සුරතල් සතුන් සහ සතුන්

ඔබේ කුඩා මහල් නිවසට ගැලපෙන හොඳම සුරතලා

මහල් නිවාසයන් හි පදිංචිව සිටින අයද බොහෝ විට සුරතලූන් සඳහා ආශා කරයි. මහල් නිවාසයන් හි විවිධ නෛසර්ගික සුරතල් අයිතිකාරීත්ව අතිශය අභියෝගාත්මක විය හැකිය. ඔබ ජිවත් වන්නේ කුඩා මහල් නිවාසයක නම්, ලූහුඩු දැන්වීම් තීරයෙන් ‘සුරතලූන් විකිණිමට ඇත‘ යන කොටස ම`ග හැර යාමට පෙර ඔබ විසින් සැළකීමට බඳුන් කළ යුතු කරුණු කිහිපයක් වේ.

ඉඩකඩ – ඔබේ මහල් නිවාසයේ ප‍්‍රමාණය, ඔබ සම`ග ජිවත් වන ගණන සහ ඔබ සතුව ඇති වෙනත් සුරතල් සතුන් පිළිබඳව අවධානය යොමු කරන්න. ඔබ ජිවත් වන්නේ කුඩා මහල් නිවාසයක නම් ක‍්‍රියාකාරීත්වය සඳහා බොහෝ ඉඩකඩක් අවශ්‍ය නොකරන සුරතලෙකු තෝරාගැනීම ණුවනැති කල්ක‍්‍රියාවකි. එයින් ඔබේ අදහස් පෙළ අතුරින් පළමු වැන්න හෝ බොහෝ විට සියල්ලම පාහේ කූඩු කර ඇති කළ හැකි හැම්ස්ටර්ස්, ලිසර්ඞ්ස්, කුරුල්ලන්, සුරතල් මසුන් හෝ එවැනි වෙනත් ඕනෑම සතෙකු හොඳ තේරීමක් විය හැකිය. කුඩා සුනඛ විශේෂයන් සහ විශාල වර්ගයන් වුවද අඩු ක‍්‍රියාකාරිත්වයක් දක්වන ඔබේ ක-ඩා මහල් නිවසට ගැලපෙනු ඇත. තවත් එවැනි විකල්පයක් නම් පුසන් හෝ පුස් පැටවුන්ය. පුසන් කෙරෙහි කැමැත්තක් දක්වන අය විසින් ඔවුන්ගේ කුඩා ප‍්‍රමාණයට, මෘදු හඩ සහ අවශ්‍ය වුවහොත් දිගු කාළයක් වුවද ඇතුලත දමා යා හැකි හැකියාවද පැසසුමට ලක්කරයි.

