දේපළ

ඔබේ මහල් නිවස සැහැල්ලූ ලෙස හ විශාල ලෙස පෙන්නුම් කරන්නේ කෙසේද?

ශ‍්‍රි ලංකාව තුල මහල්නිවාසයක් තනි වශයෙන් අයිතිය තිබිම අගනා ප‍්‍රථිපල ගෙන දෙන අත්දැකීමකිග නමුදු ශ‍්‍රි ලංකාවේ නගරයන් හී කුළියට දීමට ඇති මහල්නිවාසයන් මිල අධික නිසා බොහෝ මිනිසුන් කුඩා ඉඩක් ඇති ස්ථානයන් ජිවිත් වීම සඳහා තෝරා ගනු ලැබේග එසේවුවද ශ‍්‍රි ලංකාව තුල සැළකිය යුතු ප‍්‍රමාණයක නිවාස සහ දේපළ වල මිලද ඉහළ අගයක පවතියිග වාසනාවන්ත ලෙස මහල්නිවාස විශාල ලෙසත් සැහැල්ලූ ලෙසත් හුවා දැක්වීමට කාර්යසාධක ක‍්‍රම බොහොමයක් පවතියිග පහත ලිපිය මගින් ජිවිත්වීම සඳහා අවශ්‍ය ඉඩ කඩ උපරිම කර හැකි විවිධ වු වෙනස් ක‍්‍රමයන් ඔබ හට ගෙන හැර දක්වයි.

කුඩා ජිවත් වන ස්ථාන
ශ‍්‍රි ලංකාවේ පවතින සමහර මහල්නිවාස වර්ග මිටර 20 සිට 40 දක්වා ප‍්‍රමාණයෙන් කුඩා බවකින් යුක්ත වේග මෙය සැළකිය යුතු ඉඩ ප‍්‍රමාණයක් නොවන නිසා ඔබ විසින් ගෘහ භාණ්ඩ සහ අනෙකුත් නිවසට අවශ්‍ය බඩුබාහිරාදිය මිලදී ගැනීමේදී අධානය යොමු කළ යුතුයග බොහෝ කාර්යයන් සඳහා හොඳම අදහස බහු කාර්ය ගෘහ භාණ්ඩ සහ ගෘහ උපකරණ යොදා ගැනිමයග තවද හැකිනම් මධ්‍යයේහි විවෘත අවකාශයක් ලෙස පවත්වාගෙන යෑමද හොඳ අදහසකිග සාලය මධ්‍යයේ ගෘහ භණ්ඩ තැබීම වෙනුවට වටේට ගෘහ භාණ්ඩ සකස් කිරිමට උත්සහා කරන්නග මෙමගින් කාමර පෙනනාවට වඩා විශාල කර දැක්වීමට උපකාරී වේග අමතර වශයෙන් මෙමගින් සැලකිය යුතු මට්ටමේ පහසුවක් කුඩා ජිවත් විමේ පරිසරය පිරිසිදු කිරිමේදී ගෙන එයි.

ගෘහ භාණ්ඩ තෝරා ගැනීම
කුඩා ස්ථානයන් සඳහා බහු කාර්යය ගෘහ භාණ්ඩ තෝරා ගැනිම ඉතා හොඳ අදහසකිග නිදසුනක් වශයන් ෆුටන් එක ඇඳක් වශයෙන්ද සොෆා එකක් වශයෙන්ද භාවිතා කළ හැකියග තට්ටු ඇඳවල්ද ඉඩකඩ පරිස්සම් ලෙස භාවිතා කිරිමට ඵලදායි ක‍්‍රමයකිග පොළවේ සිට අඩි කිහිපයක් උස ඇති ඇඳක් වෙනුවට උසින් පවතින ඇඳක් මගින් අඩි හයක ඉඩකඩක් විනෝදය සපයන ස්ථානයක් ලෙසත්ල එහි යට ගබඩාවක් හෝ මේසයක් ලෙසත් භාවිතා කළ හැකිය.

කුඩා ඉඩකඩ ඇති ස්ථානයකදී සිරස් අතට සිතිමෙන් සැළකිය යුතු ප‍්‍රමාණය ඉඩකඩක් ඉතිරි කර ගත හැකිවේග තිරස් අතට තබන ගෘහ භාණ්ඩ සහ වස්තූන් වෙනුවට ගොඩ ගැසිය හැකි ඵලදායි ක‍්‍රමයන් සොයා ගන්නග ඔබගේ සාලයේ සුරක්ෂිතාගාරයක් ඇති නම් එහි සෑම මට්ටමකම රාක්ක ඇතිදැය සැළකිලිමත්වන්න.

