ඉලෙක්ට්‍රොනික්ස්

ඔබගේ ලැප්ටොප් පරිගණකයේ ක‍්‍රියාකාරීත්වය වේගවත්ව සහ වෛරස් වලින් තොරව තබා ගන්නේ කෙසේද?

ණවීන ලැප්ටොප් පරිගණකයක් විවෘත කිරිම උත්කෘෂ්ඨවත් අත්දැකීමකි. වැඩි කාළයක් නොගොස්ම ඔබගේ කාර්යාලයේ නිවසේ හෝ පංති කාමරයේ පරිගණකය වේගවත් බවින් අඩු වු විට ඔබට එම උත්කෘෂ්ඨවත් අත්දැකීම පහව යනු ඇත. කෙසේවෙතත් ඔබේ උපකරණය වෛරස් වලින් තොරව වේගවත්ව තබා ගන්නේ කෙසේදැයි දැන නොසිටියහොත් සමහර ගැටළුන් ප‍්‍රකට වේ.

අළුත් එකක් මිලදී ගන්න
ඔබ මිලදී ගැනිමට ප‍්‍රථමයේ සිට පර්ගණකය කාර්යක්ෂමව හා වේගයෙන් ආරම්භ වෙමින් පවතියි. ලැප්ටොප් පරිගණක පිළිබඳ ඇති විමර්ෂණ පමණක් නොව විකිණිමට ඇති ලැප්ටොප් පරිගණකයන්ද ඔබ සොයා බැලිය යුතු වනවා. සමහර පිරිස් භාවිතා කරන ලද ලැප්ටොප් පරිගණක මිලදී ගැනිමට කැමැත්තක් දක්වනුයේ එහි මිල සැලකිය යුතු ප‍්‍රමාණයකින් අවම නිසාය. කෙසේවෙතත් මේවා වෛරස් වලින් සමන්විත විය හැකිය. සමහර පරිගණකයන් වසර ගණනක භාවිතාවේන් යල් පැන තිබිමට හැකිය. ඔබට භාවිතා කරන ලද ලැප්ටොප් පරිගණකයක් ගැනිමටම සිදු වුවහොත් ඔබ විසින් අත්දැකීම් සහ මත විකුණුම් මිල පාදක කරගෙන සම්පුර්ණයෙන්ම එහි විකිණුම්කරුගෙන් විමර්ෂණයක් ලබා ගත යුතුය.

වෛරස් වලට එදිරිව යන මෘදුකාංගයක් බාගත කර ගන්න
ඔබ ඉතා අඩු මුදලට ලැප්ටොප් පරිගණකයක් සොයයි නම් එය සම`ග වෛරස් ප‍්‍රතික‍්‍රියකයක් ඇත්දැයි සොයා බලන්න හෝ අළුත් උපකරණයක් සඳහා මුදල් ඇතිදැයි සොයා බලන්න. ඔබේ සමාජ වෙබ් අඩවි ජාලාවන් පිළිබඳ සොයා බැලීමට පෙර හෝ ඔබේ පංතියේ වැඩකටයුතු ටයිප් කිරිමට මත්තෙන්, ශක්තිමත්, ආරක්ෂාකාරි සහ විශ්වාස කළ හැකි වෛරස් ප‍්‍රතික‍්‍රියකයක් ඇති බව සහතිකවන්න. එසේ නැතිවුවහොත් ඔබ විසින් ඔබේ පරිගණකය ආරම්භයේදීම වෛරස් වලට පහරදීමට ඉඩ ලබා දෙනු ඇත. ඔබ ලැප්ටොප් පරිගණකයක් මිල දී ගැනිමට ගොස් සිටි නම් සොයා බලන්න එය වෛරස් ප‍්‍රතික‍්‍රියකයක් සම`ග පැමිනේදැයි හෝ හොඳ එකක් ලබා ගන්නේ කෙසේදැයි දැන ගන්න.

