කාර් සහ වාහන

ටොයෝටාහි සාර්ථක කතාව පිටුපස ඇති සැගවුණු කතාව

කාරයක් යනු මිනිසෙකුට අත් කර ගත හැකි වැදගත් ආයෝජනයන්ගෙන එකකි. නිවැරදි තේරීමකින් යුතුව ලබා ගන්නා කාර රථය සැළකිමකින් රැුකබලා ගත් විට ඔබේ ගමනා ගමනය අවුරුදු ගණනක් පහසු කර ගැනිමේ හැකියාව ඔබට තිබේ. ලෝකයේ කාර් නිෂ්පාදිතයන් අනන්ත ප‍්‍රමාණයක් සිටින අතර ඔවුනටද අනන්‍ය වු කතාවක්,කිර්තිය හා ලක්ෂණයන්ගෙන් සමන්විත වේ. මේ සියල්ල පරදා එක් නිෂ්පාදනයක් විශ්වාසනීය ලෙස ශක්තිමන්ත ලෙස සහ සෑම විටම ඉදිරියෙන් පවතිමින් වෙළඳපළ අතික‍්‍රමණය කරමින් සිටියි. එම නිෂ්පාදනය නම් ටොයෝටා ය. ඔවුන් වෙළඳ පලේ යම් කාළයක සිට රැුදි සිටන අතර අදටත් ඉදිරිපත් කරන ලද අළුත් වර්ගයේ කාර් රථයක පැරණි මාදිළියේ නොවු වෙනස්කම් සහිතව පැමිණෙයි. මෙම නිෂ්පාදිතය මෙතරම් විෂිශ්ටත්වයකට පති විමට හේතුව කුමක්ද? ඒ සාර්ථක කාතාව පිටුපස ඇති සැ`ගවුණු රහස අපි සොයා බලමු.

ටොයෝටා හි ඉතිහාසය
1933ද ටොයෝටා මෝටර් සංස්ථාව ප‍්‍රතිස්ථාපනය කරන ලද අතර එය ටොයෝඩා ඔටෝමැටික් ලූම් වර්ක්ස් ලෙස අංශයක් සේ පවතින ලදී. මෙම අංශය නිර්මාණය කරන ලද්දේ කිචිරෝ ටොයෝඩා නම් අය විසින් වන අතර ඔහු වියන කර්මානතය ප‍්‍රතිස්ථාපනය කරන ලද සකිචි ටොයොඩාගේ පුත‍්‍රයාය. 1800 ගණන් හිදි සැමුවෙල් ස්මයිල් විසින් ප‍්‍රකාශය කරන ලද නම් Self-Help පොත සකිචි ටොයොඩාට බොහෝ සේ බලපා ඇත.

අළුත් සොයා ගැනීමකදී එහි ඇති සැ`ගවුණු සාර්ථකත්වය පිටුපස ඇති අප‍්‍රතිහත ධෛර්යය පිළිබඳ මෙම පොත ඔහුට කියා දෙන ලදී. තම සහජ දක්ෂතාවයෙන් සකිචි විසින් තම පියාගෙන් වඩු කර්මාන්තය ඉක්මණින් ඉගෙන ගත් අතර එමගින් ඔහු නව යන්ත‍්‍රයක් නිපදවීමේ කාර්යයට යොමු විය. අවසානයේදී ඔහු විවිහේ යනුත‍්‍රයක් සෑදීමට ඉගෙන ගන්නා ලදී. යන්ත‍්‍ර පිළිබඳ වු හැ`ගීමත් නිවැරදි ම`ග පෙන්වීමත් සහ Self-Help පොතින් උගත දේ අනුව යමින් ඔහු විසින් වියන යන්ත‍්‍රයේ විශේෂ වැඩිදියුණු කිරිමක් සිදු කරන ලදී. ඔහුගේ ඇති අප‍්‍රතිහත ධෛර්ය විසින් ගොඩනංවන ලද කර්මාන්තයෙන් නව පණක් ලද ඔහුගේ පුත් කිචිරෝ විසින් එහි මොටර් කාර්මික අංශයක් ස්ථාපනය කරන ලදී.

මුල් කාළයදී 1930 වැනි වකවානුවන්හිදී ටොයෝටා විසින් නිපදවන ලද මාදිලියන් තරමක් ඉක්මණින් කැඩෙන සුළු නිර්මාණයන් විය. නමුදු කිචිරෝ විසින් දැඩි මහන්සියකින් හා කැපවිමකින් වෙළඳපලේ ඇති හොඳම කාරය බවට තම කාරය පත් කර ගත්තේය. මෙම අළුත් හඳුන්වාදීමේ අරගලය සම`ගම සෑම අළුත් මාදිලියක්ම මිනිසුන්ගේ සිත් බැඳ ගැනීමට සමත්විය.

