රැකියා සහ සේවා

ikman.lk හරහා හොඳ කාර්යය මණ්ඩලයක් සොය ගන්නේ කෙසේද?

කාර්යාලීය වෘත්තියක් හෝ තොරතුරු තාක්ෂණික වෘත්තියක් හෝ ගුරු වෘත්තියක් වේවා ඔබ මෙන්ම හොඳ වෘත්තිකයින් පිරිසක් ලබා ගැනිම ඉතා වැදගත් සාධකයකි. ඔබට අවශ්‍ය වන යම් අයෙකු අපෙක්ෂාවෙන්, පෙළඹවීමේ හෝ අධිෂ්ඨානය වෙත ගමන් කරන්නෙක්. ඔබ විසින් සොයා ගනු ලබන සේවකයින්ගේ ස්භාවය ඔබේ ආයතනයේ තනතුර මත තීරණය වේ. පහත දැක්වෙන කරුණු මගින් එසේ හොඳ කාර්ය මාණ්ඩලයක් සොයා ගැනිමට ඔබට උපකාරී වනු ඇත.

වෘත්තිය පැහැදිලි කර ගන්න
ශ‍්‍රි ලංකාව තුල ඔබ වෘත්තිය ප‍්‍රචාරණය කිරිමට පෙර වෘත්තියේ කාර්ය භාරය තිරණය කරන්න. මෙම වෘත්තිය සඳහා තෝරා ගනු ලබන අයට එකී කාර්ය භාරය සිදු කිරිම සඳහා ගතිලක්ෂණ සහ උරුවක් තිබිම වැදගත් වේ. සහායකයෙකු නිර්දේශයන් ල`ගින්ම පිළිපැදිම සිදු කරන නමුදු ප‍්‍රචාරණ විධායෙකුට නිර්මාණකරණයට නිදහස තිබිය යුතුවේ. තෝරා ගනු ලබන ඉල්ලූම්කරු අනුව යුතුකම් ආභාෂය ලබයි.

පරිචිය
ඔබ වෘත්තිය පැහැදිලි කර ගැනීමේදී සේවානියුක්තිකයාගෙන් බලාපොරොත්තු වන දෙයද ඔබ විසින් සැළකිල්ලට බඳුන් කළ යුතුවේ. එම පුද්ගලයා හට අවුරුදු කිහිපයක පළපුරුද්ද තිබිය යුතුද හෝ අළුත්ම අයෙකුද? මෙම තනතුර පරිගණක හෝ කාර්යාලීය තනතුරක් නම් ඉල්ලූම්කරුට මෘදුකාංග දැණුම තිබිය යුතුවේ. ගුරු වෘත්තීයේදී නම් උගන්වනු ලබන විෂයට අදාලව උපාධියක් තිබිය යුතුය. ඉල්ලූම්කරුගේ පළපුරුද්දත් එමෙන්ම ඔබ විසින් ඉල්ලූම්කරුගන් බලාපොරොත්තු වන පරිචියත් මත නියම සේවනියුක්තිකයෙකු තෝරා ගන්න.

අවශ්‍ය විශේෂ ලක්ෂණ ලැයිස්තු ගත කර ගන්න
වරක් ඔබ වෘත්තියේ කාර්ය භාරය සහ ඉල්ලූමකරුගේ පළපුරුද්ද තිරණය කළ පසු අවශ්‍ය වන විශේෂ ලක්ෂණයන් පිළිබඳ සැළකිල්ල යොමු කරන්න. එය නිර්මාණාත්මක, තනිව පටන් ගැනීමක් හෝ සිත්ගන්නා පෞර්ෂත්වයක් වේවා එහිදි ඔබගේ අභිලාෂය පරිදි ඉල්ලූම්කරුවන් සතුව පැවතිය යුතු විශේෂ ලක්ෂණයන් පිළිබඳ ලැයිස්තුවක් තිබිය යුතු වේ. මෙය ඉල්ලූම්කරුවන්ගේ පළපුරුද්දට සහ අධ්‍යාපනික සුදුසුකම් වලට දෙවැනි වන අතර නමුදු එය ඔබේ තේරීමට බලපෑමක් සිදු කරනු ඇත. ඉල්ලූම්කරු ආයතනයේ පසුබිම සඳහා ගැලපීමක්ද සිදුවිය යුතුවේ.