යාවත්කාළින කිරිම ම`ග නොහරින්න
ඔබ විසින් වෛරස් එදිරව යන මෘදුකාංගයක බාගත කර ගැනිමෙන් අනතුරුව එන පෙළඹුම් සහගත යාවත්කාලීන කිරිම ඔබ විසින් බැහැර කළ යුතු වනවා. කෙසේ වෙතත් පරිගණකයේ පැඑම පැමිණෙන අත්‍යාවශ්‍ය පණිවිඩයන් පිළිබඳ ඔබ විසින් අවධානය යොමු කළ යුතු වනවා. එම පණිවුඩ මගින් කාර්ය සටහන ක‍්‍රියාත්මක කිරිම අවශ්‍ය බව හෝ ඔබගේ පරිගණකයේ ඇති ගැටළුව සොයා ගත්බව දැණුම් දෙනු ඇත. තවත් විටක එම පණිවිඩ මගින් ඔබේ දායකත්වය නැවත අළුත් කිරිමක් සිදු කිරිමට ඇති බවද දැණුම් දෙනු ඇත. මේ සියල්ල නිසියාකාරව කිරිම මගින් ඔබේ පරිගණකය ආරක්ෂාකාරිව සියලූ කාළයන්හිම ක‍්‍රියා කරනු ඇත.

පරිගණක යාවත්කාළින කිරිම් සඳහාද ඉඩ ලබා දෙන්න
ඔබේ වෛරස් ප‍්‍රතික‍්‍රියකය යාවත්කාළින කරවීම හා ස්කෑන් කරවීම වරින් වර සිදු කළ යුතු අතර ඔබේ පරිගණකයද එසේ යාවත්කාළින කිරිම සිදු කළ යුතුය. කුඩා බොත්තම මගින් පොලා පනිමින් යාවත්කාළින කරවිම ක‍්‍රියාත්ම කරවන්නද හෝ පසු වේලාවකයද යන්න ඔබේ අසන විටක දෙවැනි මාර්ගය තේරිම වඩා යෝග්‍ය වේ. කෙසේවෙතත් මතක තබා ගන්න එසේ සිදු කළ විටක ඔබ විසින් ඔබේ පරිගණකය හානියක් සිදු විමේ අවධානමකින් කටයුතු කරන අතර සහ එය ක‍්‍රියාකරනවීම මන්දගාමිවේ. නමුදු අත්‍යාවශ්‍ය සියලූ යාවත්කාළින කරවීම් පිළිබඳ සැළකිල්ලක් දක්වන්න.

සාමාන්‍ය බුද්ධිය භාවිතා කරන්න
ඔබේ වෛරස් ප‍්‍රතික‍්‍රියකය මගින් ඔබව බොහෝ කරදර වලින් නිදහස්ව තැබිමට සමත් වන අතර අන්තර්ජාලයේ ඇති සමහර වෛරසයන් එයට පාලනය කිරිමට ශක්තියෙන් වැඩි විය හැකිය. හෝ මෘදුකාංගය මිගන් වැළැක්වීමට පෙර වෛරසය මගින් පරිගණකයේ මෘදුකාංගයන්ට පහර දීමට පිළිවන. ඔබේ ඊ මේලයේ, සමාජ වෙබ් අඩවියේ, අන්තර් ජාලය් යමක් ඇතිනම් මෙලෙස සතරවෙනිය ගැටළුකාරිත්වයක් පෙන්නුම් කරයි නම් ඔබ විසින් එය ක්ලික් නොකර හෝ විවෘත නොකර තැබිය යුතුය. සෙවුම් යන්ත‍්‍රයක් හරහා ගොස් සවිස්තරාත්මක යොමුව ස්කෑම් එකක් හෝ වෛරස් එකක් දැයි දැන ගැනිමේ හැකියාව පවතියි.

ඔබේ පරිගණකයට හොඳින් සලකන්න
පරිගණකය එහාමෙහා ගෙනයාමේදි සාමාන්‍යයෙන් වෛරස් වලින් බලපෑමක් නොමැතිමුත් එහි ඇතුලත ඇති උපාංග වලට බලපෑමක් සිදු වනු ඇත. ඔබේ පරිගණකය නිවසින් බැහැරට ගෙන යාමේදි එහි ඇසුරමේ බහා රැුගෙන යන්න, එය තෙමිමට ඉඩ නොතබන්න. යම් දෙයක් සිදුවුවහොත් සාමාන්‍ය දැණුම භාවිතා කරන්න, නිදසුනක් ලෙස ඉක්මණින් පරිගණකය මිලදී ගත් ස්ථානයට කතා කර කුමක් කල යුත්තේදැයි විමසන්න. එවැනි යම් ගැටළුව් වලට ඔබේ පරිගණකය මුහුණ දුන් විට එය ක‍්‍රියාකිරිමේ වේගය අඩු වන අතර අවසානයේදී ක‍්‍රියාවිරහිත වී යෑමටද හැකිය.

