ඉලෙක්ට්‍රොනික්ස්

නිෂ්පාදන සමාලෝචනයන් – සැම්සුන් ගැලැක්සි ටැබ් S

සැම්සුන් ආයතනය විසින් උසස් තත්වයක ඉලක්කයක් ටැබ් S 8.4 සහ 10.5 කාණ්ඩ සඳහා අරමුණු කර ඇති අතර මෙතෙක් වෙළඳ පළට නිකුත් කර ඇති ඕනෑම කාණ්ඩයක ටැබ්ලටයන් සතු නොවන උසස්ම මෘදුකාංග සහ දෘඩාංගයන්ගෙන් සමන්විත වේ.

ටැබ් ප්‍රෙස් යට පසු මේ අවුරුද්දේ මුල ආයතනය විසින් හඳුන්නා දුන් අතර ක‍්‍රමයෙන් විකාශයට පත් වු පෙනුමක්, උසස් ලක්ෂණයන් සහ විවිධ තිර ප‍්‍රමාණයන්ගෙන් යුක්ත වේ.
තිරයේ ප‍්‍රමාණය හැරෙන්නට ටැබ් S 8.4 සහ 10.5 අතර සුළු වෙනසකම් කිහිපයක් දක්නට පිළිවන. විමර්ෂණයන් හි සඳහන් වනුයේ මෙම ටැබ් වර්ගයන් දෙකම එකට එකතු කර වන අතර ටැබ් S 8.4 පිළිබඳව නාභි ගත අමතර අදහසක් ලෙස 10.5 පිළිබඳව සුළු වෙනස්කම් කිහිපයක් දක්වා සිටියි.

ආයතනය විසින් එහි ප‍්‍රමුඛ තර`ගකරුවෙකු වන ඇපල් සඳහා ටැබ් S මාදිලියන්ගෙන් වැඩි තර`ගයක් ඉදිරිපත් කර ඇති බව පෙනී යයි.

ආයතන විසින්ම ඉදිරිපත් කළ කලින් ටැබ් වර්ගයන්ට වඩා මෙහි නිර්මාණය පිළිබඳ ඔවුන් විසින් වැඩි අවධානයක් යොමු කර තිබෙනු දක්නට පිළිවන. ටැබ් S මගින් පික්සෙල 2560 x 1600 WQXGA Super AMOLED දර්ශණයක් ඇති තරන අතර එහි ප‍්‍රතිලාභ වශයෙන් 360ppi කුඩා මාදිලියෙන්ද 287ppi විශාල මාදිලියෙන්ද අත්කර ගත හැකිය.

ටැබ් S බල ගැන්වෙන්නේ Exynos 5 Octa CPU වන අතර 1.3 එකතු වු ක‍්‍රියකාරීත්වයක් දක්වන අතර සහ 1.9GHz quad-core ප්‍රොසසරය මගින් කලින් ටැබ් වලට වඩා උපකරණය වේගවත් කරවයි. තවද එය සතුව 3GB රැුම් එකක් සහ 16GB ස්ථාපිත ඉතුරුම් තැම්පතුවක් පවතියි. එහි ඉදිරිපස කැමරාව 2.1MPක‍්‍රියා කරන අතර පසුපස කැමරාව 8MPක‍්‍රියා කරයි. 1GB මතකයක් ඉදිරිපත් කරන ඇපල් iPad AIR වැනි තර`ගකාරි නිෂ්පාදනයන් සඳහා බරපතල තර්ජනයක් ඉදිරිපත් කරයි.

16GB/Wi-Fi සතු දැනට පවතින එකම නිෂ්පාදනය ටැබ් S වන අතර 32GB ටැබ් S සහ 3G/4G අනුවාදනයන් දැනටමත් නිවේදනය කර ඇති අතර ඕනෑම මොහොතක වෙළඳපල ආක‍්‍රමණය කරනු ඇත.

ඇ`ගිලි සළකුණු ස්කෑනරය ටැබ් S හි අළුත් ලක්ෂණයකි. එය ඇනරොයිඞ් උපකරණයන් හි පැවති පින් කේතකයකින් සහතික කිරිම වෙනුවට සැපැමිණීමකි. මෙය ඉතා වැදගත් ලක්ෂණයක් වන නමුදු ඒ සඳහා පරිස්සම් සහගත ගැම්මක් අවශ්‍ය වේ, විශේෂයෙන් 10.5 අනුවාදනය නිසි ලෙස ක‍්‍රියාකිරිමට.

