දේපළ

විදේශිය දේපළ ගැණුම්කරුවන් ශ‍්‍රි ලංකාවේ වෙළඳපල කෙරෙහි සිදු කරන බලපෑම

ලෝක ආර්ථිකයත් සම`ගම ලෝකය ඉතා කුඩා ස්ථානයක් බවට පත්ව ඇති බව පෙනෙයි. අප යන ඕනැම තැනක අප සම`ග ජංගම දුරකථනය ගෙන යා හැකිි නිසා අපගේ පුවල් සහ මිතුරන් සම`ග ක්ෂණිකයෙන් අපට සම්බන්ධ විමේ හැකියාව පවතියි. ශ‍්‍රි ලංකාව තුල ඇති විවිධ ස්ථානයන් හි වු මහල් නිවාසයන් වැඩි වැඩියෙන් විදේශීය ගැණුම්කරුවන් විසින් නියුක්තව සිටියි.

මෙමගින් රට තුලට විදේශිය විනිමය ගලා ඒමේ ප‍්‍රවණතාව වැඩි වන අතර එමගින් එය රටේ ආර්ථිකය නගා සිටුවීමට රුකුලක් වේ. එමනිසා මේ සමිබන්ධයෙන් විශාල ආර්ථික අවස්ථාවක් තිබේන අතර ප‍්‍රධාන වශයෙන් දේපළ වෙළඳාමේ නිරත වන සහ ඒ සඳහා කැමැත්තෙන් සිටින අය සඳහා. එයට හේතුව ඉල්ලූම සහ සැපයුම මත තිරණය වේ.

ශ‍්‍රි ලංකාවේ දේපළ වෙළඳාම් සඳහා වන ඉල්ලූම සහ සැපයුම
මුලික ආර්ථික මුලධර්මයන්ට අනුකූලව භාණ්ඩ හා සේවාවන් සඳහා වැඩි ඉල්ලූමක් ඇති විටක අදාල සැපයුම අඩු වන අතර එමගින් මිල ඉහළ නැගීමක් සිදු වේ. එසේම එහි ප‍්‍රතිලෝම ක‍්‍රියාවනද පවතියි එනම්, වැඩිපුර යමක් ඇති විටක මිනිසුන්ට එහි අවශ්‍යතාවය ඇති වන්නේ අවම වශයෙන් විමය.

ශ‍්‍රි ලංකාවේ දේපළ වෙළඳාම් සම්බන්ධයෙන් බැලූ විට වෙළඳපල ඉතා හොඳින් පවතිනි නමුදු විදේශියකයන් මහල් නිවාසයක් හෝ දේපළ මිලදී ගැනීමේදී එම දේපලෙහි මිල ඉහළ නැගීමක් සිදුවන අතර එවන් ව්‍යාපාරිකයෙකු හට හෝ පවුලක් සඳහා මහල් නිවාසයක් කුළියට දීම වඩා වාසිදායක විය හැකිය.
බොහෝ ප‍්‍රථිපල අතුරින් දේපළ වෙළඳාම් ලෝවේ සමෘද්ධිමත් නව පරපුක් බිහිවෙමින් පවතියි.
මේය ඔවුනට බලපාන අන්මද පිළිබඳව බොහෝ මිනිසුන් විස්මයට පත්ව සිටිනවා.

නැගී එන දේපළ වෙළඳාම් වෙළඳපල ආර්ථිකයට හොඳද නරකද?
රට පුරා සිදුවෙමින් යන වෙනස් වීම පිළිබඳව ප‍්‍රතිවිරෝධය පෑම සාමාන්‍ය පිළිවෙතකි, විශේෂයෙන්ම ප‍්‍රධාන නගර වන කොළඹ හා නුවර ආශ‍්‍රිතව මෙය සිදු වෙමින් පවතියි. නමුදු යථාර්තය නම් මෙමගින් වඩා සමෘද්ධිමත්, රැුකියා අවස්ථාවන් සහ සෞභාගයක් උදාවීමය.

