දේපළ

දේපළ හිමිකරුවෙකුවන්න

දේපළ හිමිකරුවෙකුවන්න
මිනිසුන් දැනගන්නවා ආයොජන අතුරින හොඳම දෙය දේපළ වෙළඳාම බව. හොඳම බ්මකඩ තෝරා ගැනීමේදී මුදල් විවිධ වු මාර්ගයන්ගේ පැමිණේන අතර ඔබ ඉක්මන් නොවිය යුතුය. එක් විදිහක් ඔබේ මුල්‍ය වටිනාකම වැඩි කර ගැනීමට දේපළ හිමිකරුවෙකු වීම, නමුත් ඔබ විසින් සුපරික්ෂාකාරි නොවුනහොත් එයම පහසු අත්වැරැුද්දක් වේ. මෙය විශේෂ වන්නේ ශ‍්‍රි ලංකාව තුල ඉඩම් සහ දේපළ වෙළදාම් වැනි නිශ්චල දේපළ සඳහාය. එය මහල් නිවාස වුවත්, නිවාස වුවත්, ව්‍යාපාරික දේපළ වුවත් හෝ නිරවුල් ඉඩකඩම් වුවත් ඔබ ස්ථිරවම දැනගත් යුතුයි නිවැරදි ආයෝජනය සහ නිෂ්චිත හේතුව.

ඔබ සොයන්නේ මොන ආකාරයේ දේපළ ආයෝජනයක්ද?
ඔබ සොයන්නා වු දේපළ ආකාරය යනු ඔබේ උනන්දුව සහ අවශ්‍යතාවයයි. මුහුද ඉදිරිපිට ඇති නිවසක් ඔබට හෝ කුළියට ගැනීමට බැලීම අතරත් සහ ව්‍යාපාරයක් සඳහා ව්‍යාපාරික දේපළක් පාවිච්චියට හෝ කුළියට ගැනිමට බැලීම අතරත් විශාල වෙනසක් ඇත. සරළවම ඔබ හොඳ ආයෝජනයක් නම් සොයන්නේ, එසේනම් ඔබ විසින් තෝරා ගත් දේපළ වාසි ලෙස ප‍්‍රයෝජනයට ගැනීමේ සැළසුම සොයා බැලිය යුතුයි. දේපළ මිලදී ගැනීම බලහත්කාරි ක‍්‍රියාවක් නොවේ. ඔබ විසින් යම් නිතිමය කටයුතු සිදුකර අයෝජනය සඵල කරගත යුතුය.

දේපළ ආයොජනය කළ හැකි ආකාර
මෙහිදි ආදයමක් ජනනය කිරිමේ ක‍්‍රමයන් කිහිපයක් වේ.

