ඉලෙක්ට්‍රොනික්ස්

Samsung Galaxy Note Edge පිළිබඳ සමාලෝචනයක්

නමින් Samsung Galaxy Note Edge වන මෙය Samsung Galaxy Note Edge 4 හි සුමට කොණයන් ඇති වෙනස් මාදිලියකි. ආයතනය විසින් ඉස්සර විස්තර කරන ලද නැමෙන OLED තිරය ඉතා හොඳ සංකල්පයක් වුවත් එය සත්‍ය වශයෙන්ම නිෂ්පදනයක් බවට පත්වේයැයි කිවුරුන් සිතුවේද. මේ සියලූල්ම සමගින්Galaxy Note Edge ස්මාර් ජංගම දුරකථන වෙළඳපලට ඉහළ නවීනත්වයක් එක් කරමින් සිටියි.

සිත්ගන්නා සුළු ලෙස සැම්සුන් විසින් Galaxy Note 4 හි ඇති සියලූම සුවිශේෂි ලක්ෂණයන් Galaxy Note Edge හි රඳවා තබන්නට තෝරා තිබෙනවා. වක‍්‍ර තිරය හැරෙන්නට අනෙක් සියල්ලම එවැනි මාදිලියන්ගේම වු ලක්ෂනයන් වේ.
එක් පැත්තකට නැවිය හැකි ප‍්‍රයෝජනවත් ජංගම දුරකථනයකි. තිරයේ ඉතිරි අඩ විවිධ ආකාරයෙන් භාවිතා කරන්නාගේ අවශ්‍යතාවය පරිදි භාවිතා කළ හැකිය.
වටකුරු තිරය විශේෂයෙක් කැලී පෙනෙයි. දුරකථනයේ දකුණු පැත්තට නැමීමෙන් එය කුඩා තිරයක් සේ ද ක‍්‍රියා කරයි.

සමහර භාවිතා කරන්නන් විසින් මෙම නැමිම වැරදි ඇතට සිදු කරන අතර නමුදු වැඩි වේලාවක් නොගොස් නිවැරදි ස්ථානයට හුරුවිම සිදු වේ. ඔබට තවම් නිවැරදි පැත්ත හªනා ගැනිමට නොහැකි නම්, සැම්සුන් විසින් ඒ සඳහාද පිළියමක් ඉදිරිපත් කරනවා. මෙහිදි තවත් විකල්පයක් වේ, එනම් තිරය සම්පුරණයෙන්ම ඔසවන විට ප‍්‍රධාන බොත්තම තිරයේ උඩට පැමිණිමය.

සැම්සුන් දුරකථනය අතට සුවපහසුවක් ගෙන දෙයි. අමතර තිරයේ මිනුම් මගින් Note 4 හි නොමැති ඉහළ පෙනුමක් මෙය වෙත එක්කරයි. නමුදු මෙම වක‍්‍ර තිරය නියම ලෙස භාවිතා කරිම සීමාසහිතව මේ මොහොතේ දී පවතින අතර සැම්සුන් හි කෝණයන් කපා දැමිමේ තාක්ෂණය තමත් විශ්මිත තත්වයේ පවතියි.

තිරය වැඩි වශයෙන් භාවිතා කිරිම සඳහා සැම්සුන් මගින් ලක්ෂණ මාලාවක් ඉදිරිපත් කරන අතර එමගින් දුරකථනය මගින් ගෙන එන අමතරව ඉඩකඩ ක‍්‍රියාකාරිව යොදා ගැනිමට හැකි වි. එනම්, දිනය හා කළය, ටුව්ටර්, කාළගුණය සහ ප‍්‍රවෘත්ති යාවත්කාළින කිරීම්, කොටස වෙළඳපල විස්තර, සහ කැලරි භාවිතාව පිළිබඳ දැණුම් දෙන්නා යනාදිය පහසුවෙන් සංස්ථාපිත කළ හැකිය. තවද ඔබට සකසන ලද කුඩා වොල් පේපරයක්ද වක‍්‍ර ප‍්‍රදේශයට දැමිමේ හැකියාව පවතියි.

