රැකියා සහ සේවා

ඔබගේ සිහින වෘත්තිය සොයා ගැනීම පිණිස ikman.lk භාවිතා කරන්නේ කෙසේද?

ශි‍්‍ර ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගණනයන්ට අනුව සේවාවියුක්තිකයන්ගේ අගය සියයට 4.0 වැඩි ප‍්‍රමාණයකි. එමනිසා ශ‍්‍රි ලාංකිකයන් හට වැඩි සම්පත් ප‍්‍රමාණයක් යොදා ගනිමින් තම කැමති වෘත්තිය සොයා ගැනිමට සිදුව තිබේ. ශ‍්‍රි ලංකාවේ දැනට පවතතින රැකියා ඇබෑර්තු පහසුවෙන් සොයා ගැනිමට හැකියාව සලසන වෙබ් අඩවියකි ikman.lk. එමෙන්ම මෙම වෙබ් අඩවිය භාවිතා කර පාරිභෝගිකයින් හට තම භාණ්ඩ වන ජංගම දුරකථන, පරිගණක, මෝටර් රථ සහ දේපළ වැනි දෑ විකිණා ගැනිමේ හැකියාවද තිබේ. පරිගණක තාක්ෂණය පිළිබඳ අවම දැණුමක් ඇති ඕනෑම අයෙකුටද මෙම වෙබ් අඩවිය භාවිතා කර රැකියාවක් සොයා ගැනිමේ හැකියාව ඇත. පහත දැක්වෙනුයේ පුළුල් පරාසයක විහිදි ගිය වෘත්තිය අබෑර්තු පිළිබඳවය.

මුල් පිටුව පිළිබඳ විග‍්‍රහය
ikman.lk වෙබ් අඩවිය භාවිතා කරන්නන් හට පහසුවෙන් හැසිරවිය හැකි වෙබ් අඩවියකි. රැකියාවක් බලාපොරොක්තුවෙන් සිටින අයට මුල් පිටුව භාවිතා කර පහසුවෙන් රැකියා ඇබෑර්තු සොයා ගැනිමේ හැකියාව තිබේ. පැමිණෙන්න හට ක‍්‍රම එකක් හෝ දෙකක් භාවිතා කර ශ‍්‍රි ලංකාව තුල ඇති වෘත්තිය ඇබෑර්තු පිළිබඳ දැන ගැනිමේ හැකියාව ඇත. ඔවුන් ජිවත් වන පළාත තෝරා ක්ලික් කිරිම මගින් සෙවිම සිදු කළ හැකි අතර ඊට අමතර ලෙස ’රැකියා සහ සේවා’ ලින්කය ඔබාද සෙවිම සිදු කළ හැකිය. මෙම ක‍්‍රම දෙආකාරයෙන්ම දෙවැනි පියවර ලෙස ස්ථානය හෝ වෘත්තියේ ස්භාවය සෙවිම සිදු කළ යුතුවේ. නිදසුනක් ලෙෂ යම් අයෙක් ‘රැුකියා සහ සේවා‘ ක්ලික් කළ විට ඉන් පසුව ඔහු විසින් ‘කොළඹ‘ යෙදිය යුතු වෙනවා කොළඹ ඇති රැකියා සෙවිම සඳහා. පසුව ඔබට රැකියා ඇබෑර්තු ලැයිස්තුව පැමිණි විට ඔහු හෝ ඇය විසින් එකී රැකියාවන්ගේ විස්තරය කියවා ඔබේ ගැලපීම සොයා ගත යුතුවේ.
කොළඹ ආශ‍්‍රිතව ඇති රැකියා වර්ග
වෘත්තිය බහුලත්වය අධිකව පවතින් ප‍්‍රදේශයකි කොළඹ. ළමුන් බලා ගැනීම කොළඹ දී සොයා ගත හැකි එයින් එක් වෘතක්තියකි. දෙමාපියන් හට තමන්ගේ දරුවන් ඔවුන් රැුකියාව සහ විශේෂ අවසථාවන් වලට සහභාගී වන අවස්ථාවන් වලදී රැක බලා ගැනිමේ අවශ්‍යතාවය ඇත. ළමුන් බලා ගැනීම සඳහා වු විශේෂිත අක්ත පත‍්‍රයක් හෝ බල පත‍්‍රයක් අවශ්‍ය නැත. එමනිසා ඕනෑම වැඩිහිටියෙකුට තරුණ වැඩිහිටියෙකුට ළමුන් බලා ගෙන ඇති පළපුරුද්ද මත මේ සඳහා ඉල්ලූම් කළ හැකිවේ.

