විනෝදාංශ සහ ක්‍රිඩා

2014 දී පෞරාණික භාණ්ඩ ගැනිමේ නැඹුරුතාව

වර්ථමානයේ දී පැරණී භාණ්ඩ විකිණිමේ සහ මිලදී ගැනිමේ නැඹුරුතාවය නිසාම පෞරාණික භාණ්ඩ සඳහා සදාකාලික වටිනාකමක් ලැබි ඇත. ඒ ඔබට 1960 දශකයේ කොළපාට කවිච්චියක් හොඳ මිලකට ලැබිම නිසා එය වර්ථමාන විලාසිතාව යැයි කිව නොහැකිය. මේ මිලදී ගැනිමේදී සහ විකිණිමේදී ඒ සඳහා උපකාරි වන 2014 දක්වා විකාශය වී ඇති ආකාරයෙන් හෙබි කරුණු කිහිපයකි.

විලාසිතාවන් සේ ඇත්තේ කුමක්දැයි දැන ගන්න
පළමුව ඔබ විසින් ඔබේ නිවසට වර්ථමාන ශ‍්‍රි ලංකාවේ විලාසිතාවන්ගේ බබලවන්නට අවශ්‍යදැයි තිරණය කළ යුතුය හෝ පැරීසය සහ නිව්යෝර්ක් වැනි ලෝකයේ ප‍්‍රධාන නගරයන් හි හොඳින් විකුණන දේ පිළිබඳව ඔබ දැන ගත යුතුය. වැනි ලූහුඩු දැන්වීම වෙබ් අඩවි හරහා ඔබට විකිණිමට ඇති ගෘහ භාණ්ඩ සොයා ගැනිමට හැකි අතර ප‍්‍රාදේශිය විලාසිතාවන් සම`ග එක්ව සිටිම වඩා වැදගත් වේ. වර්ථමාන නැඹුරුතාවයන් පිළිබඳ දැන ගැනිම සඳහා ඔබට දේශිය ස`ගරා, පුවත්පත් හෝ රූපවාහිනි වෙළඳ දැන්වීම් වලින් හැකියාව ලැබේ. මාධ්‍ය තුල නැවත නැවත එකම දේ ඔබ දකී නම්, වර්ථමානයේ ජනප‍්‍රියතාවයක් ඇති දේ තෝරා ගැනිම වාසිදායකය විය හැකිය. තව ඔබට ඉහළ තත්වයේ නිවාස විකුණන ලබන දේපල වෙළඳාම් එජන්තවරයෙකුට කතා කරද මේ පිළිබඳව විමසිය හැකිය.

කතා කර වර්ථමානයේ ඔවුන්ගේ නිවාසයන් හි ඇති විලාසිතාවන් පිළිබඳ විමසන්න. නමුදු ඔබ විසින් ප‍්‍රංශ හෝ නිව්යොක් හැඩයට කැමැත්තක් දක්වයි නම්, නිවාස පිළිබඳ ඇති බොහෝ ජනප‍්‍රිය ස`ගරාවන්ගේ ඡුායාරූපයන් බොහෝමයක් වෙබ් අඩවියෙන් සොයා ගැනිමට ඔබට පිළිවන. වෙබ් අඩවි හරහා ප‍්‍රකාශය කර ඇති ර්‍ණඵ්රඑය් ීඑම්රඑ ඛසඩසබට” හෝ ර්‍ණඔර්ාසඑසදබ්ක ්‍යදපැි” වැනි ස`ගරා සොයා බලන්න. එමෙන්ම විවිධ ප‍්‍රංශ වෙබ් අඩවීන් ගෘහ නිර්මාණ සහ නිවාස චාරිකා ලක්ෂණ සහිත වෙනස් දේ සොයා බලන්න. අවසන් වශයෙන්, ඔබ දේශිය හෝ විදේශිය රසාස්වාදයක් පිළිබඳ තිරණය කරයි නම්, ඔබගේ ප‍්‍රදේශයේ හෝ ලෝකයේ ඇති ජනප‍්‍රිය වෙළඳසැල් පිළිබඳව කාළයක් ගෙන වෙබ් අඩවියෙන් සොයා බලන්න.

