ඉලෙක්ට්‍රොනික්ස්

දේපළ වෙළඳාම් නියෝජිතයන් සඳහා හොඳම කැමරාවන්

දේපළ වෙළදාම් නියෝජිතයන් හට දේපළයන් හී ඡුායාරූප ගැනීම දැන් ඉතාම පහසු කටයුත්තක් බවට පත්ව ඇත. බොහො අය සතුව ස්මාර්ට් ෆොන්ස් ඇප්ස් සමග ඇති නිසාවෙන් ඔවුන්ට කුළියට හෝ විකිණිමට ඇති දේපළ ප‍්‍රවර්ධනය කිරිම සඳහා ඕනැම ඡුායාරූපයක් ලබා ගැනිමට හැකියාව ඇත. කාර්ය බහුල කාළසටහනක් සහිත නියෝජිතයන් සඳහා හොඳම තේරිම වනුයේ ස්මාර්ට් ජංගම දුරකථනයන්ය. තමන්ගේ ලැප්ටොප් පරිගණකය තුලට එම පිංතූර ඇති කරන තෙක් බොහෝ අයට බලා සිටිම සිදුවන්නේ නැහැ. ඔවුන්ට කෙළින්ම තම ජංගම දුරකථනය හරහාම ප‍්‍රවර්ධන වෙබ් අඩවීන් වලට ඡුායාරූප එක්කල හැකි අතර එමනිසා ඔවුන්ට ඉක්මණින් ඔවුන්ගේ ඊළ`ග කාර්යය සඳහා ඉක්මණින් යා හැකිය.
සමහර දේපළ වෙළඳ නියෝජිතයන් සාම්ප‍්‍රදායික ඩිජිටල් කැමරාවන්ට ම කැමැත්ත දක්වයි. වෙළඳාමට අවශ්‍ය උපකරණයක් ලෙස ඇති ඩිජිටල් කැමරාවන් නියෝජිතයන්හට ප‍්‍රචාරණයට පහසු වන පරිදි රැුඩිකල් ලෙස වෙනස් වී ඇත. අත්පත‍්‍රකා මගින් සිදු කරන බලපෑමට වඩා නවීන වෙබ් අඩවි මගින් පළ කරන ඡුායාරූප, පරිදර්ශක ඡුායාරූප මගින් වැඩි බලපෑමක් සිදු වේ. ඉතා උසස් තත්වයේ ඡුායාරූපයන් දේපළ වෙළඳාමේදී ඉතා වැදගත් බව නියෝජිතයන් විසින් දැන ගෙන සිටිය යුතුය.
නියෝජිතයන් තෝා ගන්නා අවම රෙසලූෂන් ප‍්‍රමාණය වන්නේ මෙගාපික්සෙල් 16කි. එමගින් පැහැදිලි ඡුායාරූපයන් ලබා දෙන අතර අපහැදිලි තත්වයන් ම`ගහරවයි. මෙගාපික්සෙල් 5 ප‍්‍රමාණයකින් යුත් පහළ තත්වයේ කැමරාවන්ද අදවන විට දියුණු තත්වයකට පැම්ණ තිබෙනවා. කේෂත‍්‍රයට අවශ්‍ය අවම තත්වයන් ලෙස නියෝජිතයන් පෙන්වා දෙන්නේ පුළුල් කෝණයක් කාචයක්, උස-ත්‍ස සහ ඨඡුී පහසුකම සහිත වීම, උසස් තත්වයේ විඩියෝ පටිගත කිරිමේ පහසුමකින් සමන්විත විය යුතු බවය. දේපළ වෙළඳාම් සඳහා ගැලපෙන උසස් තත්වයේ කැමරාවන් පහක් පිළිබඳව පහත දැක්වේ.