  • කාර්්‍යාලීය දේපළ – ඔබට කාර්්‍යාලීය දේපළ එක් දෙයකට හෝ විවිධ ව්‍යාපාරයන්ට කුළියට දීමට හැකිය. මෙහිදි ගොඩනැගිල්ල කාර්යාලයක් බවට පත් කිරිමේදී යම් අතිරේක ආයෝජනයක් තිබිය හැක. නමුදු ඔබ හැකිතාක් දුරට කාර්යාල වලට ඉඩ සලසා දී තිබේ නම් එහිදි හැමවිටම ආදයම වශයෙන් කුළියක් ඔබට ලැබෙයිි.
  • සිල්ලර වෙළඳාම සඳහා වු දේපළ – සිල්ලරට විකිණීම ආවරණය කරන්නේ ගබඩාය. මෙය තනි ගබඩා, තීරූ වෙළඳසැල්, විශාල වෙළඳ සංකීර්ණ ඇතුලත් විය හැක. ආකර්ශණිය සිල්ලර වෙළඳාම රදා පවතින්නේ පිහිටිම මත හා දේශීය ආර්ථික ක‍්‍රමය මතය. නමුත් ගෙවන්නාට එය වාසිදායක විය හැක. සමහරවිටක, සිල්ලර වෙළඳාම කෙරෙහි අවධානමක් ගෙන ඔබට අධික ලාභයක් ගෙන ඒම මෙන්ම දේශිය ආර්ථිකයටද වාසි ගෙන එයි.
  • කර්මාන්ත සඳහා වු දේපළ – කාර්මික ව්‍යාපාර හැමවිටම ක‍්‍රියාකාරිත්වයන් මත පදනම් වේ. සමහරවිටකදි එය බඩු ගබඩාවකි, නමුදු එය විශාල පරිමාණයේ නිෂ්පාදන ක‍්‍රියාකාරිත්වයන් ඇතුලත් විය හැක. මෙවැනි දේපළ,
  • පදිංචිය සඳහා යෝග්‍ය දේපළ – නොයෙකුත් වර්ගයන්හී දේපළ පදිංචිය සඳහා වු ප‍්‍රවර්ගය යටතට වැටෙයි.  තනි පවුල් නිවාස, මහල් නිවාස ගොඩනැගිලි සහ වෙන  ඕනෑම තැනක පවුලක් සඳහා වු නිවාස මෙම ගණයෙහිලා සැළකේ. කූළි ගෙවන්නා විසින් කූළි ගෙවන අතරම එහි එහි නඩත්තුවද බල ගත යුතුවේ. මෙවැනි ස්ථාන සඳහා කාළයත් සම`ග ඔබ විසින් දේපළ කළමනාකරුවන් කූළි පදනම මත ගත හැක. කූළියට දීම සඳහා ඔබට කාමර ඔබගේ මහල් නිවාසයන් හි තැනිය හැකි අතර නමුදු මිනිසුන්ගේ එදිනෙදා ජිවන හැඩගැසීම් සම`ග ඔබට ගණුදෙණු කිරිමට සිදුවේ.
  • ඉඩකඩම් – දියුණු කළ හැකි ඉඩකඩම් සඳහා වැඩි මිලක් ගෙවා හෝ මිලදී ගන්න. එය කැබලි ඉඩමක් වුවත්, එහි කළ මිල කළ නොහැකි සේවල් ප‍්‍රමාණයක් ඔබට කිරීමට හැකියාව තිබේනවා. ඔබට එම ඉඩම වෙනස් කළ හැක, එහි ගොඩනැගීමක් කළ හැක, අනෙකෙකුට කූළියට දීමට හැක හෝ ඔබේ හිතට එන ඔනෑම අදහසක් කිරිමේ හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් ඉඩම් යනු පරිස්සම් සහගතව ක‍්‍රියාකළ යුතු දේපළකි. ඔබට කල හැකි දේ රදාපවතින්නේ ඔබ විසින් කලාපකරණය සහ නිසියාකාර අවසරපත් සහ බලපත‍්‍ර ලබා ගැනීමෙනි.

සමහර දේපළ විවිධ වර්ගයන්ගේ වටකරනු ලැබේ. ඔබට ගොඩනැගිල්ලක් තිබිය හැකි බිම්මහල ව්‍යාපාරික ඉඩකට වෙන්කර නුමුදු පදිංචි වීම සඳහා ඉහළ මහලයන් භාවිතා කල හැක. ඔනෑම දේපළක් එහි වු තර්කයක් සහ රුවටිමක් සම`ග ගැට ගැසී පවතියි. ඔබට ඒ සියල්ලටම එකම ආකාරයෙන් සැලකිය නොහැක, ඉතිං වැදගත්ම දේ ඔබට අභිමුඛ වන  ඕනෑම වර්ගයේ දේපළකදී යම් දුරකට මේ සංකිර්ණතා සමනය කිරිමේ මර්ගයන් ඔබ විසින් ඉගැනීමයි.

දේපළක් බැලීමේදී සළකා බැලිය යුතු කරුණු මොනවාද ?