කොළඹ ආශ‍්‍රිතව ඇති ආයතනයන් සඳහා රියදුරු වෘත්තියේ ඉල්ලූමක් ඇත. ඔවුනට තම පිරිස් විවිධ ස්ථානයන් සඳහා ගෙන යායුතුව තිබිම හෝ ඔවුනට තම බඩු භාණ්ඩ බෙදා හැරීමේ අවශ්‍යතාවය ඇත. රියදුරු මහතෙකුට අවශ්‍ය වලංගු රියදුරු බලපත‍්‍රය ඒ සඳහා තිබිය යුතුම වේ. බොහෝ ආයතනයන් විසින් ඔවුන්ගේ භාණ්ඩ සඳහා මිල නියම කිරිම සේවකයින් හට ම පැවරීම සිදුකරයි.

තොරතුරු තාක්ෂණික වෘත්තියක් සොයා ගන්නේ කෙසේද?
යමි කිසිකෙනකෙු තොරතුරු තාක්ෂණික වෘත්තියක් සඳහා කැමැත්තෙන් සිටියි නම් ඉතා පහසුවෙන් මුල් පිටුවේ ඇති ’රැකියා සහ සේවා‘ යන බොත්තම එබීම මගින් සොයා ගැනිමට පිළිවන. ඊල`ග පියවර වනුයේ වෙබ් අඩවියේ වම් කෙරවල බාරයේ ඇති “IT and Telecom,”ක්ලික් කිරිම ය. තොරතුරු තාක්ෂණික වෘත්තීන් කොළඹ, නුගේගොඩ, දෙහිවල සහ අනෙකුත් ප‍්‍රදේශයන් හි ඇත. එම රැකියා තොරතුරු තාක්ෂණයේ ප‍්‍රවීණයන්ට පමණක්ම සීමාවු රැකියා ඇබෑර්තු නොවේ. සමහර ආයතන විසින් මුලික පියවරේ තනතුරු සඳහාද සොයනු ලබන අතර නිදසුනක් ලෙස networking trainee administrator දැක්විය හැකිය. networking trainee administrator හට ප‍්‍රවීණයෙකුගේ ඔවුනගේ කාර්ය භාරය ඉගෙන ගත හැකිවේ.
data entry operator position කොළඹ ආශ‍්‍රිත ප‍්‍රදේශයන් හි ඇත. මෙම වෘත්තිය රැකියාවක් අපෙක්ෂා කරන කාන්තාවන් සඳහා වන අතර එයින් සිදු කරනුයේ සේවාදායකියින්ගේ දත්ත පරිගණක ගත කිරිමය. රැකියාවක් සොයන්නෙකු හට පරිගණක කාර්මික, වෙබ් අඩවි නිර්මාණය කිරිම සහ මෘදුකාංග වර්ධනය කිරිම වැනි වෘත්තීන් සොයා ගැනිමට පිළිවන.

කාර්යාලීය රැකියා සෙවීම
කාර්යාලීය රැකියාවන් සඳහා ප‍්‍රිය කරන අය විසින් ‘රැකියා සහ සේවා‘ බොත්තම ඔබා ඉන්පසු වෙබ් අඩවියේ වම් පැත්තට වෙන්නට ඇති ‘ලේඛාධිකාර සහ කාර්යාල පාලක‘ ලින්කය ඔබා සොයා ගනියි. කාර්යාලී වෘත්තීන් විවිධ කාර්යයන් සම`ග බැඳී තිබේ. ඒ අතුරින් සමහර කාර්යයන් නම් පිරවීම්, දුරකථනයට පිළිතුරු දීම සහ දත්ත ඇතුලත් කිරිම දැක්විය හැකිය. කාර්යලීය වෘත්තීන් බහුලව ඇත්තේ කොළඹ සහ ගම්පහ යන ප‍්‍රදේශ වලය. සමහර ආයතයන් හි ලේඛාධිකාරවරුන් සහ සමහර ආයතන වල කාර්යාල සහායක තනතුරු ඉල්ලූම් කර තිබේ.

