ගෙදරදොර උපකරණ

සැම්සුන් ශීතකරණ පරාසය පිළිබඳ විමසා බැලීමක්

මුළුතැන්ගේ උපකරණ, ගෘහ උපකරණ, සහ ඉලෙක්ට්‍රොනික අපකරණ නිෂ්පාදනයෙන් සැම්සුන් නාමය ලොව දස අත කිර්තියක් අත්කරගෙන තිබේ. එම නිෂ්පාදනයන් අතුරින් ඔවුනගේ ශිතකරණයන් ඉහළින්ම තිබෙන අතර ඒ එහි ගුණාත්මක තත්වය හේතුවෙන් දිගු කල් පැවැත්ම නිසාය. වර්ථමානයේදී ඇති සැම්සුන් ශිතකරණ පරාසය අතිමහත්ය. ඔබට අව්‍යශ විශේෂිත පක්ෂණ හෝ ඔබේ පවුල කෙතරම් විශාලද යන්න සැම්සුන් ශීතකරණ සඳහා තවදුරටත් ගැටළුවක් නොවේ. ඔබ මෑත අනාගතයේදී ශීතකරණයක් මිලදී ගැනීමට සිතයි නම් මෙම ලිපිය මගින් ඔබ සැළකිලිමත් විය යතු කරුණු සහ වර්ථමානයේදී වෙළඳපලේ ඇති සම්සුන් ශීතකරණ පරාසය පිළිබඳ විමසුමට ලක් කරයි.

Samsung Energy Star 24.5 ඝණ අඩි සහිත ශීතකරණය. මාදිලි අංක RS25H5000BC

මෙහි බාහිර නිමාව කළු පැහැ වර්ණය යුක්ත වන අතර සුවිශේෂි ලක්ෂණ කිහිපයකින් ඔබ ආහාර යම් කාළයක් නැවුම්ව තබා ගැනිමේ හැකියාව පවතියි. ආහාර ගබඩා කිරිම සඳහා බොහෝ ඉඩකඩ පවතින හෙයින් විශාල පවුල් සඳහා මෙම ශීතකරණය මනාව ගැලපෙයි. එමෙන්ම ඔබට මෙතුල ලාච්චු, තට්ටු සහ දෙරෙහි බහාලිය හැකි ගබඩා කිරිම් හමුවේ. ශක්තිජනක සිසිල් කිරිම සහ ශක්තිජනක අයිස් මිදිම මගින් ඔබට යම් යම් ආහාර ද්‍රව්‍යන් ඉතා කුඩා කාළයකදි සිසිල් කර ගැනීමේ හැකියාව ගෙන දෙයි. මෙහි අධිශීතකරණ කොටස ලාච්චු, දොරෙහ බාහාලීය හැකි සහ අයිස් කැට තැනිය හැකි කොටස් වලින් සමන්විත වේ. එමෙන්ම එමගින් ඔබේ විදුලියද අරපිරිමසා ගැනිමට හැකිවනුයෙ එතුල ඇති LED ලයිට් පද්දතිය නිසාය.

Samsung Energy Star 28.2 ඝණ අඩි අධිශීතකර ලාච්චු, පහසුවෙන් නැමෙන ලාච්චු කොටස සහ ප‍්‍රංශ මාදිලියේ දොර යුතු ශීතකරණය. මාදිලි අංක RF28HMEDBBC