පිටතට ප‍්‍රවේශ වීම – ඔබ තවමත් බල්ලෙකු ඔබේ මහල් නිවාසය වෙත ලෙන ඒමට කැමැත්තේන් සිටි නම්, කෙතරම් පහසුවේ (හෝ අපහසුවෙන්* පිටතට යා හැකිදැයි පිළිබඳව සැළකිලිමත් වීම හොඳ ක‍්‍රියාවකි. ඔබගේ මහල් නිවසේ සිට කෙළින්ම එළියට යා හැකිනම් මෙය එතරම් ගැටළුවක් වන්නේ නැත. එසේ නැතිවුවහොත් ඔබට නිතරම බල්ලා සම`ග ඔහුගේ ක‍්‍රියාවන් සඳහා එළියට යාමට කාළයක් තිබේ ද? ඔහුට අවශ්‍ය කරන ව්‍යායාම් සඳහා සෑහෙන සුරක්ෂිත ඉඩ ප‍්‍රමාණයක් තිබේ ද? බලූ පැටව් සඳහා වන කොට්ට සහ පුහුණු කරවිය යුතු බඳුන් වැනි නිෂ්පාදන මේ සඳහා හොඳ විකල්පයක් වන අතර මේ සියල්ල දිනපතා සිදු කිරිමට ඔබට හැකියාව ඇත්දැයි ඔබ විසින් තිරණය කළ යුතුවේ. ඔබේ පිළිතුර නැත යන්න නම් වෙනත් සතෙකු තෝරා ගැනීම හොඳ විකල්පයක් වේ. ඔබේ මහල් නිවාස සංගමයේ රෙගුලාසීන්ට අනුව, සුරතල් සතුන් පිළිබඳ සැළිකිමේදී විවිධ කොන්දේසී බොහෝ මහල් නිවාස සංගමයන් තුල පවතියි. සමහර සංගම් විසින් සමහර සත්ව වර්ග පමණක් පිළිගන්නා අතර අනෙක් තැන්වල ප‍්‍රමාණයන් අනුව සීමා පනවා ඇති අතර සහ තවත් තැන්වල සමහර වර්ගයන් පමණක් පිළිගනියි. ඔබ අළුත් සුරතලෙකු ඇති කිරිමට ගැනිමට ප‍්‍රථම ඔබේ සංගමයේ කොන්දේසි සොයා බලන්න.
කුඩා මහල් නිවාසයන් හි ජිවත් වන බොහෝ මිනිසුන් ඇති කිරිම පිණිස පුසෙකු හෝ පුස් පැටවුන් ගන්නා අතර එමගින් අනෙක් සතුන්ගෙන් මෙන් නොව සිදු විය හැකි බොහෝ කරදරයන් ම`ගහරවා ගත හැකිය. කුඩා මහල් නිවාසයන් හි පදිංචිකරුවන් විසින් බොහෝ හේතූන් මත සුලබව තෝරා ගනු ලබන ජනප‍්‍රිය සත්ව වර්ගයකි පුසන් හා පුස් පැටවුන්.

පුසන් බල්ලෙකුට වඩා ප‍්‍රමාණයෙන් සාමාන්‍යයෙන් කුඩා වේ.
සුරතල් මසුන්, හැමස්ටර්ස් හෝ අනෙකුත් කූඩු කර ඇති ෂතුන්මෙන් නොව මොවුන්ට ගෙතුල පුරා රවුම් ගැසිමට ඉඩ ලබා දිය හැකිය.
එළිපහලියට යෑම වෙනුවට පුසන්ට අවශ්‍ය වනුයේ කුඩා පෙට්ටියක් පමණි.
පුසන් බිරිමක් හෝ විශාල ශබ්දයන් නොකරයි.
පුසන් සඳහා අවශ්‍ය වනුයේ අවම ක‍්‍රියකාරිත්වයකි.

පුසෙක් හෝ පුස් පැටවුන් ඇති කිරිම පිණිස ඔබේ අනුපම තත්වය පිළිබඳ සැළැකිල්ල යොමු කළ පසු, ඔබට සොයා බැලිය හැකි එවැනි සතුන් මිලදී ගත හැකි ස්ථානයක් බොහෝමයක් පවතියි. නිසැක වශයෙන්ම ආරම්භය සඳහා වන හොඳම ස්ථානය වනුයේ මෙම සනප්බගකන වෙබ් අඩවියයි. ඔබට ල`ගම ඇති ස්ථානය හෝ ඔබ කැමති ප‍්‍රවර්ගය තේරිමේ අවස්ථාව ඔබට ලබා දී ඇත. යවත්කාළින කර ඇති සුතුන් සෙවිම සඳහා සතුන් ප‍්‍රවර්ගය තෝරා එහි ‘විකිණිම සඳහා ඇති පුසන්‘ හෝ විකිණිම සඳහා ඇති පුස් පැටවුන්‘ යනුවෙන් ටයිප් කරන්න. එවිට පුහුඩු දැන්විම් ඔබට දර්ශණය වන අතර එමගින් ඇති සතුන් පිළිබඳ වැඩි විස්තර ඔබට ලබා දෙන අතර සත්වයාගේ මල සමහර විටක ඡුායාරූපයන්ද ඉදිරිපත් කෙරේ. ඔබට ගැලපෙන පුසා හෝ පුස් පැටවුන් හමු වු විටක ඔබට කිරිමට ඇත්තේ විකුණුම්කරුට කතා කර වැඩි විස්තර හෝ මුණගැසීමය.