බහු විධ කාර්යයන් සුළු කි‍්‍රයාවක් බවට පත් ව ඇති අතර එමගින් ඔබට සංගීතයට සවන් දීම හෝ විඩියෝවක් නරඹ අතර යහළුවන් සම`ග කතාවක් දමා සිටිමට හැකි හෝ සමාජ වෙබ් අඩවි ජාලාවන්ගේ සැරී සැරිමට අවස්ථාව ලබා දී ඇත. 10.5 මාදිලියේ මෙම ලක්ෂණය වඩාත් යෝග්‍ය වේ. 8.4 මාදිලියේ මෙම ලක්ෂණය තරමක් අවුල් ස්භාවයක් පෙන්නුම් කරන අතර විශේෂයෙන්ම යතුරුපුවරුව තිරයේ උඩට පෙනි ආ විටක මෙය සිදු වේ. බහු විධ කාර්යයන් ඇනරොයිඞ් හි අළුත් ලක්ෂණයක් වන අතර ඒ සඳහා සෑම ඇප් එකක්ම සහායෝගය නොදක්වයි. ඉතිං එයින් සාර්ථක ප‍්‍රථිපල අත්කර ගැනීමට යම් කාළයක් ගත වේවි.

ටැබ් S කාණ්ඩයන්ගේ තවත් සුවිශේෂි ලක්ෂණයක් වනුයේ SideSync. එමගින් ඔබට දුරකථනය සම්බන්ධ වීමට අවස්ථාව ලබා දෙන අතර එමගින් දුරකථන ඇමතුම්, පණිවිඩ යැවීම් සහ දත්ත හුවමාරු කර ගැනිම් සිදු කර ගත හැකිය. කෙසේ වෙතත් එය S5, S4 සහ Galaxy Note 3 වැනි දුරකථන කිහිපයකට පමණක් සම්බන්ධවීමේ හැකියාව පවතියි.

ටැබ් S ත්‍යාගයන් 30ක් ඔබට ඉදිරිපත් කරයි, නොමිලේ ක‍්‍රිඩා, වොල් ස්ටි‍්‍රට් ස`ගරාවන් සහ වෙනත් වෙබ් අඩවීන්ද සහ ගුවන් යානාව තුල වයිෆයි ගණුදෙණුව ඉන් සමහරකි.
බරින් ග‍්‍රම් 294 සහ 465ක් වන ටැබ් S යම් ප‍්‍රමාණිකව iPad ප‍්‍රතිපුර්ණයට වඩා සැහැල්ලූ වේ. තවද වඩා ක‍්‍රියාකාරි නිර්මාණ සම`ග ශක්තිමත් ටැබ් සඳහා සුදුසුකම් ලබන විශේෂ වර්ගයන් ඉදිරිපත් කර ඇත.