ඔවුන් විසින් ඉඩකඩ අඩුකරන ලද මුළුතැන්ගේ වුවද නිර්මාණය කිරිමේ හැකියාව පවතියිග මෙය කුළියට සිටින අය සඳහා විකල්පයක් නොවන අතර අයිතිකරුවන් හට අළුත්වැඩියා කිරිමකින් අවකාශය ඔහුට හෝ ඇයට අවශ්‍ය පරිදි විවිධත්වයක් සහිත වෙනස් ක‍්‍රමයන්ගෙන් උපරිම තත්වයක් ලබා ගත හැකිවේග වැඩි ඉඩකඩක් භාවිතා නොකර අඩු ඉඩකඩකින් එක් බිත්තියකට සම්පුර්ණ මුළුතැන්ගේ සීමාකර හැකියග කෑම කාමරයේ ඇති මේසය කෝපී මේසය ලෙසද ඉඩකඩ සපයා ගැනීම සඳහා භාවිතා කර හැකිය.

ඉඩකඩ ඉතිරි කරන උපකරණ
කුඩා ඉඩකඩ කළමණාකරණය කර ගැනිම සඳහා මිනිසුන්ට උපකාරී වන උපකරණ බොහෝමයක් පවතියිග නිදසුනක් ලෙස ලිපක් සහ මයික්‍රෝවේව උඳුනක් එකතුවක් මගින් අඩි කිහිපයක ඉඩකඩ ඔබට ඉතිරි කර දෙයිග අතේ ගෙන යා හැකි පි`ගන් සේදීමේ උපකරණයක්ද මේ ආකාරයන්ම ඉඩකඩ ඉතිරි කර ගැනිමට යෝග්‍ය උපකරණයක් වේග බොහෝ විට සාම්ප‍්‍රදායික පි`ගන් සේදීමේ උපකරණයන්ට වඩා මෙම උපකරණ ඉඩකඩ ඉතා කුඩා ඉඩ ප‍්‍රමාණයකින් තම කාර්යය සිදු කරයිග
ඔබේ මහල්නිවාසය තුල රෙදි සේදිමේ යන්ත‍්‍රයක් සහ රෙදි වේලිමේ යන්ත‍්‍රයක් යනුවෙන් දෙකක් තිබේනම්ල ඉඩකඩ සකසා ගැනිම සඳහා මේ දෙකේම එකතුවක් ඇති යන්ත‍්‍රයක් තෝරා ගැනිම වැදගත්වේග කෙසේ වෙතත්ල මෙම උපකරණ සැළකිය යුතු ප‍්‍රමාණයක සිරස් ඉඩකඩ ප‍්‍රමාණයක් ලබා ගනියිග තරමක මිලෙන් අධිකල සියල්ල සිදු කල හැකි සේදීම් සහ වේලිම් සහිත යන්ත‍්‍රයක සේදීම සහ වේලිමය යන ආකාර දෙකෙන්ම සමන්විත කුඩා යන්ත‍්‍රයක් වේග කෙසේවෙතත්ල සාමාන්‍ය උපකරණයන් හා සසඳා බලන කළ මෙම උපකරණ කරමක මිලෙන් අධික ස්භාවයක් දකින්නට පිළිවන.

ජනෙල් අවකාශය
කුඩා ඉඩකඩක ඇත්තේ ජනේල එකක් හෝ දෙකක් පමණක් නම් එය කාමරයේ මධ්‍යයෙහි වන්නට තිබීමට සැළකිලිමත් වන්නග ගෘහ භාණ්ඩ හෝ වෙනයම් හෝ උපකරණ ඒ ආසාන්නයෙන් තැබිමෙන් වැළකි සිටින්නග කාමරයේ ඇති ගෘහ භාණ්ඩ සැකසිය යුත්තේ ජනේලයට මුහුණ ලා සිටින ලෙෂ අතර එමගින් ලස්සන දර්ශණයන් ලබා ගැනීමට පිළිවනග මෙමගින් කුඩා අවකාශයන් සඳහා එහි පෙනුමට වඩා වැඩි අවකාශයක හැ`ගීමක් ගෙන එයි.

