කාර් සහ වාහන

මුලික කාර් රථ නඩත්තු කිරිම් – ඔබේ මුදල් ඉතිරි කර ගන්නේ කෙසේද?

ඔබ විසින්ම ඔබේ මෝටර් රථය නඩත්තු කිරිම මගින් කාර් රථ හිමි ඔබට මුදල් ඉතිරි කර ගැනීමටත් ඔබේ මෝටර් රථය දිගු කාළිනව හොඳින් පාවිචචි කිරිමේ වගකීම සහතික කර ගැනීමත් අවම මිලකින් සිදුකර ගැනිමේ හොඳම ක‍්‍රමය ඔබ විසින් ඔබේ මෝටර් රථය නඩත්තු කිරිමයි.කාර් හිමියා සතුව උපකරණ හා මෝටර් රථය නඩත්තුව පිළිබඳ මුලික දැණුම තිබේනම්, ඔවුනට එය දිගුකාළින පාවිච්චිය සඳහා සහ වසර ගණනක පාවිච්චියේදී මුදල් පිරමසා ගැනිමේ හැකියාවද පවතිනවා. එමගින් පැදවීමට පහසු සහ ආරක්ෂාකාරි මෙන්ම හොඳ තත්වයේ විශ්වාසනිය මෝටර් රථයක් පහසුවෙන්ම ඔබට පවත්වා ගත හැකි වේ. සෑම මෝටර් රථයකම අමතර උපාංග කාළයත් සමග ක්ෂවීමට ලක් වන අතර සහ සමහර උපංග මාරු කිරිමටද සිදු කිරිම මගින් ඒවා හොඳ තත්වයේ ක‍්‍රියාකාරිත්වයක තබා ගැනිමට හැකි වේ. මෙම මුලික සාමාන්‍ය නඩත්තු කිරීම් මග හැරිම සහ නොතකා හැරීම මගින් පසු කළෙක මිල අධික විශාල යාන්ත‍්‍රික ගැටළු පැන නැගිය හැකිය.

ඉතිං මුලික නඩත්තු කිරිම් ඉගෙන ගැනීම මගින් අළුත් හෝ පාවිච්චි කරන ලද කාර් රථයක් හොඳ ක‍්‍රියාකාරිත්වයකින් සහ හැඩයකින් මිල අවම තබා ගත හැකි අතර පැදවීමේදී හොඳ තෙල් ක‍්‍රියාකාරිත්වයක්ද ලබා ගත හැක. සියලූ මෝටර් රථ සඳහා නඩත්තු කිරිම් පිළිබඳ අත්පොත් විකිණිමට ඇත. මුලික නඩත්තු ක‍්‍රම මගින් මුදල් පිරිමසා ගැනිම සඳහා දේවල් දෙකක් යොදා ගත හැකිය. පළමු වර්ගය මෙවලම් කට්ටලය වන අතර එමගින් නඩත්තු කිරිම් හරියාකාරව සිදු කර ගත හැකිය. ඕනෑම මෝටර් රථයක් සඳහා මෙවැනි මෙවලම් කට්ටලයක් තිබිය යුතු අතර එය ඉස්කුරුප්පු අඩුව, දැති රෝදය, ඉස්කුරුප්පු නියන්, මිටිය, අත් අඩුව, වැනි උපකරණයන්ගෙන් සමන්විය යුතු වේ.

සී-කලම්පය සහ අනෙකුත් විශේෂ උපකරණ අවශ්‍ය වනුයේ තිරිංග වල ගැටළු වලදී, හයිඩ්‍රොලික් පෙළ සහ සිසිල් කිරිමේ පද්ධතිය ගැටළු නිරාකරණය කිරිමේදී නිවැරදිව සිදු කිරිමට සහ අගුලූ සහ කැබලි කැඩියාම අවම කර ගැනීම සඳහාය. වාහනයක් ඔසවා ගැනීම සඳහා හොඳ කාර් ජැක්කුවක් සහ ජැක් පාදමක් අවශ්‍ය වන අතර එය කඩා වැටිමට ලක් වි හානි සිදු නොවන බවට ද වගබලා ගන්න. වරක් ඔබ උපකරන භාවිතය පිළිබඳ පරිචියක් ලත් පසු, මුදල් පිරිමසා ගැනිම සඳහා අවශ්‍ය වන දෙවනු කාරණය වනුයේ ගැටළුව විසඳිය හැකි තොරතුරය. පවුලේ අයෙකු හෝ මිතුරෙකු ඔබට නැතිනම් නිපුනතා බේදා ගැනීමට, සැබවින්ම මෝටර් රථ නඩත්තු පිළීබඳ ලියවු පොත් මගින් විශේෂිත වාහන නඩත්තු කිරිම් පිළිබඳව ඔබට දැන ගැනිමට හැකියාව ඇත.