ඔබට ඩෙස්ක්ටොප් එක පැහැදිලි කිරිමට අවශ්‍ය වු විටක අත්‍යාවශ්‍ය ප‍්‍රකාශණ, ඊ මේල්, අන්තර් ජාල සහ පණිවඩ පැත්තකට කර තැබිය හැකිය. විඩියෝ නැරඹිමේදී එහි පාලක බොත්තම් තිරයේ පසෙකින් තිබේන අතර විඩියෝව විකාශණය වන අවස්ථාවේදි සිදු වන අවහිරතා මෙයිනි ම`ගහැරී යයි. තවද මෙම වක‍්‍රව පවතින අමතර තිරය මගින් දැණුම්දීම් විඩියෝවට හෝ ක‍්‍රිඩාවට බාධා නොකට ඔබට දැන්විමේ හැකියාව තිබේ.

ප‍්‍රධාන තිරයෙන් නිදහස්ව මෙම අමතර වක‍්‍ර තිරය නිදහසේ ක‍්‍රියා කරන අතර එය භාවිතා කරන්නන හට වැඩි ඉඩකඩක් තමන්ට කැමති අයුරින් භාවිතා කිරිමට පිරිනමන ලද තවත් පියවරක් වේ. ප‍්‍රධාන තිරය නිවි පවතින විට වුවද ඔබට මෙම වක‍්‍ර තිරය භාවිතා කිරිමේ පහසුව සළසා දී ඇත.

වක‍්‍ර තිරයෙන් කළ හැකි දෑ අනන්තව පවතියි, නමදු දේවල් සැහැල්ලූ කිරිම සඳහා සැම්සුන් විසින් යම් ඇප්ලිකේෂන්ස් පිළිබඳව දැණුවත් කිරිමක් සිදු කළ ඇති අතර නිදසුනක් ලෙස ප‍්‍රධාන තිරය හිස්ව පවතිද්දී දැණුම්දීම් වැනි දෑ වක‍්‍ර තිරයේ දැක්විමට යොදා ගැනිමට හැකිය.

AMOLED තිරයට සමාන තිරයක අයිතිකාරිත්වයක් ඇති එහි රෙසලූෂණය 2560 x 1440 2K වන අතර Note 4 සේ ඇසට ප‍්‍රිය උපදවන Note Edge ලෙස පත්කර ඇත. තිරයේ ප‍්‍රමාණය Note 4 වඩා තරමක් කුඩා වන අ`ගල 5.6 වන අතර දර්ශණ අනුපාතය 16:10 වේ. තවද යටින් පවතින් බැටරිය සඳහා කුඩා ඉඩක් රඳවා ඇති අතර මෙය Note 4 වඩා තරමක් කුඩා වේ.

මෙහි නිර්මාණ ලක්ෂණයන් වඩා අඩු වැඩි වශයෙන් පවතියි. මෙහිද පසුපස නිර්මාපිත ලෙදරයකින් සමන්විත වන අතර එමගින් අතට දැඩිව ග‍්‍රහණය වී තිබේ. තවද මෙහි වටාද ලෝහමට පටියක් ඇඳි පවතින අතර එම`ගින් නවින පෙනුමක් දුරකථනයට ගෙන එයි. කෙසේ වෙතත් මෙහි තවමත් HTC One දුරකථනයන් හි ඇති ලෝහමය ආවරණයේ අඩුව තිබේ.

ගැලවිය හැකි බැටරියකින් සහ මයික්‍රෝ SD කාඩයක් පිටුපස සමන්විත වේ. මෙය බල ගැන්වෙනුයේ quad-core 2.7GHz Snapdragon 805 ප්‍රොසසරයකිනි. තනවද එහි 3GB රැුම් එකක්ද පවතියි.

