේ. මොවුන් ඉතා විනෝදජනක හා ක‍්‍රියාශිලි වන අතර විශේෂයෙන්ම පුස් පැටවුන් එකෙකු හෝ ඊට වැඩි පිරිසක්. ඔවුන් සෙල්ලම් බඩු පසු පස හඹා යන අතර එකිනෙකා අකර ගැළුම් ඇති තර ගනිමින් ක‍්‍රිඩාවේ යෙදෙයි. ඔවුන් හොඳ සහයකයෙකු වනවා පමණක් නොව නිතරම ඔවුන්ව පිරිසිදුව තබා ගැනිමටද වග බලා ගනියි. සමාන්‍යයෙන් මොවුන්ට අවුරුදු 12ත් 15ත් අතර ජිව කාළයක් පවතියි. ඔවුන් ඇසීම ප‍්‍රියජනක වන්නේ ඔවුනට හඩවල් 100 වැඩි ප‍්‍රමාණයක් දැක්විය හැකිකම නිසාය. පුසන් මිනිසුන් සමග සම්බන්ධ වන විට ඤාව් හඩ නැගුවද තවත් පුසෙකුට එම හඩින් ආමන්ත‍්‍රණය නොකරයි. සුනඛයින්ට වඩා පුසන්ගේ මොලය මිනිසුන්ගේ මොලයට බොහෝ සමානකමක් දක්වයි. ඔවුන්ව පුරුදුපුහුණු කිරිමේදී ස්වාමියාට සුවිශේෂි අත්දැකීම් ලැබිමට පිළීවන. ඔවුන්ගේ සෙනෙහස දැක්වීමට ඔවුන් පැමිණ ඇතිල්ලෙයි. සමහර වර්ගයන් අනෙකුත් වර්ගයන්ට වඩා බොහෝ හිතවත් සහ විනෝදජනක වේ. Exotic Short hair වර්ගය තම ස්වාමියා පසුපස වටේ ඇවිදි යන අතර Abyssinian වර්ගය ඉතා බුද්ධිමත් වන අරත ක‍්‍රිඩාවට දක්ෂ වේ. Siamese වර්ගය ක‍්‍රිඩාවට ඉතා දක්ෂ වේ Russian Blues වර්ගය ඉතා හොඳින් විනොදය ඇති කිරිමට සමත් අතර අනෙකුත් වර්ග හා සැසඳීමේදී හොඳ පෞරෂ්‍යත්වයක් ඇති පුසන් වර්ගයකි.

ශ‍්‍රි ලංකාව තුල කුරුල්ලන් මිලදී ගැනිමට හා විකිණිමට හැකිය. ඔවුන් නැරඹිම විනෝදයක් ගෙන එන අතර සමහර කුරුල්ලන් කුඩුවෙන් බැහැරට ගැනිමට පිළිවන. දිනය උදාවන විටදීම ඔවුන් හඩ අවදි කරමින් පිපිදෙයි. මිනිස් ඇසුරට ඔවුන් ප‍්‍රියතාවයක් දක්වන අතර වැඩි අවධානයක් නිතරම ඔවුනට අවශ්‍ය වේ. සමහර විටක ඔවුන් එක් මිනිසෙකු සම`ග තද ඇසුරක් සාදා ගනියි. බටු ගිරවා ශ‍්‍රි ලංකාවේ ජනප‍්‍රියම පක්ෂි වර්ගය වේ. ඔවුන් ශොභාවත් සහ විනෝදජනක වන්නේ ඔවුන් බොහෝ බුද්ධිමත් නිසාය. කුරුල්ලන් බල්ලන්, පුසන් සහ හාවුන්ට වඩා රැුකබලා ගැනිමට හා නඩත්තුවට පහසු නිසාවෙන් සුරතල් සත්ව අයිතිකරුවන් කුරුල්ලන්ගෙන් ප‍්‍රිතියක් ලබයි. පහසුවේන් පුහුණු කළ හැකි අතර පුහුණු කාලය අයිතිකරුට ඉතා විනෝදයක් ගෙන දෙන කාළයක් වේ. කුරුල්ලෙකුව ලස්සන කිරිම කාළය ඉතිරි කරන ක‍්‍රියාවලියක් වන අතර ලස්සන කිරිම සඳහා ඔවුන බොහෝ කාළයක් නොගනියි. එමනිසා