විනෝදාංශ සහ ක්‍රිඩා

ඔබේ නිවසේදීම ශරීර සුවතා මධ්‍යස්ථානයක් සාදා ගන්න.

ඔබේ නිවසේදීම ශරීර සුවතා මධ්‍යස්ථානයක් සාදා ගන්න. 

ඉඳහිට ශරීර සුවතා කරන අයගේ සිට ඉතා කැපවීමකින් ශරීර සුවතා කරන්නන් දක්වා මෙම නිවසේදී තනා ගන්නා ශරීර සුවථා ස්ථානය වැදගත් වීමට පු`ඵවන.  හොඳ නිවසේම ඇති ශරීර සුවතා ස්ථානයක් යනු එය පාවිච්චි කරන්නාගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයේ ස්ථානයක් වීමය. බහුවිධ භාවිතා කරන්නන් විසින් ඔවුන්ගේ භාවිතා කිරීම් හා ශරීර සුවතා ක‍්‍රම අනුව ශරීර සුවතා උපකරණ වැඩි කර ගැනීමට ඉඩප‍්‍රස්ථාවක් ලබා දෙයි. නිවසේදීම ශරීර සුවතා ස්ථානයක් සදා ගැනීම විශාල අයෝජනයක් දැරිය යුතු දෙයක් නොවන්නේ පාවිචිච කරන ලද ශරීර සුවතා උපකරන ලබා ගැනිමට හැකි නිසාය. කෙසේ වෙතත් ඔබ අතැති මුදලට ශරීර සුවථා ස්ථානයක් සාදා ගැනිමට මාස කිහිපයක් ගත වුවුද එය ඔබේ අවසන් ප‍්‍රථිපලයට ලගා කරනු ඇත.  නැතහොත් ඔබට අත්‍යවශම කොටසින් හෝ ඔබට මිලදී ගත හැකි කොටසින් පටන් ගැනිමට පිළිවන. යන්තම් හොඳ බඩු පසු කරමින් සහ ඉතා හොඳ බඩු සොයමින් ඔබේ සෙවිම නවතාලන්න ඉඩ දෙන්න එපා.

අවශ්‍යතාවයන් විශ්ලේෂණය කරන්න.

නිවසේදී ශරීර සුවතා ස්ථානයක් සාදා ගැනීෙමිදි වැදගත් වන කාරණයක් නම් කැමැත්ත හා අවශ්‍යතාව අතර කොන්දේසි වලට පැමිණිමයි. ඇරබික් ශරීර සුවතා මද වශයෙන් කිරිම සාමාන්‍ය ශාරීරක සුවතාවක් තබා ගැනීමට ප‍්‍රමාණවත් වේ. සමහරු ක‍්‍රිඩා කණ්ඩායම් සම`ග බරපතළ තර`ගයක සිටිය හැකිය, එවන් පසුබිමක ශරීර සුවතා වල යෙදීම සැළකිය යුතු ලෙස අවධානග‍්‍රහිකව තිබිය යුතුය. බර අඩු කර ගැනීම, මාංසපේශීන් වර්ධනය කිරීම, හැඩ ඇති කිරිම සහ ධාරිතාව වැඩි කිරිම වැනි ක‍්‍රියාවන් යනු වෙනස් වර්ගයන්ගේ ශරීර සුවතාවන් වේ. සමහර ශාරීරක සුවතා උපකරණයන්ට මෙකි ක‍්‍රියාවන් දෙකක් කළ හැකිව තිබේ, තුනක් හෝ මෙකි ක‍්‍රියාවන් හතරම කිරිමේ හැකියාව පවතින උපකරණද කිහිපයක්ද පවතියි. පොරොන්දු මත හෝ සියල්ලම කළ හැකිව ඇති යැයි විශ්වාස කරන තැනට ඔබව ගෙන යන උපකරණ මිලදී ගැනීෙමිදී ප‍්‍රවේශම්වන්න.

