ඉලෙක්ට්‍රොනික්ස්

සහන මිලැති හොඳම ඩිජිටල් කැමරා 10

ඔබ ශ‍්‍රි ලංකාවේ නැගී එන ඡුායාරූප ශිල්පියෙක්ද? නොපැහැදිලි ස්මාර්ට් ජංගම දුරකතන කැමරාවක සිට ඉහළ ශක්තියෙන් සහ ඉහළ තත්වයෙන් යුතු ඩිජිටල් කැමරාවකට මාරු විමට කාළයයි මේ. ඒ සඳහා ඔබට විශාල මුදලක් වැය කළ යුතු නොවේ. ඕනෑතරම් සහන මිලට ඇති වර්ගයන් සොයා ගැනිමට පිළිවන. ඡුායාරූප ශල්පියෙකු වශයෙන් ඔබගේ හැකියාවන් වර්ධනය කිර ගැනිම පිළිබඳ ඔබ සැළකිලිමත් වේ නම් පහත සඳහන් වන්නේ අඩු මිලට ගත හැකි හොඳම කැමරාවන් වර්ග 10ක් පිළිබඳවය.

1: Nikon Coolpix L610

කෙසේවෙතත් මිලට රැුවටිමට ඉඩ නොතබන්න, ඡුායාරූප උපකරණයන්ගෙන් එබ බලාපොරොත්තු වන ඉහළ තත්වයේ ලක්ෂණ සහිතව පැමිණෙන මෙම කැමරාව සතුව 14ඞ සුම් කිරිමේ හැකියාවක් සහ බැක්ලිට් සිමෝස් සෙන්සරයකින් සමන්විත වේ. මෙය පැණ ගැන්වීම සඳහා ඔබට අරුමෝසම් බැටරි තවදුරටත් අවශ්‍ය නොවේ. AA බැටරි කිහිපයක් එම අරුමය සිදු කරයි. ඔබ සොයන්නේ ජිවිතයේ සියලූ වැදගත් අවස්ථාවන් මගහැරිමකින තොරව ඡුායාරූප ගත කර ගැනීමට නම් කූල්පික්ස් ඔබ සඳහාමයි.

2: Canon EOS M

21 වැනි සියවසේ ටච්ස්ක‍්‍රින් තාක්ෂණය මෙන් තවත් නැත, Canon EOS M  මගින් නවීණ අතුරු මුහුණක් සහිත විකල්පයන් දුසිමක් පමණ් ඔබේ ඇ`ගිලි තුඩු අතරට පිරිනමනවා. එමෙන්ම ඔබේ අතට හොඳින් අල්ලා ගත හැකි වන පරිදි එහි බඳ නිර්මාණය කර ඇති අතර බොත්තම් ඔබේ මස්පිඩු වලට තද නොවන අයුරින් නිර්මිතය. නැගී එන ඡුායාරූප ශිල්පියෙකු වශයෙන් ඔබට මෙම කැමරාව ඉතා හොඳින් ගැලපෙන අතර එහි ඝණ, ශක්තිමත් වර්ගය ප‍්‍රමුඛ අවාසීන් නැති අතර සහ ටච්ස්ක‍්‍රින් එක මගින්ද විනෝදයක් ගෙන එයි.

3: Sony Alpha ILCE-3000

ඔබේ කාළය සත්ව ඡුායාරූපකරණය හෝ ව්‍යාකූල වු පවුල් නැවත එක්වීම් වැනි අවස්ථාවන් සඳහා යොදා ඇත්නම් නොසෙල්වෙන රූපරාමු ස්ථායිකාරකය සහිත Sony Alpha ILCE-3000 කැමරාව ඔබට වඩාත් හොඳින් ගැලපෙයි. මෙය දර්පණයක් රහිත කැමරාවක් වන අතර එම මිල පරාශයේ ඇති කැමරා වර්ගයන්ගෙන් වෙන්ස් වීමටද මෙය හේතුවක් වන අතරම නමුත් මෙම ඌනතාවය ම`ගහැරවීම සඳහා 20.1 mp රෙසලූෂණයක් ඇති නිසාවෙන් උසස් තත්වයේ ඡුායාරූප ගැනීමට පහසුවන අතරම එය ISO 1600 කරා ඉහළ අගයකට යා හැකිය. අඩුමිලට ඇති මෙවන් කැමරාවක් පැහැදිලිත්යක් ඔබට ලබා දුන්නේ කවදාද?

