ඉලෙක්ට්‍රොනික්ස්

ඇනරොයිඞ් ජංගම දුරකථන සඳහා මැසේජින් ඇප්ස්

ඇනරොයිඞ් OS ස්ථාපනය කර ඇති ඕනෑම ජංගම දුරකථන අතුරින් වෙළඳපලේ ඉදිරියෙන්ම ඇත්තේ සැම්සුන් ජංගම දුරකථනයන් වේ. වර්ථමානයේදී ඇනරොයිඞ් වෙළඳපලේ අන් කවරදාකටත් වඩා ඉල්ලූම වැඩි වෙමින් පවතියි.

ඔබ අළුතින් සැම්සුන් ජංගම දුරකථනයක් හෝ ඇනරොයිඞ් වලින් කි‍්‍රයාකරන උපකරණයක් මිලදී ගත්තේ නම්, ඔබේ ජංගම දුරකථනය සහ තාක්ෂණය මගින් ඉදිරිපත් කිරීම් ලබාගැනීම වැදගත් වේ. වාසනාවකට වෙනස් ආකාරයේ මැසේජින් ඇප්ස් ප‍්‍රමාණයක් ඇපස් ස්ටොර් මගින් ලබා ගැනිනීමට හැකියාව ඇති අතරය එය දැනට දුරකථනයේ ස්ථාපිත කර ඇති ඇප්ස් වලට ඌනපුරක ලෙස භාවිතා කළ හැකිය.

ඇනරොයිඞ් ජංගම දුරකථනයන්ගේ වැඩි ප‍්‍රමාණයක් සතුව වෙනස් ආකාරයේ sms ඇප්ස් ඇති අතර එමෙන්ම සෑම නිෂ්පාදිතයෙක් විසින්ම වෙනස් ස්ථරයන්ගෙන් සැකසිය හැකියාවෙන් යුක්තව නිපදනු ලැබේ. කෙසේවෙතත් සියලූම ඇප්ස් මගින් අක්ෂරයන් යැවිම සිදු කරයි.

1. Snap Chat
මේ වන විටත් බොහෝ දෙනා මෙම ඇප් එක පිළිබඳ හොඳින් දන්නා අතරම එය දිනෙන් දින ජනප‍්‍රියත්වයේ ඉහළට යමින් තිබේ. මිනිසුන් එයට ආසා කරනුයේ එමගින් පෞද්ගලිකව සහ ඉක්මණින් පිංතූර යැවිය හැකි නිසා වන අතර වැඩි කාළයක් එහි රැුදී සිටිමට එම නිසා අවශ්‍ය නොවේ.

Snap Chat සිඝ‍්‍ර ජනප‍්‍රියත්වයක් පෙන්නුම් කරනුයේ ඔබ විසින් යවන පිංතූරය කෙටි කාළයක් තිබේන නිසාය. ඔබ විසින් අරගන්නා පිංතූරය තෝරා ගත් කිහිප දෙනෙකුට යැවීමෙන් අනතුරුව යම්කිසි කාළයකදී එය ස්වයංක‍්‍රියවම විනාශයට පත් වේ.

පිංතූරයක් හෝ විඩියෝවක් ඉතා ඉක්මණින් තප්පර දහයක් වැනි කෙටි කාළයකදි යැවිමේ හැකියාව ඇති අතර ග‍්‍රහණය කළ පසු කිසියම් කාළයක් අතරතුරදී එය ස්වයංව විනාශයට පත් වේ. තවද මෙය විසින් යම් ආකාරයකට පිංතූර සංස්කරණය සඳහා අවස්ථාව ලබා දෙයි.

2 WhatsApp
ෆෙස් බුක් පරිපාලනය මගින් ඩො. මිලියන 19කට WhatsApp එක මිලදී ගත් අතර මෙහි සේවය භාවිතා කරන්නන් කැමැත්තට පාත‍්‍රව පවතින මේ වන විට විශාලතම මැසේජින් ඇප් එක මෙය වේ.