සිනිඳු කළු පැහැයෙන් යුක්ත මෙම මාදිලිය ඕනෑම මුළුතැන්ගෙයකට සරිලන නිමාවකින් යුක්ත වේ. එහි ඇති ආහාර බාලිය හැකි ලාච්චු උෂ්ණත්වය කිහිප ආකාරයකින් හැසිරිය හැකි පරිදි සැකසී ඇත. මෙමගින් අවශ්‍ය විවිධ උස්ණත්වයන්ගේ හා ආහාරයන්ට අනුකූල උෂණත්වයෙන් තැබිමට භාවිතා කරන්නන් හට ම`ග සළසයි. ඔබේ ළමුන්ගේ උත්සවයක් සඳහා යම් ස්නැක්ස් වර්ගයන් බහාලා තැබිය යුතු වේ නම් මෙම ප‍්‍රදේශය ඒ සඳහා උචිතම ස්ථානය වේ. දෙගුණයක් සිසිල් කිරිමේ හැකියාවෙන් යුක්ත මෙම මාදිලිය නිසා ඔබේ ආහාර ද්‍රව්‍යන් ඉතා හොඳින් නැවුම්ව තබා ගැනිමට හැකිවේ. මෙහි ඇති ආඳ‍්‍රතාවය තනි සිසිල් කිරිමේ පද්ධතියක මෙන් පස් ගුණයකින් වැඩිව ක‍්‍රියාකාරයි. අයිස් නිපදීමේ කොටස මගින් රාත්තල් හයක අයිස් දිනකට නිපදවීමේ හැකියාව ඇත. ඔබට ඇති තරම් අයිස් ලබා ගැනිමට හැකි වනුයේ මෙහි අයිස් රාත්තල් පහක් ගබඩා කර තැබිය හැකි නිසාය.

Samsung ඝණ අඩි 26 කින් යුතු ශිතකරණය, අනුකළක ජල/අයිස් ඩිස්පෙන්සරය සහ ප‍්‍රංශ මාදිලියේ දොර හතර. මාදිලි අංක RF4267

ඔබ සෑමවිටම විශාල වශයෙන් ඉවුම් පිවුම් සිදු කරන්නීයක් නම් මේ මාදිලය ඔබට ම ගැලපෙන්නකි. එය සම්පුර්ණ රාක්ක හතරකින්ද දොරේ බාහාලිය හැකි විධි පහකින්ද සහ අඳ‍්‍රතාවය සැකසිය හැකි සැපදායක බාහාලූම් දෙකකින්ද සමන්විත වේ. තවද අයිස් තැනීමට සහ ජල පිරිපහදු කිරිම සඳහා ඩිස්පැන්සරයකින්ද යුක්ත වේ. මෙහි විශාලත්වය නිසාම අතිවශාල ආහාර ද්‍රව්‍ය ප‍්‍රමාණයක් ගබඩා කර තැබිය හැකි වේ. බාහිරෙන් බැලීමෙදී මෙහි ප‍්‍රමාණය අනෙක් මාදිලියන් හා සම වේ. කෙසේවෙතත් එහි ඇතුලත ගබඩා කිරිමේ ප‍්‍රදේශයන් වඩා උසස් වේ. මෙය වඩා ගුණාත්මක බවින් යුක්ත වන්නේ එය සුදු යකඩ නිමාවකින් නිමවා ඇති නිසාය.

Samsung Energy Star ඝණ අඩි 28 යුතු සිසිලන පාලනය කර හැකි කුටියකින් සහ අධිශිතකරණ. මාදිලි අංකය RF28HFEDBSR

