ඉලෙක්ට්‍රොනික්ස්

අයිජංගම දුරකථන සඳහා හොඳම මැසෙජින් ඇප්ස්

අයි ජංගම දුරකථනය ලොවට හඳුන්වා දීමත් සමග ජංගම දුරකථන ජාල හරහා සන්නිවේදන ක‍්‍රමවේදයේ විප්ලවීය වෙනසක් සිදු කිරිමට එයට හැකියාව ලැබිණු අතර සමහර මිනිසුන් කවම එම ක‍්‍රමවේද පණිවිඩ යැවිම සඳහා හොඳම ක‍්‍රමය ලෙස භාවිතා කරයි. අයිෆොන්ස්, අයිපොඞ්, මැක් පරිගණක වැනි සියලූම ඇපල් උපකරණ සඳහා ඇපල් අයිමැසෙජ් ක‍්‍රමය එලෙස ක‍්‍රියා කරයි. මෙය සුවිශේෂි පණිවිඩ යවන ක‍්‍රමයක් වන අතර ග‍්‍රහණය කරන්නාද අයිමැසෙජ් භාවිතා කර එකිනෙකා සම`ග සන්නිවේදන සිදු කරයි. SMS, MMS සහ අනෙකුත් ෆයිල් වර්ග අතර වෙනස නම් සමහර ඒවා ඔනෑම අප් එකක මගින් ක‍්‍රියා කර හැකි අතර සහ අනෙකුත් ඒවා සුවිශේෂි ඇප්ස් මගින් පමණක් භාවිතා වේ. මෙවැනි ෆයිල් වර්ග භාවිතාවේදි එම පණිවිඩය ගඟණය කරන්නා විසින් එම අප් එකකම සන්නිවේදනය සඳහා භාවිතා කළ යුතු වේ.

අයිමැසෙජස් වැනි එවායේ ඇති ප‍්‍රයෝජනය නම් අනෙකුත් සාමාන්‍ය SMS වඩා විශාල මැසෙජස් තැම්පත් කර තැබිය හැකි විමය. තවද මෙය ස්වයංක‍්‍රියව සධී උපකරණයක් සම`ග එන ඇපල් අයිඩි එකකින් සම්බන්ධව ඇති ග‍්‍රහාකයන් සම`ග එක්විය හැකිය. සමහර විට මෙම ලැයිස්තුවේ මුලින්ම අයි මැසේජ් තිබිම පිළිබඳ මවිතයක් හට නොගත්තද නමුදු මේය නොමිලේ ලබා ගත හැකි ඉහළ ඇප් එකක් වන අතර ස්ථාපනය කිරිමක්ද සිදු කළ යුතු නොවේ.

ඇපල් අයිමැසෙජ්
මෙය ඇපල් හි සධී සඳහා ඇති සම්මත පණිවුඩ හුවමාරු ක‍්‍රමයයි. මෙය ඇපල් මොබයිල් සහ මැක් භාවිතා කරන්නන් අතර පණිවිඩ හුවමාරු කර ගැනීමට ඇති සම්මත ක‍්‍රමය වන අතර සහ එය අලංකාර මතුපිට පෙනුම සධී හි තේමාවන් සම`ග මිග‍්‍රව පවතියි. ශ‍්‍රි ලංකාවේ අයිජංගම දුරකථනයක් විකිණිමට හෝ මිලදී ගැනීමට ඇති විටක සන්නිවේදනය කිරිම සඳහා අයිමැසේජ් භාවිතා කළ හැකිය. තවද ීඵී භාවිතා කිරිමේදී මෙන් මේ සඳහා යම් ගාස්තුවක් අය වීමක් සිදු නොවේ. මෙහි ඇති අවාසි සහගත කරුණ නම් මෙමගන් ඔබට අනෙකුත් ජංගම දුරකථනයන් සඳහා පණිවිඩ හුවමාරු කර ගැනිමට නොහැකි වීමය. මෙම පණිවුඩ ක‍්‍රමය සංකේත ආකාරයෙන් යෑවීමක් කරනු ලබන නිසා යවන්නාට හෝ ග‍්‍රහණය කරන්නාට පමණක් කියවිය හැකි වේ. මෙහි ඇති විශාලතම ගැටළුව නම් වරක් ඔබ මෙය භාවිතා කල විට එයින් ඉවත් වීම හෝ කාණ්ඩ පණිවිඩ ක‍්‍රමයට එක්වීම කළ නොහැකි වීමය. ඇපල් ආයතනය විසින් මෙම ගැටළුව 8 හි විසඳා ඇති බව පවසන නමුදු වර්ථමානයේදී භාවිතා කරන්නන් හට නරක කාණ්ඩ පණිවුඩ හුවමාරු අත්දැකීම් පවතියි.