ඔබේ පරිගණකය අනවශ්‍ය බර පැටවීමෙන් වළකින්න
වැඩිපුර ලිපි ගොනු හා අනෙකුත් දෑ තැම්පත් කර තැබිමේන් අවසානයේදී ඔබේ පරිගණකයේ වේගය අඩාල විමට බලපායි. එම නිසා ඔබ විසින් අනවශ්‍ය ලිපි ගොනු ඉවත් කිරිම සිදු කළ යුතුය. එය රිසයිකල් බින් එකේ නොරඳවා සම්පුර්ණයෙන්ම පරිගණකයෙන් ඉවත් කළ යුතු වෙනවා. අමතර වශයෙන් ඔබේ අමතර තොරතුරු තැම්පත් කර තබා ගැනිම බාහිත තැම්පතු උපකරණයක් භාවිතා කළ හැකිය. පරිගණකයේ අමතර කොපියක් බාහිර තැම්පතු උපකරණයක තබා ගැනිම හොඳ අදහසක් වුවද ඔබට අත්‍යාවශ්‍යම ලිපිගොනු පමණක් බාහිතර තැම්පත් උපකරණයේ තබා ගැනිමට වගබලා ගන්න. මෙලෙස අනවශ්‍ය ලිපිගොනු ඉවත් කිරිම මගින් පරිගණකයේ නිදහස් ඉඩකඩ ලබා ගැනිම මගින් පරිගණකය ඉතා හොඳින් ක‍්‍රියා කිරිමට ඉඩ සළසා දෙන්න.

කොපමණ ප්‍රෝගෑම් ප‍්‍රමාණයක් ඔබ විසින් ක‍්‍රියා කරයිදැයි විමසිලිමත්වන්න
අධික ප‍්‍රමාණික ලිපිගොනු තැම්පත් කිරිම මගින් පරිගණකයේ වේගය අඩාල වන අතරම එක්වර ප්‍රෝගෑම් ැඞ් ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක කිරිම මගින්ද මෙය සිදු විය හැකිය. සාමාන්‍යයෙන් ලැප්ටොප් පරිගණකයක යම් ප්‍රෝගෑම් ප‍්‍රමාණයක් ත‍්‍රියාත්මක කළ මැකි අතර එම ගණනට වා ඩැඩි ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක වන විට මෙසේ වේගය අවම වීම සිදු වෙයි. ඔබට විවෘත කිරිමට අවශ්‍ය කිනම් ප්‍රෝගෑම් එකද සහ නිතර භාවිතා කරන ප්‍රෝගෑම් මොනවාදැයි දැන සිටින්න. මෙසේ නිසියාකාරව භාවිතා කිරිම මගින් කාර්යක්ෂමව ඔබේ උවමනාවන් ඉටු කර ගත හැකිය.

මිලදී ගත් ස්ථානයට කතා කරන්න
ඔබ ඉතා හොඳ මිලක් ගෙවා පරිගණකයක් මිලදී ගැනිමේදී හෝ අඩු මිලට සොයා මිලදී ගැනිමේදී හෝ ඔබට හොඳ සැලැස්මක් තිබිය යුතුය උපකරණය සඳහා නොමිලේ සේවාවන් ලබා දිමට. ඔබ සේවාවන් මිලට ගනු ලැබුවද එයින් යම් මුදලක් ඉතිරි කර ගැනමිට ඔබට සැලැස්මක් තිබිය යුතුය. මෙම පියවර ඉතා තිරණාත්මකය. ඔබේ පරිගණකය නියමාකාරව ක‍්‍රියා නොකරන බව හෝ ක‍්‍රියාකිරිමේදී වේගය අඩුවෙන් සිදු වේ නම් ඔබ විසින් මිලදී ගනු ලැබු ස්ථානයට කතා කල යුතු වෙනවා. ගැටළුව එසේ තිබිමට හැරිම මගින් පසුවට බොහෝ දේ සිදුවිය හැකිය.

ත්‍ම්ම කරණු නිසියාකාරව පිළිපැදීම මගින් ඔබේ පරිගණකය ඉතා හොඳ ක‍්‍රියාකාරිත්වයකින් සහ පිටතින් පැමිණෙන තර්ජනයන්ගෙන් ප‍්‍රවේසම් කර ගත හැකි වෙනවා. ඔබ විසින් මිලදී ගැනිමට අපේක්ෂිත යම් මොඩලයක පිළිබඳව ගැටළුවක් පැණ නැ`ගනහොත් එහි මුලාශ‍්‍ර විමසා දැන ගැනිමට සැළකිලිමත් වන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close