කාළය සමග අවශ්‍යතාවන් වෙනස් විය හැකි අතර සහ සෑහෙන ප‍්‍රමාණවත් වු උපකරණ කාළයත් සම`ග ප‍්‍රථමික උපකරණ සේ විය හැකිය. හොඳම උපකරණ මිලදී ගැනීමේන් සහ ඒවා රැුක බලා ගැනීමෙන් නැවත විකිණමට, හා වෙනත් ක‍්‍රිඩා උපකරණ ලෙස අඵත් කර ගැනිමේ අවස්ථාව ඔබට පවතියි. එම උපකරණ මගින් ශාරීරික යෝග්‍යතා වැඩසටහනේ ඉදිරියට යමින් සිටින අතර සහ ඔබට උපකාර වු අයුරු ගැන ඔබට සවිස්තරාත්මව කිව හැකිනම් ඔබ එම උපකරණය සඳහා ඔබට ගැණුම්කරුවෙකු සොයා ගැනීම අපහසු නොවනු ඇත.

ස්ථානයක් සකසා ගැනීම.

පුංචි කොණක් සැළකිය යුතු ඉඩ ප‍්‍රමාණයක් බොහෝ ව්‍යායම් සඳහා ගෙන එනු ලබනවා. රබර් වැස්මක් වැනි සරළ උපකාරකයක් කිසිදු ඉජක් නොගන්නා අතර ඔබට සාමාන්‍ය ශරීර සුවතා කිරිම සඳහා උපකාර විය හැකිය. සමහර උපකරණ ස්ටෙෂනරි බයික් එක හෝ ස්ටෙයා ක්ලයිබ්ර් වැනි උපකරණ සඳහා යම් ප‍්‍රමාණාත්මක ඉඩ ප‍්‍රමාණයක් අවශ්‍ය වේ. සමහර උපකරණ වේ. ඉහළට හකුලා තිබිය හැකි සහ ඇඳ යටට හෝ කාමර මුල්ලක තැබිය හැකි. මෙවැනි උපකරණ ශක්තිමත්භාවයෙන් අවම වේ. අමතර වශයෙන්, ඔබේ දර්ශණ පතයට පෙනෙන්නට නොතිබෙනවා යනු බොහෝ විට ඔබේ මනසින්ද එය ඈතව වීමට හැකි බවයි.

ඔබට ඇති ඉඩ මනින්න. ඒ අනුව ඔබේ අභිමාථාර්තයට අවශ්‍ය කෙතරම් උපකරණ ප‍්‍රමාණයක් යථානිරූපිතව අවශ්‍ය වනවාද යන්න තීරණය කරන්න. ඔබ බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය හැඩයක් සහ කන්තුකයක් නම්, ව්‍යායාම් බයිසිකලයක් හෝ ඊට සමාන වෙනත් උපකරණයක් හොඳටම සෑහේ. සාමාන්‍යයෙන් ඒ සඳහා යම් ඉඩක් අවශ්‍ය කරන අතර එය පළල අතට අඩි තුනක් සහ දික් අතට අඩි පහක් පමණවේ. බර උසුලන බංකුවක් සඳහාද මේ හා සමාන ඉඩ ප‍්‍රමාණයක් අවශ්‍ය අතර පඩි තැන්පත් කිරිම සඳහා වෙනම ඉඩක් ද අවශ්‍ය වේ. මෙවැනි උපකරණ දෙකක් නිත්‍ය වශයෙන් ස්ථාන ගත කිරිමට අවම වශයෙන් සාමාන්‍ය කාමරයකින් අඩක්වත් අවශ්‍ය වේ.

විවිධ වර්ගයේ ඇඳීම් සහ එල්ලීම් ව්‍යයාම් සිදුකරනුයේ බිත්තයට හෝ උලූඅස්සට සවිකරන ලද උපකරණ මගිනි. ඒවා බිම ඉඩක් ගැනිමක් සිදු නොකරයි. මෙවැනි උපකරණය කෙලින්ම බිත්තියට හෝ සිවිලිමට සවි කර තිබිම ඉතාම වැදගත්ය. නැතහොත් සමහර විටක බිත්තිය ශක්තිමත් නොමැති කමින් එය ඔබ මතට කඩා වැඩි ඔබට බරපතළ හානි සිදු විය හැකිය.

උපකරණ සොයා ගැනිම.