මෙය පෞරාණික වටිනාකමකින් යුතු ප‍්‍රදේශයන් හී දක්නට හැකි අතර එම ප‍්‍රදේශයන් කරා විදේශිකයන වැඩි පුර පැමිණ දේපළ මිලදී ගැනීම සිදු කරයි, එය ඇමරිකාවේ ටෙක්ටාස් හි පිහිටි මර්ටල් ස්ප‍්‍රින්ග්සි හි සිදු වුවා සේම විය හැකිය.
මර්ටල් ස්ප‍්‍රින්ග්සි යනු ඇමරිකාවේ පිහිටි කුඩා නගරයක් වන අතර සමෘද්ධිමත් ව්‍යාපාරිකයන් සෑම විටම නිවාඩුවන් සඳහා පැමිණෙන ස්ථානයකි. විශාල නගරයන් හි ඇති කලබලකාරිත්වය ම`ගහරවා ගනිමින් ඔවුන් නිවාඩුව පිණිස මෙවැනි කුඩා නගරයන් වලට පැමිණ විවේකයක් ගනු ලැබේ.

කාළයත් සමග (අන්තර් ජාලය බහුලව ව්‍යාප්තව ඇති කළෙක* මෙම ධනවත් සහ ජනප‍්‍රිය කුඩා නගරය තවදුරටත් රහසක්ව තබා ගැනිමට නොහැකිය. එහි ප‍්‍රථිපළයක් ලෙස මර්ටල් ස්ප‍්‍රින්ග්සි ඇමරිකා එක්සත් ජනපදය තුල ශිඝ‍්‍රයෙන් වර්ධනය වන නගරයක් වන අතර චීනයෙන් සහ මෙක්සිකෝ මිනිසුන් එහි සමෘද්ධිය පිළිබඳව ඇඳි ගිය සිත් ඇති නිසාවෙන් එය සිදුවී ඇත.

වඩා හාස්‍ය ජනක විද්‍යුත් ග‍්‍රන්ථයක් ඇසුරෙන් ගොඩනැගුණු හාස්‍ය නාට්‍ය මාලාවක් වන Celebrity Team 6 හි සුප‍්‍රසිද්ධ Matt Damon, Nikki Minaj රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර එහි රූගත කිරිමේ ස්ථානයක් වශයෙන් මෙම නගරය භාවිතා කිරිම නිසා එය පොප් සංකෘතිය කරා ගමන් කරමින් සිටින අතර මෙහි ඊල`ග කොටස් සඳහා ශ‍්‍රි ලංකාවේ දිල්හානි ඒකනායක හා හේමාල් රණසිංහ රංගන දායකත්වය ලබා දෙන බව රාවයක් පැතිර යමින් පවතියි.

සමහර දේශිය පිරිස් ඔවුන්ගේ නගරය තිබු ආකාරයට පැවතීමට කැමති අතර එනම් සමෘද්ධිමත් ඇමරිකානුවන්ට පමණක් භාවිතා කරමින් නමුදු අවසානයේදී ඔවුන්ගේ ව්‍යාපාරයන්හි ආදායම නැගීමත්, දේපළ හී වටිනාකම අහස උසට නැගීමත්, සහ ඔවුන්ගේ සමාජයට ඇතුලත් වු අළුත් මිනිසුන් පිරිස විවිධත්වය පණක් නොව ඔවුන් විසින් අළුත් ව්‍යාපාර ආරම්භ කිරිම නිසා වැඩි රැුකියා අවස්ථාවන් බිහිවිය.

දේපළ වෙළඳාම් වෙළපලෙහි සමෘද්ධිමත් වන්නේ කෙසේද
ඉල්ලූම වැඩිවිමත් සම`ග එළැඹි සශ‍්‍රික කාළයේදී අවස්ථාව ම`ගහැරීමට පෙර බොහෝ මිනිසුන්ට වේගයෙන් මුදල් ඉපෑයීමේ අවශ්‍යතාවය පැන නැගී ඇත. මෙය සිදු කිරිම සඳහා ඔබ විසින් පහත උපදෙස් පිළිපැදිය යුතුවේ.

පළමුව ඔබ විසින් දේපළ වෙළඳාම් ආයෝජන ක‍්‍රියාවලිය සහ වෘත්තිය පිළිබඳව දැණුවත්භාවය ලබා ගත යුතු වෙනවා. නිදසුනක් වශයෙන් ඔබට දේපළ වෙළඳාමේ මුලික තාක්ෂණය තේරෙනවාද? මහල් නිවාසයක අයිතිකාරිත්වය ලබා ගැනිමේදී වෙනස් වර්ගයේ රක්ෂණ ආවාර්ණයන් ලබා ගැනීම පිළිබඳ ඔබට හුරුපුරුදු ද? යම් කිසිදනෙක ඔබ සතුව බදු දේපළක් හෝ බිම්කඩක් තිබි ඇත්ද?