කුඩා ගෘහ භාණ්ඩ
කුඩා, සරල එමෙන්ම වියවුල් නොමැති ගෘහ භාණ්ඩ 2014 දී නිවාසයන් සඳහා ජනප‍්‍රියතම අංගය වේ. මෙයින් අදහස් කරනුයේ ප‍්‍රමාණික හැඩයෙන් කුඩා පැරණි භාණ්ඩය. බොහෝ විට පැරණි භාණ්ඩ ප‍්‍රමාණයෙන් විශාල සහ බරැුති වන අතර කොට ඉපැරණි මේසයක් සොයා ගැනිමෙන් එය ඔබේ කවිච්චියට එහා පැත්තෙන් හෝ කාමරය මැද තබා තේ මේසයක් ලෙසද භාවිතා කිරිමේ හැකියාව ඇත. කුඩා මේසය හෝ කැබැනෙට්ටු වල රාක්ක හෝ යට කොටසේ කොටස් කර තිබේනම එය ඉතා උපකාරි වන අතර එය නිවසේ බඩු භාණ්ඩ අසුරා තැබිය හැකි වෙනවා. තවද කුඩා ගෘහ උපකරණ තබා ගැනිමේ වාසයක් වනුයේ එවිට ඔබට වැඩි නිදහස් ඉඩකඩක් නිවස තුල ඉතිරි විමය. ඔබගේ භාණ්ඩ කළාතුරකින් පාවිච්චි කරන ලද ඇඳුම්, ගේ දොර උපකරණ සහ ආභරණ ගබඩා කර තැබිමට නොහැකි තත්වයක් තිබේනම් ඒවා පරිත්‍යාග කිරිමට හෝ විකුණා දැමිමට මේ කාළයයි.

ප‍්‍රකාශනයක් ගෙන එන ගෘහ උපකරණ
කුඩා උපකරණ සඳහා නැඹුරුතාවය තිබියදී ප‍්‍රකාශනයක ගෙන එන ගෘහ උපකරණ එකක් හෝ දෙකක් තබා ගැනිම වැදගත් වනු ඇත. මෙය ප‍්‍රමාණික හැඩයෙන් විශාල වන අතර පෙනුමෙන් වැඩි විස්තර සටහන්ව ඇති හෝ මිල අධික ලෝහයකින තනා තිබිය හැකිය. 2014 නවතම නැඹුරුතාවය නම් ප‍්‍රකාශණයක් ගෙන එන කෑම කාමර මේසයන් ය. පවුලේ අය සම`ග ආහාර ගැනිම සහ මිතුරන් සම`ග සතුටු සාමිච්චියේ යෙදීම ඉතා වැදගත් අතර එහිදි කුඩා සහ මෘදු මේසයක් විසින් එම ක‍්‍රියාවන් ව්‍යර්ථ කරනු ඇත. ඉතා සියුම් සංකීර්ණ කැටයම් සහිත ඉතා හොඳ ඝණ ලීයෙන් කරන ලද විශාල මේසයක් ඔබට සොයා බැලිය හැකි අතර එහි හෝ පිටරටකින් ගෙන්වා ගැනිමට හැකිය.

කී දෙනෙකුට සෑහෙන පරිදි මේසයක් තෝරා ගත යුතුදැයි මතකයේ තබා ගන්න, එමෙන්ම නැව් ගාස්තු ලෙස බරට අය කරන ප‍්‍රමාණය ගැනද විපරම් කර බලන්න සහ ඔබගේ නිවසේ වර්ණයන්ට ගැලපෙන පාට පිළිබඳවද සැළකිලිමත් වන්න. මුලික වශයෙන් ඔබගේ අනෙක් කාමරන්ගේ ඇත්තේ මෘදු පැහැති තේක්ක ගෘහ භාණ්ඩ නම් මෘදු පැහැයෙන් සැරසිම ගැලපෙනු ඇත. පෞරාණික භාණ්ඩ විකිණිම යනුද කාළය සම`ග පවතින වැලාසිතා නැඹුරුව පිළිබඳ දැණුවත්ව සිටිමකි. අවසන කාමරක විශාල ප‍්‍රකාශණයක් ගෙන ගෘහ උපකරණයක් තැබිම යනු ඉතිරි සියලූ ගෘහ උපකරණ කුඩා සහ සිනිඳු විය යුතු වෙනවා. නැතහොත් කාමරය කුඩා හෝ ඉඩ නොමැති ආකාරයක් පෙන්නුම් කරයි.