WhatsApp

WhatsApp වර්ගය අයිජංගම දුරකථනයන් හි වඩා ජනප‍්‍රියම පණිවිඩ හුවමාරු ක‍්‍රමය වන අතර එය ඔබේ ජංගම දුරකථන අංකය සම`ග ක‍්‍රියා කරන අතර එමගින් ඔබට ඕනෑම ජංගම දුරකථන වර්ගයකට පණිවිඩ යැවීමේ හැකියාව ලැබේ. එය ස්මාර්ට්ජංගම දුරකථන අතර පමණක් නොව සාමාන්‍ය ජංගම දුරකථන අතරද ක‍්‍රියා කරයි. මෙය ඡුායාරූප යැවිම සඳහා හොඳම ක‍්‍රමය වන අතර එනම් ඔබේ අයිජංගම දුරකථනයේ කැමරාව ක‍්‍රියාත්මක වන විට එම ඡුායාරූප ස්වයංක‍්‍රියවම දුරකථනයේ ස්ථාවර වන නිසා. නිදසුනක් වශයෙන් ඔබේ විකිණිමට ඇති අයිජංගම දුරකථනයේ ඡුායාරූපයක් පණිවිඩයක් සම`ග හමුවිමේ දිනය සහ වෙලාව සනිටුහන් කර මේ හරහා මිලදී ගැනීමට සිටින තැනැත්තාට යැවිය හැකිය. නමුදු WhatsApp සම`ග අනෙකුත් ජංගම දුරකථන පෞද්ගලිකත්ව ගැටළු කිහිපයක් පවතියි. අයිජංගම දුරකථන අතර පණ්විඩ හුවමාරුව සම්පුර්ණයෙන්ම සුරක්ෂිත වන නමුදු ඇනරොයිඞ් ජංගම දුරකථනයකට යවන පණිවිඩ සඳහා SD කාඩයක් මගින් ප‍්‍රවේශ විය හැකිය. කෙසේවෙතත් කාණ්ඩ පණිවිඩ හුවමාරු ක‍්‍රමය නියමිත පරිදි ක‍්‍රියා කරන අතර ඔබට සන්නිවේදන ක‍්‍රියාවලිය සිදුවන අතරතුර පහසුවෙන් අංකයන් මාරු කිරිම සිදුකළ හැකිය. සමස්ථයක් වශයෙන් WhatsApp පණිවුඩ හුවමාරු ක‍්‍රමය තම කිර්තිය රැුකගත් ඉහළ තත්වයේ පණිවිඩ හුවමාරු ක‍්‍රමයකි.

Telegram

Telegram ඇප් පණිවිඩ හුවමාරු ක‍්‍රමය පෞද්ගලිකත්වය සහ සුරක්ෂිතභාවය අගයන අය සඳහා ඉතා හොඳින් ගැලපෙන ක‍්‍රමයකි. එයසැහැල්ලූ සහ විවෘත මුල ඇප් එකක් වන අතර ඕනෑම ස්මාර්ජංගම දුරකථනයක් සහ පර්ගණකයක් සම`ග ක‍්‍රියාකරයි. මෙමගින් ඔබට ඡුායාරූප යැවිය හැකි අතර පණ්විඩය සරල අක්ෂරයන්ගෙන කේතණය වී තිබේ. මෙහි පෙනුම අලංකාර වී iOS සම`ග තවත් අලංකාර ආකාරයට පෙන්නුම් කරන අතර එහි කුඩා අක්ෂරයන් ඇති නිසාවෙන් ඉතා ඉක්මණින් පෙන්නුම් කරයි. මෙහි ඇති හොඳම කරුණ නම් එහි ඇති පෞද්ගලිකත්වය සහ සුරක්ෂිතාභාවයයි. එය යම් ස්ථානය ස්ථාවර වී තිබේන නිසාවෙන් ඔබට ඕනෑම උපකරණයකින් බැලිය හැකි අතර සහ ඇප් එක සවයං විනාශය කළ හැකි ආකාරයෙන් ඇති නිසා ඔබ කියවා විනාඩි කිහිපයකින් පසු එය මැකි යයි. තවද එය පහසු කාණ්ඩ පණිවිඩ හුවමාරු ක‍්‍රමයක් භාවිතා කිරිම ඉඩ සලසා දෙන අතර දුරකථන අංක මගින් SMS යැවිමද සිදු කළ හැකිය. ඔබ විසින් කළ යුත්තේ බාගත කිරිමෙන් පසු ඔබේ දුරකථන අංකය යෙදීම පමණකි.

