ගෙදරදොර උපකරණ

ඔබේ නිවස කලබලයක් නැතිව තබා ගැනීමට ගේ දොර උපකරණ ගැන අවධානය යොමු කරන්න

ඔබේ නිවස කලබලයක් නැතිව තබා ගැනීමට ගේ දොර උපකරණ ගැන අවධානය යොමු කරන්න.

ඔබගේ නිවස සැප පහසුව හා කලබලයකින් තොරව ගෙන යෑම සඳහා ගේ දොර උපකරණ හොඳින් නඩත්තු කිරිම විශාල කාර්යයකි. ඔබේ නිවසේ උපකරණ දිර්ඝ ආයු කාළයක් පවත්වා ගැනීමට හොඳින් නඩත්තු කර, පිරිසිදු කර සහ හොඳින් ක‍්‍රියා කරවීමේ පිළිවෙතින් තබා ගන්න, එහිදි ඔබ විසින් වියදම් කල මුදලට හොඳ ආයෝජනයක් ඔබට ලැබේ. කුඩා සරළ මෙවලම් කිහිපයකින් උපකරණ පිරිසිදු කර ගත හැකි අතර පොඩි වෙලාවකින් සහ ඇතිල්ලීමකින් නිවසේ උපකරණ නියම හැඩය ගැනීමට හැකිවේ. කාළ සටහනකට අනුව දිනපතා නිවසේ උපකරණ නඩත්තු කිරීමෙන් ඔබට දිර්ඝ කාළයක් උපකරණ වලින් ප‍්‍රයෝජන ගත හැකිය. 

ශීතකරණය බලා ගැනීම
ශීතකරණය යනු මිල අධික උපකරණයක් වන අතර නිවැරදි උෂණත්වයක කෑම බහා තැබීමේ තීරණාත්මක උපකරණයක්ද වෙනවා. අවම තරමේ මසකට සැරයක් හෝ ඔබ ශීතකරණය හොඳන් පිරිසිදු කළ යුතු වනවා. හොඳින් පිරිසිදු කිරිමේදී ඇතුලත ගබඩා කර ඇති සියලූම දෑ එළියට ඇද නරක් වු දෑ විසිකර සහ එහි රාක්ක, ලාච්චු සහ ඇතුලත උපකරණ බැක්ටිරියා විනාශ කර උපකරණයකින් පිරිසිදු කිරිම අවශ්‍ය ම වේ. දොරෙහි ඇති මුද්‍රා තැබීමේ පටිය ද හොඳින් පිරිසිදු කිරිමට වග බලා ගන්න. මෙම රබර් මුද්‍රාව තුල බැක්ටිරියා සහ දිලීර වර්ග එකතු විය හැකි අතර එය ආහාර ද්‍රව්‍ය සම`ග එකතු වු විට ඔබව රෝගි තත්වයට පත් විය හැක.

ඔබේ ශීතකරණය පිරිසිදු කිරිමේ අතරතුර එළියේ ඇති හැඩලය සහ මුහුණත ප‍්‍රදේශයන්ද පිරිසිදු කිරිමට වග බලාගන්න. දොර යට ඇති හීන පටිය පිරිසිදු කිරිමට විශේෂ අවධානයක් යොමු කරන්න. දොර යට ඇති රාක්කය පිරිසිදු කිරිමට විශේෂ අවධානයක් යොමු කරන්න. එම රාක්කයට පිටු පසින් ෆෑන් එක පිහිටා ඇති අතර කුණු ¥විළි එහි එකතු වී තිබිය හැක. මෙම රාක්කය හොඳින් පිරිසිදු කර තබා ගැනීමෙන් ෆෑන් එක මනා කාර්යක්ෂමතාවයකින් සහ ශීතකරණයේ මෝටරය භාවිතාව නිසා ගෙවීයාම අවම කර ගත හැක. 

සෑම මාස හයකට වරක්ම ඔබේ ශීතකරණයේ අයිස් බැදී ඇති ටික ඉවත් කරන්න. ශ‍්‍රි ලංකාව වැනි තෙත් කාලාපීය රටක, ඔබ විසින් අයිස් බැඳීම නිතර නිතර ඉවත් කළ යුතු වෙනවා. අවම තරමේ අවුරුද්දකට සැරයක් හෝ. ශීතරණය යට ඇති කොයිල් පද්ධතියද පිරිසිදු කිරිමට වග බලා ගන්න. දුවිළි සහ සුන්බුන් කැබලි ඉවත් වන්න තදින් අතුල්ලා කොයිලය හොඳින් පිස දමා පිරිසිදු කරන්න. ශීතකරණය යට හොඳින් අතු ගා දමන්න, ඔබ ශීතකරණය නැවත තැබීමට පෙර දැළි කූණු ආදිය ඇතිනම් අතුල්ලා පිස දමන්න.  මෙම කාර්ය සටහන පිළිපැදීමෙන් පිරිසිදු  හා හොඳින් ක‍්‍රියාත්මක වන ශීතකරණයක් පිළිබඳව ඔබට බලාපොරොත්තු තැබිය හැකි වේ. 

