සුරතල් සතුන් සහ සතුන්

ආධුනිකයන් හට සත්ව ගොවිපළක් මිලදී ගැනීම හා විකිණිමට උපදෙස්

ඔබ සත්ව ගොවිපළක් අරම්භ කිරිමේදී දැනගත යුතු කරුණු කිහිපයක් වේ. එය සතුන් හදා වඩා ගැනීමේ ක‍්‍රියාවක් වන අතර පසුව ඔවුන් පෝෂ්‍යදායික ආහාරයක් ලෙස හෝ අලෙවි කිරිමට සුදුසු වනු ඇත. මේ සඳහා සතුන්ට අවශ්‍ය වන ඉඩ කඩ ඇති තරම් ඔබ විසින් සොයා ගත යුතුවේ. එමෙන්ම මෙම සතුන් ඉතා හොඳ සෞඛ්‍ය මට්ටමකින් හදා ගත යුතු වන අතර හොඳින් රැුක බලා ගැනිම අත්‍යාවශය වේ.

ඔබේ අභිමාථාර්තය මත රඳා පවතින සත්ව ගොවිපලක් මිලදී ගැනිම ඉතා සුක්ෂමව සිදු කල යුතු වන අතර එහිදි සතුන්ට අවශ්‍ය වන අවධානය පිළිබඳව සිතා බැලිය යුතුය. ඔබ සත්ව ගොවිපළක් මිලදී ගත්තාට වඩා වැඩි අගයකට නැවත විකිණිමට නම්, ඔබ විසින් එහි හොඳ වටිනාකම සහ ඉල්ලූම ගැන අවධානය යොමු කල යුතුය. ඔබ විසින් කෙතරම් හොඳින් ඔබේ සතුන් හදා ගත්තද ඔවුන්ගේ සුවිශේෂි අභිජනනය සඳහා ඉල්ලූමක් නැති නම් අලෙවි කිරිම සඳහා ඔබට එතරම් වාසනක් උදා නොවේ. සත්ව ගොවිපළ මිලදී ගැනීමට පෙර අභිජනන, වයස් කාණ්ඩ, වටිනාකම සහ අනෙකුත් අත්‍යාවශය කරුණූ පිළිබඳ නිසි අවබෝධයකින් කි‍්‍රයා කල විට ඔබ නිසි ස්ථානයෙහි හා අවශ්‍ය අභිමාථාර්තය දක්වා යාමට හැකි වේ.

ඔබ මිලදි ගැනිමට යන සත්ව ගොවපළ ඇති ස්ථානය දැක බලා ගැනිමට ඔබට ඉඩ ප‍්‍රස්ථාවක් උදා වේ නම්, එම සතුන් කෙතරම් සෞඛ්‍ය සම්පන්නද හා ඔවුන් කෙසේ හදා වඩා ගන්නේදැයි නිරික්ෂණය කිරිමට එය මහ`ගු අවස්ථාවකි. සතුන් සාමාන්‍ය ආකාරයෙන් ගමන් කල යුතු වන අතර කිසියම් පැහැදිලි රෝගී තත්වයක් පෙන්නුම් කල යුතු නොවේ. ඕනෑම සතෙකු අසමාන්‍ය ලෙස කේඩෑරි නම් හෝ අමුතු හැසිරිමක් නිදසුනක් ලෙස අසමාන්‍ය ලෙස තරහා යෑම වැනි තත්වයක් පෙන්නුම් කරයි නම් ඔවුන් ලගට කිට්ටු වි හොඳින් නිරික්ෂණය කළ යුතුය. විකුණුම්කරුගෙන් ඔබට ඇති සෑම ප‍්‍රශ්ණයක්ම අසා සතුන් ගැන වැඩි විස්තරයක් ලබා ගන්න හා එයින් ඔබට හොඳ තිරණයකට එළඹිය හැකිය.

ශ‍්‍රී ලංකාව තුල සත්ව ගොවිපළක් පවත්වාගෙන යෑම ලාභදායී ක‍්‍රියාවලියක් වන අතර සත්ව ගොවිපළක් පවත්වාගෙන යන අය එයින් මහත් තෘප්තියක් ලබයි. එ`ඵවන්, කුකුලන්, ඌරන්, හා ගවයන් වැනි විවිධ වර්ගයන් ඇති කිරිම වැඩි ඉල්ලූමක් පවතියි. විශේෂ වර්ගයන්ගේ පශූ සම්පත් විකිණිම දුර්ලභ අතර ප‍්‍රසිද්ධ වර්ගයන් ඔබට හොඳ ලාභයක් හා ඉක්මන් වෙළඳාමක් සිදු කර දෙයි. නම්‍යශීලිභාවයෙන් හා ගණුදෙණුවේ මිල කතිකාර කර ගැනීමට කැමැත්තෙන් සිටිම මගින් දේවල් පහසු කරවනවා මෙන්න නැවත ගණුදෙණුකරුවන් ඔබ වෙත පැමිණිමද සිදුවේ. ප‍්‍රදේශියව වශයෙන් ඇති අනෙකුත් සත්ව ගොවිපළවල් නිරික්ෂණය කිරිම මගින් ඔබට මිල ගණන් තැබිම පිළිබඳව සහ කිනම් වර්ගයන් අභිජනනය කල යුතුද යන්න පිලිබඳව අදහසක් දෙනු ඇත.