කෙනෙකු නිසාන් වර්ගයේ කාර් රථයක් පදවයි නම් නඩත්තු කිරිම පිළිබඳ සහ මුලික අලූත්වැඩියා තොරතුරු ඔබේ කාර් රථයට අවශ්‍ය පරිදි දැන ගත හැකිය. ශක්තිමත් කිරීම, තෙල් මාරු කිරිම සහ අනෙකුත් පහසු නඩත්තු කිරිම් නිවැරදි උපකරණ සහ දී ඇති අත්පොතින් පිළිපැදිය හැකි පහසු උපදෙස් මත ආසන්න වශයෙන් ඉස්කුරුප්පු අඩුවක් හැසිරවිමට හැකි ඕනෑම අයෙකුට මුලික ශක්තිමත් කිරිමේ කාර්යය සැබවින්ම සිදු කිරිමේ හැකියාවක් පවතියි. පළමු මුලික කටයුත්ත නම් ස්පාර්ක් ප්ලග් දැන ගැනිමය, ස්පාර්ක් ප්ලග් වයර් සහ බේදා හැරිම උඩු හැඩයෙන් පවතියි. බැටරියෙන් ලැබේන වාසිදායක තත්වය සලකා බැලීමේදී මෙය ඉවත් කිරිම ඉතා පහසු සහ අඩුම විදමකින් සිදු කල හැකිය.

කාර්්‍යක්ෂම ඇන්ජිමක් විසින් ඉන්දන පිරිමැසිම සුදු කරනු ලබයි. බොහෝ වාහනයන් හි දැන් සිලින්ඩර හතරක් පවතින අතර ස්පාර්ක් ප්ලග් හතරක් මිලදී ගැනිම ඉතා පහසු කටයුත්තක් වන අතර ඔබගේ මුදල් ඉතිරි කර ගැනීමට දැං වෙබ් අඩවි හරහාද මිලදී ගත හැකිය. වාහන අමතර කොටස් සඳහා වට්ටම් ලබා දෙන වෙබ් අඩවීන්ට ගොස් දත්ත තොරතුරු ඇතුලත් කර නිවැරදි ස්පාර්ක් ප්ලග් මිලදී ගැනිමට හැකිය. ඔබ විසින් ප්ලග් මිලදී ගත් පසු එය ඇතුලත් කිරිමේදී නියමාකාර ස්පාර්ක් වීමක් සඳහා නිවැරදි පරතරය තැබිය යුතු වේ. මෙය සිදු කිරිමේ පහසුම ක‍්‍රමය පැරණ ස්පාර්ක් ප්ලග් ඉවත් කිරවාත් සම`ග අළුත් ස්පාර්ක් ප්ලගය එයට ඇතුල් කර නිවැරදි ආකාරයෙන් වයර් සවි කරන්න. මෙය එකින් එකට වෙන වෙනම සිදු කිරිමෙන් සිදු විය හැකි අත්වැරදි ම`ගහරවා ගත හැකිය. කාර් රථයෙහි ව්‍යප්ති කාරකයක් පවතියි, එයද ප‍්‍රතිස්ථාපනය කිරිම සුළු ක‍්‍රියාවකි. ශ‍්‍රි ලංකාවේදී කාර් රථයන් හි බොහෝ තිරිංග පද්ධති නඩත්තු කිිරිමේ පහසු ක‍්‍රමයන් නඩත්තු සේවා මධ්‍යස්ථානයකින් අය කරන මිලට වඩා අඩු මුදලකට මිනිසුන්ට තමන් විසින්ම සිදු කළ හැකි තවත් සුලබ සවිකළ හැකි අංගයකි තිරිංග පද්ධතිය. බොහෝ අබලන් ඩිස්ක් තිරිංග සැකසීම සිදු කිරිම ඉතා පහසුය හෝ ඞ්‍්‍රම් තිරිංග ඩිස්ක් තිරිංගයන්ට වඩා ඵලදායී වන අතර සැකසීම ඉතා අමාරු කාර්යක් වුවද නිෂ්පාදිතයන්ට සිවිකිරිම අඩු මුදලකින් සිදු කළ හැකි. තිරිංග කොටස් වලට පැමිණි විට, අළුත් උපාංග වලට යෑම ඇති එකම විකල්පය වේ.