සේවානියුක්තිකයන් බඳවා ගැනීමේ මුලෝපායන්
සේවානියුක්තිකයන්ගේ තනතුර පිළිබඳ වු දළ රූප සටහනක් සහ ලිඛිත ක‍්‍රමවේදයක් සම`ග එම පිරිස් බඳවා ගැනීම් සිදු කරනුයේ කෙසේද යන්න පිළිබඳ ඔබේ සැළකිල්ල යොමු විය යුතුය. ඉල්ලූම්කරුවන් සඳහා ප‍්‍රචාරණය සිදු කළ යුතුවේ. නිවැරදි ඉල්ලූම්කරු ඉතා වැදගත්ය, එසේ නොමැති වුවහොත් සුදුසුකම් නොමැති දහසක් ඉල්ලූම් පත නිරික්ෂණය කිරිමෙන් ඔබ හෙම්බත් විය හැක. එය ඔබේ කාළය නරත ආකාරයේ අපතේ යෑමකි. ශ‍්‍රි ලංකාවේ සහ කොළඹ සඳහා ඔබට සුදුසු ඉල්ලූම්කරුවන් සොයා ගැනීම සඳහා ikman.lk හරහා හොඳ කාර්යය මණ්ඩලයක් සොය ගන්නේ කෙසේද? වෙබ් අඩවිය ප‍්‍රචාරණය සඳහා යොදා ගත හැකියාව තිබේ.

සිත්ගන්නා දැන්වීමක් සකසන්න
ikman.lk වෙබ් අඩවිය තුල ඔබ දැන්වීමක් පළ කිිමට පෙර ඔබ විසින් එහි වචන සහ හැඩය පිළිබඳ අවධානය යොමු කළ යුතුවේ. ඇබෑරතුව පිළිබඳ ඔබේ දැන්වීම සැකසීම සඳහා වෘත්තීය විග‍්‍රහය සහ ඉල්ලූම්කරුගේ විශේෂ ලක්ෂණයන් ඔබට උපකාරී වේ. විවෘත තනතුරක් පිළිබඳ ඔබ සැළකිල්ලක් යොමු කරයි නම් අවශ්‍යම පළපරුද්ද සහ නිපුණතාවයන් තුනක් හෝ හතරක් ඇතුලත් කරන්න. පෞර්ෂත්ව විශේෂ ලක්ෂණයන්ද දැන්විමේ සඳහන් කිරිම වැදගත් වේ. එය ඔබේ පෞද්ගලික අභිරුචිය පරිදි වන අතර එසේ ඔබ සඳහන් කළ විටක සමහර අවස්ථාවන් වලදී ඉල්ලූම්කරුවන් එම තත්වයන් බොරුවට ර`ගදක්වයි.

ප‍්‍රධාන කාරණා ඉස්මතු කර දක්වන්න
ඔබට පළපුරුද්දක් නැති අය තනතුර සඳහා අවශ්‍ය නොමති නම් ඔබේ දැන්වීමේ එය තද කළු පැහැ අකුරින් ඉස්මතු කර පෙන්වන්න. සුදුසුකම් නොමැති ඉල්ලූම්කරුවන් ඔබේ කාර්යාලය සම`ග සම්බන්ධ වීමට පෙර ඉවත් කර තැබිය හැකිවේ. ඉල්ලූම්කරුවන් හට ඔබ හා සම්බන්ධ වියු යතු ආකාරය තීරණය කර එයද දැන්වීමේ ඇතුලත් කරන්න. මුලීක ලිපිය ඔබට ෆැක්ස් කිරිම හෝ ඊ මේල් කිරිම මගින් පාලනයක් සහිතව පවත්වා ගැනිමට හැකියාව තිබේ. දුරකථන ඇමතුම් කාළය ගත වන ක‍්‍රියාවලියක් වන අතර ඔබට නොගැලපෙන ඉල්ලූම්කරුවෙකු වුවහොත් ඔබේ කාළය නිකරුණේ අපතේ යෑමක්ද සිදුවෙයි.