Sony Alpha  6000
මෙගාපික්සල් 24 සමර්ථතාවයකින් යුතු සෝනි ඇල්ෆා 6000 කැමරාව තත්වය සහ වේගය අතින් ප‍්‍රමුඛතාවයේ පවතියි. නියෝජිතයන් මෙහි වේගවත් ස්වයංක‍්‍රිය නාභිගත කිරිමේ හැකියාවට වැඩි ආශාවක් දක්වන අතරම එහි ඡුායාරූප ගැනීම මෙන්ම විඩියෝ පටිගත කිරිමේ හැකියව නිසාද ඔවුන් වැඩි කැමැත්තක් දක්වයි. මෙහි පසුපස ඇති එහාමෙහා කළ හැකි තිරයකින්ද, උස-ත්‍ස සහ බාගක කර හැකි කැමරා ඇප්ස් පහසුකමින්ද යුක්ත වේ. අඳුරු අලෝකයේදී ඡුායාරූප ගත කිරිමේදී කැමරාවේ ඇති සංවේදී ආලෝකය හා ඉලෙක්ට්‍රොනික් දර්ශක සුවකය වේගවත් භාවය අඩු බව භාවිතා කරන්නන් විසින් පෙන්වා දී ඇත. සෝනි ඇල්ෆා 6000 කැමරාව මගින් ඉදිරිපත් කරන ඉතා ඉහළ තත්වයේ ඡුායා රූප ගැන සිතිමේදී ඉහත අවාසීන් නොගැනිය හැකි තත්වයක වේ. බොහෝ නියෝජිතයන් විසින් මෙම කැමරාව තෝරා ගනු ලබන්නේ එමගින් තම සේවාදායකයන් හට ඉතා මනස්කාන්ත ඡුායාරූප ලබා දීමට හැකි නිසාමය.

Olympus OM-D E-M10
නියෝජිතයන් හට කිසිදු කලබලයක් නැතිව ඡුායාරූප ගැනිමේ පහසුකම ඇති ඔලිම්පස් OM-D 10 කැමරාව මුලික තත්වයේ පවතින කැමරාවකි. එහි සංයුක්ත කැමරා බද රැගෙන යාමේ පහසුව ඇති කරවන අතර එය සොනි ඇල්ෆා 6000 කැමරාවේ මිලෙන් අඩක් පමණ වන නිසාවෙන් කාර්යබහුල නියෝජිතයන් හට මනාව ගැලපෙයි. දර්පණ රහිත කැමරාවක් ලෙස මෙය ඉතාම පහසු මිලක් ඇති අතර එහි ම වු ෆ්ලෑෂ් ලයිටයකින්, වේගවත් නාභිගත කිරිම හා ඡුායාරූප ස්ථායිකරණ පහසුකමින්ද යුක්ත වේ. මෙහි ඇති අවාසීන් අතර විවිධ කාළගුණයන් සඳහා ඔරොත්තු නොදෙන තත්වයන් හා තරමක අනතුරකය භාජනය විය හැකි ක‍්‍රියාකාරිත්වයක් සඳහා නියෝජිතයන් මුහුණපාන ගැටළුවද පවතියි. මෙම කැමරාව වැස්මකින් ආවරණ කර තැබිය යුතු මෙන්ම සෑම විටකම උපරිම උෂ්ණත්වයක ඈත්ව තැබිය යුතු වෙනවා. Olympus OM-D E-M10 සතුව මෙගාපික්සෙල් 16 හැකියාවද උස-ත්‍ස පහසුකම පවතින හෙයින් ක්ෂණිකවම ඡුායාරූප ගත කරන ලද දේපළ වෙබ් අඩවීම් වල පළ කිරිමේ හැකියාව පවතියි.

Pentax K-3
එතරම් විඩියෝ ගත කිරිම් වල නොයෙදෙන නියෝජිත්යන් හට මනාව ගැලපෙන කැමරාවකි පෙන්ටැක්ස් ණ-3. මෙගාපික්සෙල් 24 හැකියාවකින් යුක්ත වන නිසාම එමගින් ඉතා සුපැහැදිලි ඡුායාරූපයන් ලබා දෙයි. මෙම කැමරාව සතුව විඩියෝ ගත කිරිමේ හැකියාව ඇතිමුත් එමගින් විඩියෝ ගත කිරිමේදී අභියෝගයන් කිහිපයකට මුහුණ දීමට සිදුවේ. විඩියෝ ගත කිරිමේදී අඩු වේගයක් සහිතව ස්වයංක‍්‍රිය නාභිගත සිදුවීම සහ සාපේක්ෂව බැලිමේදී එහි ඇරඹුම ඉතා සෙමෙන් සිදුවෙයි. පෙන්ටැක්ස් කැමරාවේ අනෙකුත් වර්ගයන්හි ඇති ඨඡුී සහ උස-ත්‍ස පහසුකම නොමැති නිසාම එය සමාන්‍ය කැමරාවක තත්වයේ පවතියි. මෙම කැමරාවන් භාවිතා කරන නියෝජිතයන් අන්තර්ජාලයෙහි ඡුායාරූප පළ කිරිම සඳහා තම ලැප්ටොප් පරිගණක භාවිතා කළ යුතු වෙනවා. පරිගණකය හා ක‍්‍රියාකරන ෆ්ලෑෂ් කෙවෙනිය මගින් මෙම ක‍්‍රියාව පහසුවෙන් සිදු කර ගත හැකිය. පෙන්ටෙක්ස් කැමරාව ෂතු උපාංග සිත් ගන්නා සුළු ඡුායාරූපයකට අපකාරී වේ.