තවත් එවැනි වෘත්තියක් නම් කාර්යාල ලිපිකරු තනතුරය. විකුණුම් ආධාරක තනතුරුද එසේ දැක්විය හැකිය. විකුණුම් ආධාරකයන් යනු විකිණුම් පිරිස් නොවේ. කෙසේවෙතත් ඔවුන් පාර්භෝගිකයන් මිලදී ගන්නා භාණ්ඩ හා සේවා පිළිබඳ අධ්‍යාපනය විකුණුම් පිරිස් හට ලබා දෙයි. මෙම වෘත්තිය පාරිභෝගික සේවා වෘත්තිය සමානකම් දරයි. කාර්යාලීය ලිපිකරු, කාර්යාලීය කාන්තාවන්, මානව සම්පත් කළමණාකාර වැනි වෘත්තීන් ඔබට වෙබ් අඩවිය මගින් සොයා ගත හැකි අමතර ඇබෑර්තු වේ. මානව සම්පත් අධ්‍යක්ෂක වැනි තනතුරු සඳහා යම් පළපුරුද්දක් තිබිම අනිවාර්ය වේ.

ගුරු වෘත්තියක් සොයනවාද
ගුරු වෘත්තීන්ද වෙබ් අඩවිය මගින් ඔබට සොයා ගැනීමට පිළිවන. ඒ සඳහා උනන්දුවක් දක්වන අයෙකුට පළමුව ’ රැකියා සහ සේවා‘ ඔබා පසුව පිටුවේ වම් කෙරවලේ ඇති ‘ගුරු වෘත්තිය‘ ක්ලික් කර සොයා ගැනීමට හැකිය. දළ වශයෙන් ගුරු වෘත්තීයට අදාලාව ඇබෑර්තු 355 පමණ ප‍්‍රදේශයේ දැනට පවතියි. එවැනි ඇබෑර්තු ඉල්ලූමක් ඇති සමහර ප‍්‍රදේශයන් ලෙස කොළඹ, ගම්පහ, නුවර, කුරුණැගල සහ කළුතර දැක්විය හැකිය.

විවිධ අංශයන්ගෙන් යුත් ගුරු වෘත්තීන් වෙබ් අඩවිය විසින් ඔබ වෙත ගෙන එයි. නිදසුනක් ලෙස එයින් එක් ගුරු වෘත්තියක් ලෙස ගිටාර් වාදනය පිළිබඳ ඉගැන්වීම දැක්විය හැකිය. ගිටාර් ගුරුවරයෙකුට හොඳ මිලක් අනෙක් අයට වාදන භාණ්ඩය වාදනය කරන සැටි උගන්වා ලබා ගත හැකිය. පෙර පාසල් ගුරුවරු සහ බාලාංශ ඉංග‍්‍රිසි ගුරුවරු වැනි වෘත්තීන් බොහෝ විට ළමුන් සම`ග බැඳි තිබේ. සමහර පිරිස් කුඩා ළමුන් සම`ග වැඩ කිරිමට බොහෝ ප‍්‍රියතාවයක් දක්වයි.

යෝගා ගුරුවරුන් සඳහාද වෙබ් අඩවිය මගින් අවස්ථාව උදාකර දී ඇත. භාවනාව සහ ව්‍යායාම මගින් මනස, ශරීරය සහ සිත සමබරව තබා ගැනීමට යෝගා මගින් ඔබව පුරුදු පුහුණු කරයි. යෝගා ගුරුවරුන් සඳහා එසේ පුහුණු කිරිමට ඔවුන් ෂතුව බලපත‍්‍රයක් තිබිය යුතුය.

කොළඹ අශ‍්‍රිතව පවතින සමහර පාසල් සඳහා ගිණුම් ගුරුවරු සොයනු ලැබේ. ඒ සඳහා ඔවුනට ගිණුම්කරණය පිළිබඳ වෘත්තිය සුදුසුකම් තිබිය යුතු අතර එමගින් ඔවුනට Edexcel IGCSE සහ O/L & A/L ඉගැන්විය හැකිය.

විවිධ වෘත්තීන් ශ‍්‍රි ලංකාවේ විවිධ ප‍්‍රදේහයන් හී ඇත. රැකියාවක් නොමැති අයෙකු ඒ පිළිබඳව තවදුරටත් කනස්සලූ නොවිය යුත්තේ ikman.lk වැනි වෙබ් අඩවියක් ඇති නිසාය. කොළඹ පමණක් දහස් ගණනින් රැකියා අවස්ථා ඇති අතර ශ‍්‍රි ලාංකිකයන් හට ඔවුන් ප‍්‍රිය කරන ඕනෑම වෘත්තියක් තෝරා ගනීම දැන් ඉතා පහසුය. තවද විශේස නිපුණතා ඇති ඉල්ලූම්කරුවන් හට තම අයදුම්පතද දැන්විමක් ලෙෂ ආයතනයන් පෙන්නුම් කිරිම සඳහා දැන්වීමක් ලෙස නොමිලේ ikman.lkවෙබ් අඩවියේ පළ කර ගැනීමටද පිළිවන.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close