Sicher
මෙයද පෞද්ගලිකත්වය සහ සුරක්ෂිතභාවය පිළිබඳ විශේෂ සැළකිල්ලක් දක්වනු ලබන ඇප් එකක් නිසාවේ තවදුරටත් ඔබේ පණිව්ඩ යමෙකු විසින් අනවසරයෙන් ලබා ගනිතැයි බිය විය යුතු නැත. මෙමගින් පෞද්ගලිකත්වය සහ සුරක්ෂිතභාවය වැඩි දියුණු කර ඇති අතර ඔබේ පණිවිඩ අනෙක් අය කියවයි යැයි ඔබ සිතයි නම් ඔබ විසින් මෙය ඇතුලත් කර ගත යුතු වේ. අනෙක් ඇප්ස් මෙන් මෙය නොමිලේ ලබා ගත නොහැකි වන නමුදු මිලදී ගැනීමට ඇති අනෙක් ඇප්ස සම`ග බලද්දි එය එතරම් මිලක්ද අය නොකරයි. අනෙකුත් මැසෙජින් ඇප්ස් මෙන්ම මෙහිද අලංකාර පෙනුමක් ඇති අතරම එමගින් අක්ෂර සහ පිංතූර යැවිමේ හැකියාව පවතියි. ඔබට කාණ්ඩ සන්නිවේදනයද එක් එක් නාමයන් ඇතුලත් කිරිමෙන් පවතිවා ගැනිමට හැකිය. ඔබට ඉහළ ආරක්ෂිත තත්වයක් අවශ්‍ය නොවේ නම් ඔබ Telegram සම`ග සිටිම වැදගත් වන අතර නමුදු ඔබේ පෞද්ගලිකත්වය තබා ගැනීමට Siche ඉතා ඉහළ වේ.

Skype
බොහෝ අය Skype දන්න අතරම හැමෝටම වගේම Skype ID ඇත. එය iOS හි ඇති හොඳම මැසෙජින් ඇප් එක වන අතර එමගින් Skype සමාජිකයන් වෙත නොමිලේ පණිවිඩ යැවිමේ හැකියාව ඇත. මෙහි IOS ඇප් හි අලංකාර පෙනුමක් ඇති අතරම ඕනෑම උපකරණයක ක‍්‍රියා කරයි. මෙමගින් ඕනෑම රටක සිටින අය සඳහා ඔබට නොමිලේ පණිවිඩ යැවිය හැකි අතර ඒ සඳහා ඔවුනට Wi-Fi හෝ 3G අන්තර්ජාල තාක්ෂණය තිබිය යුතුවේ. මෙහි ඇති එක් අවාසියක් නම් ජංගම දුරකථන මගින් ඔබට කාණ්ඩ සන්නිවේදනය සිදු කිරිමට නොහැකි විමය. ඒ සඳහා ඔබට පරිගණකයක් භාවිතා කළ යුතු වේ. කෙසේවෙතත් ඔබ කාණ්ඩ සන්නිවේදනයක් සකස් කළ පසු ඔබට ජංගම දුරකථනය මගින් එයට සහාභාගී විමට හැකියාව තිබේ. Skype තාක්ෂණය මයික්‍රොසොෆට් ආයාතනය සතු වන අතර එමගින් Telegram හෝ Sicher මගින් ඉදිරිපත් කරන පෞද්ගලිකත්ව සුරක්ෂිතභාවය තරම් පෞද්ගලික සුරක්ෂිතභායක් ඉදිරිපත් නොකරයි. අයිමැසෙජ් මෙන් Skype හරහා එය භාවිතා කරන්නන් හට නොමිලේ පණිවිඩ යැවිමට ඔබට හැකියාව තිබේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close