හොඳ පිංතූර සම`ග ලූහුඩු දැන්වීම් වෙබ් අඩවීන්ගේ දැන්විමක් පළ කිරිම මගින් ඔබට නාගරික ගණුදෙණුකරුවන් ඔබ වෙත ඇඳ ගැනීමට හැකිවේ. ඔබ විසින් ගණුදෙණු කරන වෙනස් වර්ගයේ ගණුදෙනුකරුවන් දැන හැඳින ගැන්න සහ මිනිසුන් සොයන්නේ ක-මක්ද යන්න පිළිබඳව සැළකිලිමත් වන්න. කෙනෙකු ඔබගෙන මිල දි ගන්නා පශූ සම්පත් නැවත විකුණා දමයි නම් ඔවුන් වෙනස් අංශයන්ගේ සතුන් බොහෝ විට ආහාර සඳහා සොයා බලනු ඇත. වෙළඳපල පිළිබඳව දැන ගැනිමෙන් සහ එය ක‍්‍රියාකරන්නේ කෙසේද යන්න පිළිබඳව දැන ගැනීමෙන් ඔබට හොඳ අලෙවි ප‍්‍රවර්ධකයෙකු විය හැකිය.

බොහෝ ගැණුම්කරුවන් උප්පතිය, ඔවුන්ගේ කෑම වේල්, ලිංගිකත්වය සහ වෙනත් තොරතුරු වැනි කරුණු පිළිබඳව උනන්දුවක් දක්වන අතර එය ගණුදෙණුව සර්ථක හෝ අසාර්ථක කිරිමට උර දෙයි. ඔබ විකිණිමට කැමති පශූ සම්පත් පිළිබඳව දැණුවත්භාවයෙන් සිටිම මගින් ඔබට ඔබේ තත්වය උසස් කර ගත හැකි වනවා සේම ගණුදෙණු ද වැඩි කිර ගැනිමට හැකි වේ. වෙනස් වර්ගයන්ගේ සතුන් ඇති කිරිම පිළිබඳව දැන සිටිමෙන් එම තොරතුරු ගැණුම්කරු වෙත දැන්වීමට හැකියාව ඇති මෙන්ම ඔබට අවශ්‍ය නියම වර්ගය පිළිබඳවද අවබෝධයක් ලබා ගත හැකි වේ. නියමාකරයෙන් එන්නත් ලබා දීම මගින් හා වෛද්‍යවරයෙකු මගින් සතුන්ගේ හොඳ සෞඛ්‍ය තත්වය ගැන ස්ථිර කර ගැනිමෙන් ක‍්‍රියාකාරී විකුණුම්කරුවෙකු වීමට හැකියාව පවතියි.

සත්ව ගොවිපළක් පවත්වාගෙන යෑම පිරිවැයක් ඇති හා වගකීම් සහිත ව්‍යාපෘතියකි. ඔබ විසින් සතුන් සඳහා සැළකිය යුතු මිලක් වැය කිරිම සඳහා සුදානම්ව සිටිය යුතු අතරම ඔවුන්ට ජිවත් වීමට අවශ්‍ය සියලූම දේ සැපයීම පිළිබඳව වගකීම දැරිය යුතුය. කාළයද සත්ව ගොවිපළක් පවත්වාගෙන යෑමේදී බලපාන තවත් සාධකයක් වන අතර දිනකදී ඔබ විසින් සතුන් වෙනුවෙන් ඇති තරම් කාළයක් වැය කිරිමට ඔබ සුදානම් විය යුතුය, නැතහොත් ඒ සඳහා වෙනත් අයෙක් යෙදවිය යුතුය.
කාළය මිඩංගු කර ඔබ විසින් සොයා බැලිය යුතු කරුණුක් වන්නේ සතුන්ගේ හොඳ භෞතික හැඩය සහ ඔවුන්ගේ හැසීරිම් රටාවන්ය ඉගෙනීමයි. කුඩා සතුන් සහ අලූත උපන් සතුන් රැුක බලා ගැනීම අනන්‍ය වන අතර ඔවුන් වැඩි විශේෂ සැළකිල්ලක් අත්‍යාවශ වේ. මව් සතුන්ගේ සෞඛ්‍යමත්භාවය මෙහිදි වැදගත් වන අතර මව සහ පැටියා යන දෙදනාම රැුක බලා ගැනිම අත්‍යාවශය වේ.

