දේපළ

කූඩුවෙන් පියඹා යන්න, තනිවම ජිවත්වීමට යන ඔබට හෝඩුවන් කිහිපයක්

කූඩුවෙන් පියඹා යන්න, තනිවම ජිවත්වීමට යන ඔබට හෝඩුවන් කිහිපයක්

පළමු වරට ඔබ ඔබේ නිවසින් පැහැරව තනිව ජිවත් වීමට යන්නේද. පළමුව ඔබට සුබ පැතුම්, නිවසින් බැහැරව ජිවත් වීමට තීරණය කිරිම ඉතා විශාල සිද්ධියකි. සත්‍ය වශයෙන්ම එම පියවර ගැනීම ඉතාමත් වර්ණනීයයි. ස්ථාන මාරුව කලබල නැතිව යහපත් මාර්ගෝපදේශයක් ලබා ගැනිමේ කාළයයි දැන්.  මහල් නිවාසක් කුළියට ගැනිමේදී සීමා වු අනතුරු පවතින් අතර එය කෙතරම් විශාල තත්වයක් වුවත්, එම වැදගත් සිදුවිමට පෙර ඔබ වෙනුවෙන් යම් හෝඩුවාවන් සුදානම් කර තිබේනවා. ඉතිං එය කිසිවිටක් සුඵ තේරිමක් වන්නේ නැත.

ඔබට ජිවත් වීමට අවශ්‍ය කෙසේද?
ඔබගේ අඵත් ජීවත් වන ස්ථානය අනෙක් අය සමග බෙදා ගන්නවාද නැද්ද යන වග මුලින්ම ඔබ විසින් තීරණය කළ යුතු වනවා. නිවස බේදා ගන්නා මිතුරන් සිටිමේ වාසි සහ අවාසි ඇත. මෙහි ඇති මුලීක වාසිය නම් ජීවන වියදම කූළීය සහ උපයුක්තතා අනෙකා හෝ අනෙකුන් අතරේ බෙදී යෑමයි. එමගින් කියවෙන්නේ, එම කාමරය බෙදා ගන්නා මිතුරා (මිතුරන් ඔබට කූළිය ගෙවා ගැනීමට උපකාර වන අතරම එය පැහැර හැරීමටද හැකියාව ඇති බව හෝ ගෘහස්ථ යුතුකම් සඳහා උපකාර නොවී සිටිමටද හැකි බවය. ඔබේ හොඳම මිතුරා කාමර බෙදා ගන්නා බවට පත් කර ගත්තද එම උවදුර එසේම සිදුවීමට පු`ඵවන. බෙදා ගැනීමේ අවස්ථාවන් වලදී පරික්ෂාකාරි වන්න.

ඔබට ජීවත් වීමට අවශ්‍ය කෙහේද?
ඔබ බැහැර යාමට ඇති නිශ්චිත කාළයට මසකට පෙර මහල් නිවාසයක් හෝ කාමරයක් සොයා ගැනීම ඥාණන්විත ක‍්‍රියාවකි. පළමුව බැහැරට යන්නන් හට ශ‍්‍රි ලංකාවේ දේපළ විසින් අපුරු විකල්පයන් ඉදිරිපත් කර තිබේනවා. එමනිසා මෙහිදි ඉක්මන් වීමට අවශ්‍ය නැත. ඔබ විසින් සුවිශේෂි තැනක් පිළිබඳ ඇස ගසා සිටි නම්, එම ඉඩකට සහ ස්ථානය ඔබට හැ`ගීමට ප‍්‍රමාණවත් කාළයක් ලබා දෙන්න. නිදර්ශනමය වශයෙන්, ඔබගේ බොහෝ යහලූවන් ජිවත් වන ප‍්‍රදේශය නිසා උත්සහා කරන්න පහසුවෙන් එය තෝරා නොගන්න. මතක තබා ගන්න දිර්ග දිනයකට පසු ඔබ වෙහෙස නිවා ගනු පිණිස සෑමදාකම එන මෙය ඔබේ මුලික පදිංචි වනු ඇත. ඔබ ස්ථානයක් තෝරා ගැනීමේදී ඔබට සුදුසු සහ ගැලෙපෙන ලෙස තෝරා ගත යුතු වනවා. ගොඩනැගිල්ලකදී අනෙක් කූළී නිවැසියන් සම`ග ඇතුල්වීම බේදා ගැනීමේදී එය තරමක් ඔබට අපහසු වනු ඇත. පෞද්ගලික ඇතුල්වීමේ පහසුකම් ඇති බොහෝ කූළි නිවාසන් ඔබට සොයා ගත හැකි වේ. ඔබ භාවිතා කරන්නේ පොදු ප‍්‍රවාහන සේවා නම් බස් හෝ දුම්රිය නැවතුම්පළට ඇවිදින දුර ඇති බව සහතිකවම දැන ගන්න. ඔබේ මහල් නිවාසය සතුව රෙදි සේදීමේ පහසුකම නැතිනම් ල`ගපාත රෙදි සේදීමේ ස්ථාන ඇති බව සහතික කර දැන ගන්න. එමෙන්ම සුදුසු කඩ සාප්පු සහ වෙළඳ සංකීර්ණ සහිත නගරයට ඇවිදින දුර ඇත නම් හැමවිටම හොඳ උපායකි. ඔබට අවශ්‍ය ඕනෑම වේලාවකදී ගෙදරට අවශ්‍ය සිල්ලර බඩු රැුගෙන බොහෝ දුරක් යාමට ඔබට අවශ්‍ය නොවිය යුතුය.