අ`ඵත් උපකරණ ගැනීම සඳහා බොහෝ ස්ථාන තිබුණද පාවිච්චි කරන ලද උපකරණ සෙවිම හොඳය. බොහෝ පිරිස් ශරීර සුවතා වැඩසටහන් සඳහා යන අතර සති කිහිපයකින් හෝ මාස කිහිපයකින් ඔවුන් එය අතැර දමයි. ඔවුන් කාට හෝ මුදල් ගෙවා උපකරණ ගෙදරින් බැහැර කිරිමට සිදුවන තෙක් නිවසේ ඉඩකඩද ගනිමින් එම උපකරණ පවතියි.  පටන් ගැන්මට හොඳම පිළිවෙළ ඔබේ මිතුරන්ගෙන් හෝ පවුලේ පිරිස්ගෙන් විමසා බලන්න එවන් උපකරණ ඔවුන් සතුව ගෙන යාමට හෝ ණයට ඉල්ලා ගැනිමට තිබේද යන්න. එවිට ඔවුන්ට ඔබ විසින් උදව්වක කරනවා සේ ඔවුන් සලකනු ලැබේ. ඔවුන් ඔබට එම උපකරණ ණයට දුන්නහොත්, ඔබ විසින් එහි තත්වය එකී ස්වරූපයෙන්ම හෝ සමානව රැුක ගැනීමේ වගකීමක් ඔබට ඇත.

ශරීර සුවතා උපකරණ සෙවීම සඳහා තවත් හොඳ ක‍්‍රමයක් පුවත්පත් වල හා අන්තර්ජාලයේ ලූහුඩු දැන්වීම් පරික්ෂා කිරිම. ඔබට හොඳ ගණුදෙණු කිරිමේ හැකියාවක් පවති නම්, ඔබට ලැයිස්තු ගත මිලට වට්ටමක් සහිතව මිලදී ගැනීමේ හැකියාව පවතියි. ඔබ සොයන උපකරණ සොයා ගැනීමට නැතිනම්, ඔබ විසින් ලූහුඩු දැන්වීම් පළ කර ඔබ සොයන දේ පිළිබඳව දැණුම් දිය යුතුවේ. ඔහු හෝ ඇය සතුව පවතින භාවිතා නොකරන උපකරණ ඔබට විකිණිමට තරමට ඔබේ දැන්වීම නිසා සමහර පිරිස් සෑහෙන උත්සුක විය හැකිය.

කුළියට දෙන ස්ථානයකින් බොහෝ මිලාධික විකල්පයන් පාවිච්චි කරන ලද උපකරණ සේ මිලදී ගත හැක. වෙළඳාම සඳහා බොහෝ ක‍්‍රීඩා උපකරණ  වෙළඳසැල් තබා ඇත්තේ බොහෝ මිල අධික උපකරණ වේ, හරියට අ`ඵත් වාහන විකුණුම්කරුවන් මෙනි. අනෙක් ක‍්‍රඩා වෙළඳසැල් සුවිශේෂි වන්නේ පාවිච්චි කරන ලද උපකරණ විකිණිම සඳහාය. මෙහිදි ඇති අවාසිය නම් ලූහුඩු දැන්වීම් වලට සාපේකෂව මෙම වෙළඳසැල් වල මිල ගණන් සැළකිය යුතු මට්ටමකින් වැඩිය. මෙහි ඇති වාසියනම් වෙනස් වෙනස් උපකරණ එකම තැනකින් ඔබට සොයා ගත හැකි වීම සහ වෙළඳසැල් හිමියාගෙන් ඔබේ අවශ්‍යතාවයන්ට අනුකූල වන උදව්ද ලබා ගැනිමට හැකිවීමය.

ශරීර සුවතා උපකරණ සාමාන්‍යයෙන් බරැුති උපකරණ වේ, එමනිසා ඔබ ගණුදෙණුවකට යෑමට පෙර ප‍්‍රවාහන පහසුකම් ලැහැස්ති කර තබා ගත යුතුවේ. කාර් රථයක් මෙවැනි උපකරණ ගෙන යෑමේ ඉඩ පහසුකම අවම වේ. තවද ඔබ විසින් මෙම උපකරණ තට්ටු කිහිපයක පඩි පේළියකින් ගෙන ආ යුතුනම් ඒ සඳහාද උදව් උපකාර ඔබට අවශ්‍ය වේ.