ඔබ අයිස් ඉවත් කර ශීතකරණය පිරිසිදුව තබා ගත්තද කෑම සිසිල්ව හෝ මිදුණු ස්භාවයට පත් නොවන බව ඔබට පෙනෙයි නම් දක්ෂ කාර්මික ශිල්පීයෙකුගේ සහාය ලබා ගැනීමට කාළය එළඹ ඇත. ලූහුණු දැන්වීම හරහා ඔබට කාර්මික ශිල්පීන් සොයා ගැනීමට පු`ඵවන. වරක් ඔවුන් ගැට`ඵව තක්සේරු කළ විට, එය අලූත්වැඩියා කිරිම හෝ අවශ්‍ය අමතර කොටස් යෙදා නැවත ඔබේ ශීතකරණ හොඳ තත්වයෙන් භාවිතාවට පත්කිරිමට ඔවුනට හැකියාව තිබේ. එම ක‍්‍රියාව බොහෝ මිලෙන් වැඩි නම් හෝ අලූත්වැඩියා කිරිමට වටින්නේ නැතිනම් ලූහුඩූදැන්වීම හරහා ඔබේ මිලට සරිලන අ`ඵත් ම හෝ පාවිච්චි කල ශීතකරණයක් සොයා ගැනීමට පු`ඵවන.

රෙදි සෝදන සහ වේලන යන්ත‍්‍රය පිරිසිදු තබා ගන්න.
කිසියම් දිනක ඔබ විසින් ලොන්ඩරිය වෙත ඔබේ කිළිටි රෙදි භාර දී තිබේනවා නම් ඔබ දන්නවා ඇති නිවසේම රෙදි සෝදන සහ වේලන යන්ත‍්‍රයක් තිබිමේ පහසුව. කලබලයක් නැතව ඔබට සිටිමත් ඔබගේ ඇඳුම් පිරිසිදුව සහ සරල නඩත්තුවකින් තබා ගැනීමටත් එය උපකාරී වේ. විනාකිරි සහ පිරිසිදු කරනා ද්‍රවයන් භාවිතා කර අවම තරමේ මසකට සැරයක්වත් ඔබේ රෙදි සෝදන යන්ත‍්‍රය පිරිසිදු කරන්න. ඩ‍්‍රම් එක උණු වතුරින් පුරවන්න, බ්ලිච් වැනි පිරිසිදු කිරිමේ ද්‍රව්‍ය කෝප්පයක් යොදා ක‍්‍රියාත්ම කරන්න. මීලගට නැවත ඩ‍්‍රම් එක පුරවා මෙවර විනාකිරි කෝප්පයක් එක් කරන්න. මෙම රවුමි කිහිපය ක‍්‍රියාත්ම වුවාට පසු අවශේෂ කුණු ඉවත් කරන ද්‍රව්‍ය සහ අපවිත‍්‍ර දුව්‍ය ඔබේ රෙදි සෝදන යන්ත‍්‍රය මගින් දුර්ගන්දයක් සම`ග පැහැර කරනු ඇත.

ඔබේ වෙලීමේ යන්ත‍්‍රය හොඳින් තත්වයෙන් තබා ගැනීමට සෑම වේලීමකට පසු ඉරි විවරය පිරිසිදු කිරිමට වග බලා ගන්න. සෑම මසකට වරක්වත් දිගු මිට සහිත බුරුසුවක් ගෙන වෙලීමේ යන්ත‍්‍රයේ විවිරය පිරිසිදු කරන්න. ඔබේ වේලීමේ යන්ත‍්‍රයේ කාර්යක්ෂමතාව පිරිසිදු කිරිමෙන් වැඩි වෙනවා පමණක් නොව හදිසි ගිණි ගැනීම් වළකාලයි.