ජීවදත්ත සටහන් නිරික්ෂණය කරමින් නිවැරදි අය තෝරා බලන්න
නියමාකාර දැන්වීමක් මගින් වැඩි නොසුදුසු ඉල්ලම්කරුවන් පිරිසකගේ ඉල්ලම් පත් ඔබට නොලැබි යනු ඇත. එසේ ඇති කිහිපය ජීව දත්ත සටහන් පරික්ෂාවේදී ඉවත් කර තබන්න. ඔබගේ විශේෂ ලක්ෂණ සහ කාර්ය භාරය ලැයිස්තුවට අනුව යමින් ඔබ අවශ්‍ය කරන ඉල්ලමුකරුවන් සඳහා සම්මුඛ පරික්ණ සඳහා කැඳවීමක් සිදු කළ හැකිය. ඉල්ලූම්කරුවන්ගේ අගය කාරණා කිහිපයක් මත නිර්ණය වේ. ඔබට එසේ ආරාධනා කරනුයේ පස්දෙනෙකුටද, හත් දෙනෙකුට හෝ දස දෙනෙකුටද යන්න තිරණය කළ නොහැකි නම් සියලූ දෙනා හටම ආරාධනා කරන්න. ඔබට කාළය තිබේ නම් අවම තේරීමකට වඩා උපරීම තේරිමක් තිබම හොඳය.

සම්මුඛ පරික්ෂණ ප‍්‍රශ්ණ
කිසිවිටෙක ඔබ සම්මුඛ පරික්ෂණයන් සඳහා නියම ප‍්‍රශ්ණයන් රහිතව සහ ප‍්‍රතිචාරයන් පිළිබඳ අදහසක් නොමැතිව යා යුතු නොවේ. ඔබගේ ම`ග පෙන්වීමක් නොමැතිව තනිවම ආරම්භ කිරිමක් ඔබට අවශ්‍ය වේ නම් විශේෂ ලක්ෂණයන්ට අදාලව ඔබ විසින් ප‍්‍රශ්ණ නැ`ගිය යුතු වේ. තනතුරට හා ආයතනය නොගැලපෙන පිරිස් වැරදි පිළිතුරු මගින් ඉවත් කිරිම සිදු කළ හැකි වේ. නිවැරදිව සම්මුඛ පරික්ෂණයට මුහුණ දෙන්නා ඔබේ ආයතනයට සහ තනතුරට ගැලපෙනය අය විය හැකිය.

සාක්ෂි පත‍්‍ර නිරික්ෂණය කරන්න
දැන්වීමේ සිදු කරන ලද සම්මුඛ පරික්ෂණයට පසු ඉල්ලූම්කරුවන් තෝරා ගැනීම සඳහා හදිසි නොවන්න. ඔවුන් පෙර රැුකියාව කළ ස්ථානයන් හා අධ්‍යාපනික සුදුසුකම් සම්බන්ධ කර බලන්න. සේවානියුක්තිකයින් බඳවා ගැනිමට පෙර ඔවුන් කවුරුන්දැයි නිසි ලෙස හොයා බැලීමක් සිදු කළ යුතුවේ . බොහෝ අවස්ථාවන් වලදී සම්මුඛ පරික්ෂනයන් වලදී ඉල්ලූම්කරුවන් විසින් ඔබට මවා පෙන්විමක් සිදු කර ඔබව මවිත කරන හෝ ඔවුනට දැඩි ලෙස රැුකියාවේ අවශ්‍යතාවය තිබිය හැකිය. එමනිසා සෑමවිටකම ඔවුනගේ වටපිටාව සෝදිසියට ලක් කරන්න.

සේවනියුක්තිකයින් බඳවා ගැනිමේ ක‍්‍රියාවලිය නිවැරදි ලිඛිත දැන්විමකට මුලිඛ ස්ථානය ලබාදීම මගින් පහසුවෙන් කරවයි. එමගීන් ඔබට නිවැරදි සේවානියුක්තිනයින් තොරා ගැනිමට හැකි වන අතර එය ඔබේ ආයාතනයට විශාල වත්කමක් ගෙන එනු ඇත. වැරදි සේවානියුක්තිකයින් තෝරා ගැනිම ඔබේ කාළය සහ මුදල්ද නාස්ති විමක් සිදු වන අතර නිවැරදි ලෙස දැන්වීමක් පළ කිරිම මගින් මෙය ම`ගහරවා ගැනිමට පිළිවන. ඔබට ගැලපෙන හොඳ සේවානියුක්තිකයන් තෝරා ගැනීම පිණිස සනප්බගකන වෙබ් අඩවිය භාවිතා කරන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close