මිනිසුන්ට මෙන්ම සතුනටද ජලය අත්‍යාවශ වේ. බොහෝ වටි එය මිනිසුන්ට වඩා වැඩි ප‍්‍රමාණයක් වේ. එමනිසා ඔබට ජල මුලාශ‍්‍රයක් පවත්වා ගත යුතු අතර එමගින් සතුන්ගේ අවශ්‍යතාවයන් පහසුවෙන් ඉටු කර ගත හැකි වේ. එය වතුර ටැංකියක් හෝ ස්වාභාවික ජල මුලාශ‍්‍රයන් නම් සතුන්ට ඒ සඳහා ලගා විමේ පහසුමක් තබන්න. බීමට පමණක් නොව හානිකර රසායනික ද්‍රව්‍යන් ඉවත් කිරිම සඳහා ඔවුන් පිරිසිදු කිරිම සඳහාද විශාල ජල ප‍්‍රමාණයක් වැය වේ.

ආහාර සැපයීම අත්‍යාවශය ක‍්‍රියාවක් වන අතර එය සෑම විටම සිදු කල යුතු වනවා. කෑම විශාල ප‍්‍රමාණයක් ඇති කරන සතුන් මත පදනම්ව අවශ්‍ය වන අතර ඒ සඳහා අධික පිරිවැයක්ද ඇත. ඔබගේ සත්ව ගොවිපල පවතින භූමියෙන්ම ආහාර සොයා ගැනීමට හැකි වුවද ඒ ආහාර නියමාකර පෝෂ්‍ය ගුණයෙන් යුක්ත බවට ඔබ විසින් සහතික කර ගත යුතු වනවා, විශේෂයෙන්ම ආහාර සඳහා ඇති කර සතුන් සිටින විටකදී. ඉදිරි කාළය සඳහා කෑම ගබඩා කර තැබිම ඔබට පහසු මෙන්ම ඔබගේ මහන්සිය ඉතිරි කරනු ලබයි. සියලූම සතුන්ට ආහාර දීමට කාළයක් ගත වන අතර ඔබ විසින් සෑම සතෙකුටම ආහාර ලබා දුන් බවට සහතික කර ගත යුතුය.

සත්ව ගොවිපළක් පවතවාගෙන යෑමේදී ඉඩ සෑම විටම වැදගත් වන අතර ම එය සතුන් සඳහාද වැදගත් වේ. සතුන්ට ඇති තරම් කාමර තිබිය යුතු අතර ඔවුන්ට නිදහසේ සැරීමට ඒවා ඉඩ කඩ සිහිත විය යුතු වෙනවා, ඉඩ රහිත කුටි විසින් සතුන්ව අසතුටින් තබනවා මෙන්ම කෝප කිරිමක්ද සිදු කරයි. සතුන් සෑම විටම ඔවුන්ගේ බල ප‍්‍රදේශයන්ගේ සිටින බවට හා ඔවුන් හානියක් සිදු නොකර ගන්නා බවට සැළකිලිමත් විය යුතුය. සතුන්ද අපි මෙන්ම රෝගී තත්වයන්ට භාජනය වන අතර එහිදි පශූ වෛද්‍යවරයෙක් වෙත යෑම මිල අධක විය හැකි අතර කෙසේ හෝ එම තත්වය පාලනය කිරිම සඳහා ඔබ විසින් විකල්පයක් සොයා ගත යුතුය.

ඔබ ජීවත් වන ප‍්‍රදේශයද කුමන ආකාරයේ සත්ව ගොවිපළක පවත්වාගෙන යා යුතු ද යන්න පිළිබඳ අදහසක් ඇති කරන අතර ඔබ විසින් කුමන ආකාරයේ සත්ව ගොවිපළක් ඔබේ ප‍්‍රදේශයට ගැලපේදැයි සොයා බැලිය යුතු වනවා. සමහර සතුන් රටේ තෙත් බිම් වල ජිවත් වීමට හැකියාව ඇති අතර සමහර සතුන් වියළි බිම් වලදී වර්ධනය සිඝ‍්‍ර වේ. ඔබට අවශ්‍ය කරන සත්ව ගොවිපළ ගැන අධ්‍යන කිරිමෙන් සහ මොන ආකාරයේ අභිජනන ඔබට සිදු කල හැකිද යන්න විසින් ඔබව දුර ගමනක් රැුගෙන යයි. කිරි ආහාර සඳහා වේවා, අභිජනනය සඳහා වේවා හෝ වෙනයම් අරමුණක සඳහා හෝ වේවා ඔබ විසින් ෂත්ව ගොවිපළ ඔබ සඳහා ක‍්‍රියා කරන්නේ කෙසේද යන්න දැන සිටිය යුතු වනවා.

සත්ව ගොවිපළක හිමිකරුවෙකු වීමේ ක‍්‍රියාදාමය මගින් ඔබට ඉල්ලූමක් මෙන්ම වාසිදායක තත්වයක්ද ඇති කරයි. එය විකිණිමට ඇති ඉතා කුඩා ගොවිපළ සතුන් වුවද ලැබිය හැකි ප‍්‍රයෝජන කුමක්දැයි සොයා බලන්න, කුඩා පියවර කිහිපයකින් ඔබට අව්‍යශ කුමක්දැයි කියා ඔබට සොයා බැලිය හැකිය.

 

 

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close