  • අයවැය – ක‍්‍රියාව සහ ක‍්‍රියා කිරිමට නොහැකිතාව මත ඔබගේ අයවැය විසින් ඔබව හසුරවනු ලබයි. ඔබගේ මිලට යම්තම් ඉහළින් ඇති දේපළක් බැලිය යුත්තේ ඔබ එහිදි යම් කතාබහා කොට ගිවිස ගත හැකි ක‍්‍රමවේදයක් වේ නම්ය. අදහසක් වශයෙන් ඔබට අවශ්‍ය දේපළ සඳහා වු මිල තිරණය කිරිමෙක් අරම්භ කරල යුතුය. ඔබේ අයවැය තමයි ඔබගේ බලාපොරොත්තුව යථාර්තයක් බවට පත්කිරිමේ තැන. එම දේපළ ඔබගේ මිල තුල නොමැති නම් හෝ ඔබ විශ්වාස කරනවා නම් එයින් ඔබට හොඳ ආයෝජනයක් නැවත නොලැබෙයි කියා එසේනම් වෙන තැනකින් සොයාන්න.
  • වෙළඳපල සොයා බලන්න – ඔබට අවශ්‍ය දේපළ එතරම් ලෙහෙසියෙන් ලැබෙන්නේ නැති වන්නට පු`ඵවන. එයින් අදහස් කරන්නේ අනගතයේදී හෝ එය නොලැබෙතැයි කියා නොවේ. ඔබ විසින් වෙළඳපල පරික්ෂා කරමින් මොනවාද එහි ඇත්තේ සහ එම දේපළ වල විකුණුම් මිල බලමින් තරමක කාළයක් ඔබව බේරා ගත යුතුය. ඔබට අවශ්‍ය දේ සඳහා ඔබ විසින් ඔබගේ අවසාන කැමැත්ත තිරණය කිරිමට ප‍්‍රථම සුලභව ඇත්තේ මොනවාදැයි ඔබ දැන ගත යුතුවේ, විශේෂයෙන්ම ඔබ නිශ්චිත දිසාවකින් සොයද්දි.
  • ස්ථානය – සැලකිය යුතු කාරණා අතුරින් ප‍්‍රධානතම අංශයක් වන ස්ථානය වෙන්කරවා ගැනීම යනු ස්ථානයේ පිහිටුමයි. ඔබගේ අවශ්‍යාතාවය කුමක් වුවත් ස්ථානය පිළිබඳව සැලකිය යුතුම වෙනවා. ඔබේ දේපළ සඳහා මිල නියම කරද්දී ඔය මහෝපකාරි වේ. ඔ බඑය කූළියට දීමටද සුදානම් වන්නේ? එසේනම් ඔබ මිනිසුන් නිවාස සොයන ප‍්‍රදේශයකින් ස්ථානයක් සොයාගත යුතුවේ. මිනිසුන් සක‍්‍රිය ලෙස වාසස්ථාන සොයනේ නැති තැනක් ඔබට අවශ්‍ය වන්නේ නැහැ. එය ව්‍යාපාරික දේපළක්ද? මිනිසුන් ව්‍යාපාරික ස්ථාන සඳහා සොයන්නේ කවර ස්ථානද යන්න පිළිබඳව ඔබට ඔත්තුවක් අවශ්‍ය වනවා. එය නිවසක් නම් ඔබ සඳහාම වු එසේනම් එහි ඔබේ අභිරුචිය දක්වන බොහෝ දේ තිබිය යුතු වනවා.

යම් බලපෑමක් සිදුකරනවාද යන්නත් සොයා බැලිය යුතු වනවා. වටපිටාවේ ඇති දේපළවල වටිනාකම කුමක්ද? අසල්වැසියන් කෙසේද? ජනගහණ වර්ධනයකට නැඹුරුතාවයක් ඇති සහ කාර්මාන්ත ස්ථාපිතත්වය ගැනද බලන්න. පිහිටි ස්ථානය යනු ආසන්ම ස්ථානය පමණක් නොව එහි වටපිටාවද ඇතුලත් වේ.

කාණ්ඩායමක් වශයෙන් දේපළ ගැනීමේදී ඔබ විසින් සැළකිලිමත් විය යුතු තවත් කාරණයක් වේ. මෙය ඔබගේ අයවැය සඳහා උපකාර වේ නමුදු මෙම කණ්ඩායම සමීපතයන්ම නොවුන විටකදී පසුකාලීනව ගැටලූ මතුවිය හැකිය. ඔබ කාණ්ඩායමක් වශයෙන් මිල දී ගැනීම් කරනවා නම්, මුල සිටම සියල්ලන්ම එක`ගතාවයක සිටිනා බව දැන ගන්න. ඔබ හිතට නොගන්නා ගැටලූ සහගත ඉඩම් සහ දේපළ පිළිබඳවද ඔබ විසින් සැළකිලිමත්වන්න. යම් සැකසීමක් අවශ්‍ය කරන සමහර දේපළ ඔබට හමුවිය හැකි. බොහෝ මිනිසුන් සිතන පරිදි මෙය නරකක් නැත, විශේෂයෙන් එය සකසා ගැනිමේ ක‍්‍රමවේදය ගැන ඔවුන් දන්නවා නම්. දේපලෙහි මිල පහත හෙළා ඔබගේ මිලට සමපාත කිරිමටත් කතාබහා කර ගිවිසුමකට එළඹිමේ කවු`ඵවක් වශයෙනුත් මෙය ඔබට උපකාරි වේ.

Apartments for sale in ColomboApartments for sale in Matara
Apartments for sale in GampahaApartments for sale in Kandy
Apartments for sale in GalleApartments for sale in Kalutara

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close