ඔබේ වේලීමේ උපකරණය විසින් තාපය නිපදවිමක් හෝ ඔබේ ඇඳුම් වේලීමක් සිදු කරන්නේ නැතිනම් තාපය නිපදවන දගරය අලූතින් දැමීමට ඔබට සිදුවනවා. මෙම අමතර කොටස් ලූහුඩු දැන්වීම මගින් සොයා ගැනිමට හැකි අතර හෝ අලූත්වැඩියා කිරිම අර්ථිකමය වශයෙන් පාඩු නම් ආදේශක වේලීම් උපකරණද මෙමගින් සොයා ගැනිමට හැකි වේ.

ඔබේ උණු වතුර හීටරය ක‍්‍රියාකාරිත්ව ගැන අවධානය තබා ගන්න.
උණු වතුර හීටයට පොම්ප කරන ජලය යකඩ සහ කුණු දුවිළි සම`ග පැමිණෙන බව බොහෝ මිනිසුන් පරික්ෂාකාරි වන්නේ නැත. කාළය ගතවීමේදී මෙවැනි අංශූ හිටරයේ ටැංකිය මත එකතු වීමට හැකිය. මෙවැනි කුණු දුවිළි අංශූ එකතු වීමට ඉඩ හැරීමේන් උණු වතුර හීටරෙය් කාර්යක්ෂමතාවය අඩු වීට හැකිය. ක්ර්යක්ෂමතාවය අඩුවනවා පමණක් නොව පාරිභෝජන ශක්තියද වැඩි කරන අතර මේ හේතුව ඔබේ වතුර හීටරයට බලපෑ හැක, එමගීන් අධික වියදමක් සහිත අලූත්වැඩියා කිරිමක් ඇතිවිය හැකිය. වාසනාවන්ත ලෙස අවුරුද්දක් පසා ඔබේ උණු වතුර හීටය සොදා පිරිසිදු කිරිමෙන් මෙය මග හරවා ගත හැක.

මිනිත්තු කිහිපයක් ගෙන ඔබේ වතුර හීටරය හිස් කිරිම සහ සෝදා හැරීමට බාල්දියක්, වතුර බටයක් සහ අත් වැසිම් යුගලක් ගෙන සිදු කළ හැකිය. ටැංකිය පිරිසිදු කිරිමෙන් හීටරය සුමට ලෙස ක‍්‍රීයා කිරිම සහ කාර්යක්ෂමව වතුර උණු වීම සිදු වන අතර එය කූණු රොඩු වැනි අංශූ අවහිරවී ඇති එකකට වඩා හොඳින් ක‍්‍රියා කරයි. උණුවතුර හීටර තරමක් මිල අධිකය, එමනිසා ඔබ සතුව ඇති උණු වතුර හීටරය සුරක්ෂිතව තබා ගන්න.

ඔබේ උදුනෙන් වැඩි ප‍්‍රයෝජන ගන්න.
ඔබ සතුව ඇත්තේ ඔබ විසින් පිරිසිදු කළ යුතු උදුනක් නම් එය නිසියාකාරව ක‍්‍රියාකාරිත්වයේ තිබිමට ඔබ විසින් සරළ කාරණා කිහිපයක් ගැන වග බලාගත යුතුව ඇත. පිළිස්සුණු කෑම රෙඩු සහ තලපයක් වැනි ද්‍රව්‍යන්ගේ ඔබේ මයික්‍රෝවේව් නිදහස් විට සමාන කෑම පිසිමට හැකි අතර කෑම පිසිමේදි ගන්ධයක් ඇතිවිම වළකාලයි. කලින් කල උදුනේ මුහුණත මත දක්වන උෂණත්වය බලන්න සහ ඇතුලත උෂණත්ව ඩිජිටල් උෂණත්වමාපකය මගින් නිර්ක්ෂණය කරන්න. උදුනේ දොරටුවෙහි පිටත ඝණීභවනට වු යමක් ඔබට පෙනේ නම් ඔබ වාසනාවන්තයි දෝෂ සහිත ගැස්කටයක් ඔබේ උදුනෙහි ඇත. ගැස්කට් රෙගුලේටරය උදුනේ උෂ්ණත්වය සහ ඔබේ නිසියාකාරව ක‍්‍රියාත්මක නොවේ නම් ඉතා ඉක්මණින් එය මාරු කිරිම සඳහා ප‍්‍රවීන කාරමිකයකුගේ සහාය ගැනීමට සිදු වනවා. උදුනේ බල්බය වැඩ කරන බවට සහතිකවන්න. දොර විවෘත නොකර කෑම බැලීමත් උෂ්ණත්වය එලෙසම තැබීමත් සහ ආහාර පිසිමේ කාර්යක්ෂමතායද වැඩි කිරිමටත් මෙම ක‍්‍රියාකාරී බල්බය උපකාරී වේ.