කලින් ටැබ් වර්ගයන්ගේ දක්නට තිබු සියලූම් ප්ලාස්ටික් කැබලි නිර්මාපිත යකඩ මගින් ප‍්‍රතිස්ථාපනය කර තිබේ. සුදු සහ දුඹුරු පැහැයෙන් ටැබ් S ඉදිරිපත් කර ඇත.
මෙහි තිරය අද්විතිය වේ. සුපිරි AMOLED දර්ශණය ආයාතනයේ සුවිශේෂි ප‍්‍රදේශයයි. ටැබ් S සතුව උද්දීපනය වු උසස් තිරය මගින් ඉහළ රෙසලූෂණයකින් ඡුායාරූප සහ විඩියෝ දර්ශණය කරයි. 100,000:1 වෙනස් අනුපාතිකයක් තිරය මගින් ලබා දෙයි. මෙමගින් කියවිමේ මාදිලියද ලබා දෙන අතර ‘උපයෝජ්‍ය දර්ශණය‘ ලක්ෂණය මගින් තිරයේ පරිස්ථිතිය වෙනස් කළ හැකි නමුදු මෙම ලක්ෂණයන් වර්ථමානයේදී සුළු ඇප්ස් ප‍්‍රමාණයක පමණක් උපකාර කරයි.
ස්ටිරියෝ ස්පිකරයන් උපකරණයේ පැත්තේ පිහිටා ඇති අතර පසජරදඹීඊ කවුළුව මගින් ලැප්ටොප් පරිගණකයකට සම්බන්ධ කිරමට හෝ චාජ් කිරිම පිණිස එක් කර තිබේ. මි.මි 3.5 හෙඞ්ෆොන් සොකට්ටුව සහ ශබ්දය අඩු වැඩි කිරිම් සහ බලගැන්වීමේ බොත්තම් අනෙක් ඒවා වේ. තවද මෙය ඉන්ෆාරෙඞ් කවුළුවක් සම`ග එන තඅර එමගින් ඔබට රූපවාහිනියේ චැනලයන් වෙනස් කිරිමේ හැකියාව පවතියි.
අ`ගල් 8.4 මාදාලියේ ශබ්දය අඩු වැඩි කිරිම් සහ බලගැන්වීමේ බොත්තම ඉහළ දකුණු පසට වන්නට ප‍්‍රධාන බොත්තම ආසන්නයේ පවතිනි අතර හෙඞ්ෆොන් සොකට්ටුව සහ ඹීඊ කවුළුව පහත වේ. ස්ලිකරයන් ඉහළ සහ පහළ වම් කෙරවරට වන්නට පිහිටා තිබේ.
අ`ගල් 10.5 මාදිලියේ ශබ්දය අඩු වැඩි කිරිම් සහ බලගැන්වීමේ බොත්තම සම`ග චාජ් කිරිමේ කවුළුවද එකම ස්ථානයක පිහිටා තිබේ. කෙසේ වෙතත් ස්පීකරයන් ඉහළ සහ පහළ දකුණු පසට වන්නට පිහිටා ඇති අතර සහ හෙඞ්ෆොන් සොකට්ටුවද ඉහළ දකුණු පස පිහිටා ඇත. මේවා විශාල වෙනස් කම් නොවන අතර භාවිතා කිරිමේදී හුරු විය හැකියාව තිබේ. iPads හා සසඳා බලද්දි මේ මාදිලීන් දෙකම සිහින් වන අතර මෙතෙක් නිෂ්පාදිත ටැබ් අතුරින් සිහින්ම උපකරණයන්ද වේ.
තවද එහි සිත් ගන්නා බැටරි ආයු කාළයක් වේ. වෙනස් නොවන භාවිතාවකින් උපකරණය දිනක් භාවිතා කිරිෙමි හැකියාව පවතියි. ඔ උපකරණය එක දිගට භාවිතා නොකරයි නම් ඔබට එය දින දෙකක් පමණ බැටරි ආයුකාළයක් ලබා දෙයි. 10.5 වර්ගයේ තරමක් හොඳ බැටරි කාළයක් 8.4 වඩා පවතියි.

කලින් ගැලැක්සි S5 හි යොදා ගන්නා ලද බලය ඉතිරි කිරිමේ ලක්ෂණයද සුවිශේෂි වේ. වර්ණ භාවිතා අවම කර ඊකමැඑදදඑය සහ වයිෆයි නිවා දමා අත්‍යවශ්‍ය ඇප්ස් පමණක් භාවිතා කිරිම මගින් එබට දිගු ආයු කාළයක් රඳවා ගැනිමට හැකි වේ.
සමස්ථයක් වශයෙන් ආයාතනය විසින් නිෂ්පාදිත ටැබ්ලට් මාදිලියන් වෙත එක් කරන ලද ටැබ් S සුවිශේෂි උපකරණයකි. එහි බර අඩු කම නිසාම සෑම තැනක රැුගෙන යාමේ හැකියාව පවතියි. දෘඩාංගයන්ගේ සහ මෘදුකාංගයන්ගේ ඉහළ දියුණු කිරිම එහි සමර්ථකමයි.

නිර්මාපිත ක්‍රොම් රිම් එක සමහරුන්ගේ සිත් නොගත්තද එය පමණක් සමස්ථ ටැබ් S නොවේ. ආයතන විසින් ඔවුන්ගේ ටැබ්ස් සහ ස්මාර් ජංගම දුරකථනයන්ගේ මතුපිට නිර්මාණය පිළිබඳ වැඩි අවධානයක් තවදුරටත් යොමු කරනු ඇත.
ඉතා දැඩි ලෙස තර`ගකාරීත්වයක් පවතින පරිගණකයන්, ටැබ්ස් සහ ස්මාර්දුරකථනයන් හා බලද්දි සැම්සුන් එහි ප‍්‍රමුඛ තර`ගකරුවා, ඇපල් අභිමුවට පැමිණ තිබේ. ටැබ් S විසින් ඉතා දැඩි තර`ගයක් මාදිලියන් iPads හට ලබා දෙන නමුදු  iPad විසින් ඉදිරිපත් කර ඇති මෘදුකාංගයන් සහ නිරිමාණය තවත් හිඩසක්ව පවතියි.

කෙසේ වුවත් ඇනරොය් භාවිතා කරන්නන් හට වෙළඳපලේ ඇති අනර්ඝ ටැබ්ලට් උපකරණය මෙය වේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close