මෙකි දේවල් ඉගෙනීම සඳහා වු විවිධ හොඳ ක‍්‍රම කිහිපයක් වේ. එක් ක‍්‍රමයක් නම් පාසල් අධ්‍යාපනය හරහා ව්‍යාපාර අධ්‍යනය හැදෑරීමය. අනෙක් ක‍්‍රමය නම් දේපළ වෙළඳාම් නියෝජිතයෙකු වීමය. මෙම ක‍්‍රම දෙකම ඉතා අනර්ඝ ක‍්‍රමවේදයන් වන අතර එමගින් ඔබට ව්‍යාපාරික සම්බන්ධතා, අත්දැකීම් සහ ඔබට ගණුදෙණු කිහිපයක් මගින් ඔබේ දිර්ඝ ගමන සනිටුහන් කළ හැකි වේ.

ඔබ මතක තබා ගතයුතු වැදගත්ම කාරණය නම් දැණුමැතිභාවය නැතිව ඔබ මෝඩයෙකු සේ පෙනිමට හැකිය යන්නය. මෙම හේතුව නිසා ඔබ විසින් දේපළ වෙළඳාම් ආයෝජනය පිළිබඳ වු පොත පත ඇසුරු කළ යුතු වෙනවා.

දේපළ වෙළඳාම් ආයෝජනය පිළිබඳ කියවිම සඳහා වු අනර්ඝ පොත පත
බොහෝ ශ‍්‍රි ලාංකිකයින් විසින් ජපන් – ඇමරිකානු කතෘවරයෙකු වන රොබට් කියෝසාකි ගේ ධනවත් පියා, දුප්පත් පියා සහ විශ‍්‍රාමික තාරුණ්‍ය, විශ‍්‍රාමික ධනවත්භාවය නම් කෘතියට කැමැත්ත දක්වයි.

කෙසේ වුවත් කියෝසාකි මහතාගේ වත්කම දේපළ වෙළඳාම් සම්බන්ධ එකමුතුුවක නොව එ ඔහුගේ කතා ගෙතිමේ ඇති හැකියාවයි. මෙමගින් ඔහු සතුව විශාල දේපළ ප‍්‍රමාණයක් හෝ මුදල් ප‍්‍රමාණයක් සතු නොවන බව අනාවරණය වී ඇත. ඔහු පවසන පරිදි ඉඩකඩම් හෝ ධනයක් ඔහු සතුව නොමැති අතර කවද ආයෝජනය තම දරුවන්ටත් අන්කිසිවකටත් වඩා වැදගත් බව (ඔහුට දරුවන් සිට නැත) ප‍්‍රචාරය කරමින් ඔහු මිනිසුන් යොමු කරන්නේ ප‍්‍රයෝගිකව ගත් කල බංකොලොත්භාවයකට පත්වන තත්වයකටයි.

සමාප්තිය – වෙළඳපල වෙනස්වෙමින් පවතියි අවස්ථාවන්ද එසේමය.
ශ‍්‍රි ලංකාව වෙත බොහෝ අළුත් මිනිසුන් පැමිණෙමින් සිටියි. සමහර පැමිණ නැවත යයි, නමුදු සමහරුන් අපගේ අසල්වැසියන් බවට පත්වේ. මෙම කාලය තුල හොඳ සමෘද්ධියක් හුවමාරු කර ගැනිමට අවස්ථාව ලැබේන අතර සහ එනයින් එම මිනිසුන් පැමිණෙන අවස්ථාවන් පිළිබඳ සහ කෙසේද ඔවුන් අසමාන්‍ය සමෘද්ධියක් ලගා කර ගන්නේ යන්න පිළිබඳ අධ්‍යනයක් ලබා ගනියි.

Apartments for sale in ColomboApartments for sale in Matara
Apartments for sale in GampahaApartments for sale in Kandy
Apartments for sale in GalleApartments for sale in Kalutara
Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close