4: Samsung WB250F Smart Camera

ඔබ ඩිජිටල් ඡුායාරූපකරණය පිළිබඳ උනන්දුවක් දක්වන මුත් එහි සංකේත නාමය පිළිබඳ පරිස්සම් සහගත නම් Samsung WB250F Smart කැමරාවේ ඔබේ හිත හදනු ලැබේ. මෙය සරලවම ඉලක්ක ගත කර ක්ලික් කිරිමට ඇති වර්ගයක් වන නමුත් එයින් ඉතා හොඳ රූප තත්වයක් හා ඡුායාරූපගත කිරිමේ විකල්පයන් එම මිලට ලබා දෙනවා. යම් සංකීර්ණතා හෝ කලබල කිරිම් නොමැති කැමරාවක් නම් ඔබට අවශ්‍ය Samsung WB250F Smart ඉතා හොඳ තේරිමක් වේ.

5: Fuji FinePix S8500

ඉතා හොඳ තත්වයේ  DSLR කැමරාවන් මෙන්ම ඉතා අඩු මිලට මිලදී ගත හැකි කැමරාවක්ද වේ. රු. 10, 000 වැනි මුදලකට ඔබට Fuji FinePix S8500 මිලදී ගත හැකි අතර එමගින් ඔබට DSLR කැමරාවක් ඇති සුවිශේෂිත්වය අත්විඳිමට පිළිවන. එය ඉතා හොඳ නිදර්ශකයකි, ඡුායාරූප ශිල්පීන්ට උපකාර වන නොපැහැදිලි බව අඩුකිරිම සහ ආලෝකය සඳහා වේගයෙන් සැකසෙන ඇපචරය වැනි ලක්ෂණයක්ගෙන සමන්විත වේ. තවද මෙම කැමරාව කාළගුණයට ඔරොත්තු දෙන බදකින් සමන්විත වන අතර එමගින් එහි ඇතුලත ක‍්‍රියාකාරිත්වය සුළ`ගින් සහ වැස්සෙන් ආරක්ෂා කරවයි. Fuji FinePix S8500 පැමිණිමේදී ඇති තවත් සුවිශේෂි කාරණයක් නම් එහි කාචයන් මාරු කිරිමේදි එම කාචයන් අඩු මිලක් සඳහන් වීමය.

 

6: Canon PowerShot SX510 HS

ඔබ යන  ඕනෑම තැනක් සම`ග සම්බන්ධ වී සිටිම සඳහා Canon PowerShot SX510 HS කැමරාව භාවිතා කරන්න. එය තිබෙන් වර්ග අතුරින් හොඳම කැමරාවක් පමණක් නොව wifi තාක්ෂණය එතුල ඇති නිසා ඔබට සියලූ ඡුායාරූප එසැණින් සැවොම සම`ග බෙදා ගැනිමේ හැකියාවද පවතිනවා. ඔබ මහාශිව රාත‍්‍රි දිනය සම`ග සිටියිද? ඔබේ අම්මාට ඒය නැරඹිම සඳහා පැමිණිමට නොහැකිද? දැන් ඔබට ඉක්මණින් එහි ඡුායාරූප ගෙන ඔබේ මවට යැවිය හැකිය. ඔබේ ස්වාමිපුරුෂයා නබිනායකතුමාගේ උපන්දින උත්සවයටට සහාභාගි විමට පරක්කු වීද? ඔබ විසින් power shot මගින් ලබා ගත් චමත්කාර අනුස්මරණිය ඡුායාරූප පෙන්වා ඔහුට පොඩි අදහසක් දෙන්න.

7: Olympus Stylus SP-100

The Olympus Stylus SP-100 කැමරාව මෙම ලැයිස්තුවේ ඇති අනෙකුත් කැමරාවන්ට වඩා මදක් මිලෙන් වැඩි වන නමුත් අතේ ඇති මුදලට මිලදි ගත හැකි චමත්කාරජනක සහ ප‍්‍රයෝජනවත් කැමරාවකි. අමතර මිලෙන් ඔබට 50x සුම් සහ 16mp රෙසලූෂනයක් ලබා දෙන අතරම සහ එහි නියමාකාර වෙනස ඔබ ඡුායාරූප මුද්‍රණය කිරිමේදී හෝ විශාල කර දැක්වීමේදී දැන ගත හැකිය. තවද මෙම Olympus Stylus SP-100 කැමරාව “dot sight” ලක්ෂණය සහිතව එන අතර එමගින් කාචය හරහා ඔබේ වස්තූන් ලූහුබැඳ යන අතර අවසානයේදී සුපැහැදිලි තත්වයෙන් උසස් ඡුායාරූපයක් ඔබට ලබා දෙයි.