පාවිච්චි කරන ලද තිරිංග කොටස් සොයා ගැනිම අමාරු කටයුත්තක් වන අතර එසේ වුවත් කැරකෙන භ‍්‍රමකයන් සහ නැවත සකසන ලද කැලිපරයන් හොඳ ගණුදෙණුවකින් සොයා ගත හැකි වේ. භාවිතා කරන ලද හොඳ තත්වයේ ඇති කැලිපර් තවමත් තරමක් අඩු මුදලට සොයා ගැනිමට හැකියාවක් පවතියි. ආරක්ෂාකාරිත්වයේ මුලික චරිතයක් තිරිංග සඳහා නිියමිතව ඇති අතර බොහෝ අමතර උපාංග වෙළඳසැල් වලින් පාවිච්චි කරන ලද කොටස් විකිණිමෙන් වළකින අතර එසේ පාවිච්චි කරන ලද කොටස් නිසා සිදුවන අනතුරු මගින් ඔවුනට නිතිමය පියවර මගින් දඩුවම් ලැබිය හැකිය. නමුදු යම් ගුණාත්මකභාවයකින් යුතු නැවත සකසන ලද කොටස් සහ ගලවාගත් කොටස් සොයා ගැනිමට හැකි අතර බොහෝවිට භ‍්‍රමකයන්, කැලිපරයන් සහ එවා සවිකරන බ‍්‍රැකැට්ටුන් එසේ සොයා ගැනීමට හැකිය. පාවිච්චි කරන ලද තිරිංග පෑඞ්ස් කිසි විටෙක නැවත අලෙවි නොකරන අතර එය බොහෝ විට භාවිතාවේදී ගෙවී අවසන්ව යයි. අළුත් තිරිංග පෑඞ්ස් අත ඇති මුදලට මිලදී ගැනීමට ඇති අතර ප‍්‍රතිස්ථාපනය කිරිම වැඩි වියදමක් යන ක‍්‍රියාවක් නොවේ.

තිරිංග ඞ්‍්‍රම්ස් තරමක මිල අධික වන අතර නමුදු එහි ඇතුලත ඇති පෑඞ්ස් අත ඇති මුදලට ප‍්‍රතිස්ථාපනය කිරිමට හැකි සේම නිවැරදි උපකරණ සහ උපදෙස් මගින් නිවසේදී යාන්ත‍්‍රික ශිල්පියෙකුට සිදු කල හැකි වේ. තෙල්, ෆිල්ටර්ස් සහ ටයර් මාරු කිරිම මගින් වාහනය සුමුදු ලෙස ධාවන කරවීම ඕනෑම කෙනෙකු හට නිවසේදීම නඩත්තු කිරිම මගින් තවත් ඉතා පහසු සහ ඵලදායී ක‍්‍රියාවන් වන්නේ ටයර් මාරු කිරිම සහ තෙල් මාරු කිරිම මගින් වාහානය සුමුදු ධාවන තත්වයකින් තබා ගැනීමට හැකි වීමයි. සෑම කිලෝ මිටර 7000 වරක් ටයර් වෙනස් කිරිම මගින් ටයර් වල ඇති විය හැකි හානිකර තත්වයන් මග හරවා ගනිමින් දිර්ඝ කාළයක් භාවිතා කිරිමට හැකි වේ. නියමිත ආකාරයේ ටයර් වෙනස් කිරිම මගින් එළයින්මට් වෙනස් කිරිමද අවම කර ගත හැකි වේ.

