සුරතල් සතුන් සහ සතුන්

සුරතල් සුනඛයා පුහුණු කරන්නේ කෙසේද?

ශ‍්‍රි ලංකාවේ දැකුම්කළු ගම්බද ප‍්‍රදේශය ඇවිද යන විට රැුගෙන යාමට සුදුසු සත්වයෙකි ඔබේ සුරතල් බල්ලා. බල්ලෙක් හදා ගැනිම මගින් සෑම දිනම ඔබට හොඳ අත්දැකිමක් ලබා ගත හැකිවේ. බල්ලා සහ අයතිතකරු අතර හොඳ සම්බන්ධතාවක් ගොඩනගා ගැනිම ඇති මුලික ක‍්‍රමෝපාය පුහුණු කිරිමය, මෙය බොහෝ වු පුහුණු කිරිමේ ක‍්‍රමයන් ගෙන් සම්බන්ධව පවතියි. ඔබ මෙම සුරතලූන් පිළිබඳව සැළකිල්ලක් දක්වයි නම් වෙබ් අඩවිය වෙත පිවිස විකිණිමට ඇති බලූ පැටවුන් සහ සුනඛයින් පිළිබඳ සොයා බලන්න.

පත‍්‍ර පුහුණුව
ඔබ බලූ පැටවකු හෝ සුනඛයෙකු ඇති කරයි නම්, වඩා වැදගත්ම අංශය වනුයේ ඔහුව නිවස සඳහා පුහුණු කිරිමය. මෙම ක‍්‍රහය වඩා දිර්ඝ සහ කාළය වැය වන ක‍්‍රියාවකි. මෙහිදි වෙනස් වු ක‍්‍රමවේදයන් දෙකක් පවතින් අතර එය පත‍්‍ර පුහුණුව සහ කූඩු පුහුණුව ලෙස හඳුන්වයි. පසුව සඳහන් කල ක‍්‍රමය වඩා සුලබ ක‍්‍රමවේදයක් වන අතර කෙසේ වෙතත් කලින් සඳහන් කළ ක‍්‍රමය භාවිතා කළ යුතු වෙනවා.
මෙම එක් ක‍්‍රමවේදයක් උත්සහා කර බැලිය යුතු වන අතර එසේ එය ක‍්‍රියා නොකරයි නම් එවැනි අවස්ථාවන් වලදි අනෙක් ක‍්‍රමවේදය භාවිතා කිරිමට ඔබ දැන සිටිය යුතු වේ.

පත‍්‍ර පුහුණුව යන බල්ලා හට නිවස තුල තමන්ට සුදුසු ස්ථානය හඳුනා ගැනිමට සඳහා වු දෙනු ලබන පුහුණුවයි. සාමාන්‍යයෙන් එය සිදු කරනුයේ පුවත්පත් කඩදාසි මගින් වසා දැමු විශාල ප‍්‍රදේශයක් සඳහා පුරුදු කිරිමය. මෙය අයිතිකරුවන් විසින් සිදුකරන ඉතා යෝග්‍ය ක‍්‍රමවෙදයක් වන අතර එමගින් සුරතලාට ගේ වටා කරක් ගැසීමේ කාළය අවම කරවයි. පත‍්‍ර පුහුණුව ක‍්‍රමාණුකූල ක‍්‍රියාවලියකි, එනම් ඒ අතරතුරෙහි බල්ලා විසින් උන්නතියක් පෙන්නුම් කළ යුතු වනවා. එය ඉක්මණින් සිදු නොවන අවස්ථාවන් හිදී බල්ලා නිවස තුල තම ස්ථානය සනිටුහන් කර ගන්නා තුරු ඔහු සම`ග තරහින් ක‍්‍රියා නොකළ යුත වනවා.