ඉදිරි සැළසුම්
ඔවුන්ගෙ වැඩි දියුණු කිරිම් එලෙසම සිදුවෙද්දී ඊට අමතරව ටොයෝටා යනු ඉදිරි දැක්මක් සහිත ආයතනයකි. නිපදවන්නන් විසින් සරළවම විශේෂ කැමැත්ත සහ ඔවුනට හැකි උපරිම අන්දමේ ශක්තිය ගෙන එද්දී ටොයෝටා ආයතනය එය ඔවුන්ගේ දිගු කාලීන ශක්ති එය බව ඔවුන් බව දනියි. ඔවුනට අවශ්‍ය ඔවුන්ගේ මෝටර් රථයන් අවුරුදු ගණනක් යන තුරු අනුනාද වෙමනි තිබේනු දැකිමය එය පාවිච්චි කරන ලද වාහාන සඳහාද එසේමය. ඒ සඳහා බොහෝ ජනප‍්‍රිය නිදසුනක් වනුයේ ඇමරිකානු වෙළඳපළ වෙත ඡුරසමි මාදිලිය ඔවුන් විසින් ඉදිරිපත් කරන අවස්ථාවේදී ඇමරිකානු ගෑස් මිල ඉතා පහත අගයක තිබු නමදු එම ගෑස් මිල ඉහළ ගිය සැණින් මෙම කාර් රථය සංකේතිය කාර් රථයක් වු අතර එය විසින් අලෙවිය වාර්ථා සියල්ල බිඳ දමන ලදී. මෙම කාර් වර්ගය ඉතා ලාභදායී මෙන්ම වැඩි කළක් භාවිතා කිරිමට හැකි වන අතර පාවිච්චි කරන ලද කාර් වෙබ් අඩවීන්ගේ එතරම්ම ජනප‍්‍රිය කාර් රථයක් ලෙස තිබෙන්නේ එම නිසාය.

විවෘත මනස
ටොයෝටා ආයතනය විසින් පවත්වන ලබන පරික්ෂණයන් ඔවුන්ගේ අන්ජින් සහ ඔවුන්ගේම පරික්ෂණාගාරයන් වලට පමණක් සීමා නොවේ. අනෙකුත් කාර් රථ නිෂ්පාදකයින් හටද ඔවුන් විසින් නිපදවන්නේ කුමක්දැයි කියා බැලීමට අවස්ථාව උදා කර දෙනු ලැබේ. වෙනත් නිෂ්පාදකයෙකු විසින් ඔවුනට වඩා විශිෂ්ඨ දෙයක් නිර්මාණය කරන විට ඔවුන් එයට අකුල් හෙළිම වෙනුවට එය අවශෝෂණය කර ඔවුන්ගේ ව්‍යාපෘතිය සඳහා එය සකසා ගැනිමට තරම් නිහතමානිත්වයක් ආයතන සතුවේ. මෙය ටොයෝටා ආරමභයේදී පටන්ම තිබු අතර එකළ දී ඔුන් ෆොඞ් කාර් නිෂ්පාදනයක් දෙස බලා ඔවුන්ගේ නිෂ්පාදනයන් වැඩි දියුණු කරන ලදී. මෙය විසින් ඔවුන් ඇමරිකාවෙන් පිටත සිටියද ඇමරිකානු වෙළඳපලේ ප‍්‍රධාන තැනක් ගැනිමට පිටුවහල් වන ලදී.

ස්වලක්ෂණය
ටොයෝටා ඉදිරිපත් විමට කිසිදු බියක නොදක්වයි. ඔවුන් තම වෙළඳපළ යුරෝපය දක්වා ප‍්‍රසාණය කිරිමට නිරික්ෂණ කිරිමේදී මාධ්‍ය ප‍්‍රමාණයේ සහ විශාල කාර් රථ නිපදවන්න හා තර`ග කිරිමේදි ඔවුන් යටපත් කිරිමට සිදු විය. නමුදු තර`ගයේ ඉදිරියෙන් සිටිමට වඩා ඔවුන් විසින් කුඩා කාර් රථ වෙළඳපළ අතික‍්‍රමණය කළ අතර එයින් ඔවුන්ගේ කොටස ඉහළින් පවත්වා ගැනිමට සමත් විය. එම උපාය මාර්ගික ක‍්‍රමවේදය අවසානයේදී ක‍්‍රියා කළ අතර කුඩා කර් විසින් ඔවුනට වෙනත් විශාල වෙළඳ පළක් සකසා දෙන ලදී. පාවිච්චි කරන ලද කාර් අතර සියලූම ප‍්‍රමාණයේ කාර් රථ සොයා ගැනිමට හැකිවනුයේ එමනිසාය.

උරුමය
බටහිර වෙළඳපලට අළුතින් පැමිණිමේදී ඔවුන්ගේ වු අප‍්‍රතිහත ධෛර්යයත්, උනන්දුව සහ කැමවීම විසින් ඔවුනට සාර්ථකත්වය අත්කර දෙන ලදී. සමස්ථ කල් විශ්වාසනීයත්වයත් කල්පැවැත්මත් හේතු කරගෙන බොහෝ අය විසින් ටොයෝටා වාහන සඳහා වැඩි කැමැත්තක් දක්වන අතර නවීන සහ පාවිච්චි කරන ලද ලෙෂ ඉල්ලූමක් පවතිනුයේ ඒ නිසාය. තත්වය සහ හොඳ හේතූන් නිසාම ඔවුන්ගේ නම තුල්‍යාර්ථක වේ. තවමත් මාර්ගයේ ටොයෝටා වාහාන ඕනැතරම් දැකිය හැකි වන අතරම පාවිච්චි කරන ලද වාහන සඳහාද ඇති ඉල්ලූම එමටය. ඔවුනගේ කැපවීම නිසාම ලොව පුරාම ආයතනයේ නම ජනප‍්‍රියව පවතින අතර ඔවුන්ගේ සාර්ථකත්වයේ රහසද එයමතම රඳා පවතියි.

වෙළඳපලෙන් හොඳ විශ්වාසනීය පාවිචචි කරන ලද කාර් රථයක් ඔබට අවශ්‍ය විටක ඔබ කළ යුත්තේ සරළවම ටොයෝටා පැරණි කාර් රථයක් තෝරා ගැනීමය. සෑම පාවිච්චි කරන ලද කාර් රථයක්ම එලෙස නොවුනද විශ්වාසය සම`ග එන එකම කාර් වර්ගයක් ලෙස ටොයෝටා කාර් රථ වෙළඳපළ හඳුනයි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close