වැඩි මුදල්ද වැඩි ඉඩකඩද?
ඔබගේ අලූත් ස්ථානය සෙවීමේදී ඔබ විසින් යම් කැපකිරීම් කිරිමට සිදුවේ. විශේෂයෙන්ම ඔබ ඔබේ දෙමාපියන්ට වංචා කර බැහැර වීමේදී කලින් ඔබට තිබු සුඛොපබෝගීත්වය ඔබට සොයා ගැනීමට අපහසු වනු ඇත. මහල් නිවාසයේ වටිනාකම ඉඩකඩහි ත්තවය සම`ග සසඳා බලන්න සහ අනෙකුත් විටිනාකම් සම`ග. ඔබට වඩා වැදගත් වන්නේ ලොකු වටිනාකමකට ලස්සන සමහර විට විශාල තැනක් හෝ අවම මුදලකට යන්තම් සිටිය හැකි තැනක් ද යන්න පිළිබඳව තිරණය කරන්න. එම කරුණේදී ’යම්තම් සිටිය හැකි තැනක්’ යනු අප‍්‍රසන්න තැනක් බව නොහැ`ගවේ.ලාභදායි හා සරළ තින්ත භාජනයකින් කළ හැකි දෙය පිළිබඳව ඔබ පුදුමයට පත් වේවි, එය විනෝදජනකය.

ඔබේ මුදල් ගැන සිතන්න
ඔබ බැහැර යෑමට පෙර අයවැය ලේඛණයක් සකසා බැලීමට අමතක නොකරන්න. එ සඳහා රක්ෂණ ආවරණය, ආහාර සහ ඇඳුම් පැළදුම් වියදම්, විනෝදාස්වාදය සඳහා වියදම්, ගමනාගමන වියදම් සහ තවත් දෑ ගිණුම්ට ඇතුලත් කරන්න. අවසාන වශයෙන් පදිංචිය වෙනස් කිරිමට පෙර මේ සියලූම වියපැහැදම් ඔබට හසුරුවා ගත හැකි දැයි හොඳින් සොයා බලන්න. කාංසාවකින් තොරව සැනසිල්ලේ ඔබ ජිවත් විය යුතුය. ඔබගේ මාසික කූළියද නිවැරදිව වේලාවට ගෙවිමටද ඔබට හැකියාව තිබිය යුතුය. විශේෂයෙන්ම මෙය ඔබේ නිවාසි හිමිකරුවා සම`ග ස්ථිර සබඳතාවක් ගොඩනගා ගැනිමට මහෝපකාරි වන අතර යම්හෙයකින් ඔබට එතැන් ඉවත්වීමට සිදු වුවහොත් ඉතා හොඳ නිර්දේශයක් තිබිම වැදගත් වේ.

ඔබේ ගේ දොර වැඩයුතු කරගන්න
බැහැරව යෑම යනු උද්දීපනය කරවන සුඵ සහ විමුක්තිතාමි අවධානම් ක‍්‍රියාවකි. නමුත් එක්වරම එය විසින් වගකීම් තොගයක් ඔබ වෙත ගෙන නොඑනු ඇත. මතක තබා ගන්න ඔබගේ අවුල් ජාලාවන් සැකසීමට තවදුරටත් ඔබේ දෙමාපියන් ඔබ සම`ග නැත. ඉතිං ගේ දොර වැඩ කිරිමට පුරුදුවන්න. දේවල් ගොඩගැසීමට නොදෙන්න, ඒ වෙනුවට දිනපතා කළ යුතු වැඩ සටහන් කල පුංචි ලැයිස්තුවක් සකසා ගන්න. නැතහොත් පිරිසිදු කිරිම සම්පුර්ණයෙන් යටපත් කිරිම වළකාලන්න. රෙදි, පි`ගන් සේදීම හොඳින් කරන්න සහ කුණු ඉවත් කරන්න. කෑම පිළියෙල කිරිම ඔබ විසින් විඳිනවා නම් (එසේ නොමැතිනම් ඔබ විසින් එය පුරුදු පුහුණු විය යුතු අතර එමගින් විශාල ඉතිරියක් ඔබට සිදු කර ගත හැක. කෑම අවසන් වූ වහාම පිරිසිදු කිරිමට පුරුදුවන්න.