මෙම සියලූම පුහුණු කිරිම් වලදී ස්ථිරභාවය අවශ්‍යම සාධකයක් වේ. මෙම කාළය අතරතුර රූපමය හා ශබ්ධමය වශයෙන් සළකුණු බල්ලා විසින් ඇහිදා ගන්නා අතර එය ඔහු විසින් යම් වැරැුද්දක් සිදු කළ බව වටා ගනියි. ඔබ විසින් උස් හඩින් කතා කිරිම හෝ බල්ලාගේ පිටුපස ප‍්‍රදේශයට පහර දීම සිදු කළ යුතු නොවේ. පත‍්‍ර පුහුණුවේදී ඔබ විසින් එළන ලද විශාල ප‍්‍රදේශයක වු පුවත් පත් ප‍්‍රමාණය ක‍්‍රමිකව කුඩා කළ යුතු වේ. ඉල්ලා එයට හුරුවෙමින් යන කාළය ඔබට හැෙ`ග්න විටක එසේ සිදු කළ යුතු වන අතර ක‍්‍රම ක‍්‍රමයෙන් පුවත්පවත් ඉවත් කර කුඩා ඉඩ ප‍්‍රමාණයක් වන තෙක් එය සිදු කරන්න. කෙසේ වෙතත් මෙම ක‍්‍රමය කූඩු පුහුණුවට ම`ග පෙන්වන අතර එය සම්පුර්ණයෙන්ම එයට නොසැහෙයි.

කූඩු පුහුණුව
වඩා ඵලදායි පුහුණු ක‍්‍රමයක් වන මෙමගින් බල්ලාට තම සීමාවන් හඳුනාගැනීමට උපකාරි වන අතරම නිසි කාළය හඳුනාගැනිමටද උදව් වනවා. දිනය තුල බල්ලාට විඩා නිවිමටත් නිදා ගැනිමටත් සුදුසු ස්ථානය එය බව බල්ලා හඳුනා ගැනිම ඔබට දැක බලා ගැනීමට පිළිවන. කූඩු පුහුණුව ලබා දෙන අවස්ථාවන් හිදි බල්ලාගේ සියලූම සෙල්ලම් බඩු කූඩුව පිහිටි ස්ථානයේ තබා දොර විවෘත කර තබන්න. ඔවුන් විසින් කූඩුව හැර ගිය අවස්ථාවන් වලදී ඔවුන් විසින්ම අවසානයේදී තමන්ට සුඛෝපබෝගි ස්ථානය වනුයේ එම ස්ථානය යැයි හඳුනා ගනු ලබයි. පළමු අවසථාවන් හිදි තප්පර 10-15 කාළයක් දොර වසා තබා ඉන්පසුව ඔවුන්ට එළියට එන්නට ඉඩ දෙන්න. කිහිප වතාවක්ම මෙම ක‍්‍රමය සිදු කිරිම මගින් ඔවුන් නිරායාසයෙන්ම එම ස්ථානයට පුරුදු වන අතර එවිට විනාඩි 7-10ක් පමණ කාළයක් දොර වසා තබන්න. ඔඉ මෙය සිදු කිරිමේදී බල්ලා විසින් කූඩුවේ උපයෝගිතාවය හඳුනා ගනු ලැබේ. තවද විකිණිමට සිටින බලූ පැටවුන් බොහෝ විට කූඩු සඳහා පුරුදු කර තිබේ.

කූඩු පුහුණුවේ මුලික අභ්‍යාසයන් සිදු කරන්න, ඔබට දැන් කූඩු පුහුණුව නිවාස පුහුණුව ලෙසද යොදා ගත හැකිය. ඔබ කූඩුව සඳහා බල්ලාව පුහුණු කරන අවස්ථාවන් වලදී ඔහුට එළියට යෑමටද කාළයක් ලබා දෙන්න. ඔවුන්ගේ බහිශ‍්‍රාවි ක‍්‍රියාවන් සිදු කිරිම සඳහා එය ඉතා වැදගත් වනවා. මෙය දිනය තුල පුරුදු කිරිමෙන් හා උදේ සහ රාත‍්‍රියේ එක් වරක් සිදු කරන්න. මෙම ක‍්‍රමවේදය සම්පුර්ණ වීම සඳහා මාස කිහිපයක් පමණ වැයවේ.