වර්ථමානයේදී ජනප‍්‍රිය සහ හොඳින් දන්නා ඇනරොයිඞ් මැසෙජ් ඇප් එක WhatsApp වන අතර අන්තර්ජාල සංඥා මගින් හෝ වයිෆයි සේවය මගින් මෙය ක‍්‍රියා කරයි.
ඔබගේ ස්මාර් ජංගම දුරකථනයේ අංකයෙන් ක‍්‍රියා කරන මෙම පහසු ඇප් එක සඳහා කිසිදු භාවිතා කරන නාමයක්, මුරපදයක්, පින් හෝ ක්තක අංකයක් අවශ්‍ය නොවේ. මක්නිසාද යත් ඔබ විසින් අන්තර්ජාලය භාවිතා කරමින් සිදු කරන නිසාවෙන් වන අතර නමුදු ඒ සඳහා බලාපොරොත්තු නොවන වෙනත් කිසිදු ජාත්‍යන්තර අයකිරිමක් සිදු නොවේ.

3 Twitter
ඇතැම් අඩංගු සහ වෙනත් කිසවෙක අඩංගු නොවන මැසේජ් ඇප් එකකි Twitter.මෙය ඔබ ලොව ඕනෑම කොනක සිටියද භාවිතා කළ හැකි ජනප‍්‍රිය ඇප් එකකි. මෙය සමාජ වෙබ් අඩවි ජාලයක් වන අතර සරළ ලෙෂ ක‍්‍රියා කරන මෙය එක්වර අක්ෂර 140 ටුවිට් කළ හැකි අන්දමින් සකසා ඇත. එමෙන්ම එය ඇප් එකක් ලෙස කියවීමට සහ ටුවිට් යැවීම සඳහා යොදා ගැනිමට හැකි අතර එසේ නොමැති අවස්ථාවන් වලද ප්ලෙයි ස්ටොර් එකක් ද තිබේ.

මෙය මැසේජින් ලැයිස්තුවේ සඳහන් විම තරමක් නොගැලපෙන සුළු බවක් ගෙන එන්නේ අන්තර්ජාල සමාජ ජාල සඳහා වන කෙන්ද්‍රස්ථනයක් ලෙස මෙය ක‍්‍රියා කරන බැවිනි. නමුදු සමාජ මාධ්‍යන් පවතින්නේ ඒ සඳහාමය, එනම් ඔබේ හිතමිතුරන් අදාරය කරන අය සහ පාසල් මිතුරන් හා සම්බන්ධය පවත්වා ගැනිමට වන අතර Twitter ඒ සඳහාද උපකාරීත්වය ලබා දෙයි.

ජංගම දුරකථනTwitter ඇප් එකද Twitter.com විසින් සිදු කළ හැකි සියලූ දේ සිදු කිරිමේ හැකියාව ඇති අතර එනම් ටුවිට් සහ පණිවිඩ යැවිමේ හැකියාව මෙන්ම හාෂ්ටැග්ද එම ආකාරයෙන්ම ඉස්මතු කර පෙනවයි.

4 Kik
මිලියන 80ක් පමණ භාවිතා කරන්නන් විසින් දැනට භාවිතා කරනු ලබන සොයා බැලිය යුතු සරල මැසෙජ් ඇප් එකකි. WhatsApp එකට සමාන කම් දක්වන මෙය සතුව සමර්ථ ලක්ෂණයන්ගෙන් සමන්විත වේ.

WhatsApp එකට සමාන සහලක්ෂණයන් පෙන්නුම් කරන මෙය එය මෙන්ම පිංතූර යැවිය හැකි, කාණ්ඩ සන්නිවේදනය සහ ඊට අමතර ලෙස ප‍්‍රමුඛ යු ටුයිබ් සම්බන්ධතා සෙවිමේ හැකියාව, දළ සටහන් සහ පිංතූර තනිව ඇඳිමේ හැකියාව පවතියි. South Park characters. වැනි සමහර විනෝදජනක ලෙස චිත්තාවේගඅයිකනයන් බාගත කර හැකියාව ඇත.

5 IM+
IM+ඇප් එක සහ වඩා වෙනස් ස්භාවයක් ගන්නා අතර එය සේවාව ඉදිරිපත් නොකරයි. ඒ වෙනුවට එය විසින් සමාජ වෙබ් අඩවි සමුහයක් වන ෆෙස්බුක්, ස්කයිප්, වින්ඩොස් ලයිව් මැසෙන්ජර් සහ තවත් දෑ ඉදිරිපත් කරයි.

විවිධ වු ගිණුම් කිහිපයක් හැසිරවීම යනු බහුවිද සම්බන්ධතාවයන් විවිධ ගිණුම් හරහා ලබා ගැනීමට හැකි වීම සහ ඔබට ගිණුමේ හෝ පුද්ගලනාමයෙන් තෝරා ගැනීම සිදු කළ හැකි වන අතර ඔබගේ ඔෆ්ලයින් සම්බන්ධතාවයන් පෙන්විමට හෝ ස`ගවා තැබිමට හැකියාව තිබේ.