මෙහි කැමරාව 16MP සතු වන අතර එය ප‍්‍රකාශ ඡුායාරූප ස්ථායීකරණයෙන් යුක්ත වන හෙයින් ආලෝක තත්වය අවම වුවද හොඳ ඡුායාරූපයන් ඔබ වෙත ලබා දෙයි. ඔබේ ඡුායාරූපයන් ඔබ විසින්ම ගන්නා අවස්ථාවන්දී පුළුල් කාච භාවිතයෙන් ඔබ ඇතුලි පිරිසකගේ ඡුායාරූප ගැනීමේ ඉඩකඩ සළසා දෙයි.

Galaxy S5 සහ Galaxy S4 අනුයුක්ත කරන ලද අළුත් ලක්ෂණයක් වන හෘද ස්පන්ධනය මැන බැලිමේ ලක්ෂණයද Note Edge හි අඩංගු කර ඇත. හෘද ද්පන්ධනය මැන බැලිමේ සෙන්සරය උපකරණයේ පිටුපස ඉදිරියට වන්නට පිහිටා ඇති අතර ඔබේ තනි ඡුායාරූපයන් ගැනිමේදි ඔබන බොත්තම ලෙසද භාවිතා කළ හැකිය.

මෙහි උසස් S-Pen ලක්ෂණයද සමන්විත වේ. මෙය හයිලයිටරයක් සහ ෆවුන්ටනයක් යන දෙආකාරයට ක‍්‍රියාකරයි. සටහන් සහ අනෙකුත් උත්සවයන් සඳහා ගලෙන යා හැකි වඩා ක‍්‍රියාකාරිත්වයකින් හා නිවැරදිතාවයකින් යුක්ත වේ. මෙමගින් වියමන හයිලයිට් කිරිමේ හැකියාව ලබා දෙන අතර එය හරියටම පැරණි ක‍්‍රමයට ඇ`ගිල්ලෙන් සිදු කළ කාර්යයට සමාන වේ. S-Pen ආධාරයෙන් ඇප්ස් හකුළවා ඔබට කෙළින්ම ප‍්‍රධාන මුහුණතට එළඹිමේ අවස්ථාව ලබා දෙයි.
මෙහි ප‍්‍රමුඛ ලක්ෂණය නම් ස්නැප් නොට් ලක්ෂණයයි. ඔබ විසින් පිටුවක වන සටහන් ඡුායාරූප ගත කළ විට එය ඩිජිටල් තාක්ෂණයට හරවා ඔබට සංස්කරණය කළ හැකි අන්දමට සකසා දෙයි. ගන්නා ලද ඡුායාරූපයෙ ප‍්‍රමාණය සහ වර්ණයන්ද සංස්කරණය කිරිමේ හැකියාව මෙමගින් ලබා දෙයි. මෙය විශේෂයෙන්ම සටහන් ලබා ගන්නා සිසුන් සඳහාම උචිත වනු ඇත.

Note 4 හි මෙන් බහු විධ කාර්යයන් මෙමගින්ද ඉතා සුළු ක‍්‍රියාවන් බවට පත්ව තිබේ. බහුවිධ කවුළුන් මගින් එක්වරම ක‍්‍රියාවන් කිහිපයක නිරත වීමේ හැකියාව ලබා දෙයි. ඔබේ පෞද්ගලික දින කැලැන්ඩරය බලන ගමන්ම ඔබට අන්තර් ජාලයෙන් ඔබේ ගුවන් යානා සටහන් ලබා ගැනීමට හැකිය.

මෙය ඇත්ත වශයෙන්ම උසස් දුරකථනයක් වන අතරම Note 4 වඩා මිලන්ද තරමක් ඉහළ වේ. ඔබ සොයන්නේ තරමක් අජ මිලට ඇති ජංගම දුරකථනයක් නම් මේ ස්ථානයේදී ඔබට ඇති එකම විසිඳුම පාවිච්චි කරන ලද Note Edge ජංගම දුරකථනයක් අන්තර් ජාලය මගින් සොයා බැලීමය.
.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close