ලක්ෂයන් 27 ස්වයංක‍්‍රියව නාභිගත කර හැකි පස්ධතියකින් මෙය සමන්විත වන අතර කැමරාව සෙලවීමේදි සිදුවන දෝෂ අවම කර ඇත. නරක ඡුායාරූපයක් මෙමගින් ගැනිමේ එකම ක‍්‍රමය කැමරාව වැරදි දිසාවකට යොමු කර ඡුායාරූප ගත කිරිමය.

Nikon D5300
විවිධ කොණයන්ගෙන් නිවසක් හෝ කිමරයන් දැක්වීමට ඔබට අවශ්‍ය නම් ඒ සඳහා උචිතම කැමරාව නිකොන් D5300 වේ. සමහරවිටක කාමරයේ විශේෂ මුහුණුවරක් හෝ සිත් ගන්නා ගෘහ නිර්මාණ ශිල්පයන් අවශ්‍ය ආකාරයට ඡුායාරූප ගත කර ගැනීමේ සුවිශේෂි හැකියාව මෙම කැමරාව සතුවේ. මෙගාපික්සෙල් 24 ක‍්‍රියාකාරිත්වය ලක්ෂයන් 39 ස්වයංක‍්‍රියව නාභිගත කිරිමේ පද්ධතියිකින්ද යුක්ත වන අතර විචලය කොණයන් සිහත තිරයකින්ද සහ නොකඩවා ඡුායාරූප ගත කිරිම සඳහාම නිර්මාණය කර ඇත. කැමරාවන් පිළිබඳ හොඳ දැණුමක් හා අරුමෝසම් ලක්ෂණ සඳහා කැමති නියා්ජිතයන් යම්තරමක දොම්නසට මෙම කැමරාව පත් කරනුයේ එහි ඇතැම් ලක්ෂණ නොමැති හේතුව නිසාමය. කේෂත‍්‍ර ගැඹුර පුර්ව දර්ශකයක් එහි නොමැති අතර ස්වයංක‍්‍රිය කාළ කි‍්‍රයාව සෑම භාවිතා කිරිමකින් පසුව නිශ්ක‍්‍රිය වනු ඇත. නැවත නැවත කාළ දර්ශක සැකසීම කාළය නාස්ති කිරිමක් සේ හැ`ගීමට පිළිවන. පිංතූරයක් ඡුායාරූප ගත කිරිමේදී යම් අපහැදිලිතාවක් එමගින් ගෙන එන බව භාවිතා කරන්නන් පවසයි. කෙසේවෙතත් හොඳ තත්වයේ ඡුායාරූපයන් හා ඉක්මණින් ඒවා වෙබ් අඩවීන් වල පළ කිරිම සඳහා නිකොන් කැමරාව D5300 ඉතා යෝග්‍ය වේ.