රැුහැන් පුහුණුව
ඔබ බල්ලෙක් හෝ බලූ පැටවෙකු මිලදී ගැනිමට සැළකිල්ල යොදවන අවස්ථාවන් වලදී පළමුව ඔබ විසින් ගොස් රැුහැනක් මිලදී ගත යුතු වේ, මෙම රැුහැන ඉතා යෝග්‍ය වන අතර එමගින් බල්ලා හට නිසි ව්‍යයාමයන් ලබා දිමට උපකාරි වේ. රැුහැනක් නොමැතිව බල්ලන්ව එළියට රැුගෙන යාමේ ප‍්‍රතිඵලයන් ලෙස ඔවුන් පැනයාමට හැකිය. බල්ලන්ව රැුහැන වෙත පුරුදු පුහුණු කිරිම අනිවාර්යය වන අතර එමගින් ඔවුන් නිසි පරිදි ඇවිදිමකට පුරුදු වන අතර එහේ මෙහේ දිවිමට තැත් කරන අවස්ථාවන් වලදී රැුහැන ඇඳිම මගින් එම වැරදි ක‍්‍රියා වළකා නිසි පුරුදු ඇති කිරිමට හැකිය. එමගින් බල්ලා විසින් හැසිරිය යුතු ආකාරය වටහා ගන්නා අතර එම අවස්ථාවන් වලදී ඔවුන්ව සතුටු කිරිම මගින් ඔවුන් විසින් ඔවුන්ගේ වැරදි ක‍්‍රියාවන් අවබෝධ කර එය ඉවත් කිර ගැනිම සිදු කර ගනියි.

අවනතභාවය පුරුදු කිරිම
සුරතලෙකු වශයෙන් බල්ලෙකු ඇති කිරිමේදී ඔබ උස් හඩින් කතා නොකර කියන දේ තේරම් ගැනීම සඳහා ඔබේ සුරතලාව යම් වචන විධානයන් සඳහා පුරුදු කරන්න. මෙය අවනාතභාව සඳහා පුරුදු කිරිම වශයෙන්ද හඳුන්වයි. නැතහොත් විකිණිම සඳහ ඇති බලූලෙක් තෝරා ගැනිමේදී අවනතභාවයට පුරුදු පුහුණු කරන ලද බල්ලෙකු සොයා ගන්න.

බල්ලෙකුට ඉගැන්විය හැකි පහසුම විධානය වාඩි වෙන්න යනුවෙනි. බල්ලා ඉදිරි පසු ඔබ වාඩි වි ඔවුන් ෂතුටි කිරිම කෙළින්ම නහය වෙත අල්ලන්න. එය ක‍්‍රමයෙන් උස් කරන්න. ඔබ එසේ කරද්දී බල්ලාගේ ඔළුව ඊට අනුරුපව එසවෙන අතර ඔහුගේ පසු ප‍්‍රදේශය පොළවට පහත් වේ. ඔහු වාඩි වු වහාම ඔහුගේට එය දී බල්ලාට ස්තුති කරන්න. මෙය කිහිප වතාවක් වාඩි වෙන්න යන විධානය සම`ග සිදු කිරිම මගින් බල්ලා නිසි පරිදි එම විධානයන් හඳුනා ගැනිම සිදු කරයි.

බල්ලෙකු හෝ බලූ පැටවකු ඇති කිරිම යනු ආදරය මෙන්ම ඉවසීමත් දඅනිවාරියෙන් තිබිය යුතු වෙනවා. ඔවුන් පුරුදු කිරිමේදි එය දෙගුණ විය යුතු වේ. ඔබ මතක තබාගත යුතු වැදගත්ම කාරණය නම් ඔවුන්ගේ හැසිරී සම්බන්ධයෙන් ඔබ අසතුටු බවය. ඒ වෙන්වට බල්ලන් හට ධනාත්මක වෙර ගැන්වුමක් පෙන්විය යුතුය. ඔබ ඔවුන් සම`ග සිටියදී ඔව්නු විසින් නිවැරදි දෙයක් කිරිමේදී ඔබ කෙතරම් සතුටට පත්වෙනවාදැයි ඔවුන්ට පෙන්වන්න. මෙමගින් ඔවුන් ෂතුව ඇති නරක හැසිරීම් ස්භාවිකම ඉවත්ව යයි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close