සුරතල් සතුන් සහ සතුන්

අන්තර් ජාලය මගින් සතුන් විකිණිම මගින් හොඳ ගණුදෙනුවක් ලබා ගන්න

ඔබට පුස් පැටවුන් අන්තර් ජාලය මගින් විකිණිමට අවශ්‍ය නම් ඔබ විසින් ඔවුන්ව වෙන කෙහෙන් හෝ සොයා ගත යුතු වනවා. බොහෝ මිනිසුන් තමන්ගේ සතුන් විකිණිමට අවශ්‍ය වන අතර ඔවුන් රැුක බලා ගැනිම ඔවුන් විසින් නිසි පරිදි සිදු කරන බවට ඔවුන් සහතික වේ. අන්තර් ජාලයේ ෂතුන් විකිණිමට දැන්විමක් පළ කිරිමේදී සඳහන් කළ යුතු සමහර දේවල් ප‍්‍රමාණයක් තිබේ.

විකුණනු ලබන වර්ගය තෝරා ගන්න
ඔබ විසින් විකිණිමට තෝරා ගනු ලබන වර්ගය විශේෂ සහ සුලබ වර්ගයක් විය යුතු වන අතර හොඳ මිලක් උපයා දිය යුතු වෙනවා. මිශ‍්‍ර වර්ගයන් සෑදිම සහ විකිණිම යහමින් සිදු කරනුයේ අවශේෂයන් සඳහා විස්මයක් ඇති මිනිසුන් වන අතර නමුදු පර්සියන්, සයමීස් හෝ ස්කොටිෂ් ෆොල්ඞ් වැනි වර්ගයන් අභිජනන ක‍්‍රියාවලිය මුදල් සහ කාළය වැය කිරිමකින් තොරව ලබා ගැනිම අපහසු වේ. ඔබට උසස් වර්ගයේ සත්වෙකු සඳහා මිලක් ගෙවිය නොහැකි නම්, මිශ‍්‍ර කරන ලද විශේෂක ඔබට අඩු මිලට සොයා ගැනිමට පිළිවන. අසාමාන්‍ය වර්ණයකින් හෝ උසස් චිත්ත ස්භාවයකින් යුත් වර්ගය අනුව විකිණිමට ඇති පුස් පැටව්න් තොරා ගැනිම සිදු කිරිමට සැළකිළිමත්වන්න.

අභිජනන ක‍්‍රියාවළිය
ඔබේ ගැහැණු සත්වයා පිරිමි සත්වයෙකු සම`ග අභිජනන ක‍්‍රියාවලිය සදු කිරිමට ප‍්‍රථම ඔවුන් නිසි පරිදි එන්නත් ලබා දීමට සැළකිලිමත්වන්න. පශූ වෛද්‍යවරයා විසින් බඩවැල් ආශ‍්‍රිත පිළිලයන් නිරික්ෂණය කොට ඔබේ ගැහැණු සත්වය අභිජනනය සඳහා සුදානම් බව කියයි. පැටව් වැදීමට සුදානම් වන කාළය තුලදී ගැහැණු සත්වයා සඳහා විශේෂ කෑම වේලක් ලබා දිය යුතු වෙනවා. අමතර පෝෂ්‍යදායක ගර්භනි අවසන් කාළයේදී කිරි වර්ධනය වීම සඳහා ඉතා සුදුසු වේ.
පුස් පැටවුන්ගේ පැමිණිම සඳහා සුදානම

සාමාන්‍යයෙන් දින 66ක් වැනි කාළයකදී ගැහැණු සත්වයා පැටව් වැදීමට සුදානමක් පවතින විටක ඔවුන් සඳහා නිශ්චිත ප‍්‍රදේශයක් සුදානම් කිරිම ඔබේ කාර්යය වේ. එම ස්ථානය ලෙහෙසියෙන් පිරිසිදු කිරිම හැකි විය යුතු අතර ඇති තරමට පැටවුන් සඳහා උණුසුම තිබිය යුතුය. පහළ තට්ටුවේ තිබේ නම් සහ නිසි උෂ්ණත්වයක් පවතියි නම් රෙදි සෝදනය කාමරය මේ සඳහා සුදුසු ස්ථානයක් වේ. කිලූටු රෙදි දමන භාජනය ගැබිනි ගැහැණු සත්වයා හට රැුදී සිටිමට ලබා දීම සුදුසු වන අතර නමුදු පැටව් වැඳිම සඳහා එය භාවිතා කිරිමට ඉඩ නොදෙන්න.