Sony Cyber-shot DSC-RX100 II
තම ඡුායාරූපයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන දේපළ වෙළෙඳ නියෝජිතයන් සඳහා හොඳ ආයෝජනයකි සෝනි සයිබර් ෂොට් DSC-RX100 II කැමරාව. එය ඉතා උසස් තත්වයේ කැමරාව් වන අතර ඉහළ තත්වයේ මිලකින්ද යුක්ත වේ. හොඳ තත්වයේ ඡුායාරූපයන් ගැන සිතිමේදී කැමරාව සඳහා යොදන ආයෝජනය ඉතා හොඳ දෙයකි බව නියෝජිතයන් විසින් අවබෝධ කරගෙන සිටියි. සැකසිය හැකි පාලනයක ඇති එක් අ`ගලක ඡුායාරූප සංවේදකයකින් යුත් වෙළඳපලෙහි ඇති කැමරා කිහිපය අතුරින් එකක් මෙම කැමරාව වේ. පුළුල් ඇපචර් සහිත විශාල කාචයකින්ද, හැරවිය හැකි තිරය අවම ශටර ලැග්මකින් යුක්ත වේ. මෙම කැමරාවේ විශාල ශබ්ද පාලනය කිරිම අනර්ඝ තත්වයක ඇත. සුවිශේෂි එක් අගලක ඡුායාරූප සංවේදකය කැමරාවේ පිටුපස ප‍්‍රදීප්තව පවතියි. මෙහි ඇති එකම අවාසිය ලෙස භාවිතා කරන්නන් පෙන්වා දෙන්නේ සීමාසහිත වු සුම් පරාසයයි. මෙම කැමරා වර්ගය භාවිතා කරන නියෝජිතයන් හොඳ ඡුායාරූපයන් ලබා ගැනීම හේතුවෙන් ඔවුන් වැදගත් තත්වයක සම්බන්ධතාවයක් පෙන්නුම් කරයි.

ඡුායාරූපයන්ට වඩා තමන් නියෝජනය කරන දේපළ සඳහා වැඩි අවධානයක් යොමු කරන සමහර නියෝජිතයන් සිටිය හැකිය. ඔවුන් මෙගාපික්සෙල් 12 වර්ගයේ ඡුායාරූපය තම ගැණුම්කරුවන්ට දේපළ පිළිබඳ හොඳ අදහසක් දෙන සාමාන්‍ය තත්වයේ කැමරාවන් සම`ග සතුටු වේ. කෙසේවෙතත් තම ගැණුම්කරුවන් වෙත සාමාන්‍ය තත්වයේ සේවාවක් සැපයීමේ මට්ටමක මෙම නියෝජිතයන් සිටයි. හොඳ ඡුායාරූපයන්ගේ වැදගත්කම වටහා ගත් නියෝජිතයන් හට තම වෘත්තිය පහසු කාර්යයක් වේ. විකිණිමේදී ඡුායාරූපයන් විශාල කර්තව්‍යක් සිදු කරයි. ඔවුන් නිසියාකරව විකිණිමේ ක‍්‍රියාවලිය සිදු නොකළද උවමනාවක් ඇති ගැණුම්කරුවන්ගේ කැමැත්ත ඒ සඳහා බැඳ තබා ගැනිමේ හැකියාව එමගින් උදාවේ.

මෙකි හේතුන් සඳහා දේපළ වෙළඳාමේ නියුතු නියෝජිතයන් හට තම වෘත්තිය සඳහා අවශ්‍ය ඉතා වැදගත් උපකරණය වනුයේ කැමරාවයි. ඔහු විසින් දකින දේ ඡුායාරූපයන් මගින් ගැණුම්කරුවන්ට බැලීමට සැළසිම එමගින් උදාවේ. කැමරාවක් සඳහා ආයෝජනය කිරිමට තිරණය කිරි ඔහුගේ විකුණුම් ඉහළ දැමිමේ තිරණයටද බලාපානු ඇත.

නියෝජිතයන්ගේ අවශ්‍යතාවයන් සහ පරිචියන් පිළිබඳ දැණුමකින් ඔබට නිවැරදි කැමරාව තෝරා ගැනිමට පුළුවන් වේ. උදාහරණයක් ලෙස ඔහුගේ කැමරාව කාරයේ දමා යාමේ පුරුද්දක් ඔහු සතුව ඇති නම් සහ ඔහු සතුව කැමරා ආවරණයක් නොමැති නම් ඔහු විසින් කාළගුණ විපර්යාසයන් සඳහා ඔරොත්තු නොදෙන කැමරාවක් තෝරා නොගත යුතු වේ. ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයක කැමරා වලින් වෙළඳපළ පිරි පවතියි. ඔබේ අවශ්‍යතාවය හරිහැටි හදුනා ගැනීමෙන් පසුව ඔබ විසින් ිලදී ගැනිම සිදු කළ යුතුවේ. නියෝජිතයෙකු සතුව තම අද්විතිය වෙළඳ කටයුතු සඳහා නිසැකවම ගැලපෙන කැමරාවක් තිබිය යුතු අතර එය මුලූ වසර පුරාම භාවිතා කළ හැකි කැමරාවක්ද විය යුතුය.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close