උපකරණ විනිශ්චය කිරිම.

ලූහුඩු දැන්වීම් හරහා උපකරණ මිලදී ගැනීම සාමාන්‍යයෙන් ’වගකීම් සහතික’ නොමැතිව සිදු වන්නකි. උපකරණය හොඳින් පරික්ෂා කර බලා එහි සියලූම අංගෝපාංග හා නිසි ක‍්‍රියාකාරිත්වය යුක්ත බව සහතික වශයෙන් දැන ගන්න. නැති වු ඇණ සහ මුර්චිචිද, මල බැදී ඇති ස්ථානද, කවර ඉරී ඇති ස්ථාන ගැනද විමසිලිමත් වන්න. ඒවා ඔබට සාදා ගත හැකි යැයි ඔබට හැෙ`ග් නම්, එය මිල අඩු කර ගැනීම සඳහා ඔබට මාර්ගයක් වේ. සමහර කුළියට දෙන වෙළඳසැල් වගකීම් සහතික නිකුත් කරන අතර සමහරු එසේ නොකරයි. සමහර උපකරණ නවීන ඉලෙක්ට්‍රෝනික මොනිටරයන් පවති නම් එය විශාල මිලක් වන අතර ඒ සඳහා වගකීම් සහතිකයක් තිබිම වැදගත්ය.

උපකරණය සංකිර්ණතා මතු කරයි නම් අත්පොත ඒ සඳහා උපකාර විය හැක.  ඕනෑතරම් අත් පොත් අන්තර් ජාලය හරහා සොයා ගත හැකි අතර අත්පොත් නැතිකම ගණුදෙණුවක් වළකාලීමේ හේතුවක් නොකර ගන්න.

අසල්වැසියන්ගේ සැළකිලිමත් භාවයන්න. 

ශරීර සුවතා උපකරණ ප‍්‍රබල ලෙස භාවිතා කිරිමේදී මහත් ශබ්දකාරි විය හැකිය. යකඩ පඩි බිම ගැටෙන හඩ, උපකරණ ක‍්‍රියාකරන හඩ සහ පටි වලින් නැගෙන කිරි කිරි හඩ. ඔබ අසල්වැසියන් සම`ග තදබදව වෙසෙන්නේ නම් ඔවුනගේ නිදහසට ඔබ විසින් බාධා පමුණවන බවට ඔවුන් චෝදනා එල්ල කිරිමට පිළිවන. අනෙක් අයට කරදරයක් නොවන වේලාවක ශරීර සුවතා කිරිමට ඔබ විසින් කාළය සදා ගත යුතුවේ. අසල්වැසියන් සම`ග කතා බහා කොට සමථයකට පැමිණිම මෙහිදි ඉතා වැදගත්තය. ශරීර සුවතා මෙන්ම අසල්වැසියන්ද හොඳින් තබා ගැනීම වැදගත් කොට සලකන්න.

නිවසේ තනා ගන්නා ශරීර සුවථා ස්ථානය කලින් සදා ගත් ව්‍යයාම් ආදේශයක් ලෙස හෝ ව්‍යයාම් සඳහා අනුගාමික ප‍්‍රවේශක් නොවිය යුතුය. මෙහිදි ඔබට අවශ්‍ය දැණුම ලබාදීම සඳහා අවශ්‍ය තරම් පොත් පත්, ඩිවිඩි තැටි සහ උපකාර මුලාශ‍්‍ර පවති. මෙහිදි ඔබට ස්ථානක් දැමිම සඳහා පමණක් නොව ක‍්‍රියාවට නැංවීම දක්වා අධිෂ්ඨාන ශක්තියක් හා අනුගමනය කිරිමේ ක‍්‍රියා පිළිවෙතක් ඔබට තිබිය යුතුයි. මාස කිහිපයකට පසු ඔබට හා ඔබේ මිතුරන්ට ඔබේ ශරීරයේ වෙනස්කම් ගැන කතා කළ හැකි අතර දිවියේ දුෂ්කර කටයුත්තක ආරම්භය ගැන ඔබටම සුබපතා ගත හැකිය.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close