අනෙක් අය හා එකතුවන්න
ඔබ නිවාසය බෙදා ගත් මිතුරන් සම`ග හෝ කූළී නිවැසියන් සම`ග ජිවත් වනවා නම් ඔවුන් සම`ග පොදු කතාබහක් තබා ගැනිම වැදගත් වේ. අවාසනාවන්ත ලෙස සමහර අසල්වැසියන් එතරම් හොඳ හිතවතුන් නොවීමට පු`ඵවන, ඉතිං යම් ආකාරයක ගැටුමකට ලැහැස්තිව හිඳින්න. ඔබ බොහෝම වාසනාවත්ත විය හැකි අනෙක් අය සම`ග හොඳ මිත‍්‍ර සබඳකම් ගොඩ නගා ගැනීමට, කෙසේ වෙතත් එසේ නොමැතිනම් යම් නිතින්ට අනුකූලව වැඩ කරන්න. ඔබගේ අවශ්‍යතාවයන් ගැන පැවසීමට මැලි නොවන්න, ඒ වගේම අනෙකාට ගෞරව කරන්න. ඔබේ ගෘහය යනු ඔබේ පුජනීය ස්ථානයයි. අපෝ ආයෙමත් ඒ තැනට’ කියන හැගීමෙන් සිතින් පසුතැවීමට වඩා ’මම ගෙදරට පැමිණියා’ යැයි අදහසක් ඔබට ඇති විය යුතුයි.

ඔබේ සබඳතා තබා ගන්න
තනිව ජිවත් වීමේදී අනිසි ක‍්‍රියාවන් වලට ඔබ පෙළඹීමට පු`ඵවන. අනෙක් අය සම`ග කතාබහා තබා ගැනිම ඉතාමත් වැදගත් වේ. ප‍්‍රධාන වශයෙන්ම ඔබේ පවුල සම`ග. එක්තරා කියමනක් තිබේනවා දෙමාපියන් තම දරුවන් හට දෙවර්ගය දේවල් දෙයි, එනම් මුල් සහ අත්තටු’ නෑහිතවතුන් හමුවීමට දිගු කළක් බලා සිටිම ඇත්තටම ප‍්‍රිය ජනක දෙයක් සහ ඒ අතරම සැරෙන් සැරේ ඔවුන් බැලීමට යාම තරම් ඊට වඩා හොඳ විදියක් නැහැ ඔබේ භාරකරුවන්ට හා දෙමාපියන්ට කෘතගුණ සැළකිමට. අවසාන වශයෙන් තනිවම ඔබ බැහැරව පළමුව ඔවුන් තමයි ඔබව සෑහෙන ප‍්‍රමාණයකින් වර්ධනය කර තිබෙන්නනේ. දෙමාපියන් හා මිතුරන් සම`ග කතාබාහා තබා ගැනිම වැදගත් වන අතර (හෝ අවස්ථාවන් හුවමාරු කරගැනීම* මක්නිසාද තනිව ජිවත් වීම විසින් ඔබව හුදකලා කිරිම, අවපීඩනයට පත් කිරිම සහ තවත් දෑ වලට ඔබව පත් කරන නිසාවෙනි. තවද ඔබට උපකාර අවශ්‍ය වන වේලාවක් කල්තියා ඔබ දැන ගන්නේ නැති හෙයින්. හිතන්න ඔබ මහල් නිවාසය තුල සීර වුවා කියා – බොහෝ පළමු බැහැරව යන්නන් හට දැන් සහ යළිත් සිදුවන දෙය, ඔබ විසින් දැන ගෙන සිටිය යුතුයි යම් කෙනෙකු ඔබේ සහායට ඇති බව. ඒ සඳහා අමතර යතුරක් ඔබේ විශ්වාසවන්ත සගයා හට ලබා දී තිබිම ඥාණන්විත ක‍්‍රියාවකි. මහල් නිවාසය තුල මධ්‍යම රාත‍්‍රියේ හිරවීම යනු බාධා වීමක් පමණක්ම නොව අනතුරුදායක අවස්ථාවකි.

ආයෙමත් සැරයක් ඔබට සුබ පතනවා ඔබේ ජිවිතයේ අඵත් පරිච්ෙඡ්දය පිළිබඳව. සුපරික්ෂාකාරි සොයා බැලීමෙන්, ඉවසීමෙන් හා අයවැය ගැන සිත යොමු කිරිමෙන් ඔබගේම නව ස්ථානයක සුඛෝපගීව ඔබට වාසය කල හැක.

Apartments for sale in ColomboApartments for sale in Matara
Apartments for sale in GampahaApartments for sale in Kandy
Apartments for sale in GalleApartments for sale in Kalutara
Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close