ඉලෙක්ට්‍රොනික්ස්

ඔබේ ජංගම දුරකථන බැටරියෙන් උපරිම ප‍්‍රයෝජනයක් ගන්න

බැටරිය චාජ් කර ගැනිමට නොහැකි ස්ථානයකදී බැටරියේ අවසන් මොහොත යනු අවසනාවන්ත සිදුවිමකි. ඔබ නිවසෙන් හෝ කාර්යාලයෙන් බොහෝ වේලාවක් ඈත් වෙලා සිටින වෙලාවක චාජ් කිරිමේ උපකරණරය අමතක වි පැමිණිම තවත් අභාග්‍යවන්ත අත්වැරද්දකි. අයිතිකරුට බැටරි චාජ් කර ගැනිමේ අවස්ථාව උදාවන තෙක් බැටරි ශක්තිය පරිස්සම් කර ගැනීම සඳහා උපායන් කිහිපයක් විවිධ ජංගම දුරකථන මගින් පහත කර ඉදිරපත් කර ඇත.

iPhone 5 සහ iPhone 6 මගින් බැටර ශක්තිය පරිස්සම් කර ගැනීම
ජනප‍්‍රිය ඇපල් ජංගම දුරකථනයන් එහි බැටරි ශක්තිය මගින් සිදුකරන හානිය දනි, විශේෂයෙන්ම අන්තර් ජාල පහසුමක මගින් දත්ත සැළසුම් ඇති භාවීතා කරන්නන් එය හොඳීන් දනී. හෝ අන්තර් ජාල පහසුකම ලැබු සැණින් වේගය අඩුවීමක් සිදු වන අතර එය බැටරි ශක්තිය මත වැඩි පිඩනයකින් ක‍්‍රියා කරයි. පහත දැක්වෙන කරුණු මගින් බැටරි ශක්තිය දික් කර ගැනීමේ උපායන් භාවිතා කරන්නන් හට පිළිපැදිය හැකිය.

1. පසුතල ආලෝක ත්වර්තාවය අඩු කරන්න, එමගින් හොඳ බැටරි ශක්තියක් ඔබට ඉතිරි කර ගැනිමේ හැකියාව ලැබේ. ඇප්ස් කියවිමට සහ භාවිතා කිරිමට තරමක් අපහසු වුවද විශේෂයෙන් මෙම විකල්පය අඩු බැටරි ධාරිතාවක් ඇති අවස්ථාවන් වලදි කාර්යසාධක වේ.

2. තම iPhone ජංගම දුරකථනයේ නවීනතම සධී ක‍්‍රියාකාරිත්ව යොදා ඇතිදැයි සහතික කර ගන්න. යාවත්කාළින කිරිමට පෙර භාවිතා කරන්නා විසින් කලින් බාගත කරන ලද ප‍්‍රමාණික විශාල විඩියෝ මකා දැමිය යුතු වේ. සඡුයදබැ ජංගම දුරකථනයේ නවීනතම ක‍්‍රියාකාරි පද්ධති කාර්යක්ෂම බැටරි ශක්තියක් ලබා දීම පිණිස සැකසී ඇත.
3. දත්ත සැකැස්ම ‘අතින් සකස් කරන‘ ක‍්‍රමවේදයට පත් කර ගන්න. ස්වයංක‍්‍රිය දත්ත සැකැස්ම විසින් ඊ මේල් සහ අනෙකුත් මාධ්‍යන් හිදි බැටරි ශක්තිය වැඩි වශයෙන් වැය කිරිම සිදු කරයි.
4. බැටරියේ අවසන් මොහොතට ල`ග වීමේදී රැුහැන් රහිත දත්ත පිවිසුම නිවා දමන්න. එසේ කිරිම තුලින් යම් ප‍්‍රමාණයක හෝ බැටරි ශක්තියක් ඔබට ලබා ගැනිමට හැකි වේ. එමෙන්ම යළි චාජ් කර ගැනීමට අවස්ථාව එන තෙක් තාවකාළිකව සෙමෙන් ක‍්‍රියාකරන අන්තර් ජාල පිවිසුමද නිවා දැමිම මගින්ද යම් බැටරි ශක්තියක් ඉතිරි කර ගත හැකිවේ.

5. ස්ථාන පරික්ෂා මෘදුකාංග භාවිතාව අවම කරන්න. ඨඡුී සිතියම් ඇප්ස් මගින්ද බැටරි ශක්තිය නාසිති කර දමන අතර ඔබට අවශ්‍යම අවස්ථාකදී පමණක් භාවිතා කිරිමට වගබලා ගන්න.