ඔබ විසින් ඔබේ අළුත් සුරතලා තෝරා ගත් විට ඔහු ගෙන ඒමට පෙර ඔබේ මහල් නිවාසය අළුත් සමාජිකයා සඳහා සැළසුම් කිරිම වැදගත් වේ. පහත දැක්වෙන කරුණු මගින් ඔබත් ඔබේ මහල් නිවාසයත් ඔබේ අළුත් සුරතලා වෙනුවෙන් සුදානම් බව සහතික කරයි.

ආහාර, ජලය සහ සංග‍්‍රහා – ඔබේ අළුත් සුරතලා ගෙදර ගෙන ඒමට පෙර ඔහුට සෑහෙන ෂත්ව ආහාර, ජලය සහ සංග‍්‍රහා ඔබ සතුව ඇති පවට සහතික කර ගන්න. වෙනස් වු සත්ව කෑම බහුලව ඇති අතර ඒවා නිර්මාණය කර ඇත්තේ ඔබේ අළුත් සුරතලාගේ සෞඛය සහ සතුට නිසි පරිදි තබා ගැනිමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන්ගෙන වේ. අමතර වශයෙන් සැපයුම් ල`ග තබා ගැනිම පුහුණු කිරිමටද පහසුවක් ගෙන දෙයි.

සුරතල් සත්ව උපකාරක – ඔබ විසින් තෝරා ගනු ලබන සුරතල් සත්වයා කුමන වර්ගයේ වුවද ඔබේ අළුත් මිතුරාට අවශ්‍ය කරන උපකාරක මිලදී ගැනිමට කැමැත්තක් දක්වනු ඇත. ආහාර සහ ජල බඳුනට අමතරව ඔබේ අළුත් මිතුරා සඳහා විශේෂ වු සෙල්ලම් බඩු හෝ බලූ කූඩුවක් හෝ කූඩුවක් අවශ්‍ය කරනු ඇත. ඔබ සුරතලා ලෙස පුසෙක් තෝරා ගත්තේ නම් ඔහු සඳහා සුරන බඳුනක් මගින් ඔවුන්ගේ නියපොතු නිසි පරිදි ගබා ගැනිමට උපකාර වේ.

සුරක්ෂිතභාවය – ඔබේ සුරතලා ඔහුගේ හෝ ඇයගේ කූඩුවේ සුරක්ෂිතව සිටින බවට ඔබ විසින් ස්ථිර කර ගත යුතු වෙනවා. කුඩා විවරයන්, ලිහිල් වයර් හෝ අනෙකුත් සැළකිය යුතු අනතුරු ඇති දැයි ඔබේ නිවස පුරාම නිරික්ෂණය කර බැලිය යුතු වේ. පැටවුන් හසුවන ඕනෑම දෙයක් හැපීමට කැමැත්තක් දක්වන අතර එවැනි දෑ ඔවුන්ගෙන් ඈත් කර හෝ ඉවත් කර තැබිමෙන් භාණ්ඩ සඳහා වන අනතුරු මෙන්ම සුරතලාට වන අනතුරුද ම`ග හරවා ගත හැකිය. ඔබේ සුරතලා විසින් භාවිතා කරන එළිමහනේ ඇති අනතුරු සහිත දෑ ගැන සුපරික්ෂාකාරී වී ඒවා ඉවත් කිරිමට කටයුතු කරන්න.

කුඩා මහල් නිවසක ජිවත් වන අතරතුර සුරතලෙකු ඇති කිරිමට තෝරා ගැනීම විශාල තිරණය වනු ඇත. කාළය ගෙන ඔබ විසින් අගය කරනු ලබන සුරතල් සතුන් පිළිබඳව සොයා බලන අතරම ඔබේ ජිවන විලාසයට ගැලපෙන, ඔබේ ප‍්‍රදේශයේ විකිණිමට ඇති සුරතල් සතුන් හා සසඳා බලමින් , අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා සෙල්ලම් බඩු අරගනිමින් ඔබේ නිවස හා ඔබව ඔබේ අළුත් සුරතලාගේ සැපමිණිත්වය වෙනුවෙන් සුදානම් කරන්න. ඔබේ අළුත් මිතුරා සම`ග ඔබට නැවුම් අත්දැකීමක් හා සුන්දර කාළයක් ගත කිරිම පිළිබඳ ඔබට සහතික කර ගත හැකිය.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close