මෙම මාදිලිය සම්පුර්ණයෙන් උපකරණයන්ගෙන් සමන්විත වන අතර කාර්යක්ෂම LED ලයිට් පද්ධතිය නිසාවෙන් ඔබ විසින් ගබඩා කරනු ලබන සියලූ ආහාර ද්‍රව්‍යන් මැනවින් පෙන්නුම් කිරිමක් සිදු කිරිමට සමත් වේ. එමනිසාම පිටුපස ඇති ආහාර ද්‍රව්‍යයන් වුවද දැක ගැනිමේ ගැටළුවක් එබට පැණ නොනගියි. සුදු යකඩ නිමාවකින් යුක්ත නිසාම ඕනෑම මුළුතැන්ගෙයකට නිසි පරිදි ගැලපෙයි. මෙහි ඇති උෂ්ණත්වය පාලනය කිරිමේ හැකි පද්ධතිය නිසාවෙන් ඔබේ ආහාර ද්‍රව්‍යන්ට අවශ්‍ය වන පරිදි සකස් කිරිමෙන් ආහාරයන්ගේ නැවුම් බව රැුක ගැනීමට හැකිවේ. මෙම උෂ්ණත්ව පාලකය වෙනස් ආකාර පහකින් සමන්විත වේ. එවා නම් Deli, chilled, smoked සහ fresh යන විකල්ප නම් වලින් වේ. ඔබ සිසිල් කිරිමේ ප‍්‍රදේශයේ ඇති ලාච්චු වල යම් ආහාර ද්‍රව්‍යන් ගබඩා කිරිමට සිතයි නම්, එය ගබඩා වනුයේ මුලික උෂ්ණත්වයට වඩා වෙනස් උෂ්ණත්වයකිනි. සාමාන්‍ය සිසිලන පද්ධතියක මෙන් තුන් ගුණයක් වැඩි පුර මෙමගින් සිසිල්කරණ පද්ධතියෙන් සැළසිය හැකි වේ. අයිස් නිපදවිමේ කුටිය තුලින් පැය 24 කාළ පරාසයක් තුල රාත්තල් හතක අයිස් එබට ලබා දෙයි. තවද එහි රාත්තල් හතරක අයිස් ගබඩා කර තැබිමේ හැකියාවෙන්ද යුක්තය.

Samsung 20 ඝණ අඩි 28 33″ ශිතකරණ

සැම්සුන් ආයතන මගින් හඳුන්වා දී තිබේන දෙගුණය සිසිල්කරණ පද්ධතියෙන් මෙම මාදිලිය සමන්විත වේ. මෙම විශිෂ්ට හඳුන්වාදීම මගින් සිසිල් වු වාතය මාර්ග ත්‍දකකට බෙදි ගමන් කිරිමට සළසා ද ඇති අතරය එය අධිශීතකරණ ප‍්‍රදේශයටත් ශීතකඑණ ප‍්‍රදේශයටත් ගමන් කරවයි. මෙසේ දෙකකට බෙදි වාතය ගමන් කිරිම මගින් මෙම ප‍්‍රදේශ දෙක දෙකකට බෙදි වෙන්ව තිබිමට උපකාර කරයි. තවද මෙමගින් වැඩි වියළි බවක් අවශ්‍ය ප‍්‍රදේශයන් එසේ ක‍්‍රියාකිරිමට ඉඩකඩ හොඳින් සළසා දෙයි. තනි සිසිලන පද්ධතියක් ඇති අනෙකුත් මාදිලියන්ගේ බල ගැන්වීම මෙතෙරම් කාර්යක්ෂම නොමැති බව ඔබට දැක බලා ගැනිමට පිළිවන. තවද මෙය ඔබේ විදුලිය පිරිමැසීම සඳහාද දායකත්වයක් සපයයි. ඔබ වැඩිපුර එළවළු සහ පළතුරු ආහාරයට ගනී නම් එය ශීතකරණයේ තැම්පත් කර ඇති කාළය තුල ඒවා නැවුම්ව සහ ආරක්ෂිතව තබා ගැනීමට මෙම මාදිලිය සමත් වේ. දොරේ ඇති බාහාලූම් වැඩි ගැබුරකින් යුක්ත නිසා ඔබට උස බෝතල් වුවද පහසුවෙන් ඇසුරුම් කළ හැකිවේ. දොරෙ විවෘත කිරිම සඳහා ඇති හැඩලට ඔබට පහසු වන ආකාරයෙන් නිපදවා තිබේ. ඇතුලත ඇති උෂ්ණත්ව දොරේ ඇති තිරය මගින් ඔබට පෙන්නුම් කිරිම සිදු කරයි. තවද මෙම තිරය මගින් ජල ෆිල්ටරය මාරු කිරිමේ අවශ්‍යතාවයද පෙන්නුම් කරයි. එය ජල ඉිසිපෙන්සරය පාලන කිරිමේ හැකියාවද ඔබට ලබා දෙයි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close