සමහර කුළි නිවැසියන සහ අයිතිකරුවන් විසින් දර්පණ භාවිතා කිරිමෙන් ඉඩකඩ විශාල කර ගැනීම භාවිතා කරයිග මෙම ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක වන අතර විශාල දර්පණ භාවිතා කිරිමට පෙර ඔබ විසින් සැළකිලිමත් විය යුතු අවවාදයන් කිහිපයක් වේග දර්පණයන් ම`ගින් බොහෝ විට සිත කැළඹුන් ස්වභාවයක් ගෙන එයිග තනි දර්පණයක් කොරිඩෝවේල නාන කාමරට හෝ නිදන කාමරට ගැලපෙන අතර මුළුතැනගෙට හෝ සාලයේ දර්පණ සවි කිරිම යෝග්‍ය නොවේග බොහෝ විට විදුලි පහන් ආලෝකය රූපවාහිනියේ ආලෝකය සහ වෙනත් ඩිජිටල් තිර මගින් එන ආලොකය දර්පණයන් වලින් පරාවර්ථනය කිරිම නිසා එය අයිතිකරුට පීඩාවක් ගෙනදිය හැකිය.
සැරසිලි මෝස්තර සහ කළා නිර්මාණ
සුන්දර සැරසිලි මෝස්තර සහ කළා නිර්මාණ මගින් මහල්නිවසක් විශාල ලෙස සහ සැහැල්ලූ ලෙස දැක්වීමට හැකි හොඳම ක‍්‍රමයකිග විවෘතභාවයෙන් යුතු කළා නිර්මාණ තෝරා ගත යුතුවේග ආවෘතභිතියෙන් යුතු උස බිල්ඩිමක කළා නිර්මාණල තදබද සහිත ඇතුලත සහ අනෙකුත් සෘණාත්මක පිංතූර අවම කළ යුතු වේග ඒ වෙනුවට අප‍්‍රමාණිකව විශාලත්වයක් පෙන්නුම් කරනල විවෘත ගැමි ප‍්‍රදේශයකල මුහුදු දර්ශණල දිය ඇළි සහ තවත් දෑ යොදා ගැනිමට උත්සුකවන්න.

ලා පැහැය කාමරයක පෙනෙන ප‍්‍රමාණයට වඩා විශාල කර දැක්වීමට හැකියග රතුල දුඹුරුල කළු සහ අළු පැහැයෙන් යුතු වර්ණ භාවිතාවෙන් වැළකී සිටින්නග ඒ වෙනුවට නිල්ල තැඹිල්ල ලා නිල් සහ ක‍්‍රිම් වැනි ලා වර්ණයන් විසින් කාමරයට විශාලත්වයක් එක්කරයි.

විවෘත අවකාශය අප විසින් තේරුම් කරන්නේ කෙසේද යන කාරණයට සුවඳ විලවුන් බලපෑමක් සිදු කරයිග තාක්ෂණය පිළිබඳ වු ආයතනයක් වන මෑසචුසෙට් මගින් 2004 දි සිදු කරන ලද විමර්ෂණයන්ට අනුව සමහර ස්වභාවික සුවඳයන් විසින් තනි පුද්ගලයන්ගේ අවෘතභිතී තත්වය අවම කරන බවට සොයා ගෙන ඇතග ඇපල්ල ආමන්ඞ් සහ අඹ සුවඳයන් විසින් කාමරයේ විශාලත්වය තනි පුද්ගලයන්ගේ තේරුම් ගැනිම වෙනස් කර දක්වයිග බොහෝ නිෂ්පාදකයින් විසින් මෙම සුවඳ විලවුන් ඉටිපන්දම්ල තෙල් සහ අනෙකුත් සුවඳ විලවුන් යොදා ගන්නා උපකරණ නිවසේ පරිභෝජනය සඳහා ඉදිරිපත් කර ඇත.

ස්මාර් රූපවාහිනි යන්ත‍්‍රයක් ඇති අය සඳහා ස්වභාවික පරිසරය නිවස තුලටම ගෙන ඒමේ ක‍්‍රමයන් පවතියිග ඔබගේ රූපවාහිනය මගින් යු ටුයුබ් විඩියෝ දර්ශණ ක‍්‍රියාත්මක කළ හැකි නම්ල එහි ඇති පැය ගණන් ක‍්‍රියාත්මක කළ හැකි විවිධ වර්ගයන්ගේ භූ දර්ශණ විඩියෝ මගින් කාමරය තුලට දර්ශණිය තත්වයක් ගෙන ආ හැකියග ශාන්ත දියඇළිල ගලා යන ගංගාවන් සහ මුහුදු රළ වැනි විඩියෝ දර්ශණයන් මගින් ඔබේ නිවසට සැපපහසුවක් ගෙන එනු ලැබේ.

කෙසේවෙතත් ඔබ විසින් එක් පුද්ගලයෙකුට වඩා වැඩි පිරිසක් සම`ග ජිවත් වේ නම් විවිධ කොටස් වලට අවකාශය බෙදා දැක්විම අවශ්‍ය වේග මෙය සිදු කර ඇති නම් ඔබේ මිතුරා හෝ සහායකයා සම`ග විවෘත සියලූ දෙනාටම බෙදා ගත හැකි ස්ථානයක් පිළිවෙළ කර ගන්නග මෙමගින් කාමරය තදබද ඇති ස්ථානයකින් වෙනුවට මනා පෙනුමැති සුවදායි ස්ථානයකක් ඔබට ගෙන එයි.

Apartments for sale in ColomboApartments for sale in Matara
Apartments for sale in GampahaApartments for sale in Kandy
Apartments for sale in GalleApartments for sale in Kalutara
Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close