පිටරටින් පැරණි භාණ්ඩ මිලදී ගැනීම
ශ‍්‍රි ලංකාවේ ජිවත් විමේදී ඇති එක් සුන්දරම අංගයක් නම් එය ලෝකයේ ස්ථාන ගත වී ඇති අයුරුය. එය බොහෝ වෙනස් රටවල් වලට සහ සංස්කෘතීන් වලට ප‍්‍රවේශවීමේ මාර්ගයකි. 2014 විලාසිතා නැඹුරුව නම් පිටරට විකිණිමට ඇති ගෘහ උපකරණ මිලදී ගෙන සංස්කෘතිය ඔබ නිවස තුලට ගෙන ඒමයි. සමහර විට ඔබට අප‍්‍රිකානු චිත‍්‍රයක් හෝ චීන මල් බඳුනක් අවශ්‍යව ඇති. දේශියව පුටු මේස සහ කැබිනෙට්ටු මිල දී ගැනිම තර්කානුකුල අතර පෞරාණික භාණ්ඩ වලට ඉන් එහාට ගිය වැඩි මිලක් ගෙවි යුතු වනවා. ඔබ විසින් කුඩා ගෘහ භාණ්ඩ විලාසිතාවන්, වෙනත් රටක ගෙන එන ලද බිත්ති සැරසිලි අනුගමනය කරයි නම් ඔබේ කාමරය මුඩු හෝ හිස් කමින් මුක්තව අලංකාර තැනක් බවට පරිවර්ථනය කරයි. එහිදි තරමක් වර්ණ ඔබට එකතු කර ගැනිමට හැකිනම් අපුරුය. ඔබ මුලීක වශයෙන් මෘදු පැහැති සුදු සහ දුඹුරු වර්ණයෙන් යුතු ලීබඩු සම`ග සිරවී ඇති නම් එහිදි ඔබට තැඹිලි පැහැය හෝ රතු පැහැය මතු කර දැක්විය හැකිය. ඔබගේ සාලය සඳහා සමාන වරණ තුනක් තෝරා ගැනිමට හැකිය. නිදසුනක් වශයෙන් කහ, රතු සහ තැඹිලි පැහැයන් එකට යන වර්ණයන්ය. ඔබ එම වර්ණාවලිය අතර පෞරාණික භාණ්ඩ තැබුවහොත් එමගින් ඉතා දැකුම්කළු පෙනුමක් ගෙන එයි.

බොහෝ විට මෙන්ම මෙහිදිද වෙබ් අඩවිය හරහා භාණ්ඩ මිලදී ගැනිමේදී සැළකිල්ලට භාජනය කල යුතු නිතිරිති යුතු නිතිරිතීන් පවතියි. පවතින විලාසිතා නැඹුරුවන් පිළිබඳ විමර්ශණක කල පසු සහ ඔබව අවශ්‍ය ගෘහ භාණ්ඩ පිළිබඳ තිරණය කල පසු මිලදී ගැනීමට පෙර එහි ඡුායාරූපයක් බැලිමට ඉල්ලන්න. විකුණන්නන් හට ඡුායාරූපයක් ඉදිරිපත් කිරිමට නොහැකි නම්, එවිට එම භාණ්ඩය පළුඳු වී හෝ කලින් කී විස්තරයට වඩා එකී භාණ්ඩය වෙනස් විය හැකිය. එමෙන්ම මුදල් ආපසු ලබා ගැනිම් පිළිවෙළ පිළිබඳවද අසා දැන ගන්න.

ඔට හැකියාවක් තිබුනහොත් එම පැරණි බඩු රැුගෙන විත් ඔබේ නවසේ තබා උචිතදැයි බැලිමට එය කදිම අවස්ථාවකි. නැතහොත් මිලදී ගැනිමට පෙර නැවත බාරදීමට හැකියාවක් ඇත්දැයි විමසා බලන්න. නොමිලේ බාරදීම අඩංගු නම් නැව් ගාස්තු සඳහා වැය වන මුදල ඉතිරි කර ගත හැකි හෝ ඔබට කෙළින්ම ගැණුම්කරුගෙන ලබා ගත හැකිය. ඔබ ගැණුම්කරුව මුණ ගැසිම සඳහා තිරණය කරයි නම් උදෙසා තව අයෙකු සම`ග යෑම ආරක්ෂාකාරි වන අතර එකී තැනැත්තා පිරිමියකු නම් වඩා හොඳය. අවසන, සෑම විටම ඔබගේ නිවසේ ඉඩකඩ ගැන දැණුවත්ව සිටින්න. කෑම කාමරයේ මේසයේ වශාලත්වය සහ එහි දොරේ පරිමාව පිළිබඳ සැමවිට සැළකිලිමත් වන්න.

කිසිවිටෙක් අලංකාර පෞරාණික භාණ්ඩ සඳහා මිලක් වැය කිරිම අපරාධයක් නොවේ, එය ඔබේ නිවසට කදිමට ගැලපෙන බව පමණක් සෙයා බලන්න, මක්නිසාද නැවත ඒවා විකුණුම්කරුට බාරදිය නොහැකිය. නිවැරදි ම`ග පෙන්විම් මත ක‍්‍රියා කරහොත් පෞරාණික භාණ්ඩ සෙවිම විනොදජනක, පහසු සහ ඔබගේ නිවස විලාසිතානුකූලව තබා ගැනිමට උපකාරී වේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close