මයික්‍රෝවේවි උපකරණය පිරිසිදුව තබා ගන්න.
ඉක්මණින් නැවත කෑම රත් කර ගැනීම සඳහා හෝ කෑම පිළියෙළ කර ගැනීම සඳහා මයික්‍රෝවේව උපකරණය සුදුසු වේ. පුංචි උත්සහායකින් සහ පිරිසිදු කිරිමකින් මයික්‍රෝවේව් උපකරණය හොඳ තත්වයෙන් තබා ගත හැකිය. සෑම මාස හයකට වරක්ම ඉහළින් සවි කර ඇති මයික්‍රෝවේව් උපකරණයේ අගුරු ෆිල්ටරය මාරු කරන්න. මෙමගින් අපවිත‍්‍රතා හා දුර්ගන්ධය අවශෝෂණය කර ගැනීම සිදු කරන අතර මෙය ඉතා පහසුවෙන් මාරු කිරිමට හැකි නිසා ඔබේ මයික්‍රෝවේව් උපකරණය උපරිම ක‍්‍රියාකාරිත්වයක් ගෙන එයි. මසකට වතාවක් ඉහළින් සවි කර ඇති මයික්‍රෝවේව් උපකරණය පොගවා, උණු වතුරෙන් ෆිල්ටරය අතුල්ලා අපවිත‍්‍ර දුව්‍යන් බැහැර කර මයික්‍රෝවේව් උපකරණයේ කාර්යක්ෂමතාව වැඩි කර ගන්න.

ඉහළින් සවි කර ඇති හෝ කවුන්ටරයක් මත තබන මයික්‍රෝවේවි අතුලත මෙන්ම පිටතද පිරිසිදු කළ යුතුය. කෑම සහ තෙල් වර්ග එකතුවීමේන් උපකරණයේ කාර්යක්ෂමතාව අඩු වීම මෙන්ම දුර්ගණ්ධය සහ අපවිත‍්‍රනය වේ. සෑම පාවිච්චියකට පසු ම මයික්‍රෝවේව් උපකරණයේ යට කොටස පිස දමන්න සහ සතියකට සැරයක්වත් හෝ සතිපතා වතුර බඳුනකට දමා විනාකිරි හෝ දෙහි යුෂ සම`ග මයික්‍රෝවේව් එක තුල රත්කරන්න. මේ විසඳුම මගින් කෑම මත ආවරණයක් ලෙස ක‍්‍රියා කරමින්ද ගන්ධය ද අවශෝෂණය කරයි. සීරෙන ද්‍රව්‍යන්ගෙන් භාවිතා කිරිමෙන් වළකින්න එය ඔබේ මයික්‍රෝවේව් උපකරණයේ ඇතුලතට හානි සිදු කළ හැක. 

දිළිසෙන ලෙස ඔබගේ පිගන් සෝදන උපකරණය පිරිසිදු තබා ගන්න.
පි`ගන් කෝප්ප සෝදන උපකරණය කුස්සිය තිබේන බෙහෙවින් උපකාර වන උපකරණයකි. පි`ගන් අතින් සේදීමේ ක‍්‍රියාවෙන් ඔබව නිදහස් කර තබන අතර පි`ගන් සෝදන උපකරණය විසින් ඔබගෙන් බොහෝ වැඩ ඉවත් කර දිනපතා සේවාවන් වල හොඳම හැකියාවෙන් සිදුකිරිමට ඉඩ ලබා දෙයි.

සුදු පැහැති විනාකිරී කෝප්පයක් හිස් උපකරණය තුලින් යැවීමෙන් ඔබගේ පි`ගන් සෝදන උපකරණයේ අතුලත පිරිසිදුව හා ගන්ධයෙන් තොරව තබා ගත හැක. වතුර විදිනය යට ඇති ෆිල්ටරය අවම තරමේ වසර දෙකකට වරක්වත් පිරිසිදු කරන්න සහ කලින් කල වතුර විදිනයේ හිල ඇහිරි ඇතිදැයි සොයා බලන්න. කෑම, සබන්, වීදුරු, ප්ලාස්ටික් සහ වෙනත් කූණු මගින් වතුර විදිනයේ හිල හිරවීමට පු`ඵවන් අතර ක‍්‍රමයෙන් ඔබේ පි`ගන් සේදීමේ උපකරණයේ කාර්යක්ෂමතාව අඩු කරයි. වතුර විදිනයේ හිල අවහිර වු විට, සරළවම වතුර විදිනය ගලවා තද වයර් බුරුසුවකින් අවහිරතාව සුද්ධ කරන්න. 