6 Skype
පළමුව ලොව කිර්තීය අත්කර ගත් සහ වැඩි ජනප‍්‍රියතාවයක් පරිගණයන් හරහා ලබා ගත් ප‍්‍රචාරණයේ වර්ධනය සම`ග එය පරිගණක කේෂත‍්‍රයේ දැවැන්තයන් වන මයික්‍රොසොෆට් ආයාතනය විකුණු Skype නම් වු මෘදුකාංගය සන්නිවේදනය සඳහා වන ඇප් එකක් අතර එමගින් විඩියෝ සන්නිවේදනයද ලබා ගැනිම පහසු නිසාම එය ලොව පුරාම ජනප‍්‍රියත්වයට පාත‍්‍රව ඇත.

Skype හා සම්බන්ධ විම සඳහා භාවිතා කරන නාමයක් හා රහස් පදයක් හෝ පවතින මයික්‍රොසොෆට් ගිණුමක් භාවිතා කළ හැකි අතර එය වින්ඩොස් 8 වල හෝ වින්ඩොස් ලයිව් වැනි ඔබ කැමති ආකාරයෙන් සාදා ගත හැකිය. එය මයික්‍රෙසොෆට් ආයතනය හා සම්බන්ධවීමත් සම`ගම පවතින ඕනෑම වින්ඩොස් ගිණුමක් සම`ග ක‍්‍රියා කිරිමේ හැකියාව ලබා දී ඇත.

7 Go SMS Pro
ඇනරොයිඞ් භාවිතා කරන්නන් විසින් ඇනරොයිඞ් පිළිබඳ වඩා සැළකිලිමත් වනුයේ එහි ඇති පහසු සහ භාවිතා කරන්නාට සුදුසු පරිදි වෙනස් කර ගත හැකි උසස් තත්වයන්ගෙන හෙබි වීමය. මෙහි සුවිශේෂි ලක්ෂණයන් අතුරින් ප‍්‍රමුඛ අක්ෂර පණිවිඩ යැවීම සැළකිය හැකි අතර එමනිසා ඔබට වැදගත් වන කිසිදෙයක් අමතක නොවන අතරම හෝ උදේ 5 අවදී වී විශේෂිත අක්ෂර පණිවිඩයක් යැවිම සහ ඕනෑම දැණුම්දීමක් වෙනස් කර ගැනීමේ හැකියාව ඇත. මෙයින් අදහස් වනුයේ ඔබට විවිධ වු ස්වරයන්, අයිකනයන් සහ කම්පන මාදිලියන් මගින ඔබට උදව් කරනවා ඔබේ සම්බන්ධතාවයන් ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය නොබලාම හඳුනා ගැනිම සඳහා.

8 Facebook Messenger
මෙම සවිස්තර ඇප් එක ඔබගේ උපකරණයේ කළින්ම ස්ථාරව කර පැමිනෙන අතර නමුදු මෙය ලැයිස්තුවට ඇතුලත් කර ඇත්තේ බාගත කර ගැනීම සඳහා ඇති සුවිශේෂි ඇප්ස් අතුරින් එකක් වන නිසාය. කෙසේවෙතත් ඔබට මෙය බාගත කිරිමට අවශ්‍ය වුවහොත් ගූගල් ප්ලෙයි ස්ටොර් මගින් බාගත කිරිම සිදු කර ගත හැකිය.
බොහෝ අයට ෆෙස්බුක් මැසෙන්ජය අවශ්‍ය වනුයේ එවිට ඔබගේ ෆෙස්බුක් ගිණුම හරහා සම්බන්ධ වී ඔබගේ නෑ හිතමිතුරන් සම`ග සම්බන්ධ වි සතුටු සාමිච්චියේ යෙදිමේ අවස්ථාව උදාවන නිසාය.

මේ වන විට වෙළඳපලේ ඉහළින්ම ඇනරොයිඞ් මත පදනම් වු ජංගම දුරකථන ප‍්‍රමුඛතාවයක් උසුලයි. තවද තාක්ෂණයේ පරිණාමයත් සම`ග දියුණුවෙමින් පැවතීම හේතුවෙන් ඔබට අළුත් සහ හොඳ ඇප්ස් වර්ගයන් ලබාගැනීමේ අවස්ථාව උදාවේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close