8: Canon IXUS 255 HS

බොහෝ කැමරා විමර්ෂණයන් එහි කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡුා කරයි, නමුදු ඉතා අතලෙස්සක් වේගය මිණුම් එකකයක් ලෙෂ ගනු ලබයි. ෂොට් එකෙන් ෂොට් එකට Canon IXUS 255 කැමරාව අඩු මිලට ඇති වේගවත්ම කැමරාවක් වන අතර තප්පර කිහිපයකින් නැවත ප‍්‍රයෝජනයට ගත හැකි අතර ඊටත් අඩු කාළයකින් තාත්වික කාළයේ ඇති අවස්ථාවක් ඡුායාරූප ගත කල හැකිය. අපැදිලි සංඛ්‍යා පිළිබඳ හෝ එතුල නොමැති ප‍්‍රතිභාන රාමුකිරිම සහ නාභිගත කිරිමේ හැකියාව පිළිබඳව ඔබ විසින් තවදුරටත් වද විය යුතු නොවේ. ඊල`ග සැරයේදී ඔබ පවුලේ ඡුායාරූප ගැනිමේදී හෝ ළමුන්ගේ ප‍්‍රියසම්භාෂණයකදී ඡුායාරූප ගත කිරිමේදී කැමරාව රැුගෙනවිත් ඔවුන්ගේ සිනහාව සුපැහැදිලි ලෙස උසස් තත්වයෙන් ඔබ වෙත ගෙන එයි.

9: Nikon Coolpix L830

ඔබ මේ වන විටත් coolpix ක්‍දදකචසං  වර්ගය පිළිබඳ කියවා ඇත, නමුදු මෙය එහි විශාලම, වඩා හොඳ වර්ගය සහ යන්තම් මිලෙන් වැඩි වේ. 14x විශාල කිරිම වෙනුවට මෙමගින් 34x විශාලනයක් දක්වයි, අතින් ක‍්‍රියාකරවා ඡුායාරූප ගැනිම වෙනුවට මෙහි සියල්ල ස්වයංක‍්‍රිය නාභිගත කිරිමේ සිට තමා විසින්ම ඇල කිරිමේ හැකි LCD තිරයක් දක්වා සමන්විත වේ. ඉලෙක්ට්‍රෝනික දර්ශණ සුචකයක් නොමැති අතර එය නිකොන් භාණ්ඩ ලෝලීන්ගේ කනස්සලට හේතු වුවද එම ශක්තිය යොදා ගනිමින් එහි සංවේදීතාවය ඉහළ නංවා ඇති අතර සහ අපැහැදිලීත්වය අවම කර ඇත, එමනිසා හුවමාරු කර ගැනිම වාසිදායකය. මංගල්‍ය ඡුායාරූපකරණයට, උපන්දින සාද හෝ ශ‍්‍රි ලංකාවේ නිවාඩු ගත කිරිම් සඳහා මනාව ගැලපෙන අතර ඔබේ මීලග උත්සවය සඳහා Coolpix L830 කැමරාව යොදා ගැනිමට ඔබ නොපැකිලේවි.

10: Sony Cyber-shot DSC-WX300

ලොව පවතින් කුඩාම කැමරාවන්ගේ ඉතා හොඳ සංයුක්තයන්, Sony Cyber-shot කැමරාව අන් කවරක් නොව ඉතා ශක්තිවන්ත උපකරණයක් වන අතර එය ආරභකයන්ට මෙන්ම වෘත්තිය මට්ටමේ ඡුායාරූප ශිල්පීන්ටද එකසේ ගැලපෙයි. එහි සුවිශේෂ ලක්ෂණයන් බොහෝ අතුරින් සත්‍ය වශයෙන්ම සිත් ඇඳ ගන්නා තනි කාචය 1/2.3 වර්ගයේ එක්ස්මෝ සෙන්සරයකින් සහ අ`ගල් තුනක TFT ඔත්‍ඔ තිරයකින් සමන්විත සහ එපමණකින් නොනැති එහි බැරට ජිව කාළය අනෙකුත් කැමරාවන්ගෙන් කළ නොහැකි ප‍්‍රමාණය ජිවකාළයක ඇති නිසා ඔබට එක දිගට ඡුායාරූප ගැනිමේ නිරත විය හැකිය. ඔබගේ ක‍්‍රියාව සිදු කර ගැනිම සඳහා බරින් අඩු කැමරාවක් නම් ඔබ සොයාන්නේ ඒ සඳහා Sony Cyber-shot DSC-WX300 කැමරාව හැර අන් විසඳුමක් ඔබට නැත.

 

 

 

 

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close