සැම්සුන් ජංගම දුරකථන මගින් දිගු බැටරි ආයු කාළයක්
සැම්සුම් ජංගම දුරකථන මෙන්ම බොහෝ ඇනරොයිඞ් ජංගම දුරකථනයන්හි බැටරි ආයු කාළය ඉතිරි කර ගැනිම සඳහා වෙනස් විකල්පයන් කිහිපයක් තිබේ. භාවිතා නොකර ඇපස් ඉවත් කිරිම මගින් සහ අතිරේක ලක්ෂණයන් නිවා දැමීම මගින් යම් ප‍්‍රමාණයක බැටරි ආයු කාළයක් ආරක්ෂා කර ගැනිමට හැකියාව තිබේ. පහත ඇති ලැයිස්තුව පිළිපැදීම මගින් ඇනරොයිඞ් ජංගම දුරකථනයේ බැටරි ආයු කාළය දික් කර ගැනිමේ අවස්ථාවක් ඇත.

1. සමාජ මාධ්‍ය ඇපස් ප‍්‍රාණවත් විම නැවත සකසන්න. ස්වයංක‍්‍රියව ප‍්‍රණවත්විමේ කොටසක් ටුවිටර්, ෆෙස්බුක් සහ ඉන්ස්ටර්ග‍්‍රෑම් සහ සමහර ක‍්‍රිඩාවන්ගේ පවතියි. මෙම ක‍්‍රියාකාරිත්වය අතින් සැකසීම සඳහා මාරු කිරිම මගින් බැටරි ශක්තිය ඉතිරි කර ගත හැකි අතර භාවිතා කරනන්නා හට දත්ත පිවිසුම අවශ්‍ය විටක පමණක් ඔහුට හෝ ඇයට මෙය ක‍්‍රියා කර ගත හැකිය.

2. භාවිතා නොකරන රේඩියෝ තරංග පිවිසුම් නිවා දමන්න. මෙවැනි බොහෝ ජංගම දුරකථන ඊකමැඑදදඑයල භත්‍ක්‍ල ඨඡුී සහ දෘඩාංග කිහිපයක් සංඥා ලක්ෂණයන්ගේ ක‍්‍රියාකරයි. මෙම සෑම සංඥාවක්ම ජංගම දුරකථනය පණ ගැන්වු වහාම ක‍්‍රියාකාරිත්වය ආරම්භ වේ. භාවිතාවට නොගන්න දෑ සැකසුම් කොටස ගොස් නිවා දැමීම මගින් තරමක් දුරට බැටරි බලය රඳවා ගත හැකිය.

3. දුරකථනයෙ ඇති බලය ඉතිරි කර ගැනිමේ කොටසින් වාසිය ලබා ගන්න. සැම්සුන් හි නවතම මාදිලියන්ගේ මෙම බලය ඉතිරි කර ගැනිමේ ක‍්‍රමය එහිම සකසා තිබේ. නමුදු හොඳ භාවිතා කරනන්න කිහිප දෙනෙකු පමණක් මෙය භාවිතා කරයි. මෙම බලය ඉතිරි කර ගැනිමේ මාදිලි කිහිපය අතිශය බලය ඉතිරි කර ගැනිම සහ අධික බලය ඉතිරි කර ගැනිම ලෙස හඳුන්වයි. මෙම ලක්ෂණය ගැලැක්සි එස් 5 මාදිලියේ සහ HTC One දුරකථනයේ අඩංගු වේ.

4. පසුතලයේ ක‍්‍රියාත්මක වන ඇපස් වසා දමන්න. සැකසුම් කරන ලද ඇපස් කිහිපයක් ජංගම දුරකථනය බලගැන්වු විටම ස්වයංක‍්‍රියවම ක‍්‍රියාත්මක වීමට සකසා ඇත. සැකසුම් මෙනුවට ගොස් මෙම අනවශ්‍ය ඇපස් නිවා දැමිම මගින් සෑහෙන ප‍්‍රමාණයක බැටරි ආයු කාළයක් ඉතිරි කර ගැනිමට අවස්ථාව ඇත.

5. ජංගම දුරකථන කිහිපයක් විමර්ෂණයන්ට අනුව අඩු අන්තර්ජාල සංඥා ඇති ප‍්‍රදේශයන් හි දී බැටරි ආයු කාළය අවම කිරිමට බලපෑමක් සිදු කරයි. දුරකථන බැටරිය ස්වයංක‍්‍රියවම සංඥා සෙවිම සඳහා වැඩි පුර වැයවීමක් සිදු වන අතර දුරකථන ගුවන් යානා මාදිලියට සැකසුම මගින් මෙය වළකා ගත හැකි වේ.