ප‍්‍රසව අවස්ථාවේදි මව් සත්වයා සැ`ගවී සිටිමට කැමත්තක් දක්වන අතර එමනිසා ඔබ ඒ අවට ගැවිසීමට හෝ ඇයගේ සුවපහසුව පිළිබඳ සොයා බැලිය යුතු නොවේ. ඇය බොහෝ විට එම ක‍්‍රියාවලිය තනිව සිදු කිරිමට කැමැත්තක් දක්වයි. ඇය කරදරයෙන් නොසිටින බව සොයා බැලිමට ඔබ හැකි අතර නමුදු ස්භාවික ක‍්‍රියාවලියට ඉඩ දෙන්න.

ඇය දරුවන් ප‍්‍රසුත කල විට ඔවුන් පිරිසිදු කිරිම සඳහා ඇයට ඉඩ ලබා දීමෙන් පැටවුන් සම`ග සම්බන්ධතාවය ගොඩනගා නැගිමට ඇයට අවස්ථාව උදා වේ. එම පැටවුන්ගෙන් කිසිවෙකුට හෝ ගැටළුවක් වේ නම් ඔබට ඊට මැදිහත් විය හැකිය. හුස්ම ගැනිමට අපහසු යම් අවරෝධකයන් වේ නම් ඉවත් කර දමන්න සහ තුවායකින් ඔවුන් හොඳින් පිසදමන්න. පළමු දින කිහිපය තුලදි මව තම පැටවුන් සම`ගම ගැවෙසෙනු ඇත.

හොඳ රැුකවරණය සහ ආහාර ලබා දීම
අභිජනන ක‍්‍රියාවලිය සිදු කරන මුළු අවුරුද්ද මුළුල්ලෙහිම ගැහැණු සත්වයා හට නිසි ආහාර වේල් සහ පෝෂ්‍යදායික ආහාර සැපියිම මගින් ඇයගේ භෞතික ශාරීරික ශක්තිය නිසි පරිදි තැබිය යුතු වේ. පැටවුන් සති තුනක හතරක කාළයක් මව්ගෙන් කිරි වැරීම සිදු කරයි. එම කාළයේදී ආහාර දීම සිදු කළ හැකි මුත් බොහෝ විට ඔවුන් මව්ගෙන් කිරි බීම සිදු කරයි.

වියහියදම්
සතුන් අභිජනනය සහ රැුකබලා ගැනීම අඩුවියදම් සහිත නොවේ, එමනිසයි උසස් වර්ගයේ පුසන් වර්ධනය කිරිම සහ අන්තර් ජාලය මගින් විකිණිම මගින් හොඳ මුදලක් සොයා ගැනිමට අවස්ථාව හිමි වන්නේ. පශූ වෛද්‍ය ගාස්තු, එන්නත් ලබාදීම් සහ විශේෂිත ආහාරයන් මවට සහ ඇයගේ පැටවුන්ට යනාදිය සඳහා අමතර වියදමක් දැරීමට සිදු වේ.

අන්තර් ජාලය මගින් සතුන් විකිණිම
අන්තර් ජාලය මගින් ඕනෑම වර්ගයක සතුන් විකිණිමේදී ඔවුනට හොඳ නිවාසයක් හමුවන බවට තහවුරු කර ගන්න. විශේෂ වර්ගයන්ගේ සහ ඔවුන්ගේ පැටවුන් සඳහා ඔබට වඩා හොඳ තෝරා ගන්නා ලද නිවසක් සඳහා යාමට හැකිය. ඔවුන් විකිණිම සඳහා ඔබ විසින් මිලක් නියම කළ යුතු අතර එය අඩු මුදලක් නොවිය යුතුය. සමහර උසස් වර්ගයන් තරමක් මිල අධික විය හැකි අතර සහ ඔබ විසින් වෙනත් ස්ථානයන්ගෙන් සාමාන්‍ය විකුණුම් මිල ගණන් සොයා බැලිය යුතු වේ.