අයිතිකරුට තම සුරතලා සම`ග විනෝද වීමට ඕනෑතරම් කාළයක් පවතියි. කුරුල්ලන්ගේ කෑම බීම සඳහා වැඩි මුදලක් වැය නොවන අතර එමනිසා අයිතිකරුට සුරතලා සඳහා සෙල්ලම් බඩු රැුගෙන දිය හැකිය. විශේෂකයන් 9,000 අධික ප‍්‍රමාණයක් සිටිනා අතර සමහර වර්ගයන් අනෙක් සෑම වර්ගයකටම වඩා විනෝදජනක වේ. කැනරීස් වර්ගය බොහෝ විට ගීත ගායනා කරන නිසාවෙන් විනෝදජනක වේ. නමුදු ඔවුන්ගේ ගැහැණු සතා ගී ගයන්නේ නැත. ෆින්ච් විශේෂකය බලා සිටිම විනෝදය ගෙන දෙයි, විශේෂයෙන්ම දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් නියමාකර ප‍්‍රමාණය කූඩුවක බහා ඇති විටකදී. බටු ගිරවුනගේ සිත් ඇඳ ගැනිමේ පෞරෂ්‍යත්වය වැඩි නිසාම විනෝදය ඇති කරයි. කොකටෙයිල් වර්ගය විසිල් ගැසිමටත් තුරුල්ව සිටිමටත් ප‍්‍රිය කරයි.

හාවුන් ශ‍්‍රි ලංකාව තුල මිලදී ගත හැකි සහ විකිණිමට හැකිය. ඔනවුන් විනොදජනක වන්නේ ඔවුන්ගේ ඇති උත්කෘෂ්ඨභාවය හා එක් එක් හාවුන්ගේ ඇති වෙන වෙන පෞරෂයන් නිසාය. එහා මෙහා දුව පැන කරනම් ගැසිමෙන් තම ස්වාමියා සතුටු කිරිමට මොවුන් දනියි. සමාජීය සතුන් වන මොවුන් නිවස තුල හෝ කාමරයක් තුල පාලනයකින් තොරව විනෝද වීමට කැමතිය. ශ‍්‍රි ලංකව තුල සිටින හාවුන් අයිතිකරුවන් තම හාවුන් සඳහා කඩදාසි සෙල්ලම් බඩු සදා දීමෙන් සතුටු වෙයි. එම සෙල්ලම් බඩු සැපීමෙදී බලා සිටිම ප‍්‍රිතියක් ගෙන දෙයි. ඔවුන් නිතර නිතර සැපීම සිදු කරනු ඔවුන්ගේ දත් වර්ධනය වීම ඇණ නොසිටන නිසාය. සාවුන් සම`ග බැඳිම ඇතිවන්නේ ඔවුන් ඉතාමත් සුරතල් නිසාමය. ඔවුන් සම`ග සංනිවේදනය කිරිම ම`ගින් අයිතිකරුවන්ට විනෝදවිය හැකිය. ඔවුන්ගේ මිට පිළිබඳව අවධානයෙන් සිටිය යුතු අතර ඔවුන්ගේ පසු පද පාදය චලනය විමේදී අයිතිකරුවන ඔවුනට තරහා ගොස් හෝ බිය වී ඇති බව දනියි. සැකසහිත විට හෝ ආතතියට පත් වු විට ඔවුන් ගෙරවනු ලබන අතර වේදනාවකදී ඔවුන්ගේ දත් තදින් අඹරයි. ඔවුන්ට පිරිසිදු වීමට අවශ්‍ය වු විට පැමිණ අයිතිකරුවාව ලෙවකයි. සාවුන් අතුරින් වඩාත් විනොදජනක වර්ගය වනුයේ මිනි ලොප් වර්ගයයි. මොවුන් අයිතිකරුවන් සම`ග වටේ දැවටි සිටින අතර ක‍්‍රිඩා කිරිමටද දැඩි කැමැත්තක් දක්වයි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close