බැටරිය ඉතිරි කර ගැනීමේ වැදගත්කම තව දුරටත්
සහ ඇනරොයිඞ් යන දෙවර්ගයෙම ජංගම දුරකථනයන් හි ඉඩකඩ තිබිම මගින් බැටරියේ ආයු කාළය දික් කර ගැනිමට උපකාරි වේ. බොහෝ භාවිතා කරන්නන් විසින් සිදු කරන සුළබ අත්වැරැුද්දක් නමි දුරකථනය කොපුව තුල තිබියදීම බැටරිය චාජ් වෙන්න ගසා ඉවත්ව යෑමය. මෙය සමහර අවස්ථාවන් වලදී අධිත රත්වීම් වලට ම`ග පාදයි. මෙලෙස අධිකව රත් වු බැටරිය අවසානයේ ගිණි ගැනිමකටද ලක්විය හැකි අතරම එය ඔබට අනවශ්‍ය වියදමක් එක්කරයි. තවත් විකල්පයක් නම් අමතර බැටරියක් මිලදී ගැනීමය. එය සමහර ජංගම දුරකථන මාදිලියන්ට සවිකිරිමේ හැකියාව ඇති අතර එමගින් බැටරි ආයු කාළය දෙගුණ වේ. සෑම ජංගම දුරකථනයන්ම මෙම අමතර බැටරිය සවිකිරිමේ පහසුකම නොමැති අතර එමනිසා අයිතිකරු විසින් තම ජංගම දුරකථනයේ අත්පොත කියවා හෝ අන්තර් ජාලය මගින් විමර්ෂනයන් කියවා මෙම බැටරි ඉතිරි කර ගැනිමේ විකල්පය ඇත්දැයි සොයා බැලිය යුතු වෙනවා.

ජංගම දුරකථනය මගින අන්තර් ජාල භාවිතාව පිළිබඳ අවධානය යොමු කරන්න.
ජංගම දුරකථනයේ බැටරි ආයු කාළයට හානි පමුණවන මුලිකම හේතුව වනුයෙ වයිෆයි සහ දත්ත භාවිතාවයි. ඕනෑම ස්ථානයක සිට සුදුසු දත්ත සැළසුම මගින් අන්තර් ජාලයට පිවිසිම බැටරියේ ආයු කාළය කෙටි කිරිමට ම`ගපාදයි. හැකි සෑම විටකම ජංගම දුරකථන භාවිතා කරන්නන් හට දෙන උපදේසය නම් තම ස්මාර්ට් ජංගම දුරකථනයට මාධ්‍ය බාගත කිරිමේදී රැුහැන් රහිතව යොමුව බාගත කිරිම් සිදු කරන්න යන්නය. දත්ත ජාලාවට වඩා දැඩි සංඥා මගින් බොහෝ බාගත කිරිම් වේගයෙන් සිදුවේ.

බැටරි ආයු කාළය ඉතිරි කර ගැනිම පිළිබඳ බොහෝ ස්මාර් ජංගම දුරකථන භාවිතා කරන්නනගේ අවධානය යොමුව පවතියි. විශේෂයෙන්ම ඔවුන් භූගෝලීයව අන්තර් ජාල සංඥා අවමව පවතින ප‍්‍රදේශයන් හී ජිවන් වන විට මෙම අවධානය වැඩිව පවතියි. රැුහැන් රහිත පිවිසුම ඉවත් කර සිම් පතද ජංගම දුරකථනයෙන් ඉවත් කර තැබු විට ජංගම උපකරණයන් හි සාමාන්‍ය බැටරි ආයු කාළය දින පහක සිට හතක් දක්වා විය හැකිය. අතිවිශලෙ ප‍්‍රමාණයක් වන ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන්නන් විසින් තම උපකරණය පෞද්ගලික සහ ව්‍යාපාරි කටයුතු සඳහා වෙන වෙනම කාළය වෙන් කර ගත යුතුවේ. අවශ්‍ය නොවන ලක්ෂණයන් නිවා දැමිම සහ ක‍්‍රියාකාරිත්වය යව දෙක බැටරියක අයුකාළය සඳහා බලපෑමක් සිදු කරයි. අමතර වශයෙන් ඇපස් බාගත කිරිම සහ ස්ථාපිත කිරිම බැටරිය ආයු කාළය මත මොනිටර් කර එකි කාළය තුල කුමක් බැටරි ආයු කාළයට දැඩි බලපෑමක් ඇති කරයිද යන්න පිළිබඳ සංඥාවක් භාවිතා කරන්නා වෙත එවයි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close