විකිණිමට ඇති පුස් පැටවුන්ගේ යම් පිංතූර ප‍්‍රමාණයක් ඇතුලත් කරන්න. දෙමාපියන්ගේ වැනි අත්‍යාවශය දත්තයන් ලැයිස්තු ගත කරන්න. මෙම පැටවුන් සෙල්ලම් බඩු සම`ග බැඳමක් ඇති තර ගෙන ඇත්නම් එබට ඒවා සම`ගම විකිණිම සිදු කළ හැකිය. තවද ඔබ විසින් අනෙක් සතුන් සඳහාත් අව්‍යශ වන ගමන් පෙටිටිය, ආහාර ලබා දෙන කොප්පය හෝ කොළරය වැනි දෑ ද විකිණිම සම්බන්ධව ඔබ සැළැකිමක් යොමු කළ යුතු වේ.

සුරතල් සතුන්ගේ උපකරණ
ඔබ අභිජනනය මගින් සතුන් විකිණිම සිදු කරන්නේ නම් ඔබ විසින් සතුන් සම`ගම ඔවුනට අවශ්‍ය උපකරණයන් තොගද විකිණිම සඳහා යොදා ගත යුතුය. ඉහළ නගින වාසස්ථානයන් සහ පුසන් සඳහා වන ඇඳන් සතුන් සම`ග විකිණිමට යෝග්‍ය වේ. බොහෝ ගැණුම්කරුවන් පුසන් මිලදී ගැනිමට පැමිණිමේදී ඔවුන් මෙම උපකරණයන් කෙතරම් හොඳින් කැමතිද යන්න සොයා බලයි. ආහාර සහ ජල භාජන වැනි බොහෝ වෙනත් උපකරණයන්ද ඔබට විකිණිමේ අවස්ථාව ඇත.

ඇසිය යුතු ප‍්‍රශ්ණ
නිවසේ ළමුන් සිටියිද?
අළුත් පුස් පැටවුන් සඳහා ලබා දිය හැකි කාළය පිළිබඳව ඔබ විසින් දැන ගත යුතු වේ. නිවසේ ළමුන් සිටියි නම්, පවුලේ සියලූම දෙනා පාහේ වගකීම් සමසේ බෙදා ගනිමින් ප‍්‍රබල ලෙස අළුත් පුස් පැටවුන් රැුකබලා ගන්නා බවට තහවුරු කර ගන්න.
සුරතලෙකු රැුකබලා ගැනිමේදි යන වියදම පිළිබඳව ඔබට අදහසක් වේද?
දිගු කෙස් සහිත වර්ගයන් නිතර පිරිසිදු කිරිම් සිදු කළ යුතු වන අතර නැතහොත් එවුන්ගේ ලෝමයන් ආහාර සහ කුණු රැුදීමට ඇති ඉඩකඩ වැඩි වේ. දිනපතාම ඔවුන් පීරීම සිදු කළ යුතු වන අතර සතියකට මැරයක්වත් ඔවුන්ව සේදීම සිදු කළ යුතු වේ. මිලදී ගන්නන් විසින් මෙම පිරිසිදු කිරිම පිළිබඳ හොඳ දැනීමකින් සිටිය යුතු වෙනවා.

ඔබ විසින් විකුණා දමනු ලබන පුස් පැටවුන් ජිවත් වීමට සුදානම් වන පරිසරය පිළිබඳ අසා දැන ගැනිමට නොපැකිළිවන්න. විකිණිමට පෙර ඔබ විසින් එම පැටවුන්ට ලෙන්ගතුව සිටිය හැකිය, සහ එම සතුන් සඳහා හොඳ නිවසක් ලැබෙදැයි දැන ගැනිම කිසිදු අවහිරයක් නොමැත. ගැණුම්කරුවන් විසින් ඔබ දක්වනු ලැබු රැුකබලා ගැනිම පිළිබඳව ඔබට ස්තුතිවන්ත වන අතර සහ සතා වෙනුවෙන් සිදු කළ කැපවීමට ප‍්‍රශංසා කරයි. ඔබේන් මිලදී ගැනිම සඳහා ඔවුනට විශ්වාසයක් ඇති වන අතර සහ ඔවුනගේ මිතුරන් සඳහාද සතුන් මිලදී ගැනීමට ඔබව යෝජනා කරනු ලැබේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close