වායුවේ ගුණත්ව වැඩි කර ගන්න.
ශ‍්‍රී ලංකාවේ වැනි උණුසුම්, ආද්‍රතාවය වැඩි පරිසරයක වායුවේ ගුණත්වය විශාල ගැට`ඵවකි. අද්‍රතාවය සහිත කාළගුණය අසාත්ම්කතාවන්ට හා දිලීර වලට ධාරකයක් සේ පවතින නිසා ඔබ විසින් ඔබේ වායු ෆිල්ටරය සහ වායුසමීකරණ පද්ධතිය පිරිසිදුව තබා ගත යුතුය. ප‍්‍රවීන කාරිමිකයකු ගෙන්වා සියලූ නල පද්ධතීන් අවුරුද්කට වරක් පිරිසිදු කරනා තුරු මාසිකව ඔබේ නිවසේ උණුසුම හා සිසිලස සපයන පද්ධතියේ වායු ෆිල්ටරය මාරු කිරිමට වග බලා ගන්න. වායුසමීකරණ සම්බන්ධව වෘත්තිය මට්ටමේ ප‍්‍රවීණයෙකුගෙන් ඔබේ පද්ධතිය හොඳින් වැඩ කරනා බව දැන ගැනීමට හැකි අතර පිරිසිදු කිරිම, සේවා සැපයීම සහ අලූත්වැඩියා කිරිම මගින් ඔබේ පද්තිය නිසියාකාරව ක‍්‍රියාත්මක කර තබා ගැනීමට හැකි වෙනවා. හොඳින් පිරිසිදු කර ඇති පද්ධතියක් ඔබේ නිවසට ගුණාත්මක වායුවක් පමණක් නොව, එය විසින් අවම ශක්තියක් සහ අවම වියදමක්ද සිදු කරයි. ඔබේ නිවසේ වායුව පිරිසිදු නම් අසාතිමකතාවයන් අවම නම් දිලීර වර්ග, පුස් වර්ග සහ අනෙකුත් අහිතකර අපවිත‍්‍රතා වායුවේ නොමැති බව දැන ඔබේ නිවසේ සිටින සෑම කෙනෙකුටම පහසුවෙන් හුස්ම ගැනීමට හැකි වෙනවා.

ගේදොර උපකරණ රැුකබලා ගැනීම යනු තරමක සංවිධානාත්ම හා කාළය වැය කිරිමකි. නමුදු එය කාර්යක්ෂමතාවය ඉහළ දමනු ඇත. එනයින් ප‍්‍රයොජනවත් කම හේතුවෙන් බිල් පත් පහළ දමන අතර ඔබේ නිවස ප‍්‍රශස්ථ මට්ටමේ තිබේන බව දැන ඔබට සැප පහසුව සහ නිදහසේ සිටිමට හැකියාව ලැබේනවා. දින දර්ශණයක් ගෙන මාසිකව හා වාර්ෂික නඩත්තු ක‍්‍රියාවන් ලකුණු කිරිමෙන් ඔබට නිතර එය නිරික්ෂණය කිරිමෙන් හෝ අමතකව යෑමෙන් වළකා ගත හැක. ශීතකරණ මත එම දින දර්ශණය පෙනීමට තැබීමෙන් එම ක‍්‍රියාවන් සිදු කිරිමට ඔබව පෙළඹවනු ලබයි. ලූහුඩු දැන්වීම් නියම තැනකි අලූත් වැඩියා සඳහා, අමතර කොටස් යෙදීම සඳහා හෝ උපකරණය මාරු කිරිමට ඔබට උදව් අවශ්‍ය වු විටක.

ගේ දොර උපකරණ සඳහා මාසිකය කෙටි කාළයක් හා ප‍්‍රයත්නයක් ආයෝජනය කර එම උපකරණ වැඩි කාළයක් භාවිතා කිරිමට හැකි වාසිය හා අතේ ඇති මුදල් ඉතිරිකිරිමට ද සමත් වේ. සංවිධානත්මකව හා කාළසටහනකට අනුව ඔබේ ක‍්‍රියාවන් සිදු කරන විටක ඔබට එය පොඩි කාළයකින් සිදු කළ හැක. ඔබේ නිවසේ උපකරණ ගැටඵ සහගත වනතුරු නොසිටින්න, අදම ඔබේ නඩත්තුව අරඹා ගැට`ඵ ඈත් කර ගන්න.

 

 

 

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close