අත්පොතක් මගින් නියමිත ප‍්‍රරිමාණයට තෙල් මාරු කිරිම් පිළිබඳ උපදෙස් ලබා ගත හැකි වන අතර එමගින් තිරිංග තෙල්, හයිඩ්‍රොලික් තෙල්, සිසිල් කාරකයේ දියරයන් මාරු කිරිම මගින් ශ‍්‍රි ලංකාව තුලද මෝටර් රථයක් නිවැරදි ආකාරයේ ධාවන තත්වයක තබා ගැනීමට හැකි වෙනවා. නිවැරදි ප‍්‍රමාණයක හා තත්වයක දියරයන් නොමැතිව එන්ජිම වේගයෙන් වැහැරී සහ ඉක්මණින් කැඩි යන අතර එය යථා තත්වයට ගැනීම මිල අධික කටයුත්තක් ද වේ. පාවිච්චි කරන කාර් රථයක වුවද නියමාකාර නඩත්තුන් අවම මිලකට සිදු කර ගැනීම මගින් හොඳ කාළයක් සහ අවම මිලකින් උපර්ම ධාවන තත්වයක් ද තබා ගැනීමට හැකි වන අතර අවශ්‍යම නඩත්තූන් ම`ග නොහැර නිවසේදී ම සිදු කර ගත හැකියව ඔබට දැන් පවතියි. ඉවතලන මෝටර් රථ කොටස් ඇති ස්ථානයන් හි සහ වෙබ් අඩවි වෙළඳ සැල් වල ඉතා හොඳ කාර් අමතර කොටස් ඇත. කිනම් තත්වයක මෝටර් රථය තිබුණද ඉක්මණින් හෝ පසුව එහි කොටස් වැහැරි යනු ඇත. ඔල්ටනේටරය සහ ස්ටාර් මොටරය හොඳ උදාහරණයක් අවසානයෙදි වැහැරි නැවත ප‍්‍රථිස්තාපනය කිරිමට සිදු වේ. ලංකාව තුල විකිණිමට ඇති පාව්චි කරන ලද කාර් රථ වලද කැඩුණු කැබලි ඇති අතර වාසනාවන්ත ලෙස මෝටර් රථ අමතර කොටස් ඉවතලන යාඞ් වල සමහර කොටස් හොඳ තත්වයෙන් සොයා ගැනිමට හැකි වන අතර ඒවා කැඩුණු කැබලි වෙනුබට භාවිතා කල හැකි වේ.

අළුත් කොටසකින් භාගයක මුදලක් මේ සඳහා වැය වනු ඇත. වෙබ් අඩවින් හරහාද මිනිසුන්ට අවශ්‍ය කොටස් සඳහා හොඳ මිලක් ලබා දෙයි. අවාසනාවන්ත ලෙස කොටස් ඇණවුම් කිරිමට දිර්ඝ කාළයක් ගත වන අතර ඔබට වැරදි අමතර කොටසක් ලැබි තිබුණහොත් එය මාරු කිරිමටද දින කිහිපයක් හෝ ඊට වැඩිය කාළයක් ගත වනු ඇත. නමුදු වෙබ් අඩවිය හරහා නියම කොටස හොඳ මිලකට ඔබට හමු වුවහොත් එය ඔබට ලැබේන හොඳ ගණුදෙනුවකි. වෙබ් අඩවි වෙළඳ සැල් ශ‍්‍රි ලංකාවේ කාර් හිමියන් හට අමතර කොටස් සඳහා හොඳ ගණුදෙනුවක් ලබා ගැනිමට උදව්ද ලබා දෙනු ඇත. මිනිසුන්ට අමත කොටස් සඳහා හොඳ ගණුදෙනුවක් සොයා ගැනීමට හැකි වු විට සහ තමන් විසින්ම හොඳ නඩත්තු සේවාවක් සැපිරිම මගින් හොඳ තත්වයේ කාර් රථයක් සොයා ගැනිම විශ්වාසනිය කටයුත්තක් වේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close